Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බමුණු යෞවනිය: එතකොට ඔයා කියන්නේ ඒ සියයට අනු නවයක් විතර දෙනා හරි, මම වැරදියි කියලා ද? මම හොඳින් හිතලා බලලා නේ ඒ ප්රශ්නෙ ඇහුවේ?

බමුණු යෞවනයා: කට, කට. මගෙන් තව ටිකක් සම මෙත් පතුරුවා ගන්න ද හදන්නේ?

බමුණු යෞවනිය: අනේ අයියා, අද නං මගෙ ඔළුවත් කරකැවෙනවා වගේ. මං යන්නං. පරක්කුත් වෙනවා. ඔයා ඔය බණ අහන්න ගත්ත දවස් වල ඉදන් අමුතු වේගෙන එනවා වගේ.

බමුණු යෞවනයා: අයියෝ මේ වචන දෙක තුනයි කථා කළේ, ඔයා යන්නත් ලෑස්ති ද?

බමුණු යෞවනිය: ඔව් අයියා. මම තවත් හිටියොත් ගෙදර යා ගන්න යන්න ඕනෑ වමට ද නැත්නම් දකුණට ද කියන එකත් මට පටලැවෙයි වගේ.

බමුණු යෞවනයා: හා හා. ඔයාලට ඕවා ඊළඟ ආත්මෙවත් තේරෙයි. පදපරම කියලා බමුණෝ කට්ටියකුත් ඉන්නවා නේ. ඔයා පරිස්සමින් යන්න. අදින් පස්සෙ මම ඔයාට ආදරේ නෑ ඕං. හැබැයි I love you.

[QUOTE="skylark2, post: 22231214, member: 564329"] [SIZE=3][SIZE=3][COLOR=magenta][B]බමුණු යෞවනිය:[/B][/COLOR] එතකොට ඔයා කියන්නේ ඒ සියයට අනු නවයක් විතර දෙනා හරි, මම වැරදියි කියලා ද? මම හොඳින් හිතලා බලලා නේ ඒ ප්රශ්නෙ ඇහුවේ? [COLOR=Blue][B]බමුණු යෞවනයා:[/B][/COLOR] කට, කට. මගෙන් තව ටිකක් සම මෙත් පතුරුවා ගන්න ද හදන්නේ? [/SIZE][COLOR=magenta][B]බමුණු යෞවනිය:[/B][/COLOR] අනේ අයියා, අද නං මගෙ ඔළුවත් කරකැවෙනවා වගේ. මං යන්නං. පරක්කුත් වෙනවා. ඔයා ඔය බණ අහන්න ගත්ත දවස් වල ඉදන් අමුතු වේගෙන එනවා වගේ. [COLOR=blue][B]බමුණු යෞවනයා:[/B][/COLOR] අයියෝ මේ වචන දෙක තුනයි කථා කළේ, ඔයා යන්නත් ලෑස්ති ද? [COLOR=magenta][B]බමුණු යෞවනිය:[/B][/COLOR] ඔව් අයියා. මම තවත් හිටියොත් ගෙදර යා ගන්න යන්න ඕනෑ වමට ද නැත්නම් දකුණට ද කියන එකත් මට පටලැවෙයි වගේ. [COLOR=blue][B]බමුණු යෞවනයා:[/B][/COLOR] හා හා. ඔයාලට ඕවා ඊළඟ ආත්මෙවත් තේරෙයි. පදපරම කියලා බමුණෝ කට්ටියකුත් ඉන්නවා නේ. ඔයා පරිස්සමින් යන්න. අදින් පස්සෙ මම ඔයාට ආදරේ නෑ ඕං. හැබැයි I love you.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom