Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප විසින් ගොඩ නැගූ ශක්තිය අපටම විපාක දෙන හැටි…

මනස පූර්වාංගම වෙලා හිතේ ඇති වූ, එකට එකතු වෙලා බැඳිල ඉන්න කැමති වූ ගතිය – ආපෝ ගතිය, තෙද ගැන්විලා ඔපවත්ව ඉන්න කැමති ගතිය – තේජෝ ගතිය, සැලෙන පිම්බෙන චලනය කළ හැකි ආකාරයට තිබිය යුතු යැයි කැමති වූ ගතිය – වායෝ ගතිය, තද මෘදු ස්වභාවයට කැමති වූ ගතිය – පඨවි ගතිය කියන මේ ගති හතර මූලික වෙලා, ඒ කැමැත්ත හේතුවෙන් ජනිත වූ ශක්තිය ක්‍රියාත්මක වෙලා ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන ධාතු නිෂ්පාදනය වෙලා ඒවා තවදුරටත් ඝනීභවනය වීමෙන් ජල, ගිනි, සුළං, පස් යන ඇසට පෙනෙන (සුළං ඇසට පේනවයි කියන්නේ යම් චලනයකින්, ස්පර්ශයකින් දැනීමයි) ද්‍රව්‍යමය දේ නිෂ්පාදනය වූ ආකාරය පසුගිය කළාපවලින් පැහැදිලි කළා. ඒ ද්‍රව්‍යමය දෙයින්, බලාපොරොත්තු වූ ආස්වාදය විඳීමට නොහැකි නිසා ආස්වාද බලාපොරොත්තුවෙන් ජනිත වූ ශක්තිය ක්‍රියාත්මක වෙලා පංචස්කන්ධයක් ලැබුණු ආකාරයත් විස්තර කළා.

මෙහිදී මීට පෙර අපි විමසා නොබැලූ කරුණු කීපයක් තියෙනවා. යම් කිසි සිතිවිල්ලක් පහළ වුනාම ශක්තියක් නිපදවෙන බවත්, ඒ සිතිවිල්ල ඉෂ්ඨ කිරීම සිදුවන තුරු ඒ ශක්තිය ක්‍රියාත්මක වන බවත්, මේ දහම් න්‍යාය අසා දැනගන්නා තුරු අපි විමසා බලා නෑ. අපි හොඳ හෝ නරක සිතිවිල්ලක් ඇතිකරගත් මොහොතේම ඒක ඉෂ්ඨ වෙන්නෙ නෑ. ඒක ඉටුවන තුරු ඒ ශක්තිය දරා සිටින ආකාරයක් (ධර්මතාවයක්) තිබිය යුතුයි. ශක්තියක් තවත් ශක්තියකට හෝ පදාර්ථයකට පරිවර්තනය වෙනවා මිසක් විනාශ වීමක් නොවන බව කියවෙන විද්‍යා සිද්ධාන්තයකුත් තියෙනවා.

අපි ඇතිකරගත් හොඳ හෝ නරක සිතිවිල්ල ක්‍රියාත්මක වීමට සුදුසු පරිසරය සකස් කර දෙන්නේ මේ දරා සිටින ශක්තියයි, ධර්මතාවයයි. අවුරුදු සිය දහස් ගණනක් ගත වෙලා හෝ ඇතිකරගත් සිතිවිල්ල ක්‍රියාත්මක කිරීමට සුදුසු පරිසරය සකස් කරදීම සිද්ධ වෙනවා.

ඉතිරිය කියවන්න --->

[QUOTE="SahanJ123, post: 22883326, member: 396052"] [B][SIZE=5][COLOR=darkgreen]අප විසින් ගොඩ නැගූ ශක්තිය අපටම විපාක දෙන හැටි…[/COLOR][/SIZE][/B] [IMG]http://www.helabodhupiyuma.net/wp-content/uploads/2013/11/06-02.jpg[/IMG] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]මනස පූර්වාංගම වෙලා හිතේ ඇති වූ, එකට එකතු වෙලා බැඳිල ඉන්න කැමති වූ ගතිය – ආපෝ ගතිය, තෙද ගැන්විලා ඔපවත්ව ඉන්න කැමති ගතිය – තේජෝ ගතිය, සැලෙන පිම්බෙන චලනය කළ හැකි ආකාරයට තිබිය යුතු යැයි කැමති වූ ගතිය – වායෝ ගතිය, තද මෘදු ස්වභාවයට කැමති වූ ගතිය – පඨවි ගතිය කියන මේ ගති හතර මූලික වෙලා, ඒ කැමැත්ත හේතුවෙන් ජනිත වූ ශක්තිය ක්‍රියාත්මක වෙලා ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන ධාතු නිෂ්පාදනය වෙලා ඒවා තවදුරටත් ඝනීභවනය වීමෙන් ජල, ගිනි, සුළං, පස් යන ඇසට පෙනෙන (සුළං ඇසට පේනවයි කියන්නේ යම් චලනයකින්, ස්පර්ශයකින් දැනීමයි) ද්‍රව්‍යමය දේ නිෂ්පාදනය වූ ආකාරය පසුගිය කළාපවලින් පැහැදිලි කළා. ඒ ද්‍රව්‍යමය දෙයින්, බලාපොරොත්තු වූ ආස්වාදය විඳීමට නොහැකි නිසා ආස්වාද බලාපොරොත්තුවෙන් ජනිත වූ ශක්තිය ක්‍රියාත්මක වෙලා පංචස්කන්ධයක් ලැබුණු ආකාරයත් විස්තර කළා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]මෙහිදී මීට පෙර අපි විමසා නොබැලූ කරුණු කීපයක් තියෙනවා. යම් කිසි සිතිවිල්ලක් පහළ වුනාම ශක්තියක් නිපදවෙන බවත්, ඒ සිතිවිල්ල ඉෂ්ඨ කිරීම සිදුවන තුරු ඒ ශක්තිය ක්‍රියාත්මක වන බවත්, මේ දහම් න්‍යාය අසා දැනගන්නා තුරු අපි විමසා බලා නෑ. අපි හොඳ හෝ නරක සිතිවිල්ලක් ඇතිකරගත් මොහොතේම ඒක ඉෂ්ඨ වෙන්නෙ නෑ. ඒක ඉටුවන තුරු ඒ ශක්තිය දරා සිටින ආකාරයක් (ධර්මතාවයක්) තිබිය යුතුයි. ශක්තියක් තවත් ශක්තියකට හෝ පදාර්ථයකට පරිවර්තනය වෙනවා මිසක් විනාශ වීමක් නොවන බව කියවෙන විද්‍යා සිද්ධාන්තයකුත් තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]අපි ඇතිකරගත් හොඳ හෝ නරක සිතිවිල්ල ක්‍රියාත්මක වීමට සුදුසු පරිසරය සකස් කර දෙන්නේ මේ දරා සිටින ශක්තියයි, ධර්මතාවයයි. අවුරුදු සිය දහස් ගණනක් ගත වෙලා හෝ ඇතිකරගත් සිතිවිල්ල ක්‍රියාත්මක කිරීමට සුදුසු පරිසරය සකස් කරදීම සිද්ධ වෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][URL="http://www.helabodhupiyuma.net/archives/699"]ඉතිරිය කියවන්න --->[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom