අනුරගේ කාලේ හරි වගේ

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අනුරගෙන් තමයි අහන්ඩ වෙන්නෙ, බිලියන ගානක බැකු ගිනුම් හදා ගත්තෙ කැට හොල්ලලමද කියල..🤭🤭🤭
    ඕවත් අර රත්තරන් අස්සයො ලැම්බොගිනි වගේ කතානෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවත් අර රත්තරන් අස්සයො ලැම්බොගිනි වගේ කතානෙ..
    නැනෙ, උන්ගෙ වත්කම් ප්‍රකාශය කිරියෙත් ගියෙ, උබ දැක්කෙම නැද්ද, ??? ඒව පේන්නෙ නැ උබලට අන්ධයි..🤣🤣🤣🤣🤣
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    උබල චන්දෙ දිපල්ලකො , චන්දෙ දාට අලියගෙ පුකට ගහල ගෙට රිගපු එකාලනෙ ජෙප්පන්ට කඩේ යන්නෙ..🤣🤣🤣🤣🤣🤣
    කොහොමත් ඊලගපාර දෙන්න ඉන්නෙ...සර්ටත් බෑ කියල දැන ගත්තනෙ....සජිත් ආවත් ඔයටිකමනෙ....උබත් දීහන්
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    නැනෙ, උන්ගෙ වත්කම් ප්‍රකාශය කිරියෙත් ගියෙ, උබ දැක්කෙම නැද්ද, ??? ඒව පේන්නෙ නැ උබලට අන්ධයි..🤣🤣🤣🤣🤣
    ආ වත්කම් ප්‍රකාශෙ ගියාද කිරියෙ ඇයි ඒ වගේ මයිනගෙත් වත්කම් ප්‍රකාශෙ කිරියෙ යන් නැත්තෙ....ඇමරිකාවත් බයවෙයි කියලද ඒකෙ තියන ගානට
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනුරගෙන් තමයි අහන්ඩ වෙන්නෙ, බිලියන ගානක බැකු ගිනුම් හදා ගත්තෙ කැට හොල්ලලමද කියල..🤭🤭🤭
    @nicjosh83 මෙයා තමයි මට කීවෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ වත්කම් ප්‍රකාශෙ ගියාද කිරියෙ ඇයි ඒ වගේ මයිනගෙත් වත්කම් ප්‍රකාශෙ කිරියෙ යන් නැත්තෙ....ඇමරිකාවත් බයවෙයි කියලද ඒකෙ තියන ගානට
    ඉතින් උබලගෙ අනුරට පුලුවන්නෙ එලිකරන්ඩ ශාක්කි එක්ක ඇමරිකාවත් බය වෙන්නෙ නැතැයි එතකොට🤣🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත්‍රෙඩ් දාගෙන කතා කරන්න තරම් වැදගත් එකෙක් නෙවෙයි කියලා බුරුවො කිව්වේ. 🤭
    මේකෙ වැදගත් දේවල් විතරද තෙර්ඩ් විදිහට වැටෙන්නෙ, අමු ගොනෙක්.🤭🤭🤭🤭