අනිවා බලන්න! Vishwaroopam

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    vishwaroopam-2013.jpg




    මේ Film එක සමහරවිට ඔයාල බලලත් ඇති .මම මේක දාන්න හිතුවේ බලපු නැති යටත් මේ ගැන දැනගන්න. මේ චිත්‍රපටය කා අතරත් බොහොම කතා බහට ලක්වුන චිත්‍රපටයක්. හුඟ දෙනෙක් විවේචනය කරපු, වාරණ නියෝග පවා පනවනු ලැබූ චිත්‍රපටයක්. ජාති වාදී හැඟීම් ඇති කරවන සුළු දර්ශන ඇතුලත් වීම මෙය තහනම් කිරීමට ප්‍රධාන හේතුව වුනා.කොහොමවුනත් අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් වන ජිහඩයේ ඇත්ත ඇතිසැටියෙන් මේ එකේ තියෙනවා !:yes:

    පට්ට Film එක ! කාලෙකින් බලපු හොද දමිල චිත්‍රපටයක් !
    අනිවා බලන්න!



    මම download කරන්න පුළුවන්
    link දෙකක් ම දල තියෙන්නේ !

    700MB Copy:cool:

    1.5GB Copy:cool:

    මෙතනින් සිංහල subtitles ගන්න!


    සිංහල subtitles:cool:

    හොදයිනම් හැමෝටම බලන්නත් එක්ක Bump එකක් දාලයන්න , Film එක බලල comment එකකුත් දාන්න !

    හැමෝටම ජය වේවා!
    :D:D:D:D:D
    :P(මේ Film එක කමල් හසන් ගේ එකක් .එහෙම කියල මේක නොබල ඉන්න එපා !ඌ ලංකාවට බොරුවට බිරුවට ලංකාවේ
    අපි බෝල්වෙන එකෙක්යැ !):P