Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනිත්‍ය සඤ්ඤාව අග්‍රම කුසලයද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් asliyanage,

අප්‍රමාදය කුසල් දහම් අතර අග්‍ර වේ යන කරුණ නිවැරදි ද නැත්නම් වැරදි ද යන්න එකවර පැහැදිලි නොවේ නම් බුද්ධ වචනය ඉක්මවන්නේ නැතිව එම අර්ථය සූත්‍ර හා විනය සමඟ සසඳා බලන්න. කුමක්ද අප්‍රමාදය කියන්නේ, කෙසේද අප්‍රමාදය වඩන්නේ, ඇයි සියළුම කුසල් දහම් අප්‍රමාදය මුල් කොට ඇතැයි කියන්නේ, ඇයි සියළුම කුසල් දහම් අප්‍රමාදය සමග පවතිනවා යැයි කියන්නේ ආදීය ගැනත් විමසා බලන්න.

පහත දැක්වෙන්නේ සංයුත්ත නිකායේ මහා වර්ගයේ මග්ග සංයුක්තයේ අප්පමාද වර්ගයේ වත්ථු සූත්‍රයෙන් [ වත්ථු සූත්‍රය - http://thripitaka.org/view/sp/sp11p1/132 ] කොටසක්:

"මහණෙනි, යම්සේ නූලින් වියන ලද යම් කිසි වස්ත්‍ර වේ ද, කසිවත ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙද්ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ."

මෙවන් උපමා බොහෝ තිබෙනවා. සමහරු එවන් ලෙස ඇති බුදු වදන් දැක එහි "අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ." යන්න වැරදියට අර්ථ දක්වන්නේ "සියළු කුසලයන්හි අප්‍රමාදව කටයුතු කරන්න. අප්‍රමාදව කුසල් දහම් කරන්න." යන අර්ථයෙනුයි. යමෙක් "සියළු කුසලයන්හි අප්‍රමාදව කටයුතු කරන්න. අප්‍රමාදව කුසල් දහම් කරන්න." යැයි පවසනවා නම් එය බුදු දහමට අනුකූල ප්‍රකාශයක් තමයි. නමුත් එම අර්ථය ඉහත දක්වන ලද වත්ථු සූත්‍රයේ ඇති අදාල වාක්‍යයෙන් කියවෙන කරුණට ගැලපෙන අර්ථයක් සපයන්නේ නැහැ. එය වත්ථු සූත්‍රයේ ඇති අර්ථයට නොගැලපෙන බව වත්ථු සූත්‍රයේ ඇති උපමාව ඇසුරෙනුත් වටහා ගත හැකියී. මොකද වත්ථු සූත්‍රයේ ඇති "අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ." යන්න "සියළු කුසලයන්හි අප්‍රමාදව කටයුතු කරන්න. අප්‍රමාදව කුසල් දහම් කරන්න." යන අර්ථයෙන් ගන්නවා නම් සූත්‍රයේ දී ඇති කසිවත පිළිබඳ උපමාවත් ඒ ආකාරයටම සලකා බලන්න ගියාම උපමාවේ අර්ථ නොගැලපීම ඉස්මතු වී පෙනෙනවා. එසේ වන්නේ "සියළු කුසලයන්හි අප්‍රමාදව කටයුතු කරන්න. අප්‍රමාදව කුසල් දහම් කරන්න." යන අර්ථයට අනුව උපමාව සැලකීමේදී නූලින් වියන ලද සියළු වස්ත්‍ර වලට කසිවතේ සම්බන්ධයක් දක්වන්න නොහැකි නිසා. ඒ නිසා උපමාවට අනුව බැලුවත් වත්ථු සූත්‍රයේ ඇති "අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ." යන්නෙන් කියවෙන්නේ "සියළු කුසලයන්හි අප්‍රමාදව කටයුතු කරන්න. අප්‍රමාදව කුසල් දහම් කරන්න." යන අර්ථය නොවෙයි.

ඒ නිසා වචන වලට අනුව බැලුවත්, උපමාවට අනුව අර්ථය විමසා බැලුවත් "අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ." යන්නෙන් කියවෙන්නේ "අප්‍රමාදය සියළු කුසල් දහම් අතර අග්‍ර වේ." යන අර්ථයමයි. චඩ වඩාත් අවබෝධය සඳහා බුද්ධ වචනය ඉක්මවන්නේ නැතිව අදාල සූත්‍ර වල ඇති කරුණු අනෙකුත් සූත්‍ර හා විනය සමඟ සසඳා බලන්න. කුමක්ද අප්‍රමාදය කියන්නේ, කෙසේද අප්‍රමාදය වඩන්නේ, ඇයි සියළුම කුසල් දහම් අප්‍රමාදය මුල් කොට ඇතැයි කියන්නේ, ඇයි සියළුම කුසල් දහම් අප්‍රමාදය සමග පවතිනවා යැයි කියන්නේ ආදීය ගැනත් විමසා බලන්න.

මම බුදුරජාණන් වහන්සේ පවසා ඇති ආකාරයට අනුරූපව අප්‍රමාදය කුසල පක්ෂයේ ඇති කරුණක් ලෙසින් යමක් පවසපුවාම බුද්ධ වචනත් ඉක්මවලා හිතන සමහර හිස් පුද්ගලයින් මගේ නැති වැරැද්දක් ඇති ලෙස අන් අයට ගෙන හැර දක්වන්නේ එහෙම නම් අප්‍රමාදව ප්‍රාණ ඝාතනයක් කලත් ප්‍රභල කුසල් සිත් ඇති වෙන්න ඕනැනේ යැයි කියලා. එවන් බුද්ධ වචනත් ඉක්මවලා හිතන සමහර හිස් පුද්ගලයින්ට මම වැන්නෙක් මොනවා කියන්නද? ඒ පුද්ගලයින් බුදුරජාණන් වහන්සේ කියන දේවත් පිළිගන්නේ නැහැනේ.

මේ අඞ්ගුත්තර නිකායේ එකක නිපාතයේ ආධ්‍යාත්මික වර්ගයේ දහ අටවන සූත්‍රය [ දහ අටවන සූත්‍රය - http://thripitaka.org/view/sp/sp12/74 ]:

"මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ද, මහණෙනි, අප්‍රමාදය බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, අප්‍රමාදය සද්ධර්මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නො වීම පිණිස පවත්නේ ය."

මම බුදුරජාණන් වහන්සේ පවසා ඇති ආකාරයට අනුරූපව අප්‍රමාදය කුසල පක්ෂයේ ඇති කරුණක් ලෙසින් යමක් පවසපුවාම බුද්ධ වචනත් ඉක්මවලා හිතන සමහර හිස් පුද්ගලයින් මගේ නැති වැරැද්දක් ඇති ලෙස අන් අයට ගෙන හැර දක්වන්න එහෙම නම් අප්‍රමාදව ප්‍රාණ ඝාතනයක් කලත් ප්‍රභල කුසල් සිත් ඇති වෙන්න ඕනැනේ යැයි කීවා සේම ඉහත අඞ්ගුත්තර නිකායේ එකක නිපාතයේ ආධ්‍යාත්මික වර්ගයේ දහ අටවන සූත්‍රයේ කරුණු දැකලා එහෙම නම් අප්‍රමාදව පංසල් විනාශ කලත් සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, අවිනාශය පිණිස, අතුරුදන් නොවීම පිණිස අප්‍රමාදව පංසල් විනාශ කිරීම හේතු වෙන්න ඕනෑනේ යැයි කියලා බුදු හාමුදුරුවන්ටත් අභූතයෙන් දොස් කියාවි අප්‍රමාදය ගැන ඒ විදියට කියලා ධර්මය විකෘති කරාය කියලා. එවන් බුද්ධ වචනත් ඉක්මවලා හිතන සමහර හිස් පුද්ගලයින්ට මම වැන්නෙක් මොනවා කියන්නද? ඒ පුද්ගලයින් බුදුරජාණන් වහන්සේ කියන දේවත් පිළිගන්නේ නැහැනේ.

අපැහැදිලි තැන් වලදී බුද්ධ වචනය ඉක්මවන්නේ නැතිව එම අපැහැදිලි තැන් වල ඇති කරුණු සූත්‍ර හා විනය සමඟ සසඳා බලා එම අපැහැදිලි කරුණු වල නිවැරදි අර්ථයන් වටහා ගන්න උත්සාහ කිරීම සුදුසුයි.

Skylark

[QUOTE="Skylark, post: 20619989, member: 266027"] [SIZE=3] පින්වත් asliyanage, අප්‍රමාදය කුසල් දහම් අතර අග්‍ර වේ යන කරුණ නිවැරදි ද නැත්නම් වැරදි ද යන්න එකවර පැහැදිලි නොවේ නම් බුද්ධ වචනය ඉක්මවන්නේ නැතිව එම අර්ථය සූත්‍ර හා විනය සමඟ සසඳා බලන්න. කුමක්ද අප්‍රමාදය කියන්නේ, කෙසේද අප්‍රමාදය වඩන්නේ, ඇයි සියළුම කුසල් දහම් අප්‍රමාදය මුල් කොට ඇතැයි කියන්නේ, ඇයි සියළුම කුසල් දහම් අප්‍රමාදය සමග පවතිනවා යැයි කියන්නේ ආදීය ගැනත් විමසා බලන්න. පහත දැක්වෙන්නේ සංයුත්ත නිකායේ මහා වර්ගයේ මග්ග සංයුක්තයේ අප්පමාද වර්ගයේ වත්ථු සූත්‍රයෙන් [ [URL="http://thripitaka.org/view/sp/sp11p1/132"]වත්ථු සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp11p1/132[/URL] ] කොටසක්: "මහණෙනි, යම්සේ නූලින් වියන ලද යම් කිසි වස්ත්‍ර වේ ද, කසිවත ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙද්ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ." මෙවන් උපමා බොහෝ තිබෙනවා. සමහරු එවන් ලෙස ඇති බුදු වදන් දැක එහි "අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ." යන්න වැරදියට අර්ථ දක්වන්නේ "සියළු කුසලයන්හි අප්‍රමාදව කටයුතු කරන්න. අප්‍රමාදව කුසල් දහම් කරන්න." යන අර්ථයෙනුයි. යමෙක් "සියළු කුසලයන්හි අප්‍රමාදව කටයුතු කරන්න. අප්‍රමාදව කුසල් දහම් කරන්න." යැයි පවසනවා නම් එය බුදු දහමට අනුකූල ප්‍රකාශයක් තමයි. නමුත් එම අර්ථය ඉහත දක්වන ලද වත්ථු සූත්‍රයේ ඇති අදාල වාක්‍යයෙන් කියවෙන කරුණට ගැලපෙන අර්ථයක් සපයන්නේ නැහැ. එය වත්ථු සූත්‍රයේ ඇති අර්ථයට නොගැලපෙන බව වත්ථු සූත්‍රයේ ඇති උපමාව ඇසුරෙනුත් වටහා ගත හැකියී. මොකද වත්ථු සූත්‍රයේ ඇති "අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ." යන්න "සියළු කුසලයන්හි අප්‍රමාදව කටයුතු කරන්න. අප්‍රමාදව කුසල් දහම් කරන්න." යන අර්ථයෙන් ගන්නවා නම් සූත්‍රයේ දී ඇති කසිවත පිළිබඳ උපමාවත් ඒ ආකාරයටම සලකා බලන්න ගියාම උපමාවේ අර්ථ නොගැලපීම ඉස්මතු වී පෙනෙනවා. එසේ වන්නේ "සියළු කුසලයන්හි අප්‍රමාදව කටයුතු කරන්න. අප්‍රමාදව කුසල් දහම් කරන්න." යන අර්ථයට අනුව උපමාව සැලකීමේදී නූලින් වියන ලද සියළු වස්ත්‍ර වලට කසිවතේ සම්බන්ධයක් දක්වන්න නොහැකි නිසා. ඒ නිසා උපමාවට අනුව බැලුවත් වත්ථු සූත්‍රයේ ඇති "අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ." යන්නෙන් කියවෙන්නේ "සියළු කුසලයන්හි අප්‍රමාදව කටයුතු කරන්න. අප්‍රමාදව කුසල් දහම් කරන්න." යන අර්ථය නොවෙයි. ඒ නිසා වචන වලට අනුව බැලුවත්, උපමාවට අනුව අර්ථය විමසා බැලුවත් "අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ." යන්නෙන් කියවෙන්නේ "අප්‍රමාදය සියළු කුසල් දහම් අතර අග්‍ර වේ." යන අර්ථයමයි. චඩ වඩාත් අවබෝධය සඳහා බුද්ධ වචනය ඉක්මවන්නේ නැතිව අදාල සූත්‍ර වල ඇති කරුණු අනෙකුත් සූත්‍ර හා විනය සමඟ සසඳා බලන්න. කුමක්ද අප්‍රමාදය කියන්නේ, කෙසේද අප්‍රමාදය වඩන්නේ, ඇයි සියළුම කුසල් දහම් අප්‍රමාදය මුල් කොට ඇතැයි කියන්නේ, ඇයි සියළුම කුසල් දහම් අප්‍රමාදය සමග පවතිනවා යැයි කියන්නේ ආදීය ගැනත් විමසා බලන්න. මම බුදුරජාණන් වහන්සේ පවසා ඇති ආකාරයට අනුරූපව අප්‍රමාදය කුසල පක්ෂයේ ඇති කරුණක් ලෙසින් යමක් පවසපුවාම බුද්ධ වචනත් ඉක්මවලා හිතන සමහර හිස් පුද්ගලයින් මගේ නැති වැරැද්දක් ඇති ලෙස අන් අයට ගෙන හැර දක්වන්නේ එහෙම නම් අප්‍රමාදව ප්‍රාණ ඝාතනයක් කලත් ප්‍රභල කුසල් සිත් ඇති වෙන්න ඕනැනේ යැයි කියලා. එවන් බුද්ධ වචනත් ඉක්මවලා හිතන සමහර හිස් පුද්ගලයින්ට මම වැන්නෙක් මොනවා කියන්නද? ඒ පුද්ගලයින් බුදුරජාණන් වහන්සේ කියන දේවත් පිළිගන්නේ නැහැනේ. මේ අඞ්ගුත්තර නිකායේ එකක නිපාතයේ ආධ්‍යාත්මික වර්ගයේ දහ අටවන සූත්‍රය [ [URL="http://thripitaka.org/view/sp/sp12/74"]දහ අටවන සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp12/74[/URL] ]: "මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ද, මහණෙනි, අප්‍රමාදය බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, අප්‍රමාදය සද්ධර්මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නො වීම පිණිස පවත්නේ ය." මම බුදුරජාණන් වහන්සේ පවසා ඇති ආකාරයට අනුරූපව අප්‍රමාදය කුසල පක්ෂයේ ඇති කරුණක් ලෙසින් යමක් පවසපුවාම බුද්ධ වචනත් ඉක්මවලා හිතන සමහර හිස් පුද්ගලයින් මගේ නැති වැරැද්දක් ඇති ලෙස අන් අයට ගෙන හැර දක්වන්න එහෙම නම් අප්‍රමාදව ප්‍රාණ ඝාතනයක් කලත් ප්‍රභල කුසල් සිත් ඇති වෙන්න ඕනැනේ යැයි කීවා සේම ඉහත අඞ්ගුත්තර නිකායේ එකක නිපාතයේ ආධ්‍යාත්මික වර්ගයේ දහ අටවන සූත්‍රයේ කරුණු දැකලා එහෙම නම් අප්‍රමාදව පංසල් විනාශ කලත් සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, අවිනාශය පිණිස, අතුරුදන් නොවීම පිණිස අප්‍රමාදව පංසල් විනාශ කිරීම හේතු වෙන්න ඕනෑනේ යැයි කියලා බුදු හාමුදුරුවන්ටත් අභූතයෙන් දොස් කියාවි අප්‍රමාදය ගැන ඒ විදියට කියලා ධර්මය විකෘති කරාය කියලා. එවන් බුද්ධ වචනත් ඉක්මවලා හිතන සමහර හිස් පුද්ගලයින්ට මම වැන්නෙක් මොනවා කියන්නද? ඒ පුද්ගලයින් බුදුරජාණන් වහන්සේ කියන දේවත් පිළිගන්නේ නැහැනේ. අපැහැදිලි තැන් වලදී බුද්ධ වචනය ඉක්මවන්නේ නැතිව එම අපැහැදිලි තැන් වල ඇති කරුණු සූත්‍ර හා විනය සමඟ සසඳා බලා එම අපැහැදිලි කරුණු වල නිවැරදි අර්ථයන් වටහා ගන්න උත්සාහ කිරීම සුදුසුයි. Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom