Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනිත්‍ය සඤ්ඤාව අග්‍රම කුසලයද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට හිත ගැස්සුන පාරට සිංහලත් අමතක වෙලාද කොහෙද.

හිටහන්කෝ එහෙනම් උඹලට තේරෙන සිංහලයකින් කියන්න.

ඔය සුත්‍ර පාඨයේ තියෙන්නෙ මේ වගේ තේරුමක්.

ඉස්කෝලෙ විද්‍යාව සර් පන්තියේ ළමයින්ට විභාගේ ලං වෙලා මෙහෙම කියනව.

"හොඳට පාඩම් කරන්න. හැබැයි මතක ඇතුව වෙලාවට විභාග ශාලාවට යන්න. මොකද කොච්චර පාඩම් කරල තිබ්බත්, වෙලාවට විභාග ශාලාවට ගියේ නැත්නම්, විද්‍යාව විභාගේ අසමත් වෙනව. ඒකනිසා, විද්‍යාව විෂයේ කොටස් ඔක්කොම පාඩම් කරල තිබ්බත්, ප්‍රධානම දේ 'වෙලාවට විභාග ශාලාවට යන එක'."

දැන් ඔය පන්තියේ මේ අසරණ Skylark ඉන්නව. මෙයා අනික් දවසේ ළමයින්ට කියනව.

"සර් කිව්වනේ 'වෙලාවට විභාග ශාලාවට යන එක' තමයි ප්‍රධාන දේ කියල. ඒක නිසා විද්‍යාව විෂයේ ප්‍රධානම කොටස තමයි 'වෙලාවට විභාග ශාලාවට යන එක'."

දැන්වත් තේරෙනවද Skylark කරල තියන ධර්ම විකෘතිය ගැන?

එයාගේ තර්කය අනුව, ගණිත විභාගය දවසෙත් වෙලාවට විභාග ශාලාවට ගියොත්, ඒක ගණිත විභාගයක් නෙමෙයි, විද්‍යාව විභාගයක් වෙනව.

ඒ කියන්නෙ අප්‍රමාදව ප්‍රාණ ඝාතනයක් කලත් ප්‍රභල කුසල් සිත් ඇති වෙනව Skylarkට අනුව.

ඔයාලට කුසලය ගැන හරි අවබෝධයක් නැති නිසානෙ මෙහෙම විකාර ඇත්ත කියන්නෙ. ඒක නිසා පොඩි දෙයක් කියල දෙන්නම්.

අපේ හිතෙ ඇති විය හැකි ඕනෑම කුසල් සිතක, කුසලයට අදාල, ඇති විය හැකි උපරිම චෛතසික ගණන 25යි. ඒ

ශෝභන සාධාරණ චෛතසික 19

සම්මා වාචා

සම්මා කම්මන්ත

සම්මා ආජිව

කරුණා

මුදිතා

ප්‍රඥා

මේ 25 හේ අප්පමාදෝ හෝ ඒ ලඟින් යන කිසි එකක් නෑ.

ප්‍රඥා තමයි මේ 25න් ප්‍රභලම චෛතසිකය. ඒ කියන්නෙ ඒකෙන් තමයි ප්‍රභලම කුසල් සිත් ඇති කරන්නෙ. ප්‍රඥා චෛතසිකය ප්‍රභලම වෙන්නෙ ත්රිලක්ෂණය මෙනෙහි කරන කොට. උදා:- අනිත්‍යය මෙනෙහි කිරීම.

මේ මම හදපුවා නෙමෙයි. පිරිසිදු බුද්ධ දේශනාව.

Skylarkගෙ මේ ගැන නොදැනුවත්කමට "අප්‍රමාදය ලොකුම කුසලය" කියල කිව්ව.

ඉතින් ඒක දැක්කම මේ ගැන දන්න ඕන කෙනෙක්ට හිනා නොවී ඉන්න පුලුවන්ද?

ඔයාල මුළු ත්රිපිටකෙම අරගෙන ලඟින් යන තැන් වලට ඉරි ගගහ පෙන්නුවත්, මම කිව්ව ඔය කරුණ කඩන්න බෑ. මොකද ඒ පැහැදිලි බුද්ධ වචනය.

නම්බු ඇතුව, වැරදීමක් උනා කියල දැන්වත් පිළිගන්න.

මට ඔටුවා කිව්වත්, මෝඩයා කිව්වත් Skylark ගෙ නව කුසල් සිතක් සොයාගැනීම ඇත්ත කරන්න බෑ.

[QUOTE="mmaxx, post: 20618072, member: 35065"] [SIZE="4"][COLOR="Blue"]උඹට හිත ගැස්සුන පාරට සිංහලත් අමතක වෙලාද කොහෙද. හිටහන්කෝ එහෙනම් උඹලට තේරෙන සිංහලයකින් කියන්න. ඔය සුත්‍ර පාඨයේ තියෙන්නෙ මේ වගේ තේරුමක්. ඉස්කෝලෙ විද්‍යාව සර් පන්තියේ ළමයින්ට විභාගේ ලං වෙලා මෙහෙම කියනව. [COLOR="Red"]"හොඳට පාඩම් කරන්න. හැබැයි මතක ඇතුව වෙලාවට විභාග ශාලාවට යන්න. මොකද කොච්චර පාඩම් කරල තිබ්බත්, වෙලාවට විභාග ශාලාවට ගියේ නැත්නම්, විද්‍යාව විභාගේ අසමත් වෙනව. ඒකනිසා, විද්‍යාව විෂයේ කොටස් ඔක්කොම පාඩම් කරල තිබ්බත්, ප්‍රධානම දේ 'වෙලාවට විභාග ශාලාවට යන එක'."[/COLOR] දැන් ඔය පන්තියේ මේ අසරණ Skylark ඉන්නව. මෙයා අනික් දවසේ ළමයින්ට කියනව. [COLOR="Red"]"සර් කිව්වනේ 'වෙලාවට විභාග ශාලාවට යන එක' තමයි ප්‍රධාන දේ කියල. ඒක නිසා විද්‍යාව විෂයේ ප්‍රධානම කොටස තමයි 'වෙලාවට විභාග ශාලාවට යන එක'." [/COLOR] [COLOR="DarkOrange"]දැන්වත් තේරෙනවද Skylark කරල තියන ධර්ම විකෘතිය ගැන?:confused:[/COLOR] [COLOR="Purple"]එයාගේ තර්කය අනුව, ගණිත විභාගය දවසෙත් වෙලාවට විභාග ශාලාවට ගියොත්, ඒක ගණිත විභාගයක් නෙමෙයි, විද්‍යාව විභාගයක් වෙනව.:rolleyes: ඒ කියන්නෙ අප්‍රමාදව ප්‍රාණ ඝාතනයක් කලත් ප්‍රභල කුසල් සිත් ඇති වෙනව Skylarkට අනුව.:baffled: [/COLOR] ඔයාලට කුසලය ගැන හරි අවබෝධයක් නැති නිසානෙ මෙහෙම විකාර ඇත්ත කියන්නෙ. ඒක නිසා පොඩි දෙයක් කියල දෙන්නම්. අපේ හිතෙ ඇති විය හැකි ඕනෑම කුසල් සිතක, කුසලයට අදාල, ඇති විය හැකි උපරිම චෛතසික ගණන 25යි. ඒ ශෝභන සාධාරණ චෛතසික 19 සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජිව කරුණා මුදිතා [COLOR="Red"]ප්‍රඥා[/COLOR] මේ 25 හේ අප්පමාදෝ හෝ ඒ ලඟින් යන කිසි එකක් නෑ. ප්‍රඥා තමයි මේ 25න් ප්‍රභලම චෛතසිකය. ඒ කියන්නෙ ඒකෙන් තමයි ප්‍රභලම කුසල් සිත් ඇති කරන්නෙ. ප්‍රඥා චෛතසිකය ප්‍රභලම වෙන්නෙ ත්රිලක්ෂණය මෙනෙහි කරන කොට. උදා:- අනිත්‍යය මෙනෙහි කිරීම. මේ මම හදපුවා නෙමෙයි. පිරිසිදු බුද්ධ දේශනාව. Skylarkගෙ මේ ගැන නොදැනුවත්කමට "අප්‍රමාදය ලොකුම කුසලය" කියල කිව්ව. ඉතින් ඒක දැක්කම මේ ගැන දන්න ඕන කෙනෙක්ට හිනා නොවී ඉන්න පුලුවන්ද?:rofl: ඔයාල මුළු ත්රිපිටකෙම අරගෙන ලඟින් යන තැන් වලට ඉරි ගගහ පෙන්නුවත්, මම කිව්ව ඔය කරුණ කඩන්න බෑ. මොකද ඒ පැහැදිලි බුද්ධ වචනය. නම්බු ඇතුව, වැරදීමක් උනා කියල දැන්වත් පිළිගන්න.;) මට ඔටුවා කිව්වත්, මෝඩයා කිව්වත් Skylark ගෙ නව කුසල් සිතක් සොයාගැනීම ඇත්ත කරන්න බෑ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom