Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය INCORRECT එක්ක කතා කරලා වැඩක් නැ බන් ලොකු ටෝක් විතරයි ඇතුල හිස් අර අභය කියන හාමුදුරුවො කියන් දේ ඉස්මුදුනින් පිලි අරගෙන ඉන්නව එච්චරයි.. ත්‍රිපිටකයේ මොනවද තියෙන්නෙ කියල ඒ හාමුදුරුවො පෙන්නන ටික කියො කියෝ ඉන්නව..

හික්ස්..

ලෙඩ හොඳවෙන එක.. සැපයි කිය කිය ඉන්නව

ඒ සැප තාවකාලිකයි හැමදාම ඒ සැප තියෙන්නෑ කියල තේරුම් ගන්න බුද්ධියක් නෑ..

බුදු බනේ තාවකාලික සැප නෙමේ කතා කරන්නේ සදාකාලික නිරාමිස සැප කියල තේරෙන්න්නේ නෑ

ලෙඩ හොඳවීම සැපක් කියල ගන්න තරම් දෙයක් නෙමේ කියල සසර විදින්න තියන/ විඳපු දුක් එක්ක ගත්තහම කියල තේරෙන්නෙ නැ

බුදු හාමුදුවො තැනක දෙසනා කරල තියන්වා මේ සංසාරේ සැපයි කියල ගන්න පොඩි හරි දෙයක් තිබුන නම් දුකයි කියලා දේශනා කරන්නේ නැ කියල..

අනික බුදුබණේම තියනව කාලය යද්දි මිනිසුන්ගේ පින අඩුවෙනවා කියලා මෙයාල මේ සතියෙන් නිවන්සුව පෙන්නනව..

ඔච්චර ලේසි නම් අර ආනන්ද හාමුදුරුවො ඔච්චර පිනක් තිබිලා රහත් වෙන්න බුදු හාමුදුරුවො නිවන් දකින කම්ම බැරි උනේ.. අනික ඒ කාලේ කොච්චර අරහත් නොවුන හාමුදුරුවො ඉන්දලා තියනවද.. එච්චර පින් අධික කාලේ

අනික ඔය මිනිස්සු දන්නැ හරි මග ගිහිල්ල නිවන් අවබෝද කර ගත්ත හාමුදුරුවරු ඉන්නව කියල ලංකාවේ..

අධික තන්හාව බන් ඕකට හේතුව ඉක්මනට නිවන් දකින්න... හරියට සක්විතිගේ සල්ලි දාල ඉක්මනට ලාබ ගන්න වගේ වැඩක්

බුදුබණ විකුර්ති කර කර ඉන්නව..

පව් බන් ඔය වහරක,මහමෙව්නා,මීවනපලනේ,සමන්ත බද්‍ර,ගාල්ලේ සිරිවර්දන සරන යන මිනිස්සු... ඇත්තටම දුකයි ලංකාව වගේ තැනක ඉපදිලා එක එක අමුතු බන වලට වහ වැටිලා ඉන්න එක ගැන..

මේ මුග්ද පුරුෂයට ඒක තේරෙන්නෙ නැ.. මොනව කරන්න ද බන්

[QUOTE="rangakw, post: 22833798, member: 37640"] [SIZE="3"]ඔය INCORRECT එක්ක කතා කරලා වැඩක් නැ බන් ලොකු ටෝක් විතරයි ඇතුල හිස් අර අභය කියන හාමුදුරුවො කියන් දේ ඉස්මුදුනින් පිලි අරගෙන ඉන්නව එච්චරයි.. ත්‍රිපිටකයේ මොනවද තියෙන්නෙ කියල ඒ හාමුදුරුවො පෙන්නන ටික කියො කියෝ ඉන්නව.. හික්ස්.. [COLOR="Blue"]ලෙඩ හොඳවෙන එක.. සැපයි කිය කිය ඉන්නව ඒ සැප තාවකාලිකයි හැමදාම ඒ සැප තියෙන්නෑ කියල තේරුම් ගන්න බුද්ධියක් නෑ.. බුදු බනේ තාවකාලික සැප නෙමේ කතා කරන්නේ සදාකාලික නිරාමිස සැප කියල තේරෙන්න්නේ නෑ ලෙඩ හොඳවීම සැපක් කියල ගන්න තරම් දෙයක් නෙමේ කියල සසර විදින්න තියන/ විඳපු දුක් එක්ක ගත්තහම කියල තේරෙන්නෙ නැ[/COLOR] බුදු හාමුදුවො තැනක දෙසනා කරල තියන්වා මේ සංසාරේ සැපයි කියල ගන්න පොඩි හරි දෙයක් තිබුන නම් දුකයි කියලා දේශනා කරන්නේ නැ කියල.. අනික බුදුබණේම තියනව කාලය යද්දි මිනිසුන්ගේ පින අඩුවෙනවා කියලා මෙයාල මේ සතියෙන් නිවන්සුව පෙන්නනව.. ඔච්චර ලේසි නම් අර ආනන්ද හාමුදුරුවො ඔච්චර පිනක් තිබිලා රහත් වෙන්න බුදු හාමුදුරුවො නිවන් දකින කම්ම බැරි උනේ.. අනික ඒ කාලේ කොච්චර අරහත් නොවුන හාමුදුරුවො ඉන්දලා තියනවද.. එච්චර පින් අධික කාලේ අනික ඔය මිනිස්සු දන්නැ හරි මග ගිහිල්ල නිවන් අවබෝද කර ගත්ත හාමුදුරුවරු ඉන්නව කියල ලංකාවේ.. අධික තන්හාව බන් ඕකට හේතුව ඉක්මනට නිවන් දකින්න... හරියට සක්විතිගේ සල්ලි දාල ඉක්මනට ලාබ ගන්න වගේ වැඩක් බුදුබණ විකුර්ති කර කර ඉන්නව.. පව් බන් ඔය වහරක,මහමෙව්නා,මීවනපලනේ,සමන්ත බද්‍ර,ගාල්ලේ සිරිවර්දන සරන යන මිනිස්සු... ඇත්තටම දුකයි ලංකාව වගේ තැනක ඉපදිලා එක එක අමුතු බන වලට වහ වැටිලා ඉන්න එක ගැන.. මේ මුග්ද පුරුෂයට ඒක තේරෙන්නෙ නැ.. මොනව කරන්න ද බන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom