Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ උදාහරණ දෙකම මම කියන දෙයට හරි යන්නේ නෑ. මම ඒක මෙහෙම පැහැදිලි කරන්නම්.

මුලින්ම ගන්න මම දීපු උදාහරණය.

මනුස්සයෙක් තමන් කැමති ගැහැණු රූපයක් දිහා හැමදාම බලනවා, එත් කැමැත්ත ඉවර වෙන්නේ නෑ.

මේකේ කැමැත්ත (A ) තමයි තමන්ගේ ඇස (සිත ) පිනවා ගැනීම. ඒකට භාවිතා කරන්නේ (B ) ගැහැණු රූපය . B ගෙන් A ඉෂ්ට වෙන්නේ නැති නිසා ඔබ කියනවා B අනිච්චයි කියල.

දන්, මේක ගලපන්න ඔයා දීපු උදාහරණ වලට.

1. ත්‍රිකෝණාකාර වහල

"යම් කෙනෙක්ට ගෙදර වහල පාද තුනක් ඇති ත්‍රිකෝණයක හැඩය ගන්න උවමනා වේ. නමුත් ඉඩ මදි නිසා එය ප්‍රයෝගික නොවේ."

කැමැත්ත (A ) : ත්‍රිකෝණාකාර වහලක් ගසා ගැනීමේ කැමැත්ත.

හොදට හිතන්න මෙතෙන්දි ඔයාට වහල ගහන්න බැරි වෙන්නේ ඉඩ මදි නිසා.

සරලව කිව්වොත් ඔයා ගිහිල්ල යාලුවෙකුට කියනවා මේ කතාව.

හිතන්න මෙහෙම කිව්වොත්, "මචන්, මම මගේ වහල ගහන්න හැදුව. ඒක ගහන්න බෑ ත්රිකොනයකට පාද තුනක් තියෙන නිසා. පාද හතරක් තිබ්බනම් ගහන්න තිබුන." කියල.

යාළුවා කියයි, උඹට පිස්සුද යකෝ. උඹේ බිත්ති සැලැස්ම හතරැස්. ඕක ත්රිකොනෙකින් වහන්න ඔතන ඉඩ මදි.

මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඉඩ මදිකම මිසක්, ත්‍රිකෝණයට පාද තුනක් තිබීම නෙවෙයි.

2. බර්මුඩ ත්‍රිකෝණය නිසා නැව ගවේෂණය කිරීම ද්ෂ්කරය. එයට සමහර අය කැමති නැත.

මේක නම් අදාලම නෑ මචන්. නැව් ගිලෙන්නේ එතන තියෙන ප්‍රශ්නයක් නිසා මිසක් ත්‍රිකෝණයට පාද තුනක් තියෙන නිසා නෙවෙයි. හෙට තව ටිකක් එහායින් නැවක් ගිලිලා ඔය ත්‍රිකෝණය, චතුරශ්රයක් කරනවා. එතකොට ඔය කියන අයගේ කැමැත්ත ඉෂ්ට වෙයිද? ඒ උදාහරණය අමතක කරමු.

3. මම කියන්නම් තව එකක ඔයාගේ පලවෙනි එකටම ගැලපෙන.

පොඩි ළමයෙක් සරුංගල් ගන්න යනවා, එයා කැමති ත්‍රිකෝණාකාර සරුංගල් වලට. එයා ළඟ ස්ටිකර් පටි දෙකක් තියෙනවා. ත්‍රිකෝණයේ පාද තුනක් තියෙන නිසා ළමයට දුකයි මොකද එක ස්ටිකර් පටියක් මදි. මෙතෙන්දිත් ප්‍රශ්නේ තියෙන්නේ ත්‍රිකෝණයට පාද තුනක් තිබීම නෙවෙයි. ළමයා ළඟ ස්ටිකර් මදි වීම.

තව පොඩ්ඩක් ඔබ කියන දේ analyze කරලා බලන්න.

ත්‍රිකෝණයට පාද තුනයි වගේ මිනිසා විසින්ම බිහි කල සංකල්ප (skylark කිව්වා වගේ ප්රඥප්ති) හදල තියෙන්නේ අපේ කැමැත්ත ඉෂ්ට වෙන විදියටම තමයි.

තව පොඩ්ඩක් හිතන්න.

[QUOTE="pubchi, post: 21985432, member: 248090"] [SIZE="4"]මේ උදාහරණ දෙකම මම කියන දෙයට හරි යන්නේ නෑ. මම ඒක මෙහෙම පැහැදිලි කරන්නම්. මුලින්ම ගන්න මම දීපු උදාහරණය. මනුස්සයෙක් තමන් කැමති ගැහැණු රූපයක් දිහා හැමදාම බලනවා, එත් කැමැත්ත ඉවර වෙන්නේ නෑ. මේකේ කැමැත්ත (A ) තමයි තමන්ගේ ඇස (සිත ) පිනවා ගැනීම. ඒකට භාවිතා කරන්නේ (B ) ගැහැණු රූපය . B ගෙන් A ඉෂ්ට වෙන්නේ නැති නිසා ඔබ කියනවා B අනිච්චයි කියල. දන්, මේක ගලපන්න ඔයා දීපු උදාහරණ වලට. 1. ත්‍රිකෝණාකාර වහල "යම් කෙනෙක්ට ගෙදර වහල පාද තුනක් ඇති ත්‍රිකෝණයක හැඩය ගන්න උවමනා වේ. නමුත් ඉඩ මදි නිසා එය ප්‍රයෝගික නොවේ." කැමැත්ත (A ) : ත්‍රිකෝණාකාර වහලක් ගසා ගැනීමේ කැමැත්ත. හොදට හිතන්න මෙතෙන්දි ඔයාට වහල ගහන්න බැරි වෙන්නේ ඉඩ මදි නිසා. සරලව කිව්වොත් ඔයා ගිහිල්ල යාලුවෙකුට කියනවා මේ කතාව. හිතන්න මෙහෙම කිව්වොත්, "මචන්, මම මගේ වහල ගහන්න හැදුව. ඒක ගහන්න බෑ ත්රිකොනයකට පාද තුනක් තියෙන නිසා. පාද හතරක් තිබ්බනම් ගහන්න තිබුන." කියල. යාළුවා කියයි, උඹට පිස්සුද යකෝ. උඹේ බිත්ති සැලැස්ම හතරැස්. ඕක ත්රිකොනෙකින් වහන්න ඔතන ඉඩ මදි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඉඩ මදිකම මිසක්, ත්‍රිකෝණයට පාද තුනක් තිබීම නෙවෙයි. 2. බර්මුඩ ත්‍රිකෝණය නිසා නැව ගවේෂණය කිරීම ද්ෂ්කරය. එයට සමහර අය කැමති නැත. මේක නම් අදාලම නෑ මචන්. නැව් ගිලෙන්නේ එතන තියෙන ප්‍රශ්නයක් නිසා මිසක් ත්‍රිකෝණයට පාද තුනක් තියෙන නිසා නෙවෙයි. හෙට තව ටිකක් එහායින් නැවක් ගිලිලා ඔය ත්‍රිකෝණය, චතුරශ්රයක් කරනවා. එතකොට ඔය කියන අයගේ කැමැත්ත ඉෂ්ට වෙයිද? ඒ උදාහරණය අමතක කරමු. 3. මම කියන්නම් තව එකක ඔයාගේ පලවෙනි එකටම ගැලපෙන. පොඩි ළමයෙක් සරුංගල් ගන්න යනවා, එයා කැමති ත්‍රිකෝණාකාර සරුංගල් වලට. එයා ළඟ ස්ටිකර් පටි දෙකක් තියෙනවා. ත්‍රිකෝණයේ පාද තුනක් තියෙන නිසා ළමයට දුකයි මොකද එක ස්ටිකර් පටියක් මදි. මෙතෙන්දිත් ප්‍රශ්නේ තියෙන්නේ ත්‍රිකෝණයට පාද තුනක් තිබීම නෙවෙයි. ළමයා ළඟ ස්ටිකර් මදි වීම. තව පොඩ්ඩක් ඔබ කියන දේ analyze කරලා බලන්න. ත්‍රිකෝණයට පාද තුනයි වගේ මිනිසා විසින්ම බිහි කල සංකල්ප (skylark කිව්වා වගේ ප්රඥප්ති) හදල තියෙන්නේ අපේ කැමැත්ත ඉෂ්ට වෙන විදියටම තමයි. තව පොඩ්ඩක් හිතන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom