Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම රටකම අය ජොබ් වලට එනව. සමහරු එන්නේ දක්ශතාවය මත සමහරු එන්නේ වෙනසකට.

ඒත් ලන්කාව වගේ දුප්පත් රටවල මිනිස්සු 99%ක්ම එන්නේ දුප්පත් කම නිසා. නැත්තම් තමන්ගේ දරුව අම්ම ලග තියල ගෑණු ඔහේ ගෙවල් වල වැඩ කරන්න එයිද? ඒ ගෝලීයකරණයටද එන්නේ?

දුක් විදිනව කියල මම අදහස් කරේ කට්ට නෙමේ තමන් ආදරේ කරන අයගෙන් වෙන්වෙලා වෙන රටක ඉන්න එක.

හැමෝම ඕක කරනව කියල අපි උන්ට ආවඩල හරියනවද බන්? ආකල්ප වෙනස්වෙන්න ඕන මිනිස්සුන්ගේ ඒක වෙන්නේ නෑ කියල අතෑරල දාල හරියන්නේ නෑ බන්.

රට කිසිම කාලෙක නැති තරම් ආගාදෙක වැටිල තියෙන්නේ මේ කාලේ. ඔයා කියපු ගොඩක් දේවල් වලට එකගයි

ඒත් බිස්නස් කාරයෝ විතරක් කෑ ගහනව කියපු එක නම් අනුමත කරන්නේ නෑ. ගමකට ගිහින් බලන්න ගොඩක් දුක් විදින්නේ දුප්පත් මිනිස්සු. බිස්නස්කාරයෝ කොහොමත් කාල ඇදල ඉන්නව ලොකු අත්තක් අල්ලගෙන

[QUOTE="buba149, post: 16949162, member: 511485"] [SIZE=3]හැම රටකම අය ජොබ් වලට එනව. සමහරු එන්නේ දක්ශතාවය මත සමහරු එන්නේ වෙනසකට. ඒත් ලන්කාව වගේ දුප්පත් රටවල මිනිස්සු 99%ක්ම එන්නේ දුප්පත් කම නිසා. නැත්තම් තමන්ගේ දරුව අම්ම ලග තියල ගෑණු ඔහේ ගෙවල් වල වැඩ කරන්න එයිද? ඒ ගෝලීයකරණයටද එන්නේ? දුක් විදිනව කියල මම අදහස් කරේ කට්ට නෙමේ තමන් ආදරේ කරන අයගෙන් වෙන්වෙලා වෙන රටක ඉන්න එක. හැමෝම ඕක කරනව කියල අපි උන්ට ආවඩල හරියනවද බන්? ආකල්ප වෙනස්වෙන්න ඕන මිනිස්සුන්ගේ ඒක වෙන්නේ නෑ කියල අතෑරල දාල හරියන්නේ නෑ බන්. රට කිසිම කාලෙක නැති තරම් ආගාදෙක වැටිල තියෙන්නේ මේ කාලේ. ඔයා කියපු ගොඩක් දේවල් වලට එකගයි :yes: ඒත් බිස්නස් කාරයෝ විතරක් කෑ ගහනව කියපු එක නම් අනුමත කරන්නේ නෑ. ගමකට ගිහින් බලන්න ගොඩක් දුක් විදින්නේ දුප්පත් මිනිස්සු. බිස්නස්කාරයෝ කොහොමත් කාල ඇදල ඉන්නව ලොකු අත්තක් අල්ලගෙන [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom