රට තවත් කාලකන්නි කිරීමට මලිමාවට කඩේ ගිය සහ මාලිමවට චන්දෙ වැඩ කල 30,000කට රජයේ රැකියා ලබාදීමට තීරණය කර ඇත .
තවද මේ සේවකයින්ට සහ සියලු සේවකයින්ට රුපියල් 40,000ක පඩි වැඩි වීමක්ද සිදු වීමට නියමිතය .
රජය කාර්යක්ෂම කිරිම්වේ මුවාවෙන් කරන මේ ක්‍රියාව රජයේ බර තවත් වැඩි කිරීමක් වන අතර මේ සඳහා වැය වන පිරිවැය සඳහා බදු වැඩි කිරීමක් සිදුවීමට ද නියමිතය.
ලැබූ ජය සාමකාමිව සමරන්නැයි සියලු මාලිමා පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවසුවේය
පොහොසත් රටක් ලස්සන ජිවිතයක්!