Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිත්‍ය සංඥාව වඩන අය කරනවා ඇත්තේ: හැම දෙයක්ම අනිත්‍යයි, ස්ථිර නැහැ. සැප -දුක, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ සියල්ල අනිත්‍යයි, ඇතිවෙනවා නැතිවෙනවා, විනාශ වනවා. ඒ නිසා ඒ ගැන මෙනෙහි කරලා කල කිරෙනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි මේ එලකිරියෙ කට්ටිියක් කියන්නේ. එහෙම අනිත්‍යයි කියා දැන දැන උනුත් කසාද බදිනවා, සබ්ජෙක්ට් එක දානවා, සීංදු අහනවා, කාර් ගෙවල් ගන්නවා, පින් කරලා දිව්‍යලෝක පතනවා. අන්තිමට අනාත්මයි ආත්මයක් නැහැ කියලත් කියනවා.

අනිච්ච සංඥාව වඩන අය- මේ ලෝකෙ කිසිම ආශ්වාදයක් ඇත්තටම අපිට විදින්න බැහැ යන්න ප්රායෝගිකවම දැන ගන්නවා. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ සියල්ලෙන්ම අපි විදින ආශ්වාද හිතේ හදාගත් සංකල්පයක් පමණක් බව දැන ගන්නවා. ඉන් පසු මේ හිතං චූන් වෙන එකට එහෙම නැත්නම් ආශ්වාද විදින්න බොරුවට පට්ට දුකක් විදින බවත්, එය අසාර හෙවත් අනත්ථ වැඩක් බවත් මෙනෙහි කරනවා. ඒ අය තම අවබෝධ මට්ටම අනුව බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ කෙරෙහි ඇති කෙලෙස් අඩු කරනවා.

10. සඞ්ගීති සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » දීඝ නිකාය » පාථික වර්ගය » 10. සඞ්ගීති සූත්‍රය

විමුක්තිපාරිපචනීය (රහත් බව මුහුකුරුවන) සංඥා පසෙක: අනිත්‍ය සංඥාව (අනිත්යානුදර්ශන ඥානයෙහි උපන් සංඥාව) අනිත්‍යයෙහි දුඃඛසංඥාව (අනිත්‍ය දැය දුක් වශයෙන් දක්නා නුවණෙහි උපන් සංඥාව) දුකෙහි අනාත්මසංඥාව (දුක් වූ දැය අනාත්ම වශයෙන් දක්නා නුවණෙහි උපන් සංඥාව) ප්‍රහාණසංඥාව (කෙලෙසුන් ප්‍රහීණ කිරීම පුන පුනා දක්නා නුවණෙහි උපන් සංඥාව), විරාග සංඥාව (පංචවිධ විරාගය ම අරමුණු කොට උපන් සංඥාව).

1.2.5.10. අනිච්චසඤ්ඤා සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » පුප්ඵ වර්ගය

මහණෙනි, යම්සේ සරත්කල අහස පහන් වූ කල්හි පහ වූ වලාකුළු ඇති කල්හි හිර අහසට නැගෙන්නේ අහසෙහි වූ සියලු අඳුර වෙසෙසින් නසා දිලියෙන්නේ වේ ද, බබළන්නේ වේ ද, වෙසෙසින් බබළන්නේ වේ ද, මහණෙනි, එසෙයින් ම වඩනා ලද බහුල කරණ ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ගෙවයි, සියලු රූපරාගය ගෙවයි, සියලු භවරාගය ගෙවයි, සියලු අවිද්‍යාව ගෙවයි, සියලු අස්මිමානය ගෙවයි, නසයි.

9.1.2.10. වේලාම සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්ගුත්තර නිකාය » නවක නිපාතය » 2. සීහනාද වර්ගය

ගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි නම් යමෙකුත් දිට්ඨිසම්පන්නයකු වළඳවා නම්, යමෙකුත් සියක් දිට්ඨිසම්පන්නයන් වළඳවා නම්, යමෙකුත් එක් සකෘදාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් සකෘදාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් අනාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් අනාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් රහතකු වළඳවා නම්, යමෙකුත් සියක් රහතුන් වළඳවා නම්, යමෙකුත් එක් පසේ බුදු කෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් සියක් පසේබුදුකෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වළඳවා නම්, යමෙකුත් බුදුපාමොක් බික්සඟුන් වළඳවා නම්, යමෙකුත් සිවුදිග්හි සඟුන් උදෙසා වෙහෙරක් කරවා නම්, යමෙකුත් පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යේ නම්, යමෙකුත් පහන් සිතැතියේ පණිවායෙන් දුරුවීම ය … මඳ පමා දෙකට කරුණු රහමෙරින් දුරුවීමය යන සිකපද සමාදන් වේ නම්, යමෙකුත් යටත් පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලකුත් මෙත් සිත් වඩා නම් යමෙකුත් අසුරුසන් ගසන පමණ කලකුත් අනිත්‍ය සංඥා වඩා නම් මේ එයට මහත්ඵලතර යි.

[QUOTE="INCORRECT, post: 22877433, member: 558151"] [SIZE="5"] [COLOR="Red"]අනිත්‍ය[/COLOR] සංඥාව වඩන අය කරනවා ඇත්තේ: හැම දෙයක්ම අනිත්‍යයි, ස්ථිර නැහැ. සැප -දුක, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ සියල්ල අනිත්‍යයි, ඇතිවෙනවා නැතිවෙනවා, විනාශ වනවා. ඒ නිසා ඒ ගැන මෙනෙහි කරලා කල කිරෙනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි මේ එලකිරියෙ කට්ටිියක් කියන්නේ. එහෙම අනිත්‍යයි කියා දැන දැන උනුත් කසාද බදිනවා, සබ්ජෙක්ට් එක දානවා, සීංදු අහනවා, කාර් ගෙවල් ගන්නවා, පින් කරලා දිව්‍යලෝක පතනවා. අන්තිමට අනාත්මයි ආත්මයක් නැහැ කියලත් කියනවා. [COLOR="red"]අනිච්ච[/COLOR] සංඥාව වඩන අය- මේ ලෝකෙ කිසිම ආශ්වාදයක් ඇත්තටම අපිට විදින්න බැහැ යන්න ප්රායෝගිකවම දැන ගන්නවා. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ සියල්ලෙන්ම අපි විදින [COLOR="red"]ආශ්වාද [/COLOR]හිතේ හදාගත් [COLOR="red"]සංකල්පයක් [/COLOR]පමණක් බව දැන ගන්නවා. ඉන් පසු මේ හිතං චූන් වෙන එකට එහෙම නැත්නම් ආශ්වාද විදින්න බොරුවට පට්ට දුකක් විදින බවත්, එය [COLOR="red"]අසාර හෙවත් අනත්ථ[/COLOR] වැඩක් බවත් මෙනෙහි කරනවා. ඒ අය තම අවබෝධ මට්ටම අනුව බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ කෙරෙහි ඇති කෙලෙස් අඩු කරනවා. [/SIZE] 10. සඞ්ගීති සූත්‍රය ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » දීඝ නිකාය » පාථික වර්ගය » 10. සඞ්ගීති සූත්‍රය විමුක්තිපාරිපචනීය (රහත් බව මුහුකුරුවන) සංඥා පසෙක: අනිත්‍ය සංඥාව (අනිත්යානුදර්ශන ඥානයෙහි උපන් සංඥාව) අනිත්‍යයෙහි දුඃඛසංඥාව (අනිත්‍ය දැය දුක් වශයෙන් දක්නා නුවණෙහි උපන් සංඥාව) දුකෙහි අනාත්මසංඥාව (දුක් වූ දැය අනාත්ම වශයෙන් දක්නා නුවණෙහි උපන් සංඥාව) ප්‍රහාණසංඥාව (කෙලෙසුන් ප්‍රහීණ කිරීම පුන පුනා දක්නා නුවණෙහි උපන් සංඥාව), විරාග සංඥාව (පංචවිධ විරාගය ම අරමුණු කොට උපන් සංඥාව). ... 1.2.5.10. අනිච්චසඤ්ඤා සූත්‍රය ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » පුප්ඵ වර්ගය මහණෙනි, යම්සේ සරත්කල අහස පහන් වූ කල්හි පහ වූ වලාකුළු ඇති කල්හි හිර අහසට නැගෙන්නේ අහසෙහි වූ සියලු අඳුර වෙසෙසින් නසා දිලියෙන්නේ වේ ද, බබළන්නේ වේ ද, වෙසෙසින් බබළන්නේ වේ ද, මහණෙනි, එසෙයින් ම වඩනා ලද බහුල කරණ ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ගෙවයි, සියලු රූපරාගය ගෙවයි, සියලු භවරාගය ගෙවයි, සියලු අවිද්‍යාව ගෙවයි, සියලු අස්මිමානය ගෙවයි, නසයි. 9.1.2.10. වේලාම සූත්‍රය ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්ගුත්තර නිකාය » නවක නිපාතය » 2. සීහනාද වර්ගය ගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි නම් යමෙකුත් දිට්ඨිසම්පන්නයකු වළඳවා නම්, යමෙකුත් සියක් දිට්ඨිසම්පන්නයන් වළඳවා නම්, යමෙකුත් එක් සකෘදාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් සකෘදාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් අනාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් අනාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් රහතකු වළඳවා නම්, යමෙකුත් සියක් රහතුන් වළඳවා නම්, යමෙකුත් එක් පසේ බුදු කෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් සියක් පසේබුදුකෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වළඳවා නම්, යමෙකුත් බුදුපාමොක් බික්සඟුන් වළඳවා නම්, යමෙකුත් සිවුදිග්හි සඟුන් උදෙසා වෙහෙරක් කරවා නම්, යමෙකුත් පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යේ නම්, යමෙකුත් පහන් සිතැතියේ පණිවායෙන් දුරුවීම ය … මඳ පමා දෙකට කරුණු රහමෙරින් දුරුවීමය යන සිකපද සමාදන් වේ නම්, යමෙකුත් යටත් පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලකුත් මෙත් සිත් වඩා නම් යමෙකුත් අසුරුසන් ගසන පමණ කලකුත් අනිත්‍ය සංඥා වඩා නම් මේ එයට මහත්ඵලතර යි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom