Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුරගේ අපරාධ රාජ්‍යය කියලා පොත් ලියවෙයි ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙරට බන්ධනාගාර ප්රචණ්ඩත්වය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ කණස්සල්ල

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ මාරාන්තික ප්රචණ්ඩත්වය සහ අනෙකුත් බන්ධනාගාරවල ආරක්ෂකයින් විසින් රැඳවියන්ට එරෙහිව පළිගැනීම් සිදු කරන බවට ලැබෙන වාර්තා දැඩි කනස්සල්ලට කරුණක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සඳහන් කරනවා.

ඝාතනයට ලක්වූ සහ තුවාල ලැබූ රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් යන දෙපාර්ශවයේම පවුල්වල සාමාජිකයින්ට සත්‍යය දැන ගැනීමට සහ වගවීම දැකීමට අයිතියක් ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලයේ ප්‍රකාශිකා රවීනා ෂම්දාසානි පවසන්නේ.

මෙම ප්රචණ්ඩත්වය මගින් ශ්‍රී ලංකාව තුළ රැඳවුම් භාරයේ තබා ගැනීමට අදාළ ව්‍යුහාත්මක ගැටලුවලට, විශේෂයෙන්ම දීර්ඝ කාලීන පූර්ව නඩු විභාග රැඳවුම් කාලසීමාවන්, අධික තදබදය සහ රැඳවුම් පහසුකම්වල පවතින ප්‍රමාණවත් නොවන තත්ත්වයන්ට කඩිනමින් විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කර බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

මීට අමතරව, මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදි සම්බන්ධයෙන් විශාල පිරිසක් රඳවා තබා ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සිරගත කිරීමට වඩා සෞඛ්‍ය කේන්ද්‍රීය ප්‍රතිචාරයන්ගෙන් ප්රතිලාභ ලැබිය යුතු බව ද එහි සඳහන්.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම්, ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුත් විමර්ශන පවත්වන බවට බලධාරීන් ලබා දී ඇති පොරොන්දුව පිළිගන්නා බවයි ඇය පවසන්නේ.

මීගමුව බන්ධනාගාරයට මෙන්ම අනෙකුත් සියලුම බන්ධනාගාරවලට, විශේෂයෙන්ම සිරකරුවන් මාරු කර යවන ලද සහ ඔවුන් වධහිංසාවලට හා අනෙකුත් අනිසි සැලකීම්වලට ලක් වූ බවට කියනු ලබන රැඳවුම් පහසුකම් වෙත, බාධාවකින් තොරව ප්‍රවේශ වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අවසර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

- https://hirunews.lk/476843/un-human-rights-office-concerned-about-prison-violence-in-sri-lanka

[QUOTE="monson, post: 31505402, member: 30005"] [HEADING=2][SIZE=7]මෙරට බන්ධනාගාර ප්රචණ්ඩත්වය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ කණස්සල්ල[/SIZE][/HEADING] [IMG alt="%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD"]https://cdn.hirunews.lk/Data/News_Images/202607/1783740498_1123486_hirunews.jpg[/IMG] [SIZE=5]මීගමුව බන්ධනාගාරයේ ඇති වූ මාරාන්තික ප්රචණ්ඩත්වය සහ අනෙකුත් බන්ධනාගාරවල ආරක්ෂකයින් විසින් රැඳවියන්ට එරෙහිව පළිගැනීම් සිදු කරන බවට ලැබෙන වාර්තා දැඩි කනස්සල්ලට කරුණක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සඳහන් කරනවා. ඝාතනයට ලක්වූ සහ තුවාල ලැබූ රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් යන දෙපාර්ශවයේම පවුල්වල සාමාජිකයින්ට සත්‍යය දැන ගැනීමට සහ වගවීම දැකීමට අයිතියක් ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලයේ ප්‍රකාශිකා රවීනා ෂම්දාසානි පවසන්නේ. මෙම ප්රචණ්ඩත්වය මගින් ශ්‍රී ලංකාව තුළ රැඳවුම් භාරයේ තබා ගැනීමට අදාළ ව්‍යුහාත්මක ගැටලුවලට, විශේෂයෙන්ම දීර්ඝ කාලීන පූර්ව නඩු විභාග රැඳවුම් කාලසීමාවන්, අධික තදබදය සහ රැඳවුම් පහසුකම්වල පවතින ප්‍රමාණවත් නොවන තත්ත්වයන්ට කඩිනමින් විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කර බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ. මීට අමතරව, මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදි සම්බන්ධයෙන් විශාල පිරිසක් රඳවා තබා ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සිරගත කිරීමට වඩා සෞඛ්‍ය කේන්ද්‍රීය ප්‍රතිචාරයන්ගෙන් ප්රතිලාභ ලැබිය යුතු බව ද එහි සඳහන්. මෙම සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම්, ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුත් විමර්ශන පවත්වන බවට බලධාරීන් ලබා දී ඇති පොරොන්දුව පිළිගන්නා බවයි ඇය පවසන්නේ. මීගමුව බන්ධනාගාරයට මෙන්ම අනෙකුත් සියලුම බන්ධනාගාරවලට, විශේෂයෙන්ම සිරකරුවන් මාරු කර යවන ලද සහ ඔවුන් වධහිංසාවලට හා අනෙකුත් අනිසි සැලකීම්වලට ලක් වූ බවට කියනු ලබන රැඳවුම් පහසුකම් වෙත, බාධාවකින් තොරව ප්‍රවේශ වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අවසර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. - [URL]https://hirunews.lk/476843/un-human-rights-office-concerned-about-prison-violence-in-sri-lanka[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom