Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනුන් බිඳ වූ පවක මහත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිතුවත් බිය කරවන අරතරයේ

වැටුණොත් එක්සිය සතිසක් නිරයේ

බලවත් දුක් විඳීනෙය කරදරයේ

මඳකුත් පිනකට නැත අවසරයේ

සිතීමෙන් පවා මහත් බිය ඇති කරන එකසිය තිස්හයක් වූ නිරයේ වැටුණොත් බරපතල දුක් විඳින්නට සිදු වෙයි. එහි කුසලයක් කිරීමට ද මදක්වත් අවසරයක් නැත්තේ ය.

(ලෝවැඩ සඟරාව 09)

සටහන – බුද්ධ භාෂිත දේශනයක් වූ මෙම කතා වස්තුව ඉහත සඳහන් තැන්හි විස්තර වශයෙන් කියවා ගත හැක. සතර අපාය, මනුලොව හා සදිව්‍ය ලෝක වශයෙන් කාමාවචර ලෝක එකොළොසක් ද රූපාවචර බඹලොව සොළොසක් හා අරූපාවචර බ්‍රහ්මලෝක සතරක් වශයෙන් තිස් එක් ලෝකයක් මේ ඉර, සඳ ස්පර්ශ කොට පවත්නා වපසරිය තුළ පවත්නා බව දහමෙහි සඳහන්ව ඇත. එසේම බුද්ධාදි අටතැන සැකය දුරුකොට මෙම දහම දෙස බැලීමට ද අනුශාසනා කරනු ලැබේ. එකී අටතැන් වන්නේ – තථාගත බුදුරජාණන් වහන්සේ, දේශිත ධර්මය, සඟ රුවන, පරලොව, මරණින් මතු ලොව ඒ දෙලොවම, සිල් රැකීමේ අනුසස් (කර්මපල විශ්වාසය) හා හේතු ඵල ධර්මය (පටිච්චසමුප්පාදය) පිළි ගැනීමත් ය. එසේම තථාගතයන් වහන්සේගේ ධර්මය විමසීමට (මජ්ඣිම නිකාය 47 විමංසක සූත්‍රය) අවසර දී ඇත. ධර්මයේ ගුණ ගැන කීමේ දී “එහි පස්සකො” වශයෙන් ද ඒ අවසරය ලබා දී ඇත. තවද තුණුරුවන් ගුණ දැන පැහැදී ශ්‍රද්ධාවෙන් යුතුව බුදු දහම දෙස බලන්නකු හට සියලු සැක පහව යාම මේ දහමේ ඇති තවත් සුවිශේෂයකි. ඒ මුළාවෙන් තොර ප්‍රඥාවට මේ දහම නිවහනක් වීම ය. කරුණු මෙසේ හෙයින් අහසේ පාවෙන ප්‍රේතයෝ, රන්වන් දිලිසෙන සිරුර ඇති ප්‍රේතයෝ, ප්‍රේත ලෝකය, ප්‍රේත ලෝකයේ පවත්නා ආයුෂ හා විඳීන ජක් යන සියලු කාරණා ධර්මයෙහි හැසිරෙන ඔබට විශ්මයට හේතු නොවනු ඇත. එසේ විශ්මය දනවන්නේ නම් ඔබ තව තවත් ධර්මයට නැඹුරුවීම එම විශ්මය පහවීමට එකම මඟයි.

පවට භය වෙමු. පව් කිරීමට ලජ්ජා වෙමු.

ධර්මාවබෝධය තුළින් අපි නිවන් අවබෝධය ලබමු!

[QUOTE="sachii, post: 7331702, member: 126652"] [SIZE=4]සිතුවත් බිය කරවන අරතරයේ වැටුණොත් එක්සිය සතිසක් නිරයේ බලවත් දුක් විඳීනෙය කරදරයේ මඳකුත් පිනකට නැත අවසරයේ [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සිතීමෙන් පවා මහත් බිය ඇති කරන එකසිය තිස්හයක් වූ නිරයේ වැටුණොත් බරපතල දුක් විඳින්නට සිදු වෙයි. එහි කුසලයක් කිරීමට ද මදක්වත් අවසරයක් නැත්තේ ය. [/SIZE] [I][SIZE=4] [/SIZE][/I] [I][SIZE=4](ලෝවැඩ සඟරාව 09) [/SIZE][/I] [I][SIZE=4] [/SIZE][/I] [I][SIZE=4]සටහන – බුද්ධ භාෂිත දේශනයක් වූ මෙම කතා වස්තුව ඉහත සඳහන් තැන්හි විස්තර වශයෙන් කියවා ගත හැක. සතර අපාය, මනුලොව හා සදිව්‍ය ලෝක වශයෙන් කාමාවචර ලෝක එකොළොසක් ද රූපාවචර බඹලොව සොළොසක් හා අරූපාවචර බ්‍රහ්මලෝක සතරක් වශයෙන් තිස් එක් ලෝකයක් මේ ඉර, සඳ ස්පර්ශ කොට පවත්නා වපසරිය තුළ පවත්නා බව දහමෙහි සඳහන්ව ඇත. එසේම බුද්ධාදි අටතැන සැකය දුරුකොට මෙම දහම දෙස බැලීමට ද අනුශාසනා කරනු ලැබේ. එකී අටතැන් වන්නේ – තථාගත බුදුරජාණන් වහන්සේ, දේශිත ධර්මය, සඟ රුවන, පරලොව, මරණින් මතු ලොව ඒ දෙලොවම, සිල් රැකීමේ අනුසස් (කර්මපල විශ්වාසය) හා හේතු ඵල ධර්මය (පටිච්චසමුප්පාදය) පිළි ගැනීමත් ය. එසේම තථාගතයන් වහන්සේගේ ධර්මය විමසීමට (මජ්ඣිම නිකාය 47 විමංසක සූත්‍රය) අවසර දී ඇත. ධර්මයේ ගුණ ගැන කීමේ දී “එහි පස්සකො” වශයෙන් ද ඒ අවසරය ලබා දී ඇත. තවද තුණුරුවන් ගුණ දැන පැහැදී ශ්‍රද්ධාවෙන් යුතුව බුදු දහම දෙස බලන්නකු හට සියලු සැක පහව යාම මේ දහමේ ඇති තවත් සුවිශේෂයකි. ඒ මුළාවෙන් තොර ප්‍රඥාවට මේ දහම නිවහනක් වීම ය. කරුණු මෙසේ හෙයින් අහසේ පාවෙන ප්‍රේතයෝ, රන්වන් දිලිසෙන සිරුර ඇති ප්‍රේතයෝ, ප්‍රේත ලෝකය, ප්‍රේත ලෝකයේ පවත්නා ආයුෂ හා විඳීන ජක් යන සියලු කාරණා ධර්මයෙහි හැසිරෙන ඔබට විශ්මයට හේතු නොවනු ඇත. එසේ විශ්මය දනවන්නේ නම් ඔබ තව තවත් ධර්මයට නැඹුරුවීම එම විශ්මය පහවීමට එකම මඟයි. [/SIZE][/I] [SIZE=4] [/SIZE] [SIZE=4]පවට භය වෙමු. පව් කිරීමට ලජ්ජා වෙමු. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ධර්මාවබෝධය තුළින් අපි නිවන් අවබෝධය ලබමු![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom