Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනිවා කියවපල්ලා 18+ නෙවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවා කියවපල්ලා 18+ නෙවෙයි

2011දී වාණිජ අංශයෙන් අපොස උසස් පෙළ විභාගයට මුහුණ දුන් අප විභාග ශාලාවෙන් පිට උනේ හිතේ රඳවාගත් බලාපොරොත්තු අහසට විසි කරමිනි. විභාගයට පෙර මනා සූදානමක්ද නොතිබූ බැවින් මට නම් එම විභාගය එතරම් වටිනා එකක් නොවීය. නමුත් රැය පුරා නිදි වරා එකම පාවහන් යුගල ගෙවෙන කම් පන්ති ගිය දිවා රෑ වෙහෙසුනු අපේම සහෝදර සහෝදරියන් අසරණ විය. දහසකුත් එකක් බලාපොරොත්තු හිස මත රදවා ගනිමින් වෙහෙසුනු ඔවුන් අද තවමත් මහ මගට වී ඔවුන්ගේ ජීවිතය ඉල්ලා හඬති. සිදුවූ දෙය සිදුවී හමාරය. නමුත් එයින් පාඩමක් උගත්තෙක් තාමත් සොයන්නට නැත.

මට නම් තල වැපිරුවොත් මුං අස්වැන්නක් බලාපොරොත්තු විය නොහැක්කා සේ මහා ලොකු ප්‍රතිඵලයක් හිතේ තබාගන්නට නොහැකි විය. නමුත් හිතේ අග මා දක්ශයෙක් යැයි තිබූ හැඟීම පහව නොගියේ ශිෂ්‍යත්ව විභාගය ලකුණු 153කින්ද අපොස සාපෙළ විභාගය ඒ සාමාර්ථ 7ක් හා බී සාමාර්ථ 2ක් ගෙන සමත්වූ බැවින් යැයි මට හැඟේ. එබැවින් මාතලේ සිට අපේ පුංචිලාගේ ගෙදර ගොස් නැවතී නැවත 2012දී විභාගය ලියන්නට හිතුවේ මටත් සරසවිය හීනයක් නොවේවි යැයි සිතමිනි. ජීවිතයේ පළමු වරට මව් පියන්ගෙන් වෙන්ව ගොසින් වසරක් පුරා දැඩිව කැපවී ෆේස්බුක් එකලිරි යූටියුබ් අලුත් ෆිල්ම්ස් ගේම්ස් අත් හැර ජීවිතය ගෙව්වේ පොත්පත් අතරය. කොළඹ පුංචිලාගේ ගෙදරිල් එලියටවත් නොබැස්ස මට එකම මිතුරා වූයේ මගේ පොත් ටික පමණි. ජීවිතයේ වැඩිම දුක් විඳි වසරවූ ඒ ව්සාර මට නම් කිසි දින අමතක නොවේ. මුදලේ අගය බස් රථයට දෙන රුපියලේ අගය තදින් දැනෙන්නට විය. පන්තියේදී කිරි පැකට් එකක් බී දවසම කුසගින්නේ සිටි දින ගනන අනන්තය. ඒවා අම්මලාට කියන්නට නොහැකිය. මවත් පියත් යන දෙදෙනාම ගුරුවරුන් වූ නමුත් ඔවුන්ටත් අග හිඟකම් බොහෝ තිබිණි. ඒ සියලුම බාධක මැඩගෙන මා සියලුම විෂයන් මනාව ආවරණය කරගත්තේ ඒ වසරේ දුක් සුසුම් වලින් ලද පන්නරයෙනි.

වසර ගෙවුනි. බලාපොරොත්තු පොදි බැන්දවුන්ගේ ගොඩට මාත් අයිති වුනි. ප්‍රශ්න පත්‍ර 3ටම පහසුවෙන් පිළිතුරු ලිවූ මට පෙනී ගියේ මහන්සියේ තරමට ප්රතිඵට නිසැක බවයි. නමුත් විභාගය අන් කිසිම දිනකටත් වඩා පහසු එකක් වී තිබිණි. මට පමනක් නොව, පන්තියට දවසක් දෙකක් පැමින අහුමුලු වල රංචු ගැසුණු සිගරට් ඉරූ අයටත් එය ඒසේමය. කමක් නැත. හිතේ ඊර්ශ්යාවක්ද නැත. නමුත් මගේ කැපවීම හෑල්ලුවූ බවක් දැනුනේ නිරායාසයෙන්මය.  ගිය වසරේ ප්‍රශ්න විසදා ගැනීමටත් වසන් කරගැනීමටත් තත්වයෙන් බාල ප්‍රශ්න් පත්‍ර ලබාදීම පාලකයින්ට විහිළුවක් වුවත් ඒ අපේ ජීවිතයයි. උසස් පෙළ ගැන ආපසු හැරී බැලීමේදී පෙනී යන්නේ මහන්සි වූවා නම් ප්‍රතිඵල නිසැක බවය. එය අමාරුයි කියාගන්නා ප්‍රශින පත්‍ර වලටත් වලංගුය. ගිය වර උසස් පෙළින් ඒ තුන ලබාගත් ශිෂ්‍යයෝ ඕනෑ තරම් සිටියහ. ඒ අය ඒවා ලබා ගත්තේ තම තමන්ගේ කැපවීමෙනි. නමුත් ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියන්නාක් මෙන් අතිශය අසීරු ප්‍රශ්න පත්‍ර දීමෙන්ද සී තුනක් බලාපොරොත්තුවෙන් විභාග ලියන සිසුන්ගේ රැකියා බලාපොරොත්තු වියකී යයි. එබැවින් උසෞ පෙල උසස් ලෙස තබා කැපවීමතත් අනෙක් සිසුන්ටත් සාධාරණයක් සිදුවන සමබර ප්‍රශ්න පත්‍ර ලබාදීම අනිවාර්යවේ. එමගින් සරසවියට දැඩි කැපවීමක් සහිත දක්ශයින් තෝරාගෙන අනාගත රැකියාවලට හොඳ කැපවීමක් ඇති උගතුන් බිහි කිරීමෙන් රටේ සම්පත් හොදින් උපයෝජනය කරගත හැකි වනු ඇත.

ඒත් සරසවිය යන වචනය සිහිකොට අපේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ගෙදර ඉන්නට අපිට අද සිදුවී ඇත. සියලුම ශිෂ්‍යයෝ සරසවි වරම් අපේක්ෂා නොකරත්. ඇතමුන්ට සී තුනක් ඕනෑ වන්නේ පුද්ගලික හෝ පිට රට විශ්ව විද්‍යාලයකට යාමට හෝ වෙනත් උසස් වුර්තීය අධ්‍යාපනයේ නියලීමටය. නති නම් තම පවුල රෙක ගැනීමකට කුමක් හෝ රැකියාවකට යාමටය. අපේ ගමේ පාරට කොන්ක්‍රීට් දමා මුදල් එකතු කරගෙන පන්ති ගිය දැඩි අධිශිඨානයකින් යුතු තරුණයෙක් ද විය. ඔවුන්ට රැකියාවක් නොකර ගෙදර ඉන්නට බැරිය. කවුරුත් ඔවුන්ට කන්න ගෙදරට ගෙනෙත් දෙන්නේ නැත. අන්තර්ජාලය පරිහරනය කරන්නන් සාමාන්‍ය ජීවන තත්වයකින් යුක්ත අයයි. ඇති නැති සියල්ලෝම ඒ අතර සිටිති. නැත්තටම නැති අය ගැන ඔබ සිතුවාද? ඔවුන් පන්තියන්නට දරන මහන්සිය ඔබ දන්නවාද? කොළඹ නගරයෙන් පිට පළාත් වල පාසල් වල උසස් අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේද? ඒවා දන්නේ ඒ ඉගෙනුම ලබන සිසුන් පමණි. කොළඹ වුවත් උසස් පෙළ හොඳින් උගන්වන්නේ නගරය මැද ඉහල පෙලේ පාසල් වල පමණි. පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, මොනරාගල වැනි ප්‍රදේශ වල ඇතැම් විට උපකාරක පන්ති නැති උසස් අධ්‍යාපනයම හීනයකි.

ඉතින් එලෙස දස දුක විඳ ඉගෙනගෙන ප්‍රතිඵල අපේක්ශාවෙන් ඉන්නා අපේ ප්‍රතිඵල ලබා නොදීම කොයි තරම් පාපයක්ද? නිකමට හිතන්න. රජයේ ඉහල මැත් ඇමති කෙනෙක්ගේ දෙරුවෙක් මේ විභාගය ලීවා නම් මොන දහං ගැටය දමාහෝ ප්‍රතිඵල නිකුත් කරනවා නේද? අපි පුංචි බණ්ඩාගේ, , සිරිපාලගේ දරුවෝ නිසාද අපට මෙහෙම වෙන්නේ? ලොකු ලොකු අයගේ දරුවන්ට නම් හොද පඩියක් අරන් ජීවත් වීමට ඉගෙන ගත යුත්තේ ඉංග්‍රීසි පමණි. අපට එහෙම නැත. අපට ලොකු ලොක්කන්ගේ කනෙක්ශන් නැත. ඉගෙන ගැනීම පමණකි එකම විකල්පය, හිස ඔසවා ජීවත් වන්නට. කඩේකින් ගන්නා අඹයට වඩා පොල්ලක් ගසා අමාරුවෙන් ගසකින් කඩා ගන්නා අඹය රසයි කියන්නාක් මෙන් අපට නිකම් ඉද ලබාගන්නා වැඩි පඩි ජොබ් ඕනෑ නැත. අපේ උත්සාහයට වත් කඹ ඇදීමකින් තොරව තැන ලබාදෙන්න. මෙය ඉල්ලන්නේ සරසවි අපේක්ශකයින් ලෙසින් නොව එස් 3ක් හෝ ගෙන කඩයක සීනි කිරන්නට යෑමට අපේක්ශාවෙන් ප්‍රතිඵල ඉල්ලා හඬන සිසුන් සියල්ලමයි.

[QUOTE="කොස්තාපල්, post: 13396430, member: 353789"] [b]අනිවා කියවපල්ලා 18+ නෙවෙයි[/b] [IMG]http://us.123rf.com/400wm/400/400/tonobalaguer/tonobalaguer0903/tonobalaguer090300714/4533776-unhappy-sad-student-suicide-gun-metaphor-stacked-books-over-white.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]2011දී වාණිජ අංශයෙන් අපොස උසස් පෙළ විභාගයට මුහුණ දුන් අප විභාග ශාලාවෙන් පිට උනේ හිතේ රඳවාගත් බලාපොරොත්තු අහසට විසි කරමිනි. විභාගයට පෙර මනා සූදානමක්ද නොතිබූ බැවින් මට නම් එම විභාගය එතරම් වටිනා එකක් නොවීය. නමුත් රැය පුරා නිදි වරා එකම පාවහන් යුගල ගෙවෙන කම් පන්ති ගිය දිවා රෑ වෙහෙසුනු අපේම සහෝදර සහෝදරියන් අසරණ විය. දහසකුත් එකක් බලාපොරොත්තු හිස මත රදවා ගනිමින් වෙහෙසුනු ඔවුන් අද තවමත් මහ මගට වී ඔවුන්ගේ ජීවිතය ඉල්ලා හඬති. සිදුවූ දෙය සිදුවී හමාරය. නමුත් එයින් පාඩමක් උගත්තෙක් තාමත් සොයන්නට නැත.[/COLOR][/SIZE] :no::no::no::no: [COLOR="DarkRed"][SIZE="4"] මට නම් තල වැපිරුවොත් මුං අස්වැන්නක් බලාපොරොත්තු විය නොහැක්කා සේ මහා ලොකු ප්‍රතිඵලයක් හිතේ තබාගන්නට නොහැකි විය. නමුත් හිතේ අග මා දක්ශයෙක් යැයි තිබූ හැඟීම පහව නොගියේ ශිෂ්‍යත්ව විභාගය ලකුණු 153කින්ද අපොස සාපෙළ විභාගය ඒ සාමාර්ථ 7ක් හා බී සාමාර්ථ 2ක් ගෙන සමත්වූ බැවින් යැයි මට හැඟේ. එබැවින් මාතලේ සිට අපේ පුංචිලාගේ ගෙදර ගොස් නැවතී නැවත 2012දී විභාගය ලියන්නට හිතුවේ මටත් සරසවිය හීනයක් නොවේවි යැයි සිතමිනි. ජීවිතයේ පළමු වරට මව් පියන්ගෙන් වෙන්ව ගොසින් වසරක් පුරා දැඩිව කැපවී ෆේස්බුක් එකලිරි යූටියුබ් අලුත් ෆිල්ම්ස් ගේම්ස් අත් හැර ජීවිතය ගෙව්වේ පොත්පත් අතරය. කොළඹ පුංචිලාගේ ගෙදරිල් එලියටවත් නොබැස්ස මට එකම මිතුරා වූයේ මගේ පොත් ටික පමණි. ජීවිතයේ වැඩිම දුක් විඳි වසරවූ ඒ ව්සාර මට නම් කිසි දින අමතක නොවේ. මුදලේ අගය බස් රථයට දෙන රුපියලේ අගය තදින් දැනෙන්නට විය. පන්තියේදී කිරි පැකට් එකක් බී දවසම කුසගින්නේ සිටි දින ගනන අනන්තය. ඒවා අම්මලාට කියන්නට නොහැකිය. මවත් පියත් යන දෙදෙනාම ගුරුවරුන් වූ නමුත් ඔවුන්ටත් අග හිඟකම් බොහෝ තිබිණි. ඒ සියලුම බාධක මැඩගෙන මා සියලුම විෂයන් මනාව ආවරණය කරගත්තේ ඒ වසරේ දුක් සුසුම් වලින් ලද පන්නරයෙනි[/SIZE][/COLOR]. :yes::yes::yes::yes: [COLOR="Red"][SIZE="4"]වසර ගෙවුනි. බලාපොරොත්තු පොදි බැන්දවුන්ගේ ගොඩට මාත් අයිති වුනි. ප්‍රශ්න පත්‍ර 3ටම පහසුවෙන් පිළිතුරු ලිවූ මට පෙනී ගියේ මහන්සියේ තරමට ප්රතිඵට නිසැක බවයි. නමුත් විභාගය අන් කිසිම දිනකටත් වඩා පහසු එකක් වී තිබිණි. මට පමනක් නොව, පන්තියට දවසක් දෙකක් පැමින අහුමුලු වල රංචු ගැසුණු සිගරට් ඉරූ අයටත් එය ඒසේමය. කමක් නැත. හිතේ ඊර්ශ්යාවක්ද නැත. නමුත් මගේ කැපවීම හෑල්ලුවූ බවක් දැනුනේ නිරායාසයෙන්මය. :dull::dull: ගිය වසරේ ප්‍රශ්න විසදා ගැනීමටත් වසන් කරගැනීමටත් තත්වයෙන් බාල ප්‍රශ්න් පත්‍ර ලබාදීම පාලකයින්ට විහිළුවක් වුවත් ඒ අපේ ජීවිතයයි. උසස් පෙළ ගැන ආපසු හැරී බැලීමේදී පෙනී යන්නේ මහන්සි වූවා නම් ප්‍රතිඵල නිසැක බවය. එය අමාරුයි කියාගන්නා ප්‍රශින පත්‍ර වලටත් වලංගුය. ගිය වර උසස් පෙළින් ඒ තුන ලබාගත් ශිෂ්‍යයෝ ඕනෑ තරම් සිටියහ. ඒ අය ඒවා ලබා ගත්තේ තම තමන්ගේ කැපවීමෙනි. නමුත් ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියන්නාක් මෙන් අතිශය අසීරු ප්‍රශ්න පත්‍ර දීමෙන්ද සී තුනක් බලාපොරොත්තුවෙන් විභාග ලියන සිසුන්ගේ රැකියා බලාපොරොත්තු වියකී යයි. එබැවින් උසෞ පෙල උසස් ලෙස තබා කැපවීමතත් අනෙක් සිසුන්ටත් සාධාරණයක් සිදුවන සමබර ප්‍රශ්න පත්‍ර ලබාදීම අනිවාර්යවේ. එමගින් සරසවියට දැඩි කැපවීමක් සහිත දක්ශයින් තෝරාගෙන අනාගත රැකියාවලට හොඳ කැපවීමක් ඇති උගතුන් බිහි කිරීමෙන් රටේ සම්පත් හොදින් උපයෝජනය කරගත හැකි වනු ඇත. ඒත් සරසවිය යන වචනය සිහිකොට අපේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ගෙදර ඉන්නට අපිට අද සිදුවී ඇත. සියලුම ශිෂ්‍යයෝ සරසවි වරම් අපේක්ෂා නොකරත්. ඇතමුන්ට සී තුනක් ඕනෑ වන්නේ පුද්ගලික හෝ පිට රට විශ්ව විද්‍යාලයකට යාමට හෝ වෙනත් උසස් වුර්තීය අධ්‍යාපනයේ නියලීමටය. නති නම් තම පවුල රෙක ගැනීමකට කුමක් හෝ රැකියාවකට යාමටය. අපේ ගමේ පාරට කොන්ක්‍රීට් දමා මුදල් එකතු කරගෙන පන්ති ගිය දැඩි අධිශිඨානයකින් යුතු තරුණයෙක් ද විය. ඔවුන්ට රැකියාවක් නොකර ගෙදර ඉන්නට බැරිය. කවුරුත් ඔවුන්ට කන්න ගෙදරට ගෙනෙත් දෙන්නේ නැත. අන්තර්ජාලය පරිහරනය කරන්නන් සාමාන්‍ය ජීවන තත්වයකින් යුක්ත අයයි. ඇති නැති සියල්ලෝම ඒ අතර සිටිති. නැත්තටම නැති අය ගැන ඔබ සිතුවාද? ඔවුන් පන්තියන්නට දරන මහන්සිය ඔබ දන්නවාද? කොළඹ නගරයෙන් පිට පළාත් වල පාසල් වල උසස් අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේද? ඒවා දන්නේ ඒ ඉගෙනුම ලබන සිසුන් පමණි. කොළඹ වුවත් උසස් පෙළ හොඳින් උගන්වන්නේ නගරය මැද ඉහල පෙලේ පාසල් වල පමණි. පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, මොනරාගල වැනි ප්‍රදේශ වල ඇතැම් විට උපකාරක පන්ති නැති උසස් අධ්‍යාපනයම හීනයකි.[/SIZE][/COLOR] :no::no::no::no: [COLOR="DarkRed"][SIZE="4"]ඉතින් එලෙස දස දුක විඳ ඉගෙනගෙන ප්‍රතිඵල අපේක්ශාවෙන් ඉන්නා අපේ ප්‍රතිඵල ලබා නොදීම කොයි තරම් පාපයක්ද? නිකමට හිතන්න. රජයේ ඉහල මැත් ඇමති කෙනෙක්ගේ දෙරුවෙක් මේ විභාගය ලීවා නම් මොන දහං ගැටය දමාහෝ ප්‍රතිඵල නිකුත් කරනවා නේද? අපි පුංචි බණ්ඩාගේ, , සිරිපාලගේ දරුවෝ නිසාද අපට මෙහෙම වෙන්නේ? ලොකු ලොකු අයගේ දරුවන්ට නම් හොද පඩියක් අරන් ජීවත් වීමට ඉගෙන ගත යුත්තේ ඉංග්‍රීසි පමණි. අපට එහෙම නැත. අපට ලොකු ලොක්කන්ගේ කනෙක්ශන් නැත. ඉගෙන ගැනීම පමණකි එකම විකල්පය, හිස ඔසවා ජීවත් වන්නට. කඩේකින් ගන්නා අඹයට වඩා පොල්ලක් ගසා අමාරුවෙන් ගසකින් කඩා ගන්නා අඹය රසයි කියන්නාක් මෙන් අපට නිකම් ඉද ලබාගන්නා වැඩි පඩි ජොබ් ඕනෑ නැත. අපේ උත්සාහයට වත් කඹ ඇදීමකින් තොරව තැන ලබාදෙන්න. මෙය ඉල්ලන්නේ සරසවි අපේක්ශකයින් ලෙසින් නොව එස් 3ක් හෝ ගෙන කඩයක සීනි කිරන්නට යෑමට අපේක්ශාවෙන් ප්‍රතිඵල ඉල්ලා හඬන සිසුන් සියල්ලමයි. [/SIZE][/COLOR]:yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom