Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනිත්‍ය සඤ්ඤාව අග්‍රම කුසලයද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිච්ච පිලිබඳව මිතුරෙකු විසින් කල පැහැදිලිකිරීමක්

"අනිච්ච දුක්ඛ විපරිනාම ධම්ම_____

මා දුටුවා එක පිටුවක බුදුන් වහන්සෙට අපහාස කිරිමේ අදහසින් "සියල්ල ස්තිර නැ"කියා බුදුන් දෙශනා කලා, නමුත් "සියල්ල ස්තිර නැතනම් " එ දෙශනා කල "සියල්ල ස්තිරනැ " කියු දෙ "ස්තිර" වුනේ කෙසෙද කියා අපහාසාත්මකව අසා තිබුනා!

(අන්‍යගමික මහතෙකු)

අනිච්ච යන්නෙහි අර්තය නිසා මේ ගැටලුව පැන නැගි තිබෙනව

_____.බුදුන් වහන්සෙ දෙශනා කලෙ සබ්බෙ සංකාරා අනිච්චාති කියායා.අනිච්ච යන මාගදි බුද්ද වචනයට පදපරමව අනිත්‍ය ( ස්තිර නැ) කියා පරිවර්තනය කිරිම තුල පැන නැගි ඇති ගැටලුවක් මිස මෙය බුද්ද දෙශනයෙ අඩුපාඩුවක් නොවෙ කියා පැහැදිලිව කිය යුතුය .

_____බුදු දහම බබයක් පමන වු සරිරය තුල ඇති නොදුටු දෙ විග්රහ කර පෙන්වා දෙන දහමකි .අනිච්චතාවය ඇතිවන්නෙ සිතක මිස බාහිර වස්තුවල නොවෙ.මේ කතා කරන්නෙ තම තමන්ගෙ සිතෙ කැමැත්තෙන්ම හදාගෙන ඇති සිතුවිල්ලක් ගැනය.බාහිර ලොකය තුල ඇති සියලු දෙ කැඩිබිදි යාම ,විනාසයට පත්විම කිසිවෙකුට වැලක්විය නොහැක.එවා නානාභාවයට පත්වෙ.

නමුත්

මිනිස් සිතක තමන්ටම ආවෙනික වු කැමැත්තක් බාහිර දේවල පිලිබදව සාදාගෙන සිටි . එ කැමැත්ත තදින් අල්ලාගෙන සිටි.ඒ කැමැත්තට සිදුවන තෙක් සුවයක් විදින මුත් ඒ කැමැත්ත දිගටම පවත්වා ගැනිමට දුක් වෙති.එ නිසාම දුක පවත්වාගෙන යති. තවත් ආකාරයකින් අට්ටියති,හරායති,ජිගුජ්ජති යන්නෙන් අනිච්ච පෙලිම ලෙසද පෙන්වා දී ඇත.තමන් කැමැත්තෙන් යමක් අල්ලා ගත්තද එකැමත්තට එය පවත්වා ගන්නට පෙලෙයි .විදවයි.

___ත්‍රිපිටකයෙ අනියත,අදුව ලෙස ස්තිර නැත යන්න විග්රහ කර ඇත.අනිච්ච යනු අනිත්‍ය ලෙස පෙන්වන්නට පෙල දහමෙ හෝ අටුවාවක හො නැත.

_____අරහතුන් වහන්සේ පන්චස් කන්දය උපාදානය කරගෙන නැත.උපාදානයක් කරගන්නෙ බැදිමකිනි.බැදෙන්නෙ කැමති දෙට ප්‍රිය ලෙස අකමැති දෙට අප්‍රියව හො එ අතර මැනිමෙනි.කැමත්තෙන් දෙයක් බැදි උපාදානයක් නොමැති කල තමන්ට උවමනා ලෙසට පංචස්කන්දය හසුරවන්නට යාමක් නැත.ඇත්තෙ පංචස්කන්ද ය පරිහරනයක් පමනි . කැමැත්තට ඇලිමක්,ගැටිමක්,මැනිමක් නැත.

______බාහිර දෙ සියල්ල එක එක අයුරින් එක එක අකාරයට විපරිනාමයට,නානාභාවයට,විනාභාවයට පත්වේ.ඒදේ වල් ස්තිර නැත.බැලිය යුත්තෙ තම සිතයි.එ සිතෙ බාහිර දේවල් පිලිබදව ඇති ආකල්පයයි.ඒ බාහිර වස්තුන් සිතින් කැමැතිලෙස පාලනය කරන්න යාම දැකිය යුතුය .මක්නිසාද සිත පිරිසිදු වු කල දුකෙන් මිදිය හැක.අනිච්ච දැකිය යුත්තෙ බාහිර වස්තුවල නෙමෙ .තමන්ගෙ සිත බාහිර වස්තු කැමති ලෙස (සංකාර)අල්ලාගෙන (උපාදානය) අල්ලාගත් දේ එලෙසම (නිච්ච) ලෙස පවත්වාගෙන යමට ගන්න ගන්නාවු වැඩ පිලිවෙලය.

___තම සිතින් කැමැත්තෙන් අල්ලාගත් සියල්ල තම කැමැත්තට හැසිරිය නොහැකි බව " සබ්බෙ සංකාරා අනිච්චති "ලෙස බුද්ද දෙශනය මගින්පෙන්වා දි ඇත. බුදුවරයකු පහල වන්නෙද අනිච්ච -දුක්ඛ-අනත්ත පෙන්වා දෙන්නටය.ස්තිර නැති බව සියලු දෙනා දන්නාමුත බුද්ද දෙශනයෙ සදහන් "අනිච්ච "තෙරුම් ගත හැකි වන්නෙ සුතවත් අරිය සාවකයෙකුට පමනි.

__ ඉතා කෙටියෙන් මෙසෙ ලිවද ,විග්රහ කර අවසන් කල නොහැකි දෙයකි ."අනිච්ච"මෙය තර්කයක් සදහා නොව වැරදියට දහම විග්රහ කිරිම නිසා තර්කවාදින් නොදැන තර්ක කිරිමට පිලිතුරක් ලෙසය .දර්මය අතක්කාවචරය .බුදුවරයෙක් දෙශනා කරන දහම කිසිවෙකුට වෙනස් කල නොහැක.සත්‍ය වැටහේවා___"

https://web.facebook.com/ranga.wijesinghe1978?pnref=friends.search

[QUOTE="sgrdk1, post: 20607059, member: 540900"] [SIZE="5"][COLOR="Black"][B]අනිච්ච පිලිබඳව මිතුරෙකු විසින් කල පැහැදිලිකිරීමක්[/B][/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="4"]"අනිච්ච දුක්ඛ විපරිනාම ධම්ම_____ මා දුටුවා එක පිටුවක බුදුන් වහන්සෙට අපහාස කිරිමේ අදහසින් "සියල්ල ස්තිර නැ"කියා බුදුන් දෙශනා කලා, නමුත් "සියල්ල ස්තිර නැතනම් " එ දෙශනා කල "සියල්ල ස්තිරනැ " කියු දෙ "ස්තිර" වුනේ කෙසෙද කියා අපහාසාත්මකව අසා තිබුනා! (අන්‍යගමික මහතෙකු) අනිච්ච යන්නෙහි අර්තය නිසා මේ ගැටලුව පැන නැගි තිබෙනව _____.බුදුන් වහන්සෙ දෙශනා කලෙ සබ්බෙ සංකාරා අනිච්චාති කියායා.අනිච්ච යන මාගදි බුද්ද වචනයට පදපරමව අනිත්‍ය ( ස්තිර නැ) කියා පරිවර්තනය කිරිම තුල පැන නැගි ඇති ගැටලුවක් මිස මෙය බුද්ද දෙශනයෙ අඩුපාඩුවක් නොවෙ කියා පැහැදිලිව කිය යුතුය . _____බුදු දහම බබයක් පමන වු සරිරය තුල ඇති නොදුටු දෙ විග්රහ කර පෙන්වා දෙන දහමකි .අනිච්චතාවය ඇතිවන්නෙ සිතක මිස බාහිර වස්තුවල නොවෙ.මේ කතා කරන්නෙ තම තමන්ගෙ සිතෙ කැමැත්තෙන්ම හදාගෙන ඇති සිතුවිල්ලක් ගැනය.බාහිර ලොකය තුල ඇති සියලු දෙ කැඩිබිදි යාම ,විනාසයට පත්විම කිසිවෙකුට වැලක්විය නොහැක.එවා නානාභාවයට පත්වෙ. නමුත් මිනිස් සිතක තමන්ටම ආවෙනික වු කැමැත්තක් බාහිර දේවල පිලිබදව සාදාගෙන සිටි . එ කැමැත්ත තදින් අල්ලාගෙන සිටි.ඒ කැමැත්තට සිදුවන තෙක් සුවයක් විදින මුත් ඒ කැමැත්ත දිගටම පවත්වා ගැනිමට දුක් වෙති.එ නිසාම දුක පවත්වාගෙන යති. තවත් ආකාරයකින් අට්ටියති,හරායති,ජිගුජ්ජති යන්නෙන් අනිච්ච පෙලිම ලෙසද පෙන්වා දී ඇත.තමන් කැමැත්තෙන් යමක් අල්ලා ගත්තද එකැමත්තට එය පවත්වා ගන්නට පෙලෙයි .විදවයි. ___ත්‍රිපිටකයෙ අනියත,අදුව ලෙස ස්තිර නැත යන්න විග්රහ කර ඇත.අනිච්ච යනු අනිත්‍ය ලෙස පෙන්වන්නට පෙල දහමෙ හෝ අටුවාවක හො නැත. _____අරහතුන් වහන්සේ පන්චස් කන්දය උපාදානය කරගෙන නැත.උපාදානයක් කරගන්නෙ බැදිමකිනි.බැදෙන්නෙ කැමති දෙට ප්‍රිය ලෙස අකමැති දෙට අප්‍රියව හො එ අතර මැනිමෙනි.කැමත්තෙන් දෙයක් බැදි උපාදානයක් නොමැති කල තමන්ට උවමනා ලෙසට පංචස්කන්දය හසුරවන්නට යාමක් නැත.ඇත්තෙ පංචස්කන්ද ය පරිහරනයක් පමනි . කැමැත්තට ඇලිමක්,ගැටිමක්,මැනිමක් නැත. ______බාහිර දෙ සියල්ල එක එක අයුරින් එක එක අකාරයට විපරිනාමයට,නානාභාවයට,විනාභාවයට පත්වේ.ඒදේ වල් ස්තිර නැත.බැලිය යුත්තෙ තම සිතයි.එ සිතෙ බාහිර දේවල් පිලිබදව ඇති ආකල්පයයි.ඒ බාහිර වස්තුන් සිතින් කැමැතිලෙස පාලනය කරන්න යාම දැකිය යුතුය .මක්නිසාද සිත පිරිසිදු වු කල දුකෙන් මිදිය හැක.අනිච්ච දැකිය යුත්තෙ බාහිර වස්තුවල නෙමෙ .තමන්ගෙ සිත බාහිර වස්තු කැමති ලෙස (සංකාර)අල්ලාගෙන (උපාදානය) අල්ලාගත් දේ එලෙසම (නිච්ච) ලෙස පවත්වාගෙන යමට ගන්න ගන්නාවු වැඩ පිලිවෙලය. ___තම සිතින් කැමැත්තෙන් අල්ලාගත් සියල්ල තම කැමැත්තට හැසිරිය නොහැකි බව " සබ්බෙ සංකාරා අනිච්චති "ලෙස බුද්ද දෙශනය මගින්පෙන්වා දි ඇත. බුදුවරයකු පහල වන්නෙද අනිච්ච -දුක්ඛ-අනත්ත පෙන්වා දෙන්නටය.ස්තිර නැති බව සියලු දෙනා දන්නාමුත බුද්ද දෙශනයෙ සදහන් "අනිච්ච "තෙරුම් ගත හැකි වන්නෙ සුතවත් අරිය සාවකයෙකුට පමනි. __ ඉතා කෙටියෙන් මෙසෙ ලිවද ,විග්රහ කර අවසන් කල නොහැකි දෙයකි ."අනිච්ච"මෙය තර්කයක් සදහා නොව වැරදියට දහම විග්රහ කිරිම නිසා තර්කවාදින් නොදැන තර්ක කිරිමට පිලිතුරක් ලෙසය .දර්මය අතක්කාවචරය .බුදුවරයෙක් දෙශනා කරන දහම කිසිවෙකුට වෙනස් කල නොහැක.සත්‍ය වැටහේවා___"[/SIZE][/COLOR] [URL="https://web.facebook.com/ranga.wijesinghe1978?pnref=friends.search"]https://web.facebook.com/ranga.wijesinghe1978?pnref=friends.search[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom