Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුරගෙ වෙනස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතුව තරම් දෙයක් කලේ නැතත් අනුරගෙ මම දකින වෙනස්කම් මේවා:

1. කලින් ආණ්ඩු හිතාමතා හොරකම් කලේ, දැන් වෙන්නෙ ගොන් කමට වෙන දේවල් (චේතනාව පිරිසිදුයි).

2. කලින් ආණ්ඩු කෝටි 7,000 හොරකම් කරද්දි අනුරගෙ ආණ්ඩුවේ මෝඩ සෙට් එක අතින් නැතිවුනේ කෝටි 75ක් වගේ.

3. බදු ආදායම හොඳටම හොයනවා.

4. GovPay launch කරා (පොලිස් දඩ ඇතුළු වෙනත් රාජ්ය ගෙවීම් ඒකෙන් පුළුවන්).

5. Expressway එකට card payments දුන්න.

6. Busවලට card එකෙන් ගෙවන්න හදල දුන්න.

7. Metro Bus service එක ගෙනාව, ආබාධිත කෙනෙක්ට උනත් යන්න පුළුවන් (App එකෙන්, card වලින් ගෙවන්නත් පුළුවන්).

8. කොටුව දුම්රිය ස්ථානය සුපිරියටම හදනවා.

9. කොළඹ කොටුව බස් නැවතුම්පොළ පහසුකම් සහිතව වැඩිදියුණු කරා.

10. PayPal ගේන වැඩේ ඉක්මනට ඉවර කරල දුන්නා (පටන්ගත්තෙ වෙන කෙනෙක් වෙන්න පුළුවන්)

11. පාරවල් වහගෙන ගමන් යන්නෙ නැහැ.

12. ඇමති බිමල් නම් කෝල් එකකට උනත් එනව (අනික් අය ගැනනම් දන්නෙ නැහැ).

13. 119 කෝල් කරල යමක් කිව්වම, කෝල් එක cut කල ගමන් automatically reference number එකක් SMS එකකින් එනවා.

14. ඕනෑම පැමිනිල්ලක් කලාම එකට reference number එකක් එක්ක ප්රතිචාර දක්වනවා (හැබැයි 90%ක්ම එතනින් ඉදිරියට යාමක් නැත).

මේවා තමයි පේන්නම තියෙන්නෙ..

[QUOTE="moveon, post: 31411638, member: 582011"] [SIZE=5][B]හිතුව තරම් දෙයක් කලේ නැතත් අනුරගෙ මම දකින වෙනස්කම් මේවා:[/B] 1. කලින් ආණ්ඩු හිතාමතා හොරකම් කලේ, දැන් වෙන්නෙ ගොන් කමට වෙන දේවල් (චේතනාව පිරිසිදුයි). 2. කලින් ආණ්ඩු කෝටි 7,000 හොරකම් කරද්දි අනුරගෙ ආණ්ඩුවේ මෝඩ සෙට් එක අතින් නැතිවුනේ කෝටි 75ක් වගේ. 3. බදු ආදායම හොඳටම හොයනවා. 4. GovPay launch කරා (පොලිස් දඩ ඇතුළු වෙනත් රාජ්ය ගෙවීම් ඒකෙන් පුළුවන්). 5. Expressway එකට card payments දුන්න. 6. Busවලට card එකෙන් ගෙවන්න හදල දුන්න. 7. Metro Bus service එක ගෙනාව, ආබාධිත කෙනෙක්ට උනත් යන්න පුළුවන් (App එකෙන්, card වලින් ගෙවන්නත් පුළුවන්). 8. කොටුව දුම්රිය ස්ථානය සුපිරියටම හදනවා. 9. කොළඹ කොටුව බස් නැවතුම්පොළ පහසුකම් සහිතව වැඩිදියුණු කරා. 10. PayPal ගේන වැඩේ ඉක්මනට ඉවර කරල දුන්නා (පටන්ගත්තෙ වෙන කෙනෙක් වෙන්න පුළුවන්) 11. පාරවල් වහගෙන ගමන් යන්නෙ නැහැ. 12. ඇමති බිමල් නම් කෝල් එකකට උනත් එනව (අනික් අය ගැනනම් දන්නෙ නැහැ). 13. 119 කෝල් කරල යමක් කිව්වම, කෝල් එක cut කල ගමන් automatically reference number එකක් SMS එකකින් එනවා. 14. ඕනෑම පැමිනිල්ලක් කලාම එකට reference number එකක් එක්ක ප්රතිචාර දක්වනවා (හැබැයි 90%ක්ම එතනින් ඉදිරියට යාමක් නැත). මේවා තමයි පේන්නම තියෙන්නෙ.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom