Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුරගේ අපරාධ රාජ්‍යය කියලා පොත් ලියවෙයි ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]TheLeader.lk/posts/1648251010643691[/MEDIA]

සිරගෙදර මරණ සහ වධහිංසා සම්බන්ධ පරීක්ෂණවලට කෙරෙන බාධා ගැන විදෙස් ඇස යොමුවේ

මේ වනවිට මිනිස් ජීවිත 31 ක් බිලිගෙන ඇති ප්‍රචණ්ඩතාවලට බන්ධනාගාර තුලදී ගොදුරු වුවන් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා මානව හිමිකම් ක්‍රියාධාරීන් දිගටම විරෝධතා පවත්වද්දී,

මීගමුවෙන් වෙනත් රැඳවුම් ස්ථාන වලට මාරුකර යවන ලද සිරකරුවන්ගේ මරණ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන ලෙස එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් ඉල්ලා තිබේ.

මීගමුව බන්ධනාගාරයේ ප්‍රචණ්ඩතාවෙන් ගැලවී වෙනත් තැන්වලට යවනු ලැබූ රැඳවියන්ට වධහිංසා පමුණුවනු ලබන බවට එල්ලවන චෝදනා විභාග කිරීමට වැලිකඩ හිරගෙදරට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුල්වීම වැලැක්වීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව කොමිසම දැනුම් දී ඇත.

මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් පළිගැනීමේ චේතනාවෙන් වැලිකඩ සිරගෙදර නිලධාරීන් විසින් වධහිංසා පමුණුවා අවිශ්ක ගයාන් මරා දමා ඇතැයි චෝදනා කරන සිරකරුවන්ගේ අයිතිවාසිකම් සඳහා වන කමිටුව බන්ධනාගාරය නිරීක්ෂණය සඳහා ඇතුල්වීමෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වලක්වා ඇති බවට කළ හෙළිදරව්ව එමගින් තහවුරු වෙයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසන පරිදි වැලිකඩ නිරීක්ෂණය වලක්වා ඇත්තේ එහි ප්‍රධාන බන්ධනාගාර නියාමක නිලධාරියාය.

ඇම්නස්ටි සංවිධානයේ ඉල්ලීම

මීගමුව හිරගෙදර ප්රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව වෙනත් බන්ධනාගාරවලට මාරුකර යවන ලද සිරකරුවන්ගේ මරණ පිලිබඳ වහාම පරීක්ෂණ පවත්වන ලෙස ඇම්නස්ටි ජාත්‍යන්තරය ඉල්ලා සිටී.

කලක් තිස්සේ හඳුනාගෙන තිබුණු ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීමට ආණ්ඩු අසමත් වීම රැඳවියන්ගේත් කාර්ය මණ්ඩලයේත් ජීවිත අනතුරේ හෙලීමට තුඩු දෙන බව අවධාරණය කරන ඇම්නස්ටියේ දකුණු ආසියානු කලාපීය නියෝජ්‍ය අධ්යක්ෂ බාබු රාම් පන්ට්, වදහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ඇතුළු ආයතන විසින් කලක් තිස්සේ පෙන්වා දී තිබු ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීමට ආණ්ඩු අසමත් වීම රැඳවියන්ගේත් කාර්ය මණ්ඩලයේත් ජීවිත අනතුරේ හෙලීමට තුඩු දෙන බව අවධාරණය කරයි.

නඩු විභාගවලට පෙර දීර්ඝ කාලයක් රඳවා තැබීම, අධික තදබදය සහ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා යවනු වෙනුවට සිරකොට තැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් පෙන්වා දී ඇති ගැටළු සමහරකි.

ශ්‍රී ලංකාවේ සිරගෙවල් විස්සක් ආශ්රිත ගවේෂණයකින් ඒවායේ අමානුෂික තත්වය පිලිබඳව පිටු 800 ඉක්මවන සවිස්තර වාර්තාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ඉංග්‍රීසියෙන් පළකර ඇත්තේ මෙයින් හය අවුරුද්දකට ඉහත කාලයකදීය. ඒ තත්වය සමනය කිරීමට දී ඇති නිර්දේශ ක්‍රියාත්මක වී නැති වීම ගැන දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන කනස්සල්ල පළකර ඇත.

අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අලුත්ම සංඛ්‍යාලේඛන අනුව දසදහසක් පමණ සිරකිරීමට පමණක් පහසුකම් ඇති ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුල හතලිස් එක්දහසකට වැඩි පිරිසක් ගාල්කර තිබේ. එයින් හතරෙන් තුනකට වැඩි පිරිස වරදකරුවන් නොවේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පර්යේෂණ හා අධීක්ෂණ අංශයේ අධ්යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක නිහාල් චන්ද්‍ර සිරිගේ අත්සනින් යුතුව ජුලි 10 වැනි සිකුරාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්ව ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ ප්රචණ්ඩ ක්‍රියා සහ ඉන්පසුව අනෙකුත් බන්ධනාගාර වල සිදු වූ සිදුවීම් සම්බන්ධ විමර්ශනයේ ප්‍රධාන අංශ අතරට පහත සඳහන් දෑ ඇතුළත් වන බවයි.

1. මීගමුව බන්ධනාගාරයේ ප්රචණ්ඩ ක්‍රියා සහ රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ මරණ සහ තුවාල වලට හේතු වූ පසු බිම් තත්වයන්,

2. 2026 ජුලි 7 වැනි දින රාත්‍රී 8.30 ට පමණ පූර්ව දැනුම් දීමකින් තොරව රැඳවියන් පරීක්ෂා කිරීමට වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා නිලධාරීන්ට පිවිසීම ප්‍රතික්ෂේප කිරීම,

3. මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කරන ලද රැඳවියන්ට වධහිංසා පැමිණවීම සහ වෙනත් ආකාරයේ අයුතු ලෙස සැලකීම පිළිබඳ චෝදනා සහ බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සිටියදී එවැනි රැඳවියන් දෙදෙනෙකු මිය යාමට හේතු වූ කරුණු.

“මීගමුව බන්ධනාගාරයේ සිට රැඳවියන් මාරු කරන ලද බන්ධනාගාර වෙත කොමිෂන් සභාවේ නිලධාරීන් කල සංචාරයන්ගෙන් මතුවන මූලික සොයාගැනීම දැනට කොමිෂන් සභාව විසින් සමාලෝචනය කරමින් පවතී. මෙම සංචාර වලදී, එම රැඳවියන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එකී නිලධාරීන්ම නිරීක්ෂණය කළ බවත්, එම රැඳවියන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ප්‍රමාද වී ඇති බවත් කොමිෂන් සභාව සඳහන් කරයි. එවැනි සිරකරුවන්ට ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බව හා එවැනි ප්‍රතිකාර ලබා දීමේ ඕනෑම ක්රමානුකූල ප්‍රමාදයක් පළිගැනීමක් විය හැකි බවත් කොමිෂන් සභාව පෙන්වා දී ඇත.”

බන්ධනාගාර වෙත බාධාවකින් තොරව කොමිෂන් සභා නිලධාරීන්ට ප්‍රවේශ වීම සම්බන්ධයෙන්, 2026 ජූලි 8 දිනැති බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (රාජකාරි ආවරණය කරන) වෙත යවන ලද ලිපියෙන් ප්‍රකාශිත සිය ගැඹුරු කනස්සල්ල කොමිෂන් සභාව සිය මාධ්‍ය නිවේදනය මගින් නැවත අවධාරණය කර තිබේ.

“2026 ජූලි 7 වන දින වැලිකඩ බන්ධනාගාරය තුළට කොමිෂන් සභා කාර්ය මණ්ඩලයට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කිරීම 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත උල්ලංඝනය කිරීමක් වන අතර, විශේෂයෙන් වධ හිංසා පැමිණවීම් සහ වෙනත් ආකාරයේ අයුතු සැලකිලි පිළිබඳ චෝදනා පිළිබඳ තොරතුරු ලැබී ඇති විට, බන්ධනාගාරවල සුභසාධනය පිළිබඳව අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට කොමිෂන් සභාවට ඇති අධිකාරි බලය එම ක්‍රියාව මගින් දැඩි ලෙස අවතක්සේරු කිරීමකි,” යි සභාපති විනිසුරු ටී බී දෙහිදෙනිය විසින් ජනාධිපති, අධිකරණ ඇමැති හා විදේශ කටයුතු ඇමැතිට පිටපත් සහිතව යවා ඇති ලිපියේ සඳහන්වේ.

2026 ජූලි 8 වැනි දින කොමිෂන් සභාවට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දුන් නමුත්, 2026 ජුලි 7 වැනි දින තීරණාත්මක අවස්ථාවක ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම මඟින් චෝදනා පිළිබඳව ඵලදායි හා අවශ්‍ය කාලරාමුව තුළ විමර්ශනය කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් චන්ද්‍ර සිරි නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ.

කෙසේ වෙතත්, පවත්වාගෙන යනු ලබන විමර්ශන කිසිවක් සම්බන්ධයෙන් කිසිදු නිගමනයකට එළඹ නොමැති බවත්, දැනට රැඳවියන්ගෙන් සහ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ඇතුළු සාක්ෂි රැස්කර ඒවා ඇගයීමට ලක් කරමින් සිටින බවත් කොමිෂන් සභාව වැඩි දුරටත් සදහන් කරයි.

තම අඛණ්ඩ විමර්ශනයේ ප්‍රගතිය වරින් වර ප්‍රකාශ මගින් මහජනතාවට පැහැදිලි කිරීමට ද කොමිෂන් සභාව කටයුතු කරනු ඇති අතර, එවැනි ප්‍රගතිය පිළිබඳ ප්‍රකාශ නිවැරදිව හා වගකීමෙන් යුතුව සියලුම මාධ්‍ය ආයතන විසින් වාර්තා කරනු ඇතැයි ද කොමිෂන් සභාව සිය මාධ්‍ය නිවේදනය මගින් අපේක්ෂා කර තිබේ.

- https://theleader.lk/news/42776-2026-07-11-03-33-54

[QUOTE="monson, post: 31505291, member: 30005"] :lol: 🤌 [MEDIA=facebook]TheLeader.lk/posts/1648251010643691[/MEDIA] [HEADING=2][URL='https://theleader.lk/news/42776-2026-07-11-03-33-54']සිරගෙදර මරණ සහ වධහිංසා සම්බන්ධ පරීක්ෂණවලට කෙරෙන බාධා ගැන විදෙස් ඇස යොමුවේ[/URL][/HEADING] මේ වනවිට මිනිස් ජීවිත 31 ක් බිලිගෙන ඇති ප්‍රචණ්ඩතාවලට බන්ධනාගාර තුලදී ගොදුරු වුවන් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා මානව හිමිකම් ක්‍රියාධාරීන් දිගටම විරෝධතා පවත්වද්දී, මීගමුවෙන් වෙනත් රැඳවුම් ස්ථාන වලට මාරුකර යවන ලද සිරකරුවන්ගේ මරණ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන ලෙස එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් ඉල්ලා තිබේ. මීගමුව බන්ධනාගාරයේ ප්‍රචණ්ඩතාවෙන් ගැලවී වෙනත් තැන්වලට යවනු ලැබූ රැඳවියන්ට වධහිංසා පමුණුවනු ලබන බවට එල්ලවන චෝදනා විභාග කිරීමට වැලිකඩ හිරගෙදරට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුල්වීම වැලැක්වීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව කොමිසම දැනුම් දී ඇත. මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් පළිගැනීමේ චේතනාවෙන් වැලිකඩ සිරගෙදර නිලධාරීන් විසින් වධහිංසා පමුණුවා අවිශ්ක ගයාන් මරා දමා ඇතැයි චෝදනා කරන සිරකරුවන්ගේ අයිතිවාසිකම් සඳහා වන කමිටුව බන්ධනාගාරය නිරීක්ෂණය සඳහා ඇතුල්වීමෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වලක්වා ඇති බවට කළ හෙළිදරව්ව එමගින් තහවුරු වෙයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසන පරිදි වැලිකඩ නිරීක්ෂණය වලක්වා ඇත්තේ එහි ප්‍රධාන බන්ධනාගාර නියාමක නිලධාරියාය. [B]ඇම්නස්ටි සංවිධානයේ ඉල්ලීම[/B] මීගමුව හිරගෙදර ප්රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව වෙනත් බන්ධනාගාරවලට මාරුකර යවන ලද සිරකරුවන්ගේ මරණ පිලිබඳ වහාම පරීක්ෂණ පවත්වන ලෙස ඇම්නස්ටි ජාත්‍යන්තරය ඉල්ලා සිටී. කලක් තිස්සේ හඳුනාගෙන තිබුණු ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීමට ආණ්ඩු අසමත් වීම රැඳවියන්ගේත් කාර්ය මණ්ඩලයේත් ජීවිත අනතුරේ හෙලීමට තුඩු දෙන බව අවධාරණය කරන ඇම්නස්ටියේ දකුණු ආසියානු කලාපීය නියෝජ්‍ය අධ්යක්ෂ බාබු රාම් පන්ට්, වදහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ඇතුළු ආයතන විසින් කලක් තිස්සේ පෙන්වා දී තිබු ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීමට ආණ්ඩු අසමත් වීම රැඳවියන්ගේත් කාර්ය මණ්ඩලයේත් ජීවිත අනතුරේ හෙලීමට තුඩු දෙන බව අවධාරණය කරයි. නඩු විභාගවලට පෙර දීර්ඝ කාලයක් රඳවා තැබීම, අධික තදබදය සහ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා යවනු වෙනුවට සිරකොට තැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් පෙන්වා දී ඇති ගැටළු සමහරකි. ශ්‍රී ලංකාවේ සිරගෙවල් විස්සක් ආශ්රිත ගවේෂණයකින් ඒවායේ අමානුෂික තත්වය පිලිබඳව පිටු 800 ඉක්මවන සවිස්තර වාර්තාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ඉංග්‍රීසියෙන් පළකර ඇත්තේ මෙයින් හය අවුරුද්දකට ඉහත කාලයකදීය. ඒ තත්වය සමනය කිරීමට දී ඇති නිර්දේශ ක්‍රියාත්මක වී නැති වීම ගැන දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන කනස්සල්ල පළකර ඇත. අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අලුත්ම සංඛ්‍යාලේඛන අනුව දසදහසක් පමණ සිරකිරීමට පමණක් පහසුකම් ඇති ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුල හතලිස් එක්දහසකට වැඩි පිරිසක් ගාල්කර තිබේ. එයින් හතරෙන් තුනකට වැඩි පිරිස වරදකරුවන් නොවේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පර්යේෂණ හා අධීක්ෂණ අංශයේ අධ්යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක නිහාල් චන්ද්‍ර සිරිගේ අත්සනින් යුතුව ජුලි 10 වැනි සිකුරාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්ව ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ ප්රචණ්ඩ ක්‍රියා සහ ඉන්පසුව අනෙකුත් බන්ධනාගාර වල සිදු වූ සිදුවීම් සම්බන්ධ විමර්ශනයේ ප්‍රධාන අංශ අතරට පහත සඳහන් දෑ ඇතුළත් වන බවයි. 1. මීගමුව බන්ධනාගාරයේ ප්රචණ්ඩ ක්‍රියා සහ රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ මරණ සහ තුවාල වලට හේතු වූ පසු බිම් තත්වයන්, 2. 2026 ජුලි 7 වැනි දින රාත්‍රී 8.30 ට පමණ පූර්ව දැනුම් දීමකින් තොරව රැඳවියන් පරීක්ෂා කිරීමට වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා නිලධාරීන්ට පිවිසීම ප්‍රතික්ෂේප කිරීම, 3. මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කරන ලද රැඳවියන්ට වධහිංසා පැමිණවීම සහ වෙනත් ආකාරයේ අයුතු ලෙස සැලකීම පිළිබඳ චෝදනා සහ බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සිටියදී එවැනි රැඳවියන් දෙදෙනෙකු මිය යාමට හේතු වූ කරුණු. “මීගමුව බන්ධනාගාරයේ සිට රැඳවියන් මාරු කරන ලද බන්ධනාගාර වෙත කොමිෂන් සභාවේ නිලධාරීන් කල සංචාරයන්ගෙන් මතුවන මූලික සොයාගැනීම දැනට කොමිෂන් සභාව විසින් සමාලෝචනය කරමින් පවතී. මෙම සංචාර වලදී, එම රැඳවියන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එකී නිලධාරීන්ම නිරීක්ෂණය කළ බවත්, එම රැඳවියන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ප්‍රමාද වී ඇති බවත් කොමිෂන් සභාව සඳහන් කරයි. එවැනි සිරකරුවන්ට ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බව හා එවැනි ප්‍රතිකාර ලබා දීමේ ඕනෑම ක්රමානුකූල ප්‍රමාදයක් පළිගැනීමක් විය හැකි බවත් කොමිෂන් සභාව පෙන්වා දී ඇත.” බන්ධනාගාර වෙත බාධාවකින් තොරව කොමිෂන් සභා නිලධාරීන්ට ප්‍රවේශ වීම සම්බන්ධයෙන්, 2026 ජූලි 8 දිනැති බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (රාජකාරි ආවරණය කරන) වෙත යවන ලද ලිපියෙන් ප්‍රකාශිත සිය ගැඹුරු කනස්සල්ල කොමිෂන් සභාව සිය මාධ්‍ය නිවේදනය මගින් නැවත අවධාරණය කර තිබේ. “2026 ජූලි 7 වන දින වැලිකඩ බන්ධනාගාරය තුළට කොමිෂන් සභා කාර්ය මණ්ඩලයට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කිරීම 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත උල්ලංඝනය කිරීමක් වන අතර, විශේෂයෙන් වධ හිංසා පැමිණවීම් සහ වෙනත් ආකාරයේ අයුතු සැලකිලි පිළිබඳ චෝදනා පිළිබඳ තොරතුරු ලැබී ඇති විට, බන්ධනාගාරවල සුභසාධනය පිළිබඳව අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට කොමිෂන් සභාවට ඇති අධිකාරි බලය එම ක්‍රියාව මගින් දැඩි ලෙස අවතක්සේරු කිරීමකි,” යි සභාපති විනිසුරු ටී බී දෙහිදෙනිය විසින් ජනාධිපති, අධිකරණ ඇමැති හා විදේශ කටයුතු ඇමැතිට පිටපත් සහිතව යවා ඇති ලිපියේ සඳහන්වේ. 2026 ජූලි 8 වැනි දින කොමිෂන් සභාවට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දුන් නමුත්, 2026 ජුලි 7 වැනි දින තීරණාත්මක අවස්ථාවක ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම මඟින් චෝදනා පිළිබඳව ඵලදායි හා අවශ්‍ය කාලරාමුව තුළ විමර්ශනය කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් චන්ද්‍ර සිරි නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ. කෙසේ වෙතත්, පවත්වාගෙන යනු ලබන විමර්ශන කිසිවක් සම්බන්ධයෙන් කිසිදු නිගමනයකට එළඹ නොමැති බවත්, දැනට රැඳවියන්ගෙන් සහ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ඇතුළු සාක්ෂි රැස්කර ඒවා ඇගයීමට ලක් කරමින් සිටින බවත් කොමිෂන් සභාව වැඩි දුරටත් සදහන් කරයි. තම අඛණ්ඩ විමර්ශනයේ ප්‍රගතිය වරින් වර ප්‍රකාශ මගින් මහජනතාවට පැහැදිලි කිරීමට ද කොමිෂන් සභාව කටයුතු කරනු ඇති අතර, එවැනි ප්‍රගතිය පිළිබඳ ප්‍රකාශ නිවැරදිව හා වගකීමෙන් යුතුව සියලුම මාධ්‍ය ආයතන විසින් වාර්තා කරනු ඇතැයි ද කොමිෂන් සභාව සිය මාධ්‍ය නිවේදනය මගින් අපේක්ෂා කර තිබේ. [IMG]https://theleader.lk/images/2023/2026/July/Screenshot_2026-07-11_090715.png[/IMG] [IMG alt="post"]https://theleader.lk/images/2023/2026/July/post_.jpg[/IMG] [IMG alt="media releasee"]https://theleader.lk/images/2023/2026/July/media_releasee.jpg[/IMG][IMG alt="manawa himikam"]https://theleader.lk/images/2023/2026/July/manawa_himikam.jpg[/IMG] - [URL]https://theleader.lk/news/42776-2026-07-11-03-33-54[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom