Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනිත්‍ය වරද්දාගත් බට-අභය හිමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිත්‍ය වරද්දාගත් බට-අභය හිමි

නිත්‍ය දේ ගැන ත්රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම

Submitted by Kamal Wickramanayake on May 20, 2017 - 16:08

වලස්මුල්ලේ අභය හිමි අනිච්ච සහ අනිච්ඡ පටලවා ගැනීම ගැන විස්තරයක් "වලස්මුල්ලේ අභය හිමි අනිච්ච සහ අනිච්ඡ පටලවා ගැනීම" යන ලිපියේ දැක්වෙනවා. එහිමියන් තමන් නිවැරදිය යන මතයේ සිට තම වැරදි වැටහීම අන් අයට විස්තර කිරීමේදී ත්‍රිපිටක සූත්‍ර ආදිය නොමනා ලෙස භාවිතා කරනවා. පහත දැක්වෙන "අනාත්ම යනු මිත්‍යා දෘෂ්ටියක් බව (20-11-2016)|(Season 08)9/30" යන මාතෘකා ඇති වීඩියෝවේ එබඳු නොමනා විස්තර කිරීම් කිහිපයක්ම දැකිය හැකියි. "වෙනස් නොවන නිත්‍ය දේ ඇති බවට ත්‍රිපිටක සාක්ෂි." යැයි පවසමින් අනිච්ච යන්න අනිත්‍යය ලෙස ගැනීම නොගැළපේ යැයි එහිමියන් ඉදිරිපත් කරන කරුණුද එහිමියන්ගේම වරදවා ගැනීම්.

[YOUTUBE]quLdpMvDlhQ[/YOUTUBE]

ඉහත වීඩියෝවේ විනාඩි 30යි තත්පර 16න් පමණ ඉදිරියට ආසන්නයේ වලස්මුල්ලේ අභය හිමි මෙසේ පවසනවා:

බුදුරජානන් වහන්සේ "සබ්බං අනිච්චං" යැයි පවසා තිබෙන බව සත්‍යයක්. එය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ සළායතන සංයුත්තයේ සබ්බානිච්ච වග්ගයේ අනිච්ච සූත්‍රයේ දැක්වෙනවා. වලස්මුල්ලේ අභය හිමි ගෙන හැර දක්වන තථ සූත්‍රය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ මහා වග්ගයේ සච්ච සංයුත්තයේ ධම්මචක්කප්පවත්තන වග්ගයේ දකින්න පුළුවන්.

අනිච්ච සූත්‍රයේ දැක්වෙන "සබ්බං අනිච්චං" යන වදන් "සියල්ල අනිත්‍යයි" ලෙස මනාව සිංහලට පරිවර්තනය කොට තිබෙනවා. වෙනස් නොවන නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේ සඳහන් බැවින් "සියල්ල අනිත්‍යයි" ලෙස ගැනීම නොගැළපේ, එබැවින් "සබ්බං අනිච්චං" යන්න "සියල්ල අනිත්‍යයි" ලෙස පරිවර්තනය කිරීම වැරදි යැයි කීම නොමනා කීමක්. එහිදී වලස්මුල්ලේ අභය හිමි පවසා ඇති එබඳු කරුණු නිවැරදි නොවන්නේ බුදුරජානන් වහන්සේ "සියල්ල" යැයි පනවා ඇත්තේ කුමක්ද යන්න වලස්මුල්ලේ අභය හිමි නිවැරදි අර්ථයෙන් භාවිතා නොකිරීම නිසා.

බුදුරජානන් වහන්සේ සියල්ල යැයි පනවා ඇත්තේ කුමක්ද යන්න ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ සළායතන සංයුත්තයේ සබ්බ වග්ගයේ සබ්බ සූත්‍රයේ දැක්වෙනවා. ඒ මෙපරිද්දෙන්:

බුදුරජානන් වහන්සේ සබ්බ සූත්‍රයේ සියල්ල ලෙස දක්වා ඇත්තේ අනිත්‍ය කාරණාවන්. අනිච්ච සූත්‍රයේ දැක්වෙන "සබ්බං අනිච්චං" යන වදන් "සියල්ල අනිත්‍යයි" ලෙස සිංහලට පරිවර්තනය කර තිබීම මනා පරිවර්තනයක් වන්නේ ඒ නිසා. සියල්ල යන්නෙහි අර්ථය බුදුරජානන් වහන්සේ පවසා ඇති අර්ථයෙන් නොගෙන සියල්ල යැයි කීවාම ත්රිපිටකයේම දැක්වෙන වෙනස් නොවන නිත්‍ය දෑද ඊට අඩංගු යැයි ගෙන "සබ්බං අනිච්චං" යන්න "සියල්ල අනිත්‍යයි" ලෙස පරිවර්තනය කිරීම වැරදි යැයි කීම නොමනා කීමක්.

"අනිච්ච දුක්ඛ අනත්ත" යන පාලි වදන් "අනිත්‍ය දුක්ඛ අනාත්ම" ලෙස සිංහලට පරිවර්තනය කර තිබීම මනා පරිවර්තනයක්. එහි ඇති විකෘතියක් නැහැ. "අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු විකෘතියකි" යැයි දැක්වීම සහ "අනාත්ම යනු මිත්‍යා දෘෂ්ටියක්" යැයි දැක්වීම වලස්මුල්ලේ අභය හිමි විසින්ම ඇති කරනා විකෘතීන්.

Link

[QUOTE="Harvard-Bio, post: 21711028, member: 556707"] [b]අනිත්‍ය වරද්දාගත් බට-අභය හිමි[/b] [SIZE="5"][COLOR="DarkRed"]නිත්‍ය දේ ගැන ත්රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]Submitted by Kamal Wickramanayake on May 20, 2017 - 16:08 වලස්මුල්ලේ අභය හිමි අනිච්ච සහ අනිච්ඡ පටලවා ගැනීම ගැන විස්තරයක් "වලස්මුල්ලේ අභය හිමි අනිච්ච සහ අනිච්ඡ පටලවා ගැනීම" යන ලිපියේ දැක්වෙනවා. එහිමියන් තමන් නිවැරදිය යන මතයේ සිට තම වැරදි වැටහීම අන් අයට විස්තර කිරීමේදී ත්‍රිපිටක සූත්‍ර ආදිය නොමනා ලෙස භාවිතා කරනවා. පහත දැක්වෙන "අනාත්ම යනු මිත්‍යා දෘෂ්ටියක් බව (20-11-2016)|(Season 08)9/30" යන මාතෘකා ඇති වීඩියෝවේ එබඳු නොමනා විස්තර කිරීම් කිහිපයක්ම දැකිය හැකියි. "වෙනස් නොවන නිත්‍ය දේ ඇති බවට ත්‍රිපිටක සාක්ෂි." යැයි පවසමින් අනිච්ච යන්න අනිත්‍යය ලෙස ගැනීම නොගැළපේ යැයි එහිමියන් ඉදිරිපත් කරන කරුණුද එහිමියන්ගේම වරදවා ගැනීම්.[/COLOR][/SIZE] [YOUTUBE]quLdpMvDlhQ[/YOUTUBE] [SIZE="4"][B][COLOR="Red"]ඉහත වීඩියෝවේ විනාඩි 30යි තත්පර 16න් පමණ ඉදිරියට ආසන්නයේ වලස්මුල්ලේ අභය හිමි මෙසේ පවසනවා:[/COLOR][/B][/SIZE] [SIZE="4"][COLOR="Red"][COLOR="DarkRed"]බුදුරජානන් වහන්සේ "සබ්බං අනිච්චං" යැයි පවසා තිබෙන බව සත්‍යයක්. එය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ සළායතන සංයුත්තයේ සබ්බානිච්ච වග්ගයේ අනිච්ච සූත්‍රයේ දැක්වෙනවා. වලස්මුල්ලේ අභය හිමි ගෙන හැර දක්වන තථ සූත්‍රය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ මහා වග්ගයේ සච්ච සංයුත්තයේ ධම්මචක්කප්පවත්තන වග්ගයේ දකින්න පුළුවන්. අනිච්ච සූත්‍රයේ දැක්වෙන "සබ්බං අනිච්චං" යන වදන් "සියල්ල අනිත්‍යයි" ලෙස මනාව සිංහලට පරිවර්තනය කොට තිබෙනවා. වෙනස් නොවන නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේ සඳහන් බැවින් "සියල්ල අනිත්‍යයි" ලෙස ගැනීම නොගැළපේ, එබැවින් "සබ්බං අනිච්චං" යන්න "සියල්ල අනිත්‍යයි" ලෙස පරිවර්තනය කිරීම වැරදි යැයි කීම නොමනා කීමක්. එහිදී වලස්මුල්ලේ අභය හිමි පවසා ඇති එබඳු කරුණු නිවැරදි නොවන්නේ බුදුරජානන් වහන්සේ "සියල්ල" යැයි පනවා ඇත්තේ කුමක්ද යන්න වලස්මුල්ලේ අභය හිමි නිවැරදි අර්ථයෙන් භාවිතා නොකිරීම නිසා. බුදුරජානන් වහන්සේ සියල්ල යැයි පනවා ඇත්තේ කුමක්ද යන්න ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ සළායතන සංයුත්තයේ සබ්බ වග්ගයේ සබ්බ සූත්‍රයේ දැක්වෙනවා. ඒ මෙපරිද්දෙන්:[/COLOR][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"][B]බුදුරජානන් වහන්සේ සබ්බ සූත්‍රයේ සියල්ල ලෙස දක්වා ඇත්තේ අනිත්‍ය කාරණාවන්. අනිච්ච සූත්‍රයේ දැක්වෙන "සබ්බං අනිච්චං" යන වදන් "සියල්ල අනිත්‍යයි" ලෙස සිංහලට පරිවර්තනය කර තිබීම මනා පරිවර්තනයක් වන්නේ ඒ නිසා. සියල්ල යන්නෙහි අර්ථය බුදුරජානන් වහන්සේ පවසා ඇති අර්ථයෙන් නොගෙන සියල්ල යැයි කීවාම ත්රිපිටකයේම දැක්වෙන වෙනස් නොවන නිත්‍ය දෑද ඊට අඩංගු යැයි ගෙන "සබ්බං අනිච්චං" යන්න "සියල්ල අනිත්‍යයි" ලෙස පරිවර්තනය කිරීම වැරදි යැයි කීම නොමනා කීමක්. "අනිච්ච දුක්ඛ අනත්ත" යන පාලි වදන් "අනිත්‍ය දුක්ඛ අනාත්ම" ලෙස සිංහලට පරිවර්තනය කර තිබීම මනා පරිවර්තනයක්. එහි ඇති විකෘතියක් නැහැ. "අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු විකෘතියකි" යැයි දැක්වීම සහ "අනාත්ම යනු මිත්‍යා දෘෂ්ටියක්" යැයි දැක්වීම වලස්මුල්ලේ අභය හිමි විසින්ම ඇති කරනා විකෘතීන්.[/B][/COLOR][/SIZE] [URL="http://www.trekmentor.com/si/content/book/970"][B][COLOR="Navy"][SIZE="5"]Link[/SIZE][/COLOR][/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom