Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනිත්‍ය සඤ්ඤාව අග්‍රම කුසලයද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් thalia,

පෙර දක්වන ලද තථාගත සූත්‍රයට අනුව උසස්ම කුසලය ලෙස සලකන්න වෙන්නේ අප්‍රමාදය.

තථාගත සූත්‍රය සහ වෙලාම සූත්‍රය යන සූත්‍ර දෙකම විමසුවොත් අනිත්‍ය සංඥා වැඩිම අප්‍රමාදය මුල් කොට ඇත, අප්‍රමාදය සමග පවතියී ලෙස සහ එවිටත් අප්‍රමාදය අග්‍ර වේ යැයි පවසන්න පුළුවන්.

වෙලාම සූත්‍රයේ ඇති කරුණු අනුව පහත ඇති දෑ කියන්න පුළුවන්:

යමෙකු සිවුදිග්හි සඟුන් උදෙසා වෙහෙරක් කරවා නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ.

යමෙකු පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යයි නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ.

යමෙකු පහන් සිතැතියේ පංච සිකපද සමාදන් වේ නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ.

යමෙකු යටත් පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලකුත් මෙත් සිත් වඩා නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ.

යමෙකු අසුරුසන් ගසන පමණ කලකුත් අනිත්‍ය සංඥා වඩා නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ.

ඉහත ආකාරයට ඒ ඒ දක්වා ඇති කාරණා වෙලාම සූත්‍රයට අනුව ගලපන්න පුළුවන්. ඉහත ආකාරයේ අර්ථ දැක භික්ෂූන් වහන්සේලාට දානේ දීමත් පැත්තකින් තියා, අන් කුසලයන්හිත් නොයෙදී අනිත්‍ය සංඥා වැඩීම පමණක් කල යුතු යැයි ගිහි පිරිස් හිතනවානම් ඒක ධර්මයට ගැලපෙන අදහසක් නොවෙයි. ගිහි පිරිස් එහෙම කලොත් සම්බුද්ධ සාසනයත් නැතිවෙලා යනවා.

තමන්ගේත් අන් අයගේත් අභිවෘද්ධිය පිණිස ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට දානය දීම, වෙහෙර කිරීම ආදිය කිරීම දෙපසටම වැඩදායකයි. ගිහියන් විසින් තමනුත් බුදුන්, දහම්, සඟුන් සරණ යෑම දෙපසටම වැඩදායකයි. ගිහියන් විසින් තමනුත් සීලය වැඩීම දෙපසටම වැඩදායකයි. ගිහියන් විසින් තමනුත් මෙත් සිත් වැඩීම දෙපසටම වැඩදායකයි. ගිහියන් විසින් තමනුත් අනිත්‍ය සංඥා වැඩීම දෙපසටම වැඩදායකයි.

ගිහියන් විසිනුත් සංඝයා විසිනුත් තම තමන්ගේ අභිවෘද්ධියට ක්‍රියා කරන ගමන් අනෙක් පාර්ශවයට සිදුවිය යුතු කටයුතු ඉටු කලොත් එය දෙපාර්ශවයටම වැඩ දායකයි, දෙපාර්ශවයේම අභිවෘද්ධිය පිණිස හේතු වෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ පාථික වර්ගයේ සිගාලක සූත්‍රයේ [ සිගාලක සූත්‍රය - http://thripitaka.org/view/sp/sp3/304 ] මෙසේ සඳහන්:

"16. ගැහැවි පුත, කරුණු පසෙකින් කුලපුතු විසින් උපරිම දිශාසංඛ්‍යාත මහණ බමුණෝ උවටන් කළ යුතු හ: මෛත්‍රී සහගත කායකර්මයෙන්, මෛත්‍රී සහගත වාක්කර්මයෙන්, මෛත්‍රී සහගත මනඃකර්මයෙන්, නො වැසූ දොර ඇති බැවින්, ආහාරපාන සැපයීමෙන් යන පසිනි. ගැහැවිපුත, මේ පස් කරුණින් කුලපුතු විසින් උඩ දිසාව යැ යි කියන ලද මහණ බමුණෝ උපස්ථිත වූවාහු, කරුණු සයෙකින් කුලපුතුට අනුග්‍රහ කෙරෙත්: පවින් වළකාලත්, පිණෙහි යොදාලත්, කලන සිතින් අනුග්‍රහ කෙරෙත්, නො ඇසූ විරූ දහම් අස්වත්, අසා ඇති දහම් (සැක දුරැලැවීමෙන්) පිරිසිදු කරවත්, සුගතියට මඟ කියත්. ගැහැවිපුත, මේ කරුණු සයින් කුලපුතු විසින් උපරිම දිශාසංඛ්‍යාත මහණ බමුණෝ උවටන් කරන ලද්දාහු, මේ කරුණු සයින් කුපුතුට අනුග්‍රහ කෙරෙත්. මෙසේ ඔහු විසින් මේ උඩ දෙස නිරපද්රැත කොට, ප්‍රතිභය රහිත කොට, හවුරන ලද්දේ වෙයි."

Skylark

[QUOTE="Skylark, post: 20607983, member: 266027"] [SIZE=3]පින්වත් thalia, පෙර දක්වන ලද තථාගත සූත්‍රයට අනුව උසස්ම කුසලය ලෙස සලකන්න වෙන්නේ අප්‍රමාදය. තථාගත සූත්‍රය සහ වෙලාම සූත්‍රය යන සූත්‍ර දෙකම විමසුවොත් අනිත්‍ය සංඥා වැඩිම අප්‍රමාදය මුල් කොට ඇත, අප්‍රමාදය සමග පවතියී ලෙස සහ එවිටත් අප්‍රමාදය අග්‍ර වේ යැයි පවසන්න පුළුවන්. වෙලාම සූත්‍රයේ ඇති කරුණු අනුව පහත ඇති දෑ කියන්න පුළුවන්: යමෙකු සිවුදිග්හි සඟුන් උදෙසා වෙහෙරක් කරවා නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ. යමෙකු පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යයි නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ. යමෙකු පහන් සිතැතියේ පංච සිකපද සමාදන් වේ නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ. යමෙකු යටත් පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලකුත් මෙත් සිත් වඩා නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ. යමෙකු අසුරුසන් ගසන පමණ කලකුත් අනිත්‍ය සංඥා වඩා නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ. ඉහත ආකාරයට ඒ ඒ දක්වා ඇති කාරණා වෙලාම සූත්‍රයට අනුව ගලපන්න පුළුවන්. ඉහත ආකාරයේ අර්ථ දැක භික්ෂූන් වහන්සේලාට දානේ දීමත් පැත්තකින් තියා, අන් කුසලයන්හිත් නොයෙදී අනිත්‍ය සංඥා වැඩීම පමණක් කල යුතු යැයි ගිහි පිරිස් හිතනවානම් ඒක ධර්මයට ගැලපෙන අදහසක් නොවෙයි. ගිහි පිරිස් එහෙම කලොත් සම්බුද්ධ සාසනයත් නැතිවෙලා යනවා. තමන්ගේත් අන් අයගේත් අභිවෘද්ධිය පිණිස ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට දානය දීම, වෙහෙර කිරීම ආදිය කිරීම දෙපසටම වැඩදායකයි. ගිහියන් විසින් තමනුත් බුදුන්, දහම්, සඟුන් සරණ යෑම දෙපසටම වැඩදායකයි. ගිහියන් විසින් තමනුත් සීලය වැඩීම දෙපසටම වැඩදායකයි. ගිහියන් විසින් තමනුත් මෙත් සිත් වැඩීම දෙපසටම වැඩදායකයි. ගිහියන් විසින් තමනුත් අනිත්‍ය සංඥා වැඩීම දෙපසටම වැඩදායකයි. ගිහියන් විසිනුත් සංඝයා විසිනුත් තම තමන්ගේ අභිවෘද්ධියට ක්‍රියා කරන ගමන් අනෙක් පාර්ශවයට සිදුවිය යුතු කටයුතු ඉටු කලොත් එය දෙපාර්ශවයටම වැඩ දායකයි, දෙපාර්ශවයේම අභිවෘද්ධිය පිණිස හේතු වෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ පාථික වර්ගයේ සිගාලක සූත්‍රයේ [ [URL="http://thripitaka.org/view/sp/sp3/304"]සිගාලක සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp3/304[/URL] ] මෙසේ සඳහන්: "16. ගැහැවි පුත, කරුණු පසෙකින් කුලපුතු විසින් උපරිම දිශාසංඛ්‍යාත මහණ බමුණෝ උවටන් කළ යුතු හ: මෛත්‍රී සහගත කායකර්මයෙන්, මෛත්‍රී සහගත වාක්කර්මයෙන්, මෛත්‍රී සහගත මනඃකර්මයෙන්, නො වැසූ දොර ඇති බැවින්, ආහාරපාන සැපයීමෙන් යන පසිනි. ගැහැවිපුත, මේ පස් කරුණින් කුලපුතු විසින් උඩ දිසාව යැ යි කියන ලද මහණ බමුණෝ උපස්ථිත වූවාහු, කරුණු සයෙකින් කුලපුතුට අනුග්‍රහ කෙරෙත්: පවින් වළකාලත්, පිණෙහි යොදාලත්, කලන සිතින් අනුග්‍රහ කෙරෙත්, නො ඇසූ විරූ දහම් අස්වත්, අසා ඇති දහම් (සැක දුරැලැවීමෙන්) පිරිසිදු කරවත්, සුගතියට මඟ කියත්. ගැහැවිපුත, මේ කරුණු සයින් කුලපුතු විසින් උපරිම දිශාසංඛ්‍යාත මහණ බමුණෝ උවටන් කරන ලද්දාහු, මේ කරුණු සයින් කුපුතුට අනුග්‍රහ කෙරෙත්. මෙසේ ඔහු විසින් මේ උඩ දෙස නිරපද්රැත කොට, ප්‍රතිභය රහිත කොට, හවුරන ලද්දේ වෙයි." Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom