Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුන්ගේ කතා තමන්ගේ කියන අසහනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුන්ගේ කතා තමන්ගේ කියන අසහනය

මේක මගේ බ්ලොග් ඒකෙ. මම දාපු අන්තිම පොස්ට් එක. මේක ඔයාලත් දැක්කනම් හොදයි කියල හිතුන. මොකද කිව්වොත් මම මේ පොස්ට් එකෙන් කියන්නෙත් එල කිරි ඒකෙ ඉන්න කෙනෙක් ගැන නිසා..

මෙන්න පොස්ට් එක..

අනේ මන්ද ඇයි මෙහෙම වෙන්නේ කියල. අසහන කාරයෝ ගැන මුලින් ලියන කොට මේක මම දුර දිග ගෙනියන්න හිතුවේ නෑ. ඒත් මට මේක නම් නොලියම බෑ.

මේ සමාජයේ නොයෙකුත් ආකාරයේ අසහන කාරයෝ ඉන්නවා. මෝඩ කමට හරි නුගත් කමට හරි ඔය වගේ වැඩක් කරොත් අපිට පිටිපස්සෙන් හිනාවෙලා නිකං ඉන්න පුළුවන්.

හැබැයි මම අද කියන්න යන්නේ එහෙම වැඩක් නෙමේ. හොදට සිහි බුද්දිය තියන අපි අතරේම ඉන්න "කොම්පියුටර් ඩයල්" කියල හිතන් ඉන්න අය කරන අසහනකාර වැඩක් තම අද කියන්නේ.

මේ අසහනය තමා අනුන්ගේ දේවල්, කොටින්ම අනුන්ගේ පොස්ට් තමන්ගේ කියල පොස්ට් කරලා නම දිනාගන්න අසහනය.

උබල ඔක්කොම දන්නවා මගේ ITN පබළු කතාව හරිම දුර්ලබ පට්ට සිද්දියක් කියල. ඒකට මට ගොඩක් හොද කොමෙන්ට් ලැබුන. හිට්ස් තුත් පට්ට. ඔය හිට්ස් ආව සෝසස් බලනකොට මට

"http://www.elakiri.com/forum/showthread.php?t=1137835"

මෙන්න මේ පොස්ට් එක ලැබුනේ. මගේ පොස්ට් එක එහෙම පිටින්ම කොපි-පේස්ට් කරලා උගේ එකක් වගේ දාල. කොටින්ම කිව්වොත් නමවත් වෙනස් කරලා නෑ. නමුත් මම පොස්ට් එක පටන් ගන්න කලින් පොඩි විස්තරයක් දාල තියනවනේ බ්ලොග් එක ගැන. වැඩේ කියන්නේ ඒ කෑල්ල කොපි වෙලා නෑ. මොකද එක දැම්මොත් මේක උගේ එකක් නෙමේ කියල මාට්ටු වෙනවනේ.

එල කිරි කියන්නේ මම ගොඩක් ගරු කරන පට්ට සිරා කොල්ලෝ ගොඩක් ඉන්න සිරා සයිට් එකක්. එකෙ ඉන්න මේ වගේ උන් නිසා සයිට් එකත් චා වෙනවා.

අපරාදේ කියන්න බෑ පොස්ට් එකේ යටම දකුණු පැත්තේ කොනේ පොස්ට් එකේ අකුරුවලින් බාගයක් සයිස් එකට "උපුටා ගැනීම:" කියල මගේ බ්ලොග් එක දාල ජාමේ බේරගන්න. (උපුටා ගැනීමක් නම් අනිත් ඔක්කොම තිබිල මගේ බොල්ග් ඒක ගැන තිබුන කෑල්ල විතරක් මිස් උනේ කොහොමද දන්නේ නෑ) හැබැයි ඒක පේන්නේ හොදටම බලපු අයට විතරයි. හරියට බලපු අය 14 දෙනෙක් ඔය ලින්ක් ඒක හරහා මගේ පොස්ට් එකට ඇවිල්ල තියනවා. නැත්නම් මට ඕක අහුවෙන්නේ නෑ.

පොස්ට් එකට කට්ටිය කොමෙන්ට් දාල තියෙන්නෙත් ඌට උන සිද්දියක් විදියට හිතාගෙන. වැඩේ කියන්නේ ඌ ඒ එකක් පොස්ට් එකක්වත් නිවැරදි නොකරන්න පරිස්සම් වෙලා තියෙනවා. හැබයි එක කොල්ලෙක් ඔරිගිනල් සෝස් ඒක දාන්න කිව්වම නම් වීරයා වගේ තමන් ඒක දාල තියනවා කියල ලොකු අකුරින් කොමෙන්ට් කරලා අර කොල්ලට බොරු චෝදනවකුත් කරලා....

මට නම් අව්ලක් නෑ, ඌ මගේ පොස්ට් එකෙන් පොර උනාට. මට ඇත්තට සතුටුයි. මොකද මගේ පොස්ට් ඒක ඇත්තටම හොදයි කියල මට තේරෙනවා, වෙන එකෙක් ඒක කොපි කිරීමෙන්.

මම නම් කියන්නේ වෙන කෙනෙක්ගේ හොද පොස්ට් එකක් දැක්කොත් ඒක තමන්ගේ සයිට් වල දැම්මට කමක් නෑ. නමුත් පැහැදිලිව, හොදට පේන්න ඔරිජිනල් ලියපු කෙනාව සහ, ඒ ලින්ක් ඒක දාන්න ඕනේ. ඒක මම ඕන තරම් රංග අයිය, මාරයා වගේ අයගේ බ්ලොග් වල දැකල තියනව. ඒක තම නියම මහත්මා ගතිය.

මට අන්තිමට කියන්න තියෙන්නේ.... අනේ මෙහෙමත් අසහන කාරයෝ කියල තමා.......

මේ ගැන පොඩි කොමෙන්ට් එකක් පහලින් දාන්න අමතක කරන්න එපා.

[QUOTE="ADK කොලුවා, post: 10297678, member: 359146"] [b]අනුන්ගේ කතා තමන්ගේ කියන අසහනය[/b] [SIZE=4][SIZE=5][COLOR=Red]මේක [COLOR=Blue][URL="http://anjanakulasinghe.blogspot.com/"]මගේ බ්ලොග් ඒකෙ[/URL][/COLOR]. මම දාපු අන්තිම පොස්ට් එක. මේක ඔයාලත් දැක්කනම් හොදයි කියල හිතුන. මොකද කිව්වොත් මම මේ පොස්ට් එකෙන් කියන්නෙත් එල කිරි ඒකෙ ඉන්න කෙනෙක් ගැන නිසා.. මෙන්න පොස්ට් එක..[/COLOR][/SIZE] [/SIZE][SIZE=4][COLOR=DarkRed]අනේ මන්ද ඇයි මෙහෙම වෙන්නේ කියල. අසහන කාරයෝ ගැන මුලින් ලියන කොට මේක මම දුර දිග ගෙනියන්න හිතුවේ නෑ. ඒත් මට මේක නම් නොලියම බෑ.[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed]මේ සමාජයේ නොයෙකුත් ආකාරයේ අසහන කාරයෝ ඉන්නවා. මෝඩ කමට හරි නුගත් කමට හරි ඔය වගේ වැඩක් කරොත් අපිට පිටිපස්සෙන් හිනාවෙලා නිකං ඉන්න පුළුවන්.[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed]හැබැයි මම අද කියන්න යන්නේ එහෙම වැඩක් නෙමේ. හොදට සිහි බුද්දිය තියන අපි අතරේම ඉන්න "කොම්පියුටර් ඩයල්" කියල හිතන් ඉන්න අය කරන අසහනකාර වැඩක් තම අද කියන්නේ.[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed]මේ අසහනය තමා අනුන්ගේ දේවල්, කොටින්ම අනුන්ගේ පොස්ට් තමන්ගේ කියල පොස්ට් කරලා නම දිනාගන්න අසහනය.[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [COLOR=DarkRed] [/COLOR] [CENTER][SIZE=4][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-TTeeLrqOVb8/TecX8J9DXTI/AAAAAAAAAFQ/W3_XXYR0uiU/s1600/Desparate-people.jpg"][IMG]http://1.bp.blogspot.com/-TTeeLrqOVb8/TecX8J9DXTI/AAAAAAAAAFQ/W3_XXYR0uiU/s400/Desparate-people.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed]උබල ඔක්කොම දන්නවා මගේ [URL="http://anjanakulasinghe.blogspot.com/2011/05/blog-post_28.html"]ITN පබළු[/URL] කතාව හරිම දුර්ලබ පට්ට සිද්දියක් කියල. ඒකට මට ගොඩක් හොද කොමෙන්ට් ලැබුන. හිට්ස් තුත් පට්ට. ඔය හිට්ස් ආව සෝසස් බලනකොට මට [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed]"[URL]http://www.elakiri.com/forum/showthread.php?t=1137835[/URL]"[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed]මෙන්න මේ පොස්ට් එක ලැබුනේ. මගේ පොස්ට් එක එහෙම පිටින්ම කොපි-පේස්ට් කරලා උගේ එකක් වගේ දාල. කොටින්ම කිව්වොත් නමවත් වෙනස් කරලා නෑ. නමුත් මම පොස්ට් එක පටන් ගන්න කලින් පොඩි විස්තරයක් දාල තියනවනේ බ්ලොග් එක ගැන. වැඩේ කියන්නේ ඒ කෑල්ල කොපි වෙලා නෑ. මොකද එක දැම්මොත් මේක උගේ එකක් නෙමේ කියල මාට්ටු වෙනවනේ. [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed]එල කිරි කියන්නේ මම ගොඩක් ගරු කරන පට්ට සිරා කොල්ලෝ ගොඩක් ඉන්න සිරා සයිට් එකක්. එකෙ ඉන්න මේ වගේ උන් නිසා සයිට් එකත් චා වෙනවා.[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed]අපරාදේ කියන්න බෑ පොස්ට් එකේ යටම දකුණු පැත්තේ කොනේ පොස්ට් එකේ අකුරුවලින් බාගයක් සයිස් එකට "උපුටා ගැනීම:" කියල මගේ බ්ලොග් එක දාල ජාමේ බේරගන්න. (උපුටා ගැනීමක් නම් අනිත් ඔක්කොම තිබිල මගේ බොල්ග් ඒක ගැන තිබුන කෑල්ල විතරක් මිස් උනේ කොහොමද දන්නේ නෑ) හැබැයි ඒක පේන්නේ හොදටම බලපු අයට විතරයි. හරියට බලපු අය 14 දෙනෙක් ඔය ලින්ක් ඒක හරහා මගේ පොස්ට් එකට ඇවිල්ල තියනවා. නැත්නම් මට ඕක අහුවෙන්නේ නෑ. [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed][URL="http://2.bp.blogspot.com/-O7JCHcdqkEQ/TecUxBAjTkI/AAAAAAAAAFI/t5n9rzmfNTs/s1600/uputa+ganima.jpg"][IMG]http://2.bp.blogspot.com/-O7JCHcdqkEQ/TecUxBAjTkI/AAAAAAAAAFI/t5n9rzmfNTs/s400/uputa+ganima.jpg[/IMG][/URL][/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed]පොස්ට් එකට කට්ටිය කොමෙන්ට් දාල තියෙන්නෙත් ඌට උන සිද්දියක් විදියට හිතාගෙන. වැඩේ කියන්නේ ඌ ඒ එකක් පොස්ට් එකක්වත් නිවැරදි නොකරන්න පරිස්සම් වෙලා තියෙනවා. හැබයි එක කොල්ලෙක් ඔරිගිනල් සෝස් ඒක දාන්න කිව්වම නම් වීරයා වගේ තමන් ඒක දාල තියනවා කියල ලොකු අකුරින් කොමෙන්ට් කරලා අර කොල්ලට බොරු චෝදනවකුත් කරලා....[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed]මට නම් අව්ලක් නෑ, ඌ මගේ පොස්ට් එකෙන් පොර උනාට. මට ඇත්තට සතුටුයි. මොකද මගේ පොස්ට් ඒක ඇත්තටම හොදයි කියල මට තේරෙනවා, වෙන එකෙක් ඒක කොපි කිරීමෙන්.[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed]මම නම් කියන්නේ වෙන කෙනෙක්ගේ හොද පොස්ට් එකක් දැක්කොත් ඒක තමන්ගේ සයිට් වල දැම්මට කමක් නෑ. නමුත් පැහැදිලිව, හොදට පේන්න ඔරිජිනල් ලියපු කෙනාව සහ, ඒ ලින්ක් ඒක දාන්න ඕනේ. ඒක මම ඕන තරම් [URL="http://r4ng4.blogspot.com/"]රංග අයිය[/URL], [URL="http://ctkumara.blogspot.com/"]මාරයා[/URL] වගේ අයගේ බ්ලොග් වල දැකල තියනව. ඒක තම නියම මහත්මා ගතිය. [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed]මට අන්තිමට කියන්න තියෙන්නේ.... අනේ මෙහෙමත් අසහන කාරයෝ කියල තමා.......[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4][COLOR=DarkRed]මේ ගැන පොඩි කොමෙන්ට් එකක් පහලින් දාන්න අමතක කරන්න එපා.[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom