Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනිවාර්යෙන් බලපන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවාර්යෙන් බලපන්

ඔක්කොටම කලින් කියන්න ඕනේ please මේකට අඩුම තරමේ bump එකක්වත් දාගෙන පලයන්. උඹල හැමෝම දැන් මේ කොල්ලව දන්නවා ඇති.

මම බැලුවේ මේ සිද්දියට අපිට crowdfunding campaign එකක් කරන්න පුළුවන් වෙයිද කියල. පහුගිය ටිකේම මම එක එක තැන් වල දැක්කා එක එක විද්යේ මිනිස්සුන්ට අන්තර්ජාලය හරහා මිනිස්සු සල්ලි දුන්න. එක සැරයක් iphone එකක් ගන්න ගිහිල්ල scam එකකට අහුවෙච්ච කොල්ලෙකුට, මේ ලඟදි pizza බෙදන කොල්ලෙකුට එහෙම මිලියන ගණන් එකතු වුනා. එහෙම එකේ අපි මේ කොල්ලගේ ෆොටෝස් දාල campaign එකක් කරොත් සල්ලි ටිකක් හොයල දෙන්න පුළුවන් වෙයි කියල හිතුන

මම crowdfunding ගැන ගොඩක් විස්තර දන්නේ නෑ. මට හෙට ඉඳන් ටික දවසක් යනකම් internet පාවිච්චි කරන්න විදියකුත් නෑ. මේ දවස් වල free එකේ ඉන්න කොල්ලෝ ඉන්නවනම් පොඩ්ඩක් google කරලා බලල මොනවා හරි කරන්න පුලුවන්ද බලපන්. පොඩි ගානක් හරි හොයල දෙන්න පුළුවන් උනොත් ලොකු දෙයක් නේ. හිතපන් අපිට උනත්, නැත්නම් අපි ආදරේ කරන කෙනෙකුට උනත් මෙහෙම දෙයක් වෙන්න බැරි නෑනේ. ඒවෙලාවට වචනෙකින් හරි ලැබෙන උදව්ව වටිනවනේ. සිරාවටම මම හම්බකරන කාලෙක නම් පුළුවන් විදියට කීයක් හරි දෙනවා

කවුරු හරි මේ කොල්ලගේ දැන් තත්වය හරියටම දන්නවද? මම facebook දැක්කා කොල්ලව India එක්කගෙන යනවා කියල ළඟදීම. සිංගප්පුරුවේ ඔපරේෂන් කරන්න සල්ලි එකතු උනේ නැහැලු

උඹල දන්න දේවල් ටික පොඩ්ඩක් මෙතන දාපන්. මම කොහොමත් ආයේ internet හම්බුන ගමන් මේකට මොනවා හරි කරන්න පුලුවන්ද බලනවා. ඉක්මන් කරන්න ඕනේ හින්දයි උම්බලගෙනුත් මෙහෙම උදව්වක් ඉල්ලන්නේ. පරක්කු වුනොත් ආයේ කරන්න දෙයක් නැනේ.

මට මෙන්න මේ site එක හම්බුනා > http://www.gofundme.com අනිත් ඒවත් පොඩ්ඩක් හොයල බලපන්. රස්සාවක් කරන එවුන් කීයකින් හරි උදව්වක් කරන්න බලපන්. මමත් රුපියල් 500ක් හරි දානව. දවසට අපි කීයක් නම් නිකරුනේ නාස්ති කරනවද? අපි අර ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ නැතුව, අනික කරනකම් බලාගෙන ඉන්නේ නැතුව පුළුවන් විදියට මොනවා හරි කරමු.

මෙන්න facebook පොස්ට් එක. මේක පුළුවන් තරම් share කරපන්. මිනිස්සු පුළු පුළුවන් විදියට උදව් කරයිනේ

https://www.facebook.com/permalink.php?story_fbid=1528265267454314&id=1526188924328615

[QUOTE="ratadel, post: 17791658, member: 24952"] [b]අනිවාර්යෙන් බලපන්[/b] [COLOR="Blue"][SIZE="3"]ඔක්කොටම කලින් කියන්න ඕනේ please මේකට අඩුම තරමේ bump එකක්වත් දාගෙන පලයන්. උඹල හැමෝම දැන් මේ කොල්ලව දන්නවා ඇති. [IMG]http://savekevin.org/wp-content/uploads/photo-gallery/thumb/003.jpg[/IMG] මම බැලුවේ මේ සිද්දියට අපිට crowdfunding campaign එකක් කරන්න පුළුවන් වෙයිද කියල. පහුගිය ටිකේම මම එක එක තැන් වල දැක්කා එක එක විද්යේ මිනිස්සුන්ට අන්තර්ජාලය හරහා මිනිස්සු සල්ලි දුන්න. එක සැරයක් iphone එකක් ගන්න ගිහිල්ල scam එකකට අහුවෙච්ච කොල්ලෙකුට, මේ ලඟදි pizza බෙදන කොල්ලෙකුට එහෙම මිලියන ගණන් එකතු වුනා. එහෙම එකේ අපි මේ කොල්ලගේ ෆොටෝස් දාල campaign එකක් කරොත් සල්ලි ටිකක් හොයල දෙන්න පුළුවන් වෙයි කියල හිතුන :confused: මම crowdfunding ගැන ගොඩක් විස්තර දන්නේ නෑ. මට හෙට ඉඳන් ටික දවසක් යනකම් internet පාවිච්චි කරන්න විදියකුත් නෑ. මේ දවස් වල free එකේ ඉන්න කොල්ලෝ ඉන්නවනම් පොඩ්ඩක් google කරලා බලල මොනවා හරි කරන්න පුලුවන්ද බලපන්. පොඩි ගානක් හරි හොයල දෙන්න පුළුවන් උනොත් ලොකු දෙයක් නේ. හිතපන් අපිට උනත්, නැත්නම් අපි ආදරේ කරන කෙනෙකුට උනත් මෙහෙම දෙයක් වෙන්න බැරි නෑනේ. ඒවෙලාවට වචනෙකින් හරි ලැබෙන උදව්ව වටිනවනේ. සිරාවටම මම හම්බකරන කාලෙක නම් පුළුවන් විදියට කීයක් හරි දෙනවා :( කවුරු හරි මේ කොල්ලගේ දැන් තත්වය හරියටම දන්නවද? මම facebook දැක්කා කොල්ලව India එක්කගෙන යනවා කියල ළඟදීම. සිංගප්පුරුවේ ඔපරේෂන් කරන්න සල්ලි එකතු උනේ නැහැලු :(:( උඹල දන්න දේවල් ටික පොඩ්ඩක් මෙතන දාපන්. මම කොහොමත් ආයේ internet හම්බුන ගමන් මේකට මොනවා හරි කරන්න පුලුවන්ද බලනවා. ඉක්මන් කරන්න ඕනේ හින්දයි උම්බලගෙනුත් මෙහෙම උදව්වක් ඉල්ලන්නේ. පරක්කු වුනොත් ආයේ කරන්න දෙයක් නැනේ. මට මෙන්න මේ site එක හම්බුනා > [url]http://www.gofundme.com[/url] අනිත් ඒවත් පොඩ්ඩක් හොයල බලපන්. රස්සාවක් කරන එවුන් කීයකින් හරි උදව්වක් කරන්න බලපන්. මමත් රුපියල් 500ක් හරි දානව. දවසට අපි කීයක් නම් නිකරුනේ නාස්ති කරනවද? අපි අර ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ නැතුව, අනික කරනකම් බලාගෙන ඉන්නේ නැතුව පුළුවන් විදියට මොනවා හරි කරමු. මෙන්න facebook පොස්ට් එක. මේක පුළුවන් තරම් share කරපන්. මිනිස්සු පුළු පුළුවන් විදියට උදව් කරයිනේ :( [/SIZE][/COLOR] [url]https://www.facebook.com/permalink.php?story_fbid=1528265267454314&id=1526188924328615[/url] [IMG]https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/10926369_1528265097454331_6646655525996668675_n.jpg?oh=67dbed8cd093747db75f1c91406624a5&oe=552AB155[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom