Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගයාන් මේකයි ගයාන්

රටේ කීදෙනෙක් අන්තර්ජාල බාවිතා කරනවාද?????? 2%-3% අතර ප්‍රමාණයක්

එකෙන් 67% ෆේස්බුක් බාවිතා කරනවා.

මන් හිතන්නේ අන්ත්ර්ජාල බාවිතා කරන අයගෙන් 5% ක් වත් එළකිරි එන්නේ නැතුව ඇති. ෆේස්බුක් එකේ උනත් 60% විතර මහින්දගේ පාලනයට කැමති නැහැ. මන් කියන්නේ පරිගණක ශාක්ෂරතාවය තියන අය කියන්නත් පුළුවන්. අටගෙන් ගොඩක් අය මහින්ද විරෝදී. මන් හිතන විදියට. පරි ගනකම නෙමෙයි බන් රටේ යම් කමක් කමක් හිතන මිනිස්සු පාලන ක්‍රමයෙන් අඵසුත්වට පත්වෙන මිනිස්සු වැඩි හරියක් කැමති නැහැ

මේ අන්ත්රජාලය බාවිතා කරන වෙනම සමාජ කණ්ඩායමක් වගේනේ. යම් තරමක් උගත්, ඉන්ග්රිස්හි සාමාන්‍ය දැනුමක් තියන අය. එහෙම නැතුව කම්කරු රස්සාවල් කරන අය , ගොවියෝ, තිවිල් එලවන අය, බස් එලවන අය, කුඩා වෙළෙන්දෝ, කාර්මිකයෝ වගේ ය එනවා අඩුයිනේ. කවදාවත් රටේ බහුතරය නෙමෙයි එලකිරිය හෝ ෆේස් බුක් එක කියන්නේ. එකයි එළකිරියේ කොච්චර මහින්දට බැන්නත් මහින්ද දිනන්නේ. පාරට බැහැල කතා කලොත් වැඩි හරියක් ඉන්නේ ආණ්ඩුවේ හොද කියන මිනිස්සු. ඒ කියන්නේ ගොඩ දෙන මොකද වෙන්නේ කියල තේරුම් අරණ නැහැ. එක බාල තරුණ මැදි මහලු හැමෝටම පොදුයි.

මාසෙට 50ක් හොයන රජයේ රැකියාවක් කරන කෙනෙකුයි

පරිගණක රැකියාවක් කරන අයෙකුයි

ගරාජ් වැඩ කරන කෙනුයි ගත්තම ඒ මිනිස්සු 3 දෙන හිතන්නේ තුන් ආකාරයකට. එත් සම මට්ටම් වල අද්යාපනය ලබලා රැකියා කරන අය ගොඩක් වෙලාවට එකම විදියට ප්‍රශ්න දිහා බලනවා

එතැනදී තමයි ගොඩක් වෙලාවට එකිරියේ බහුතරය හෝ මුණු පොතේ බහුතරය මහින්ද විරෝදී වෙන්නේ. එක රටේම මතය නෙමයි.

එරෝසන් චන්දෙ දුන්නට කමක් නැහැ බන්. සමහර විට උබත් ආණ්ඩුවට දෙන්න ඇති. සන්දනෙට චන්දේ දෙන්නේ මේකේ එරෝසන් විතරද?????? ඒ පැත්තට කතා කරන්නේ එරෝසන් විතරද????

එරෝසන් ගේ තියන ප්රශ්නය ආණ්ඩුව වැරදි දෙයක් කරත් සුදු හුණු ගානවා එකට. එකයි උබන්හුම් අහන්නේ. ගුනේ බායි තව ටිකක් හොදයි.

මට මතක විදියට රතු පස්වල ගැන කතාව යනකොට එරෝසන් කිවුවේ මිනිසුන්ට වෙඩි තියපු එක හොදයි කියලා. වැරදි දේට වැරැදී කියන්න ඕනි.

කුණුහරප ගැන නම් උත පාවිච්චි කරන්නේ ඒ බාෂවමනේ.. එක නම් නිකන් බැනගන්නවා ඇරෙන්න එරෝසන්ට වයිර කරන ඩයල් නම් නැතුව ඇති. ගණන් ගන්න එපා කියන්න තායි තියෙන්නේ

උබ මිලින්ම කියල තියන් කතාව නම් සහතිඅක ඇත්ත

[QUOTE="maxboysl, post: 16949711, member: 346679"] [COLOR="Blue"][SIZE="4"]ගයාන් මේකයි ගයාන් රටේ කීදෙනෙක් අන්තර්ජාල බාවිතා කරනවාද?????? 2%-3% අතර ප්‍රමාණයක් එකෙන් 67% ෆේස්බුක් බාවිතා කරනවා. මන් හිතන්නේ අන්ත්ර්ජාල බාවිතා කරන අයගෙන් 5% ක් වත් එළකිරි එන්නේ නැතුව ඇති. ෆේස්බුක් එකේ උනත් 60% විතර මහින්දගේ පාලනයට කැමති නැහැ. මන් කියන්නේ පරිගණක ශාක්ෂරතාවය තියන අය කියන්නත් පුළුවන්. අටගෙන් ගොඩක් අය මහින්ද විරෝදී. මන් හිතන විදියට. පරි ගනකම නෙමෙයි බන් රටේ යම් කමක් කමක් හිතන මිනිස්සු පාලන ක්‍රමයෙන් අඵසුත්වට පත්වෙන මිනිස්සු වැඩි හරියක් කැමති නැහැ මේ අන්ත්රජාලය බාවිතා කරන වෙනම සමාජ කණ්ඩායමක් වගේනේ. යම් තරමක් උගත්, ඉන්ග්රිස්හි සාමාන්‍ය දැනුමක් තියන අය. එහෙම නැතුව කම්කරු රස්සාවල් කරන අය , ගොවියෝ, තිවිල් එලවන අය, බස් එලවන අය, කුඩා වෙළෙන්දෝ, කාර්මිකයෝ වගේ ය එනවා අඩුයිනේ. කවදාවත් රටේ බහුතරය නෙමෙයි එලකිරිය හෝ ෆේස් බුක් එක කියන්නේ. එකයි එළකිරියේ කොච්චර මහින්දට බැන්නත් මහින්ද දිනන්නේ. පාරට බැහැල කතා කලොත් වැඩි හරියක් ඉන්නේ ආණ්ඩුවේ හොද කියන මිනිස්සු. ඒ කියන්නේ ගොඩ දෙන මොකද වෙන්නේ කියල තේරුම් අරණ නැහැ. එක බාල තරුණ මැදි මහලු හැමෝටම පොදුයි. මාසෙට 50ක් හොයන රජයේ රැකියාවක් කරන කෙනෙකුයි පරිගණක රැකියාවක් කරන අයෙකුයි ගරාජ් වැඩ කරන කෙනුයි ගත්තම ඒ මිනිස්සු 3 දෙන හිතන්නේ තුන් ආකාරයකට. එත් සම මට්ටම් වල අද්යාපනය ලබලා රැකියා කරන අය ගොඩක් වෙලාවට එකම විදියට ප්‍රශ්න දිහා බලනවා එතැනදී තමයි ගොඩක් වෙලාවට එකිරියේ බහුතරය හෝ මුණු පොතේ බහුතරය මහින්ද විරෝදී වෙන්නේ. එක රටේම මතය නෙමයි. එරෝසන් චන්දෙ දුන්නට කමක් නැහැ බන්. සමහර විට උබත් ආණ්ඩුවට දෙන්න ඇති. සන්දනෙට චන්දේ දෙන්නේ මේකේ එරෝසන් විතරද?????? ඒ පැත්තට කතා කරන්නේ එරෝසන් විතරද???? එරෝසන් ගේ තියන ප්රශ්නය ආණ්ඩුව වැරදි දෙයක් කරත් සුදු හුණු ගානවා එකට. එකයි උබන්හුම් අහන්නේ. ගුනේ බායි තව ටිකක් හොදයි. මට මතක විදියට රතු පස්වල ගැන කතාව යනකොට එරෝසන් කිවුවේ මිනිසුන්ට වෙඩි තියපු එක හොදයි කියලා. වැරදි දේට වැරැදී කියන්න ඕනි. කුණුහරප ගැන නම් උත පාවිච්චි කරන්නේ ඒ බාෂවමනේ.. එක නම් නිකන් බැනගන්නවා ඇරෙන්න එරෝසන්ට වයිර කරන ඩයල් නම් නැතුව ඇති. ගණන් ගන්න එපා කියන්න තායි තියෙන්නේ උබ මිලින්ම කියල තියන් කතාව නම් සහතිඅක ඇත්ත[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom