Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ගමක පස් පාගලවත් තියෙනවද? එහෙම තියෙනවනම් ඔය කතාව කියන්නෙ නැහැ. ගම්වල හැටි බලන්න ඕනනම් අනුරාධපුර පොලොන්නරුව උතුරු නැගෙනහිර යමන්, ඒ පැතිවල තාම තියෙන්නෙ පොල් අතු පැලවල්, මිනිස්සු කන්නෙ වේලක් ඇර වේලක්. සමහර පවුල් ජීවත් වෙන්නෙ මාසෙට ලැබෙන රුපියල් 500 සමෘද්ධියෙන්. ඒකෙන් කන්න තියා ලෙවකන්නත් මදි. උඹ ෆේස්බුක් ඉන්ටනෙට් ගැන කියනව. තාම හුඟක් ගෙවල්වලට ටීවීවත් නැහැ. තිබුනත් පේන්නෙ නයිටීඑන් විතරයි. අපේ රටේ දේශපාලකයො මිනිස්සුන්ව කොච්චරම රවට්ටලද කියල කිව්වොත් පාරක් තොටක් හැදුවත් මිනිස්සු හිතන්නෙ මහින්ද ගෙදරින් ගෙන්නත් කරපු විදියට,සාමාන්‍ය මිනිහගෙ කොන්ඳ කඩල නිවටයෙක් කරල.මාධ්‍ය,සිනමාව,කලාව සේරගෙම කටවල් වහල.රාජපක්ෂල මිනිස්සුන්ව ගොනාට අන්දල සදහටම වැජඹෙන්න බලන්නෙ.

මොකද විකල්පයක් නැත්තෙ? ජේවීපිය විකල්පයක් නෙමෙයිද? ලන්කාවෙ මිනිස්සු ධීන කරපු එකේ ප්‍රතිපලයක් ඔය තියෙන්නෙ. මිනිස්සු අලුත් දේවල් කරන්න බයයි,අත්හදාබලන්න බයයි.හැමෝම එහෙයියො වෙලා. ඉන්දියන් කාරය ඔය විදියට හිතුවනම් බීජේපීය බලේට එන්නෙවත් නැහැ. ඒ අතින් ඉන්දියන් කාරය අපිට වඩා ඉස්සරහින් ඉන්නව. ඒවගෙම උඹ ඔය කියන තත්වෙට ලන්කාවෙ ඉන්න සරම් බයියො වගකියන්න ඕන. උන් තමයි සීට් එකටයි, ගල් බාගෙටයි චන්දෙ පාවලා දෙන්නෙ. ප්‍රධාන පක්ෂ දෙකේම බැලුවොත් සරම්බයියො බීල නටනව. උන් කුට්ටි කඩාගන්න පෙරේතකමට මුට්ටි අල්ලනකොට දවස ගානෙ රට වලපල්ලට යනව. රටේ අනාගත පරපුර ගැන හිතල වැඩකරන්නෙ නැති සරම්බයියොන්ට වැඩිහිටියො විදියට ගරුත්වය ඇතිව සලකන්න පුලුවන්ද? ලන්කාවෙ ගත්තම ඔලුවක් තියෙන තරුන ප්‍රජාවට ඉඩක් තියෙන එකම පක්ෂෙ ජේවීපිය විතරයි. අනික් පක්ෂවලට ගියාම ඉහල සිට පහලට ගොටු අල්ලන්න ඕන.

ඒවගේම දැන් බණ්ඩාරනායකලගෙ කාලෙ තිබුනු ශ්‍රීලන්කා එකත් නැහැ. ඩී එස්ගෙ කාලෙ තිබුන යූඇන්පීයත් දැන් නැහැ. ඒ දෙකම මහජන මුදලාලිල අරක් අරගෙන ඉන්නෙ. ඔය පක්ෂ දෙකම අවුරුදු හැටගානක් රට පාලනය කලා, කෝ හරි ගියාද? තිබුන තැනෙන් උඩට ආවද? එච්චර ෆේල් වෙලත් ආයෙ ඕවට චන්දෙ දෙන්න ඕනද? මෙතනදි යූඇන්පීයෙ උන්ට මහින්දට බැනලා අතපිහිදගන්න බැහැ. මොකද දැනටත් පාර්ලිමේන්තුවෙ සන්ධානෙට යූඇන්පීයෙන් ගිය 63ක් ඉන්නව. යූඇන්පී ආන්ඩුවක් හදපු ගමන් ආපහු මුන් අනිත් පැත්තට පනිනව. ඒ නිසා මේක ඔලුගෙඩි මාරු කරල විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි. රනිලා යූඇන්පීය හයිජැක් කරල, මහින්ද ශ්‍රීලන්කා එක හයිජැක් කරල. නම විතරයි වෙනස්, එකම හොරු ටික සැරෙන් සැරෙ මාරුවෙන් මාරුවට රට කනව. දිනන්න හරි පරදින්න හරි මුලින් තමන්ගෙ චන්දෙන් වෙනසක් කරන්න ඕන. නැත්නම් මේකත් අර ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ වෙනව.

[QUOTE="AnGeLHuNteR, post: 16950316, member: 494178"] [SIZE=4]උඹ ගමක පස් පාගලවත් තියෙනවද? එහෙම තියෙනවනම් ඔය කතාව කියන්නෙ නැහැ. ගම්වල හැටි බලන්න ඕනනම් අනුරාධපුර පොලොන්නරුව උතුරු නැගෙනහිර යමන්, ඒ පැතිවල තාම තියෙන්නෙ පොල් අතු පැලවල්, මිනිස්සු කන්නෙ වේලක් ඇර වේලක්. සමහර පවුල් ජීවත් වෙන්නෙ මාසෙට ලැබෙන රුපියල් 500 සමෘද්ධියෙන්. ඒකෙන් කන්න තියා ලෙවකන්නත් මදි. උඹ ෆේස්බුක් ඉන්ටනෙට් ගැන කියනව. තාම හුඟක් ගෙවල්වලට ටීවීවත් නැහැ. තිබුනත් පේන්නෙ නයිටීඑන් විතරයි. අපේ රටේ දේශපාලකයො මිනිස්සුන්ව කොච්චරම රවට්ටලද කියල කිව්වොත් පාරක් තොටක් හැදුවත් මිනිස්සු හිතන්නෙ මහින්ද ගෙදරින් ගෙන්නත් කරපු විදියට,සාමාන්‍ය මිනිහගෙ කොන්ඳ කඩල නිවටයෙක් කරල.මාධ්‍ය,සිනමාව,කලාව සේරගෙම කටවල් වහල.රාජපක්ෂල මිනිස්සුන්ව ගොනාට අන්දල සදහටම වැජඹෙන්න බලන්නෙ. මොකද විකල්පයක් නැත්තෙ? ජේවීපිය විකල්පයක් නෙමෙයිද? ලන්කාවෙ මිනිස්සු ධීන කරපු එකේ ප්‍රතිපලයක් ඔය තියෙන්නෙ. මිනිස්සු අලුත් දේවල් කරන්න බයයි,අත්හදාබලන්න බයයි.හැමෝම එහෙයියො වෙලා. ඉන්දියන් කාරය ඔය විදියට හිතුවනම් බීජේපීය බලේට එන්නෙවත් නැහැ. ඒ අතින් ඉන්දියන් කාරය අපිට වඩා ඉස්සරහින් ඉන්නව. ඒවගෙම උඹ ඔය කියන තත්වෙට ලන්කාවෙ ඉන්න සරම් බයියො වගකියන්න ඕන. උන් තමයි සීට් එකටයි, ගල් බාගෙටයි චන්දෙ පාවලා දෙන්නෙ. ප්‍රධාන පක්ෂ දෙකේම බැලුවොත් සරම්බයියො බීල නටනව. උන් කුට්ටි කඩාගන්න පෙරේතකමට මුට්ටි අල්ලනකොට දවස ගානෙ රට වලපල්ලට යනව. රටේ අනාගත පරපුර ගැන හිතල වැඩකරන්නෙ නැති සරම්බයියොන්ට වැඩිහිටියො විදියට ගරුත්වය ඇතිව සලකන්න පුලුවන්ද? ලන්කාවෙ ගත්තම ඔලුවක් තියෙන තරුන ප්‍රජාවට ඉඩක් තියෙන එකම පක්ෂෙ ජේවීපිය විතරයි. අනික් පක්ෂවලට ගියාම ඉහල සිට පහලට ගොටු අල්ලන්න ඕන. ඒවගේම දැන් බණ්ඩාරනායකලගෙ කාලෙ තිබුනු ශ්‍රීලන්කා එකත් නැහැ. ඩී එස්ගෙ කාලෙ තිබුන යූඇන්පීයත් දැන් නැහැ. ඒ දෙකම මහජන මුදලාලිල අරක් අරගෙන ඉන්නෙ. ඔය පක්ෂ දෙකම අවුරුදු හැටගානක් රට පාලනය කලා, කෝ හරි ගියාද? තිබුන තැනෙන් උඩට ආවද? එච්චර ෆේල් වෙලත් ආයෙ ඕවට චන්දෙ දෙන්න ඕනද? මෙතනදි යූඇන්පීයෙ උන්ට මහින්දට බැනලා අතපිහිදගන්න බැහැ. මොකද දැනටත් පාර්ලිමේන්තුවෙ සන්ධානෙට යූඇන්පීයෙන් ගිය 63ක් ඉන්නව. යූඇන්පී ආන්ඩුවක් හදපු ගමන් ආපහු මුන් අනිත් පැත්තට පනිනව. ඒ නිසා මේක ඔලුගෙඩි මාරු කරල විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි. රනිලා යූඇන්පීය හයිජැක් කරල, මහින්ද ශ්‍රීලන්කා එක හයිජැක් කරල. නම විතරයි වෙනස්, එකම හොරු ටික සැරෙන් සැරෙ මාරුවෙන් මාරුවට රට කනව. දිනන්න හරි පරදින්න හරි මුලින් තමන්ගෙ චන්දෙන් වෙනසක් කරන්න ඕන. නැත්නම් මේකත් අර ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ වෙනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom