Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුන්ගෙ ඩිසයින් කොපි කර පොපිට් හොයමු 🕺
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරි ලංකාව කියන්නෙ කොපිම තමයි බං. පේන් නැද්ද මුළු YouTube එකම දැනුම දෙනවා කියාගෙන විශ්ම ලෝකය thumbnail design එකේ ඉඳන් කොපි කරන්නෙ. OnaHuptak එකේ features ටික github එකේ, app වල දදා යන්නෙ. මුළු stripchat එකේම උන් ටික ගල් අැම්ඩා එකේ කෙල්ලො live කරන විදිහ ගෙඩි පිටින් කොපි කරන්නෙ. හැම එකාම කටින් bull කෙනෙක් වෙලා පයිය දදා යන්නෙ. හැම එකාම bank details දාගෙන telegram එකේ original දෙයක් වෙනුවට ලීක් වැල් විකුණන්නෙ. ඔය මම පටන් අරන් තැනකට ගෙනාපු දේවල් ටික ගොබ්බ විදිහට කොපි කරන තැන් ටික විතරයි උදාහරණ වශයෙන්.

හැබැයි ඉතින් කොච්චර දැඟලුවත් original concept එකේ තියෙන කොලිටිය නම් ගන්න බෑ. මම නම් කියන්නෙ ඕවට දුක් වෙලා වැඩක් නෑ, හැප්පිලා වැඩකුත් නෑ. Original එක තමන් කියල assert කරලා, කොපි කරන හැම එකාම කොපියක් කියල කාටත් තේරෙන්න සැලැස්සුවාට පස්සෙ කිසිම ගාණක් නෑ. මොකද උන් දන්නෙ කොපි කරන්න විතරනෙ. Original concept එකක් නැතිව කවදාවත් අනාගතයේදී වෙන වෙනස්කම්වලට adapt වෙන්න උන්ට බෑ. ඉතින් පැවැත්මකුත් නෑ. Original එකට තියෙන, තිබුණ තැන ජීවිතේට ගන්නත් බෑ.

මම කියපු ටිකම එකෙන් එක බලාගෙන යමන්කො. YouTube එකේ ඔය කොපි චැනල් එකක හරි හමන් කොලිටියක් තියෙනවද? කොච්චර කොපි ගැහුවත් කාටත් තාම මතක OnaHuptak එක නේද? කොච්චර වෙන උන් දැඟලුවත් උන්ට හරි දිගු කාලීන token income එකක් තියෙනවද? කටින් bull ලා එකෙක්ට හරි හමන් quality කපල් සෙට් වෙනවද? VIP හූIP එකෙක්ට consistent විදිහට වැඩේ කරන්න පුළුවන්ද? ඕකෙ අවුල තියෙන්නෙ self control නැති ප්‍රශ්නෙ තමයි. ලැබෙන දේවල් අඩු වැඩි වෙච්ච ගමන් කොපි කාරයො consistency එක අනා ගන්නවා. ඉතින් වැඩිම ඉල්ලුම තියෙන දේම දාල fatigue කරල චොර වෙලා ඉල්ලුම විනාස කරගෙන, standard බස්සන death spiral එක පටන් ගන්නවා. ටික කාලයක් යද්දි හොයන්නවත් නෑ.

Self control එකයි, consistency එකයි තියෙන එකා සෝඩා බෝතල්, හතු ඩයල් සීයක් අැවිත් කැපිලා යද්දිත් ලස්සනට වැඩේ කරගෙන යනවා. මොකද උෟ දන්නවනෙ original concept එක වැඩ කරන්න තිබ්බ underlying හේතුව ගැන. එ්ක දන්න එකා basis එකට කෙළවගන් නෑ. කොපි කාරයොන්ට පේන්නෙ output එක විතරයි. Foundation නොදා ගේ විතරක් හැදුවා වගේ තමයි ඉතින්. Original එකට වඩා ලොකුවට පේන්න, තොරොම්බල් ගොඩක් දාල ගේ ගහනවා. මාස කීපයෙන් කඩන් වැටෙනවා.

[QUOTE="IndrajithGamage, post: 31024645, member: 581741"] [SIZE=5] සිරි ලංකාව කියන්නෙ කොපිම තමයි බං. පේන් නැද්ද මුළු YouTube එකම දැනුම දෙනවා කියාගෙන විශ්ම ලෝකය thumbnail design එකේ ඉඳන් කොපි කරන්නෙ. OnaHuptak එකේ features ටික github එකේ, app වල දදා යන්නෙ. මුළු stripchat එකේම උන් ටික ගල් අැම්ඩා එකේ කෙල්ලො live කරන විදිහ ගෙඩි පිටින් කොපි කරන්නෙ. හැම එකාම කටින් bull කෙනෙක් වෙලා පයිය දදා යන්නෙ. හැම එකාම bank details දාගෙන telegram එකේ original දෙයක් වෙනුවට ලීක් වැල් විකුණන්නෙ. ඔය මම පටන් අරන් තැනකට ගෙනාපු දේවල් ටික ගොබ්බ විදිහට කොපි කරන තැන් ටික විතරයි උදාහරණ වශයෙන්. හැබැයි ඉතින් කොච්චර දැඟලුවත් original concept එකේ තියෙන කොලිටිය නම් ගන්න බෑ. මම නම් කියන්නෙ ඕවට දුක් වෙලා වැඩක් නෑ, හැප්පිලා වැඩකුත් නෑ. Original එක තමන් කියල assert කරලා, කොපි කරන හැම එකාම කොපියක් කියල කාටත් තේරෙන්න සැලැස්සුවාට පස්සෙ කිසිම ගාණක් නෑ. මොකද උන් දන්නෙ කොපි කරන්න විතරනෙ. Original concept එකක් නැතිව කවදාවත් අනාගතයේදී වෙන වෙනස්කම්වලට adapt වෙන්න උන්ට බෑ. ඉතින් පැවැත්මකුත් නෑ. Original එකට තියෙන, තිබුණ තැන ජීවිතේට ගන්නත් බෑ. මම කියපු ටිකම එකෙන් එක බලාගෙන යමන්කො. YouTube එකේ ඔය කොපි චැනල් එකක හරි හමන් කොලිටියක් තියෙනවද? කොච්චර කොපි ගැහුවත් කාටත් තාම මතක OnaHuptak එක නේද? කොච්චර වෙන උන් දැඟලුවත් උන්ට හරි දිගු කාලීන token income එකක් තියෙනවද? කටින් bull ලා එකෙක්ට හරි හමන් quality කපල් සෙට් වෙනවද? VIP හූIP එකෙක්ට consistent විදිහට වැඩේ කරන්න පුළුවන්ද? ඕකෙ අවුල තියෙන්නෙ self control නැති ප්‍රශ්නෙ තමයි. ලැබෙන දේවල් අඩු වැඩි වෙච්ච ගමන් කොපි කාරයො consistency එක අනා ගන්නවා. ඉතින් වැඩිම ඉල්ලුම තියෙන දේම දාල fatigue කරල චොර වෙලා ඉල්ලුම විනාස කරගෙන, standard බස්සන death spiral එක පටන් ගන්නවා. ටික කාලයක් යද්දි හොයන්නවත් නෑ. 😂 Self control එකයි, consistency එකයි තියෙන එකා සෝඩා බෝතල්, හතු ඩයල් සීයක් අැවිත් කැපිලා යද්දිත් ලස්සනට වැඩේ කරගෙන යනවා. මොකද උෟ දන්නවනෙ original concept එක වැඩ කරන්න තිබ්බ underlying හේතුව ගැන. එ්ක දන්න එකා basis එකට කෙළවගන් නෑ. කොපි කාරයොන්ට පේන්නෙ output එක විතරයි. Foundation නොදා ගේ විතරක් හැදුවා වගේ තමයි ඉතින්. Original එකට වඩා ලොකුවට පේන්න, තොරොම්බල් ගොඩක් දාල ගේ ගහනවා. මාස කීපයෙන් කඩන් වැටෙනවා. 😂[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom