මේකෙන්ම තේරෙනවා, අනුර ඇතුළු කණ්ඩායම , පසුගිය රජයවල්වල දේවල් ,ඒ අයටත් credit එක ගියත්, පුළුවන් විදිහට ක්‍රියාත්මක කරනවා කියලා (රනිලුත් කරන්න හිටියේ , මහින්ද පටන් ගත්තේ).
හැබැයි ඕකෙ අනිත් පැත්ත රනිල් , ගෝඨා, මහින්ද කලේ
බලයට ආපු ගමන් ,දේවල් කරන්නේ මේක කලොත් අරයට credit එක යයි,එහෙම නැතිනම් commission එක ගිහින් ඉවරයි , ඒ හින්දා නවත්වන්න ඕනා.
රටක් හැදෙන්න නම් ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඔනේ.. එකට මොන පක්ශය බලය හෙබෙව්වත් එ වැඩ පිලිවෙල නවතින්නේ නෑ එතකොට.. මෙච්චරකල් රටේ උනේ නැත්තෙත් එක.. එක අණ්ඩුවකින් පටන් ගන්න දෙයක් ඉලග අණ්ඩුවෙන් කරන්නේ නෑ.. මත්තල ගුවන් තොටුපොල, හම්බන්තොට වරාය මෙවට උදාහරන..
යහපාලන ආණ්ඩුව කරෙත් එකම තමා ඉතින්.. Sri lankan airlines සම්බන්ද cope කමිටු රැස්වීම බැලුවනම් පෙනවා මොනාද කරල තියෙන්නෙ කියල.. එක පර්යන්තයක වහලයේ හැඩය නෙලුම් මලක් වගේ කියල එක අරලිය මලක් කරන්න කිව්වලු.. කවුරු කරපු එකක්ද කියල හිතාගන්න පුලුවන් නෙහ්.. කවුරුත් ගෙදරින් ගෙනත් කිසිම වියපෘතියක් කරන්නේ නෑනේ.. හැමදේම රටෙ මිනිස්සු ගෙවන බදු..
https://www.facebook.com/share/1Gvso7jPFM/