Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භෞතික ලෝකය ඇත්තට තියෙනවද නැද්ද නෙවෙයි ඔයාගේ පැත්තෙන් බලන්න. ඔයා අත් දකින, එක්ස්පීරියන්ස් කරන දේ තමයි ලෝකය. ඒකේ සමුදය බලන්න, ඒකේ නිරොධය හෙවත් හට නොගැනීම බලන්න. මේක ගැඹුරුයි, මේක මේ පද පෙරලීමකින් ගොඩ දාගන්න පුලුවන් සිම්පල් කේස් එකක් නම් නෙවෙයි.

මේ ප්‍රස්නේ එන්නේ කොහෙන්ද කියලා මට අදහසක් තියෙනවා. නමුත් ඔබ සද්භාවයෙන්ම ඇහුවා කියලා හිතාගෙන උත්තර දෙන්නම්.

බුදුහාමුදුරුවෝ අනිඤ්ඤසංඥාව වඩන්න කිව්වේ ඇයි?

අනිච්ච හෙවත් අනිත්‍ය කියන්නෙ මේ හැම කෙනාටම පේන සරල සිම්පල් දෙකයි පනහේ මැජික් එකක් නෙවෙයි. අන්-ඉච්ච නිසා ඉච්චාවට නැතිවීම වගේ සරල දෙකයි පනහේ ජෝක් එකක් නෙවෙයි. අනිච්ච කියන්නේ "විමුක්ති මුඛයක්"

බුදුහාමුදුරුවෝ කියනවා "අහුත්වා සම්භුතං-හුත්වා න භවිස්සති" කියා රූපය සහ ඇස ( රූප සහ ආයතන ) විස්තර කරන්න. පෙර නොතිබීම ඇතිවෙලා ඉතුරු නැතුවම නිරුද්ධ වන කියන එකයි ඒකේ තේරුම. මේක රූපයටත් පොදුයි, ආයතන වලටත් පොදුයි. ඒ ඒ අවස්තාවටයි හටගන්නේ කියන එක.

ඔයාට අම්මා දැක්කම අම්මා කියන හැඟීම එනවා නම්, ඒ කියන්නේ නිච්ච සංඤ්ඤාවට ඔබ අහුවෙලා ඉවරයි. වර්ණ සටහනක් හරි "තියෙනවා", දෙයක් "ඇති බවට තියෙනවා" කියා හිතන කොටම නිත්‍ය සඤ්ඤාවට අහුවෙලා ඉවරයි. ඔන්න ඕකයි අපි ඉන්න තත්වය. ඉතිං ඔබ මගෙන් අහනකොට මට තියෙන බලපෑම මොකද්ද කියලා, ඒ ප්රශ්නය තුලම ඔයාට මේක ගැන තියෙන අවබෝදය ඉතාම අඩුයි කියන එක පැහැදිලියි. මේකේ ගැඹුර ගැන ඔබට අවබෝදයක් නෑ, ඒත් ඒක වහ වහා අවබොදකරගත යුතු අපහසු අසීරු අත්‍යාවශ්‍ය කරුණක්.

සම්මුති ලෝකය ප්‍රතික්ශේප කරන්න ඔබට කවුරුත් කිව්වේ නැහැනේ. යතාභූත ඥානය ලබාගන්න සම්මුතිය ප්‍රතික්ශේප කරන්න ඔනේ නෑ.

මේක මේ වෙනකොට පැහැදිලි වෙලා තියෙන්න ඕනේ. ඔබ ඉන්නේ නිත්‍ය සඤ්ඤාවේ නිසා ඔබට රූපයේ හට නොගැනීම, නිරුද්ධ වීම නුවණින් දකින්න බැහැ. ඒ නිසා ඔබ "තියෙනවා", "ඉන්නවා" කියන සඤ්ඤාවේමයි ඉන්නේ.

[QUOTE="Harvard-Bio, post: 22881484, member: 556707"] [B] [COLOR="Navy"][SIZE="4"][B]භෞතික ලෝකය ඇත්තට තියෙනවද නැද්ද නෙවෙයි ඔයාගේ පැත්තෙන් බලන්න. ඔයා අත් දකින, එක්ස්පීරියන්ස් කරන දේ තමයි ලෝකය. ඒකේ සමුදය බලන්න, ඒකේ නිරොධය හෙවත් හට නොගැනීම බලන්න. මේක ගැඹුරුයි, මේක මේ පද පෙරලීමකින් ගොඩ දාගන්න පුලුවන් සිම්පල් කේස් එකක් නම් නෙවෙයි. [/B][/SIZE][/COLOR] [B] [SIZE="4"][COLOR="navy"][B]මේ ප්‍රස්නේ එන්නේ කොහෙන්ද කියලා මට අදහසක් තියෙනවා. නමුත් ඔබ සද්භාවයෙන්ම ඇහුවා කියලා හිතාගෙන උත්තර දෙන්නම්. බුදුහාමුදුරුවෝ අනිඤ්ඤසංඥාව වඩන්න කිව්වේ ඇයි? අනිච්ච හෙවත් අනිත්‍ය කියන්නෙ මේ හැම කෙනාටම පේන සරල සිම්පල් දෙකයි පනහේ මැජික් එකක් නෙවෙයි. අන්-ඉච්ච නිසා ඉච්චාවට නැතිවීම වගේ සරල දෙකයි පනහේ ජෝක් එකක් නෙවෙයි. අනිච්ච කියන්නේ "විමුක්ති මුඛයක්" බුදුහාමුදුරුවෝ කියනවා "අහුත්වා සම්භුතං-හුත්වා න භවිස්සති" කියා රූපය සහ ඇස ( රූප සහ ආයතන ) විස්තර කරන්න. පෙර නොතිබීම ඇතිවෙලා ඉතුරු නැතුවම නිරුද්ධ වන කියන එකයි ඒකේ තේරුම. මේක රූපයටත් පොදුයි, ආයතන වලටත් පොදුයි. ඒ ඒ අවස්තාවටයි හටගන්නේ කියන එක. ඔයාට අම්මා දැක්කම අම්මා කියන හැඟීම එනවා නම්, ඒ කියන්නේ නිච්ච සංඤ්ඤාවට ඔබ අහුවෙලා ඉවරයි. වර්ණ සටහනක් හරි "තියෙනවා", දෙයක් "ඇති බවට තියෙනවා" කියා හිතන කොටම නිත්‍ය සඤ්ඤාවට අහුවෙලා ඉවරයි. ඔන්න ඕකයි අපි ඉන්න තත්වය. ඉතිං ඔබ මගෙන් අහනකොට මට තියෙන බලපෑම මොකද්ද කියලා, ඒ ප්රශ්නය තුලම ඔයාට මේක ගැන තියෙන අවබෝදය ඉතාම අඩුයි කියන එක පැහැදිලියි. මේකේ ගැඹුර ගැන ඔබට අවබෝදයක් නෑ, ඒත් ඒක වහ වහා අවබොදකරගත යුතු අපහසු අසීරු අත්‍යාවශ්‍ය කරුණක්. [/B][/COLOR][/SIZE] [B] [B][SIZE="4"]සම්මුති ලෝකය ප්‍රතික්ශේප කරන්න ඔබට කවුරුත් කිව්වේ නැහැනේ. යතාභූත ඥානය ලබාගන්න සම්මුතිය ප්‍රතික්ශේප කරන්න ඔනේ නෑ[/SIZE][/B]. [B][COLOR="navy"][SIZE="4"]මේක මේ වෙනකොට පැහැදිලි වෙලා තියෙන්න ඕනේ. ඔබ ඉන්නේ නිත්‍ය සඤ්ඤාවේ නිසා ඔබට රූපයේ හට නොගැනීම, නිරුද්ධ වීම නුවණින් දකින්න බැහැ. ඒ නිසා ඔබ "තියෙනවා", "ඉන්නවා" කියන සඤ්ඤාවේමයි ඉන්නේ. [/SIZE][/COLOR][/B][/b][/b][/b] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom