අනුන්ගේ සින්දු remix කරන්නා. {ARJUN}

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අනුන්ගේ සින්දු remix කරන්නා. {ARJUN}

    ඔයාල ඉතින් දැන් දන්නවා ඇතිනේ මං කියන්නේ යන්නේ කව්ද කියල :yes: අර Why this kolavari English remix කරපු කෙනා මෙන්න අලුත් සින්දුවක් remix කරලා..අහපු නැති අය අහන්න..වරදක් නම් නෑ මට..:yes::yes:


    Arjun - Teri Meri Remix (feat. Priti Menon)


    මෙන්න ගොඩක් ප්‍රසිද්ධ උන සින්දුව

    Why This Kolaveri Di - English R&B Remix



    අනිත් remix කරපු සින්දු


    Chammak Challo R&B Remix - Arjun


    Kabhi Kabhi - Arjun



    ඔයාලගේ අදහස් මෙතන දාලා යන්න :) :yes::yes:
    ස්තුතියි :D