Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
30 minutes ago
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාග, ද්වේශ, මෝහයන්ගෙන් නැගෙන මහා ගින්න දැක නිවා ගනිමු…

මනස පූර්වාංගමව ගොඩනගා ගත් අවිද්‍යා තෘෂ්ණා සහගත ලෝකය, අපි බලාපොරොත්තු වූ සැප ලඟාකර ගැනීම සඳහා අප විසින්ම රැස්කරන කර්ම සහ ඒවායේ විපාක අනුව සැප නමැති මායාවකින් වහපු අනන්ත දුක් ගොඩක් බවත්, ඒ දුකින් මිදීමට නම් මනස පූර්වාංගමව සුවය දෙන වැඩපිළිවෙලක් තුලින් පෙර ගොඩනගා ගත් ලෝකයට ඇති ඡන්දරාගය අත්හැර, ඒ පස්කම් සැප නමැති ලෝකයේ නොඇලී එයින් මිදිය යුතු බවත්, එය නිවීම හෙවත් ඒවායේ ඡන්දරාගය දුරුකිරීම නිවන බවත් පසුගිය කලාපවලින් පෙන්වා දුන්නා.

නිවන්න නම් ගිනි දකින්න ඕන. රාගය ගින්නක්. රාගික හැඟීමක් ආවම ශරීරය උණුසුම් වෙනවා. උණුසුම් වෙන්නෙ ගින්නකින්. “සීත හිම වත සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ” මේ තමයි ලෝකයා හිතන විදිහ. හිම මිදුණු හිමාලයේ සීතලත් නොදැනෙන උණුසුම මොන තරම් විශාල ගින්නක් වෙන්න ඕනද? මේ ගින්නේ ප්‍රමාණය මස් ලේ ඇහැට නොපෙනෙන නිසා අපට වැටහෙන්නෙ නෑ. මේ රාග ගින්නෙන් ගොඩනැගෙන ශක්තියේ ප්‍රමාණය කොච්චරද කියනවනම්, මේ ආස්වාදයට බාධා කරන යමෙක් ඇත්නම්, ඔහු හෝ ඇය මරා දමන්න තරම් ප්‍රබල වන අවස්ථාවන් පවා මාධ්‍ය හරහා අපිට ඕනෑ තරම් දකින්න අහන්න පුළුවන්. අපට මේ ගින්න වැටහෙන්නෙ නැත්තේ මිහිරි හඬ නමැති ආස්වාදයේ මායාවෙන් ශබ්ද මාධුර්යයෙන් සත්‍යය වහල තියෙන නිසයි. ශබ්ද මාධ්‍යය ලෝක ධර්මතාවයේ යථාර්ථය අවබෝධ කරගන්න මහෝපකාරී වුනත්, සාහිත්‍ය රසයන්ගෙන් වට කළාම අර්ථය යටපත් වෙලා ශබ්ද රසය විතරක් මතුවීම අවබෝධයට බාධාවක් බව පේනවා.

ඉතිරිය කියවන්න --->

[QUOTE="SahanJ123, post: 22883289, member: 396052"] [B][SIZE=5][COLOR=DarkGreen]රාග, ද්වේශ, මෝහයන්ගෙන් නැගෙන මහා ගින්න දැක නිවා ගනිමු…[/COLOR][/SIZE][/B] [IMG]http://www.helabodhupiyuma.net/wp-content/uploads/2014/02/08-05-800x533.jpg[/IMG] [SIZE=4][COLOR=darkgreen]මනස පූර්වාංගමව ගොඩනගා ගත් අවිද්‍යා තෘෂ්ණා සහගත ලෝකය, අපි බලාපොරොත්තු වූ සැප ලඟාකර ගැනීම සඳහා අප විසින්ම රැස්කරන කර්ම සහ ඒවායේ විපාක අනුව සැප නමැති මායාවකින් වහපු අනන්ත දුක් ගොඩක් බවත්, ඒ දුකින් මිදීමට නම් මනස පූර්වාංගමව සුවය දෙන වැඩපිළිවෙලක් තුලින් පෙර ගොඩනගා ගත් ලෝකයට ඇති ඡන්දරාගය අත්හැර, ඒ පස්කම් සැප නමැති ලෝකයේ නොඇලී එයින් මිදිය යුතු බවත්, එය නිවීම හෙවත් ඒවායේ ඡන්දරාගය දුරුකිරීම නිවන බවත්[URL="http://www.helabodhupiyuma.net/archives/699"] පසුගිය කලාපවලින්[/URL] පෙන්වා දුන්නා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkgreen] [/COLOR][/SIZE][SIZE=4][COLOR=darkgreen]නිවන්න නම් ගිනි දකින්න ඕන. රාගය ගින්නක්. රාගික හැඟීමක් ආවම ශරීරය උණුසුම් වෙනවා. උණුසුම් වෙන්නෙ ගින්නකින්. “සීත හිම වත සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ” මේ තමයි ලෝකයා හිතන විදිහ. හිම මිදුණු හිමාලයේ සීතලත් නොදැනෙන උණුසුම මොන තරම් විශාල ගින්නක් වෙන්න ඕනද? මේ ගින්නේ ප්‍රමාණය මස් ලේ ඇහැට නොපෙනෙන නිසා අපට වැටහෙන්නෙ නෑ. මේ රාග ගින්නෙන් ගොඩනැගෙන ශක්තියේ ප්‍රමාණය කොච්චරද කියනවනම්, මේ ආස්වාදයට බාධා කරන යමෙක් ඇත්නම්, ඔහු හෝ ඇය මරා දමන්න තරම් ප්‍රබල වන අවස්ථාවන් පවා මාධ්‍ය හරහා අපිට ඕනෑ තරම් දකින්න අහන්න පුළුවන්. අපට මේ ගින්න වැටහෙන්නෙ නැත්තේ මිහිරි හඬ නමැති ආස්වාදයේ මායාවෙන් ශබ්ද මාධුර්යයෙන් සත්‍යය වහල තියෙන නිසයි. ශබ්ද මාධ්‍යය ලෝක ධර්මතාවයේ යථාර්ථය අවබෝධ කරගන්න මහෝපකාරී වුනත්, සාහිත්‍ය රසයන්ගෙන් වට කළාම අර්ථය යටපත් වෙලා ශබ්ද රසය විතරක් මතුවීම අවබෝධයට බාධාවක් බව පේනවා.[/COLOR][/SIZE] [URL="http://www.helabodhupiyuma.net/archives/784"][SIZE=4]ඉතිරිය කියවන්න --->[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom