Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනිවා බැලිය යුතු යුධ චිත්‍රපටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවා බැලිය යුතු යුධ චිත්‍රපටි

යුධ චිත්‍රපටි කියන්නෙ නිෂ්පාදනය කරන්නට ඉතාමත් අපහසු ගනයේ චිත්‍රපටි විශේෂයක්. ඒ බොහෝදුරට පිපුරුම් ඇතුළු ක්‍රියාදාම සිදුකිරීමේ තාක්ෂණික කාරණා මෙන්ම අතිවිශාල මුදලක්ද ඒ වෙනුවෙන් වැයවන නිසායි. අපි අද කියන්න යන්නෙ චිත්‍රපට ලෝලියෙකු අනිවාර්යයෙන්ම නැරඹිය යුතු යුධ චිත්‍රපට කිහිපයක් සම්බන්ධ විස්තරයි. මේ චිත්‍රපට කිහිපයට බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු චිත්‍රපට මෙන්ම ජපන් සහ ජර්මානු චිත්රපටද ඇතුළත් වෙනවා. එසේම මෙම චිත්‍රපට පශ්චාත් යුධ ආතතිය පිළිබඳ ගැනෙන ගොන්නට අයත් නොවන බවද සැළකිය යුතුයි. ඒ වෙනුවෙන් තවත් විශාල ලැයිස්තුවක් සාදා ගත හැකියි.

1. Battle of Britain

බ්‍රිතාන්‍ය යුද්ධයේ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් පුළුල් කතාබහක් සිදු කරන මෙය 1969 වසරේදී ගයි හැමිල්ටන් විසින් නිර්මාණය කළ චිත්‍රපටයක්. ඩෙරික් වුඩ් සහ ඩෙරික් ඩෙම්ප්ස්ටර්ගේ නැරෝ මාජින් කෘතිය මත පදනම්ව මෙය නිර්මාණය කර තිබෙනවා. ඇඩොල්ෆ් හිට්ලර්ගෙ බ්‍රිතාන්‍යට ගහන ප්ලෑන් එකකට එරෙහිව ක්‍රියාත්මක වෙන කතාවක් තියෙන නිසා මේක නිකංම ක්රියාදාමවලින් එහාට ගිය කුතුහලයකින් අනූනයි.

[YOUTUBE]KwBcnbutpjw[/YOUTUBE]

2. The Hunt for Red October

මේ චිත්‍රපටය මේ ලැයිස්තුවේ තියෙන ටිකක් වෙනස් කතාවක්. දෙවනි ලෝක යුද්ධෙන් පස්සෙ ඒ සිද්ධ වෙච්ච වලිය නිසා රටවල් අතරෙ අවුරුදු හතලිස් ගානක්ම ඇතිවුන පොඩි පොඩි නොහොඳ නෝක්කඩුකම් ගැන මේකෙ කියනව. සීතල යුද්ධෙ කියල හඳුන්වපු ඒකට සීතල කියන වචනෙ යොදාගන්නෙම ඒ කාලෙ මේ යුද්ධෙ සිද්ධ වුනේ මහා සටන්වලින් නොවන නිසායි. මේ චිත්රපටියෙ රුසියාවෙ සටන්කාමියගෙ චරිතෙ කරන්නෙ මහා නළු ෂෝන් කොනරි. එයාගෙ ප්ලෑන් එක එයාගෙ ගෝලබාලයො ටිකත් එක්ක එකතු වෙලා සෝවියට් රුසියාවෙ අලුත්ම න්‍යෂ්ඨික මිසයිල විදින සබ්මැරීනයෙන් ඇමරිකාවට ගහන්න. ෆිල්ම් එකට බේස් කරගන්නෙ ටොම් ක්ලැන්සි මේ නමින්ම ලියපු නවකතාවයි.

[YOUTUBE]3C2tE7vjdHk[/YOUTUBE]

3. Thin Red Line

ජේම්ස් ජෝන්ස් කියන්නෙ දෙවනි ලෝක යුද්ධෙ කාලෙ ඒ අස්සෙ ගවේෂණ කරපු මනුස්සයෙක්. එයා ඒ ගැන ලියනව ස්වයං චරිතාපදානයක්. ඒකෙන් තමයි ටෙරන්ස් මලික් ස්ක්‍රිප්ට් එකක් ලියල ලෝකෙ විශිෂ්ටතම යුධ සිනමා නිර්මාණයක් හදන්නෙ ඒ පොතේ නමින්ම. ෆිල්ම් එකේ ඉන්නව ෂෝන් පෙන් ඇතුළුව විශිෂ්ටයො කිහිප දෙනෙක්ම. මලික් අවුරුදු විස්සක් සද්ද නැතුව ඉඳලා හදපු මේ ෆිල්ම් එක අති සාර්ථක වෙනවා.

[YOUTUBE]mKl5_OxKBn8[/YOUTUBE]

4. Das Boot

ජර්මනියෙන් ආපු හොඳම යුධ චිත්‍රපටිය විදියට මේක හැමෝම හඳුන්වනවා. තිරපිටපත ලිවුවෙයි ඩිරෙක්ට් කළෙයි වුල්ෆ්ගැන් පීටර්සන්. ඒ නමින්ම තියෙන පොත තමයි කතාවට බේස් වෙලා තියෙන්නෙ.මේකත් ඉතිං ආදරයට පස්සෙ වැඩිම ෆිල්ම් හැදිච්ච හේතු කාරණාවක් වෙන දෙවනි ලෝක යුද්ධෙ ගැනම තමයි හැදිලා තියෙන්නෙ. ජර්මානු සබ්මැරීනයක සිටින හමුදා පිරිසක් මුහුණදෙන සිදුවීම් පෙළක් රැගත් මේ කතාව බලන මනුස්සයා හොඳටකම්පනය වෙන විදියට හදලා තියෙනවා. ජර්මන් ෆිල්ම් එකක්. ඔය නම බූට් කියල කියෙවුවට ජර්මන් වලින් බෝට් කියලලු සද්ද වෙන්නෙ. 1981 අවුරුද්දෙ හදපු ෆිල්ම් එකක්.

[YOUTUBE]7pzKyeIex2Y[/YOUTUBE]

5.Saving Private Ryan

දෙවැනි ලෝක යුද්ධ සමයේ නෝමන්ඩියේ ආක්‍රමණය ගැන කියන මේ කතාව ස්ටීවන් ස්පීල්බර්ග්ගෙ අධ්‍යක්ෂණයක්. ඒ වගේම මෙහි සිටින්නේ අග්‍රගන්‍ය නළු ටොම් හෑන්ක්ස්. චිත්‍රපටය කාරණා කිහිපයක් නිසාම විශිෂ්ට වෙනවා. ඒ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක-නළු බැඳියාව, එයින් ග්‍රහණය කරන සහ හුවා දක්වන ඉතිහාසය සහ එහි යුද්ධය පිළිබඳ දක්වන රූප රාමු එයට අයත්. මේකෙ තියෙන්නෙ අතුරුදහන් වුනු සොල්දාදුවෙකුව සොයාගෙන යන කතාවක්. සොල්දාදුවාගෙ චරිතය රඟන නලුවා තමයි මැට් ඩේමන්. මැට් ඩේමන් කියන්නෙ කොහොමත් යන යන තැන අතුරුදන්වෙලා අවුල් ඇතිකරගන්න කෙනෙක් විත්තිය මේ ෆිල්ම් එකෙනුත් ඔප්පු වෙනවනෙ.

[YOUTUBE]zwhP5b4tD6g[/YOUTUBE]

6. Schindler’s List

චිත්‍රපටය නිකුත් වෙන්නෙ හොලිවුඩයට සුප්‍රකට චිත්‍රපට රැසක් බිහිවුනු 1994 අවුරුද්දෙදි. චිත්‍රපටයෙ ඉන්නෙ ටේකන් ෆිල්ම් සීරීස් එකේ හිටපු සුප්‍රකට නළුවා ලියම් නීසන්. ෆිල්ම් එකට පාදක වෙන්නෙ තෝමස් කෙනලිගේ ෂින්ඩ්ලර්ස් ආක් පොත. ලියම් කරන්නෙ ඔස්කා ෂින්ඩ්ලර්ගෙ චරිතය. ඒ තමයි දාහකට වැඩි යුදෙවු අසරණයොන්ට තමුන්ගෙ ෆැක්ටරියෙ රස්සා දීලා ජීවිත රැකගත්තු ජර්මන් ව්‍යාපාරිකයාගෙ චරිතය. ෆිල්ම් එකට සහ නළුවට ඇතුළුව ඔස්කා සම්මාන දොළහෙන් හතක් දිනපු මේ චිත්‍රපටය නම් ඔබ නැරඹිය යුතුමයි.

[YOUTUBE]gG22XNhtnoY[/YOUTUBE]

7. The Pianist

මේක කිහිප දෙනෙකුට අර ඉන්ට්‍රො එකේ කිවුව පශ්චාත් යුධආතතිය පෙන්නුම් කරන ෆිල්ම් එකක් කියල මේ ලිස්ට් එකෙන් අයින් කරන්න පුළුවන්. හැබැයි යුද්ධය සම්බන්ධව බිහිවෙච්ච සංවේදී ජනප්‍රිය චිත්‍රපටයක් නිසා අපි මේක අපේ ලිස්ට් එකට දානව. මේකෙ කියන්නෙ දෙවනි ලෝක යුද්දෙන් ෆුල් අප්සට් ගිය ව්ලැඩිස්ලෝ ස්පිල්මාන් කියන මියුසීෂියන්ගෙ කතාව. එහෙම කැරැක්ටර් එකක් ඇත්තටම ඉන්නව. රෝමන් පොලාන්ස්කි හදපු මේ ෆිල්ම් එකට බේස් වෙච්ච කතාව ලිවුවෙ මේකට අදාළ මනුස්සයා විසින්ම ස්වයං චරිතාපදානයක් විදියටයි. මේකෙ නළුවා වෙච්ච ඒඩ්‍රියන් බ්‍රෝඩිගේ අතිදක්ෂ රංගනයට ඔස්කා සම්මානයකුත් එක්ක ඔස්කා සම්මාන තුනකුත් හම්බුනා.

[YOUTUBE]u_jE7-6Uv7E[/YOUTUBE]

8. IngloriousBatards

ටැරන්ටිනෝගෙ යුද්ධ ෆිල්ම් එකක් කියන්නෙ තව මොන කතාද මහත්තයො. එයා ලවු කරන ෆිල්ම් එකක් හැදුවත් ඒකෙ තියෙන්නෙත් ලේ පනින දර්ශනනෙ.ඒ නිසා මේකෙත් ඒ දර්ශන ටික බලන්න පුළුවන්. හිට්ලර්ගෙ දකුණු අත වෙච්ච කර්නල් හාන්ස් ලන්ඩාගෙ චරිතය කරන ක්‍රිස්ටෝපර් වෝල්ට්ස් අති උත්කර්ෂවත් විදියට කරන රංගනය ගැන පේලියක් දාන්න ඕනමයි. ලියන්නෙයි ඩිරෙක්ට් කරන්නෙයි ක්වන්ටින් ටැරන්ටිනෝ. ඉතිහාස කතාව සිද්ධ වෙන්න තිබ්බ විකල්ප පැතිකඩක් තමයි පෙන්නන්නෙ. හිට්ලර් කොහොම මලාද කියල හරියටම දන්නෙ කවුද?

[YOUTUBE]KnrRy6kSFF0[/YOUTUBE]

9. Letters from Iwo Jima

ජපනෙක් ලියල සුද්දෙක් හදපු මේ ෆිල්ම් එක ලිවුවෙ අයිරිස් යමෂිටා. ඩිරෙක්ට් කළේ ක්ලින්ට් ඊස්ට්වුඩ්. ෆිල්ම් එක හදලා තියෙන කලර් ටෝන් එකනං යුධ චිත්‍රපටියකට නියමෙට ගැලපෙනවා. දෙවනි ලෝක යුද්ධෙදි සිද්ධ වෙච්ච මේ මහා ප්‍රහාරය වෙන බැට්ල් ඔෆ් ඉවෝ ජිමා ගැන ජපනාගෙ පැත්තෙන් කරන වැඩක් තමයි මේ. ෆිල්ම් එක යන්නෙත් ජපන් භාෂාවෙන්. හැබැයි ඉතිං ප්‍රඩක්ෂන් එක ඇමරිකන් වැඩක්.

[YOUTUBE]51lo2dpaZ_g[/YOUTUBE]

10. ApocolypseNow

ඔන්න යාන්තං දෙවනි ලෝක යුද්ධෙ ගැන නැතුව වෙනිං යුද්ධයක් ගැන හැදුනු නියම යුධ චිත්‍රපටියක් ගැන කියන්නයි යන්නෙ. 1979 හදපු මේක හදන්නෙ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලා. එයා ඉතින් පොරක්නෙ. ලියන්නෙත් එයාමයි. රඟන්නෙ ඒකාලෙ එහෙට හිටපු හොඳම නළුවා. ඔවු ඉතිං මාලන් බ්රැන්ඩො තමයි. චිත්‍රපටිය හැදෙන්නෙ වියට්නාම් යුද්ධෙ ගැන. බ්රැන්ඩොව මරන්න ගහන මේ ප්ලෑන් එක විසින්ම මේ චිත්‍රපටය විශිෂ්ඨ නිර්මාණයක් බවට පත්කරනවා.

[YOUTUBE]snDR7XsSkB4[/YOUTUBE]

11. Full Metal Jacket

ඇමරිකාවෙයි වියට්නාමෙයි යුද්ධෙ ගැන තියෙන මේ චිත්‍රපටය අතිදක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂක ස්ටැන්ලි කුබ්රික්ගේ වැඩක්. ඔහු නිෂ්පාදනයට, අධ්යක්ෂණයට සහ තිර රචනයට කියන තුනටම සහභාගි වෙලා තියෙනව. ගුස්ටාවු හැස්ෆඩ්ගෙ ද ෂෝට් ටයිමර්ස් පොතෙන් අරගත්තු කතාව බේස් කරල හදපු මේ ෆිල්ම් එක වියට්නාම් යුද්ධෙ දැවැන්ත මිලිටරි කැම්පේන් එකක් වුනු Tet Offensive එක වෙලාවෙ පුහුණුවේ ඉන්න සොල්දාදුවො දෙන්නෙකුට වුනු අත්දැකීමකින් තමයි නිර්මාණය වෙන්නෙ. ෆුල් මෙට්ල් ජැකට් කියන්නෙ හොඳ ඝනකම ලෝහ කවරෙකින් හදපු ඒ කාලෙ පාවිච්චි කරපු උණ්ඩෙකට.

[YOUTUBE]x9f6JaaX7Wg[/YOUTUBE]

12. Fortress

මේක ටිකක් විතර අප්‍රකට චිත්‍රපටයක් වුනාට යුධ චිත්‍රපටයක් ලෙසින් බලද්දි ඉතා ඉහළින් තියන්න පුළුවන්. ෆිල්ම් එකේ වැඩිපුර අවධානයක් දෙන්නෙ මේකෙ නමත් ගලපලා අරගත්තු ආකාස යානෙට තමයි. බෝයිං බී-17 Flying Fortress ගැන ලින්ක් එකට ගිහින් බැලුවම මේ ප්ලේන් එක මතක් වෙයි. දෙවනි ලෝක යුද්ධෙදි රෝමෙට ගහන්න ගිය ඇමරිකන් හමුදාවෙ වැඩක් ගැන තමයි කතාව හැදෙන්නෙ. මයිකල් ෆිලිප්ස් අතින් හැදෙන මේ කතාව යුද්ධෙ අස්සෙම මිනිස්සුන්ගෙ බැඳීම් මොනවගේද කියලත් පොඩි අයිඩියා එකක් ගන්න හරියන කතාවක්.

[YOUTUBE]gRjhgTqOuU4[/YOUTUBE]

REP + ටිකකුත් දාගෙන යන්නෝ..

aniwa එකෙන් උස්සන ලදි

[QUOTE="Kushan.Chavinda, post: 21551231, member: 559703"] [b]අනිවා බැලිය යුතු යුධ චිත්‍රපටි[/b] [SIZE="4"][COLOR="DarkGreen"]යුධ චිත්‍රපටි කියන්නෙ නිෂ්පාදනය කරන්නට ඉතාමත් අපහසු ගනයේ චිත්‍රපටි විශේෂයක්. ඒ බොහෝදුරට පිපුරුම් ඇතුළු ක්‍රියාදාම සිදුකිරීමේ තාක්ෂණික කාරණා මෙන්ම අතිවිශාල මුදලක්ද ඒ වෙනුවෙන් වැයවන නිසායි. අපි අද කියන්න යන්නෙ චිත්‍රපට ලෝලියෙකු අනිවාර්යයෙන්ම නැරඹිය යුතු යුධ චිත්‍රපට කිහිපයක් සම්බන්ධ විස්තරයි. මේ චිත්‍රපට කිහිපයට බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු චිත්‍රපට මෙන්ම ජපන් සහ ජර්මානු චිත්රපටද ඇතුළත් වෙනවා. එසේම මෙම චිත්‍රපට පශ්චාත් යුධ ආතතිය පිළිබඳ ගැනෙන ගොන්නට අයත් නොවන බවද සැළකිය යුතුයි. ඒ වෙනුවෙන් තවත් විශාල ලැයිස්තුවක් සාදා ගත හැකියි.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]1. Battle of Britain[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/War-Films-aniwa-01.jpg[/IMG] [SIZE="4"]බ්‍රිතාන්‍ය යුද්ධයේ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් පුළුල් කතාබහක් සිදු කරන මෙය 1969 වසරේදී ගයි හැමිල්ටන් විසින් නිර්මාණය කළ චිත්‍රපටයක්. ඩෙරික් වුඩ් සහ ඩෙරික් ඩෙම්ප්ස්ටර්ගේ නැරෝ මාජින් කෘතිය මත පදනම්ව මෙය නිර්මාණය කර තිබෙනවා. ඇඩොල්ෆ් හිට්ලර්ගෙ බ්‍රිතාන්‍යට ගහන ප්ලෑන් එකකට එරෙහිව ක්‍රියාත්මක වෙන කතාවක් තියෙන නිසා මේක නිකංම ක්රියාදාමවලින් එහාට ගිය කුතුහලයකින් අනූනයි.[/SIZE] [YOUTUBE]KwBcnbutpjw[/YOUTUBE] [SIZE="5"][COLOR="Red"]2. The Hunt for Red October[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/War-Films-aniwa-02.jpg[/IMG] [SIZE="4"]මේ චිත්‍රපටය මේ ලැයිස්තුවේ තියෙන ටිකක් වෙනස් කතාවක්. දෙවනි ලෝක යුද්ධෙන් පස්සෙ ඒ සිද්ධ වෙච්ච වලිය නිසා රටවල් අතරෙ අවුරුදු හතලිස් ගානක්ම ඇතිවුන පොඩි පොඩි නොහොඳ නෝක්කඩුකම් ගැන මේකෙ කියනව. සීතල යුද්ධෙ කියල හඳුන්වපු ඒකට සීතල කියන වචනෙ යොදාගන්නෙම ඒ කාලෙ මේ යුද්ධෙ සිද්ධ වුනේ මහා සටන්වලින් නොවන නිසායි. මේ චිත්රපටියෙ රුසියාවෙ සටන්කාමියගෙ චරිතෙ කරන්නෙ මහා නළු ෂෝන් කොනරි. එයාගෙ ප්ලෑන් එක එයාගෙ ගෝලබාලයො ටිකත් එක්ක එකතු වෙලා සෝවියට් රුසියාවෙ අලුත්ම න්‍යෂ්ඨික මිසයිල විදින සබ්මැරීනයෙන් ඇමරිකාවට ගහන්න. ෆිල්ම් එකට බේස් කරගන්නෙ ටොම් ක්ලැන්සි මේ නමින්ම ලියපු නවකතාවයි.[/SIZE] [YOUTUBE]3C2tE7vjdHk[/YOUTUBE] [SIZE="5"][COLOR="red"]3. Thin Red Line[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/War-Films-aniwa-03.jpg[/IMG] [SIZE="4"]ජේම්ස් ජෝන්ස් කියන්නෙ දෙවනි ලෝක යුද්ධෙ කාලෙ ඒ අස්සෙ ගවේෂණ කරපු මනුස්සයෙක්. එයා ඒ ගැන ලියනව ස්වයං චරිතාපදානයක්. ඒකෙන් තමයි ටෙරන්ස් මලික් ස්ක්‍රිප්ට් එකක් ලියල ලෝකෙ විශිෂ්ටතම යුධ සිනමා නිර්මාණයක් හදන්නෙ ඒ පොතේ නමින්ම. ෆිල්ම් එකේ ඉන්නව ෂෝන් පෙන් ඇතුළුව විශිෂ්ටයො කිහිප දෙනෙක්ම. මලික් අවුරුදු විස්සක් සද්ද නැතුව ඉඳලා හදපු මේ ෆිල්ම් එක අති සාර්ථක වෙනවා.[/SIZE] [YOUTUBE]mKl5_OxKBn8[/YOUTUBE] [SIZE="5"][COLOR="red"]4. Das Boot[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/War-Films-aniwa-04.jpg[/IMG] [SIZE="4"]ජර්මනියෙන් ආපු හොඳම යුධ චිත්‍රපටිය විදියට මේක හැමෝම හඳුන්වනවා. තිරපිටපත ලිවුවෙයි ඩිරෙක්ට් කළෙයි වුල්ෆ්ගැන් පීටර්සන්. ඒ නමින්ම තියෙන පොත තමයි කතාවට බේස් වෙලා තියෙන්නෙ.මේකත් ඉතිං ආදරයට පස්සෙ වැඩිම ෆිල්ම් හැදිච්ච හේතු කාරණාවක් වෙන දෙවනි ලෝක යුද්ධෙ ගැනම තමයි හැදිලා තියෙන්නෙ. ජර්මානු සබ්මැරීනයක සිටින හමුදා පිරිසක් මුහුණදෙන සිදුවීම් පෙළක් රැගත් මේ කතාව බලන මනුස්සයා හොඳටකම්පනය වෙන විදියට හදලා තියෙනවා. ජර්මන් ෆිල්ම් එකක්. ඔය නම බූට් කියල කියෙවුවට ජර්මන් වලින් බෝට් කියලලු සද්ද වෙන්නෙ. 1981 අවුරුද්දෙ හදපු ෆිල්ම් එකක්.[/SIZE] [YOUTUBE]7pzKyeIex2Y[/YOUTUBE] [SIZE="5"][COLOR="red"]5.Saving Private Ryan[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/War-Films-aniwa-05.jpg[/IMG] [SIZE="4"]දෙවැනි ලෝක යුද්ධ සමයේ නෝමන්ඩියේ ආක්‍රමණය ගැන කියන මේ කතාව ස්ටීවන් ස්පීල්බර්ග්ගෙ අධ්‍යක්ෂණයක්. ඒ වගේම මෙහි සිටින්නේ අග්‍රගන්‍ය නළු ටොම් හෑන්ක්ස්. චිත්‍රපටය කාරණා කිහිපයක් නිසාම විශිෂ්ට වෙනවා. ඒ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක-නළු බැඳියාව, එයින් ග්‍රහණය කරන සහ හුවා දක්වන ඉතිහාසය සහ එහි යුද්ධය පිළිබඳ දක්වන රූප රාමු එයට අයත්. මේකෙ තියෙන්නෙ අතුරුදහන් වුනු සොල්දාදුවෙකුව සොයාගෙන යන කතාවක්. සොල්දාදුවාගෙ චරිතය රඟන නලුවා තමයි මැට් ඩේමන්. මැට් ඩේමන් කියන්නෙ කොහොමත් යන යන තැන අතුරුදන්වෙලා අවුල් ඇතිකරගන්න කෙනෙක් විත්තිය මේ ෆිල්ම් එකෙනුත් ඔප්පු වෙනවනෙ.[/SIZE] [YOUTUBE]zwhP5b4tD6g[/YOUTUBE] [SIZE="5"][COLOR="red"]6. Schindler’s List[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/War-Films-aniwa-06.jpg[/IMG] [SIZE="4"]චිත්‍රපටය නිකුත් වෙන්නෙ හොලිවුඩයට සුප්‍රකට චිත්‍රපට රැසක් බිහිවුනු 1994 අවුරුද්දෙදි. චිත්‍රපටයෙ ඉන්නෙ ටේකන් ෆිල්ම් සීරීස් එකේ හිටපු සුප්‍රකට නළුවා ලියම් නීසන්. ෆිල්ම් එකට පාදක වෙන්නෙ තෝමස් කෙනලිගේ ෂින්ඩ්ලර්ස් ආක් පොත. ලියම් කරන්නෙ ඔස්කා ෂින්ඩ්ලර්ගෙ චරිතය. ඒ තමයි දාහකට වැඩි යුදෙවු අසරණයොන්ට තමුන්ගෙ ෆැක්ටරියෙ රස්සා දීලා ජීවිත රැකගත්තු ජර්මන් ව්‍යාපාරිකයාගෙ චරිතය. ෆිල්ම් එකට සහ නළුවට ඇතුළුව ඔස්කා සම්මාන දොළහෙන් හතක් දිනපු මේ චිත්‍රපටය නම් ඔබ නැරඹිය යුතුමයි.[/SIZE] [YOUTUBE]gG22XNhtnoY[/YOUTUBE] [SIZE="5"][COLOR="red"]7. The Pianist[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/War-Films-aniwa-07.jpg[/IMG] [SIZE="4"]මේක කිහිප දෙනෙකුට අර ඉන්ට්‍රො එකේ කිවුව පශ්චාත් යුධආතතිය පෙන්නුම් කරන ෆිල්ම් එකක් කියල මේ ලිස්ට් එකෙන් අයින් කරන්න පුළුවන්. හැබැයි යුද්ධය සම්බන්ධව බිහිවෙච්ච සංවේදී ජනප්‍රිය චිත්‍රපටයක් නිසා අපි මේක අපේ ලිස්ට් එකට දානව. මේකෙ කියන්නෙ දෙවනි ලෝක යුද්දෙන් ෆුල් අප්සට් ගිය ව්ලැඩිස්ලෝ ස්පිල්මාන් කියන මියුසීෂියන්ගෙ කතාව. එහෙම කැරැක්ටර් එකක් ඇත්තටම ඉන්නව. රෝමන් පොලාන්ස්කි හදපු මේ ෆිල්ම් එකට බේස් වෙච්ච කතාව ලිවුවෙ මේකට අදාළ මනුස්සයා විසින්ම ස්වයං චරිතාපදානයක් විදියටයි. මේකෙ නළුවා වෙච්ච ඒඩ්‍රියන් බ්‍රෝඩිගේ අතිදක්ෂ රංගනයට ඔස්කා සම්මානයකුත් එක්ක ඔස්කා සම්මාන තුනකුත් හම්බුනා.[/SIZE] [YOUTUBE]u_jE7-6Uv7E[/YOUTUBE] [SIZE="5"][COLOR="red"]8. IngloriousBatards[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/War-Films-aniwa-08.jpg[/IMG] [SIZE="4"] ටැරන්ටිනෝගෙ යුද්ධ ෆිල්ම් එකක් කියන්නෙ තව මොන කතාද මහත්තයො. එයා ලවු කරන ෆිල්ම් එකක් හැදුවත් ඒකෙ තියෙන්නෙත් ලේ පනින දර්ශනනෙ.ඒ නිසා මේකෙත් ඒ දර්ශන ටික බලන්න පුළුවන්. හිට්ලර්ගෙ දකුණු අත වෙච්ච කර්නල් හාන්ස් ලන්ඩාගෙ චරිතය කරන ක්‍රිස්ටෝපර් වෝල්ට්ස් අති උත්කර්ෂවත් විදියට කරන රංගනය ගැන පේලියක් දාන්න ඕනමයි. ලියන්නෙයි ඩිරෙක්ට් කරන්නෙයි ක්වන්ටින් ටැරන්ටිනෝ. ඉතිහාස කතාව සිද්ධ වෙන්න තිබ්බ විකල්ප පැතිකඩක් තමයි පෙන්නන්නෙ. හිට්ලර් කොහොම මලාද කියල හරියටම දන්නෙ කවුද?[/SIZE] [YOUTUBE]KnrRy6kSFF0[/YOUTUBE] [SIZE="5"][COLOR="red"]9. Letters from Iwo Jima[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/War-Films-aniwa-09.jpg[/IMG] [SIZE="4"]ජපනෙක් ලියල සුද්දෙක් හදපු මේ ෆිල්ම් එක ලිවුවෙ අයිරිස් යමෂිටා. ඩිරෙක්ට් කළේ ක්ලින්ට් ඊස්ට්වුඩ්. ෆිල්ම් එක හදලා තියෙන කලර් ටෝන් එකනං යුධ චිත්‍රපටියකට නියමෙට ගැලපෙනවා. දෙවනි ලෝක යුද්ධෙදි සිද්ධ වෙච්ච මේ මහා ප්‍රහාරය වෙන බැට්ල් ඔෆ් ඉවෝ ජිමා ගැන ජපනාගෙ පැත්තෙන් කරන වැඩක් තමයි මේ. ෆිල්ම් එක යන්නෙත් ජපන් භාෂාවෙන්. හැබැයි ඉතිං ප්‍රඩක්ෂන් එක ඇමරිකන් වැඩක්.[/SIZE] [YOUTUBE]51lo2dpaZ_g[/YOUTUBE] [SIZE="5"][COLOR="red"]10. ApocolypseNow[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/War-Films-aniwa-10.jpg[/IMG] [SIZE="4"] ඔන්න යාන්තං දෙවනි ලෝක යුද්ධෙ ගැන නැතුව වෙනිං යුද්ධයක් ගැන හැදුනු නියම යුධ චිත්‍රපටියක් ගැන කියන්නයි යන්නෙ. 1979 හදපු මේක හදන්නෙ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලා. එයා ඉතින් පොරක්නෙ. ලියන්නෙත් එයාමයි. රඟන්නෙ ඒකාලෙ එහෙට හිටපු හොඳම නළුවා. ඔවු ඉතිං මාලන් බ්රැන්ඩො තමයි. චිත්‍රපටිය හැදෙන්නෙ වියට්නාම් යුද්ධෙ ගැන. බ්රැන්ඩොව මරන්න ගහන මේ ප්ලෑන් එක විසින්ම මේ චිත්‍රපටය විශිෂ්ඨ නිර්මාණයක් බවට පත්කරනවා.[/SIZE] [YOUTUBE]snDR7XsSkB4[/YOUTUBE] [SIZE="5"][COLOR="red"]11. Full Metal Jacket[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/War-Films-aniwa-11.jpg[/IMG] [SIZE="4"]ඇමරිකාවෙයි වියට්නාමෙයි යුද්ධෙ ගැන තියෙන මේ චිත්‍රපටය අතිදක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂක ස්ටැන්ලි කුබ්රික්ගේ වැඩක්. ඔහු නිෂ්පාදනයට, අධ්යක්ෂණයට සහ තිර රචනයට කියන තුනටම සහභාගි වෙලා තියෙනව. ගුස්ටාවු හැස්ෆඩ්ගෙ ද ෂෝට් ටයිමර්ස් පොතෙන් අරගත්තු කතාව බේස් කරල හදපු මේ ෆිල්ම් එක වියට්නාම් යුද්ධෙ දැවැන්ත මිලිටරි කැම්පේන් එකක් වුනු Tet Offensive එක වෙලාවෙ පුහුණුවේ ඉන්න සොල්දාදුවො දෙන්නෙකුට වුනු අත්දැකීමකින් තමයි නිර්මාණය වෙන්නෙ. ෆුල් මෙට්ල් ජැකට් කියන්නෙ හොඳ ඝනකම ලෝහ කවරෙකින් හදපු ඒ කාලෙ පාවිච්චි කරපු උණ්ඩෙකට.[/SIZE] [YOUTUBE]x9f6JaaX7Wg[/YOUTUBE] [SIZE="5"][COLOR="red"]12. Fortress[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/War-Films-aniwa-12.jpg[/IMG] [SIZE="4"]මේක ටිකක් විතර අප්‍රකට චිත්‍රපටයක් වුනාට යුධ චිත්‍රපටයක් ලෙසින් බලද්දි ඉතා ඉහළින් තියන්න පුළුවන්. ෆිල්ම් එකේ වැඩිපුර අවධානයක් දෙන්නෙ මේකෙ නමත් ගලපලා අරගත්තු ආකාස යානෙට තමයි. බෝයිං බී-17 Flying Fortress ගැන ලින්ක් එකට ගිහින් බැලුවම මේ ප්ලේන් එක මතක් වෙයි. දෙවනි ලෝක යුද්ධෙදි රෝමෙට ගහන්න ගිය ඇමරිකන් හමුදාවෙ වැඩක් ගැන තමයි කතාව හැදෙන්නෙ. මයිකල් ෆිලිප්ස් අතින් හැදෙන මේ කතාව යුද්ධෙ අස්සෙම මිනිස්සුන්ගෙ බැඳීම් මොනවගේද කියලත් පොඩි අයිඩියා එකක් ගන්න හරියන කතාවක්. [/SIZE] [YOUTUBE]gRjhgTqOuU4[/YOUTUBE] [COLOR="red"][SIZE="3"]REP + ටිකකුත් දාගෙන යන්නෝ..[/SIZE][/COLOR] :rofl::rofl::rofl::rofl: aniwa එකෙන් උස්සන ලදි [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom