Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ thread එකට පොස්ට් දැම්ම ඇති වගේ හිතුන. මේක දාන්නේ මට අනිතිමට හිතුනු දේ කියන්න.

මම මේ thread එකෙන් දැනගන්න ඕන දේ දැනගත්ත. ඒ නිසා තව post දාන එක නැවැත්තුව.

කොහොම උනත් රජිත ගේ මහන්සියට ස්තුතියි.

ඒ උනාට මචන්, උඹට කවදාහරි ඔය පාර වැරදි කියල තේරේවි.

අභය හාමුදුරුවෝ ත්‍රිකෝණ කතා ඇදල ගත්තට, ඇතුලට ප්‍රශ්න කරගෙන යනකොට ඒ කතා වල තියෙන මෝඩ බව පේනවා.

එතකොට දෙන්න වෙන්නේ "යන්නෙ කොහොද මල්ලෙ පොල් වගේ" උත්තර.

මට රජිතගෙන් උදාහරණයක් ගන්න ගොඩාක් මහන්සි වෙන්න උනා. එත් ඒ උදාහරණ දැක්කම තේරුණා එයා කොතනද ඉන්නේ කියල.

අන්තිම පොස්ට් එකෙත් මට ඕන උනේ ත්‍රිකෝණ සංකල්පයට පොඩ්ඩක් එහාට ගියපු abstract දෙයක් ගැන අහන්න. මොකද එයා කිව්වා හැම සංකල්පයක්මත් රූපයක් විදියටයි උපාදාන වෙන්නේ කියල. ඉතින් මම ඇහුව සංකීර්ණ සංක්‍යාවල එන සම්මතයක් ගැන. ඒක පොඩ්ඩක් වැඩි උනා වගේ මොකද එයා හිතුවේ ඒ i වලට ලියපු සරල සමීකරණයක් කියල. අපි ඒක අමතක කරමු.

එත් අඩු ගානේ 1 + 1 = 2 කියන සම්මතයවත් කොහොමද රූපයක් විදියට උපාදාන කරන්නේ කයන එක වටිනවා.

මමත් කාලයක් අභය හාමුදුරුවෝගේ බන ඇහුව. Office එකේ නිවාඩු දාල භාවනා කරන්න ගියා. මන් එක සිද්ධියක් කියන්නම්.

ඒ භාවනාවේදී මම ගියපු දවස්වල හාමුදුරුවෝ හුස්ම රැල්ලට හිත තියල සමත කර ගන්න වැඩේ promote කලේ නෑ. හාමුදුරුවෝ කිව්වා ඒ අනාර්ය භාවනාව කියල.

හාමුදුරුවෝ කමටහන් විදියට එක එක ගාථා කියනවා. අපි භාවනා කරනවා. එත් මට පුරුදු වෙලා තිබුනේ හුස්මට හිත තියන එකමයි. ඒ විදියට කරනකොට මට හාමුදුරුවෝ කියන ධ්‍යාන ලක්ෂනත් දැනෙනවා. (හාමුදුරුවෝ කියන ධ්‍යාන ලක්ෂණ ).

මගේ හොඳම යාලුවෙක් හිටිය අභය හාමුදුරුවොන්ට ගොඩක් හිතවත්. දේශනා වලට යද්දී එහෙම එයා කාර් එකෙන් හාමුදුරුවො එක්කගෙන එහෙම

යනවා.

මම එයාට කිව්වා මේ භාවනා ප්‍රශ්නේ ගැන. එය හාමුරුවොන්ගෙන් අහල කිව්වා, ඒ ක්‍රමය අනාර්ය භාවනා ක්‍රමය කියල.

ඊට මාස දෙකකට විතර පස්සේ අර යාළුවා මට කතා කළා. හාමුදුරුවෝ කියල, එයාට හම්බවුනාලු සුත්‍රයක්, එකට අනුව හුස්ම රැල්ලට හිත තියලත් ආර්ය භාවනාව කරන්න පුළුවන් කියල. වෙලාවට මම ඒ වෙනකොට ඒ බන වල තියෙන වැරදි තේරුම් අරන් තිබුනේ.

මට ඒ වෙලාවේ හිතුනේ එහෙම කොහොමද තමන්ගේ අනුගාමිකයන්ට පාර කියන්නේ. හෙට කියන දේ වෙනස් වෙනවා හාමුදුරුවෝ අලුතෙන් කියවන දේ අනුව.

එහෙම වෙන්න බෑනේ. කාට කාටත් හරි පාර පෙනේවා.

[QUOTE="pubchi, post: 21996020, member: 248090"] [SIZE="4"] මේ thread එකට පොස්ට් දැම්ම ඇති වගේ හිතුන. මේක දාන්නේ මට අනිතිමට හිතුනු දේ කියන්න. මම මේ thread එකෙන් දැනගන්න ඕන දේ දැනගත්ත. ඒ නිසා තව post දාන එක නැවැත්තුව. කොහොම උනත් රජිත ගේ මහන්සියට ස්තුතියි. ඒ උනාට මචන්, උඹට කවදාහරි ඔය පාර වැරදි කියල තේරේවි. අභය හාමුදුරුවෝ ත්‍රිකෝණ කතා ඇදල ගත්තට, ඇතුලට ප්‍රශ්න කරගෙන යනකොට ඒ කතා වල තියෙන මෝඩ බව පේනවා. එතකොට දෙන්න වෙන්නේ "යන්නෙ කොහොද මල්ලෙ පොල් වගේ" උත්තර. මට රජිතගෙන් උදාහරණයක් ගන්න ගොඩාක් මහන්සි වෙන්න උනා. එත් ඒ උදාහරණ දැක්කම තේරුණා එයා කොතනද ඉන්නේ කියල. අන්තිම පොස්ට් එකෙත් මට ඕන උනේ ත්‍රිකෝණ සංකල්පයට පොඩ්ඩක් එහාට ගියපු abstract දෙයක් ගැන අහන්න. මොකද එයා කිව්වා හැම සංකල්පයක්මත් රූපයක් විදියටයි උපාදාන වෙන්නේ කියල. ඉතින් මම ඇහුව සංකීර්ණ සංක්‍යාවල එන සම්මතයක් ගැන. ඒක පොඩ්ඩක් වැඩි උනා වගේ මොකද එයා හිතුවේ ඒ i වලට ලියපු සරල සමීකරණයක් කියල. අපි ඒක අමතක කරමු. එත් අඩු ගානේ 1 + 1 = 2 කියන සම්මතයවත් කොහොමද රූපයක් විදියට උපාදාන කරන්නේ කයන එක වටිනවා. මමත් කාලයක් අභය හාමුදුරුවෝගේ බන ඇහුව. Office එකේ නිවාඩු දාල භාවනා කරන්න ගියා. මන් එක සිද්ධියක් කියන්නම්. ඒ භාවනාවේදී මම ගියපු දවස්වල හාමුදුරුවෝ හුස්ම රැල්ලට හිත තියල සමත කර ගන්න වැඩේ promote කලේ නෑ. හාමුදුරුවෝ කිව්වා ඒ අනාර්ය භාවනාව කියල. හාමුදුරුවෝ කමටහන් විදියට එක එක ගාථා කියනවා. අපි භාවනා කරනවා. එත් මට පුරුදු වෙලා තිබුනේ හුස්මට හිත තියන එකමයි. ඒ විදියට කරනකොට මට හාමුදුරුවෝ කියන ධ්‍යාන ලක්ෂනත් දැනෙනවා. (හාමුදුරුවෝ කියන ධ්‍යාන ලක්ෂණ ). මගේ හොඳම යාලුවෙක් හිටිය අභය හාමුදුරුවොන්ට ගොඩක් හිතවත්. දේශනා වලට යද්දී එහෙම එයා කාර් එකෙන් හාමුදුරුවො එක්කගෙන එහෙම යනවා. මම එයාට කිව්වා මේ භාවනා ප්‍රශ්නේ ගැන. එය හාමුරුවොන්ගෙන් අහල කිව්වා, ඒ ක්‍රමය අනාර්ය භාවනා ක්‍රමය කියල. ඊට මාස දෙකකට විතර පස්සේ අර යාළුවා මට කතා කළා. හාමුදුරුවෝ කියල, එයාට හම්බවුනාලු සුත්‍රයක්, එකට අනුව හුස්ම රැල්ලට හිත තියලත් ආර්ය භාවනාව කරන්න පුළුවන් කියල. වෙලාවට මම ඒ වෙනකොට ඒ බන වල තියෙන වැරදි තේරුම් අරන් තිබුනේ. මට ඒ වෙලාවේ හිතුනේ එහෙම කොහොමද තමන්ගේ අනුගාමිකයන්ට පාර කියන්නේ. හෙට කියන දේ වෙනස් වෙනවා හාමුදුරුවෝ අලුතෙන් කියවන දේ අනුව. එහෙම වෙන්න බෑනේ. කාට කාටත් හරි පාර පෙනේවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom