Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුරගේ බුද්ධි අංශය පොලිසියට එළව එළවා පහර දෙයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(Sri Lanka Brief/11.12.2024)

පසුගිය 2 වැනිදා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ගුරු පත්වීම් ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පැවැත්වූ විරෝධතාවේදී තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනකුට තුවාල සිදුකළැයි කියන පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි තලංගම පොලිසිය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (10දා) දැනුම් දුන් බව දිවයින පුවත් පත වාර්තා කළේය.

මෙම පුද්ගලයා අල්ලා පොලිසියට බාර දුන්නේ ඔහුගේ කළහකාරී හැසිරීම ගැන සැක සිතූ, සිය විරෝධතාවය සාමකාමීව කර ගෙන ගිය සංවර්ධන නිලධාරී පිරිසක් විසිනි.

එසේ නමුත් ප්‍රශ්ණය වන්නේ මෙම සාහසික ක්‍රියාව කළ පුද්ගලයා ප්‍රකාශයක් පවා නොගෙන නිදහස් කරන ලදී. පොලිස් ආරංචි මාර්ග දක්වන්නේ ආරක්ෂ අමාත්‍යාංශයේ ඉහළම දේශපාලචඥයකු විසින් තලංගම පොලිසියට කතා කර එම පුද්ගලයා නිදහස් කරන ලෙස දැන් වූ බවයි.

තවද ඉතාම ඉක්මනින් අමත්‍යාංශයේ ඉහළම දේශපාලනඥයකු මෙම සිදුවීම දැන ගන්නට ඇත්තේ, එම සාහසිකයා සමඟ සිට පලා ගිය අනෙක් පුද්ගලයා මගින් බවට දේශපාලන අංශ සැක කරයි.

ආරක්ෂක ඇමති අනුර කුමාර දිසානායක වන අතර නියෝජ්‍ය ඇමති මේජර් ජෙනරල් අරුණ ජයසේකරය. ජනපති අනුර කුමාර දිසානායක පොලිස් නිලධාරීන්ට කිසිදු බාහිර බලපෑමකට යටත් නොවී ක්‍රියකරන ලෙසත් තමා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවත් අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කර තිබේ.

එනමුත් මෙම සිදුවීමෙහිදී පොලිසිය ක්‍රියා කර ඇත්තේ අමාත්‍ය මට්ටමේ දේශපාලනඥයකුගේ ඉල්ලීම උඩ බවත් තතු දත් ආරංචි මාර්ග දක්වයි.

මෙම දේශපාලඥයා නියෝජ්‍ය ඇමති මේජර් ජෙනරල් අරුණ ජයසේකර විය හැකි යැයි ද සැක කැරේ. එය තවමත් තහවුරු නොවූ රාජපක්ෂ සමයේදී මෙන් කිසි දිනෙක තහවුරුවීමට ඉඩ නැති බවත් දේශපාලන අංශ සැක පහළ කරයි.

මෙවැනි සිවිල් උද්ඝෝෂන වාර්තා කිරීමට බුද්ධි නිලධාරීන් යොදවන්නේ රාජ්‍ය බුද්ධි සේවාවෙනි. නමුත් මෙම ඔත්තුකරුවන් එවා ඇත්තේ යුද හමුදා බුද්ධී අංශයෙන් වීමත් සැකයට කරුණක් යැයි වාර්තා වේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද මෙවැනි රාජ්‍ය බුද්ධිකරුවන්ගේ භූමිකාව දැන් හෙළීදරව් වී තිබේ.

(රාජපක්ෂ පාලන කාල පුරා මෙවැනි රාජ්‍ය ඔත්තුකරුවන් මගින් විරෝධතාවයන්හිදී කළබල ඇතිකර වෙඩි ප්‍රහාර පවා එල්ල කරන ලදී. එවැනි පාර රාජ්‍යයේ සාහසික ක්‍රියා පිළිබඳ ලිපියක් බලාපොරොත්තු වන්න)

මෙම සිදුවීමෙහි සත්‍ය එනම් එම සාහසිකයා නිදහස් කරන ලද්දේ මන්ද යන්න දැන ගැනීමට නම් අදාල තලංගම පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගත යුතු බවත් ප්‍රකාශ වී තිබේ. රාජපක්ෂ සමයෙහි සිදුවූ ඝාතන සම්බන්ධයෙන් දේශපාලනඥයින් සහ ඉහළ පොලිස් නිලධාරින් සත්‍ය යටපත් කිරීමට කටයුතු කළ අන්දම රහසක් නොවේ.

මෙම සාහසික ක්‍රියාව කළ පුද්ගලයා යුද හමුදා බුද්ධී සාමාජිකයකු බව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන ලද අවස්ථාවෙහි මහෙස්ත්‍රාත්වරිය වූ චාගිමා විජේබණ්ඩාර මහත්මිය එම පුද්ගලයා සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා විමර්ශනවල ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කර තිබේ.

මේ අනුව එම පුද්ගලයා යළි පොලිසියට කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් ගැනීමට තලංගම පොලිසිය කටයුතු කර ගෙන යයි.

පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාසල් සංවර්ධන නිලධාරින් සිවු දෙනා වෙනුවෙන් හිටපු ඇමතිවරයකු වන ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ පෙනී සිටි අතර ඔවුන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලදී.

විජේදාස රාජපක්ෂ යනු රාජ්‍ය බුද්ධි අංශ වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයකු වුවද මෙහිදී ඔහු නීතිඥයකු ලෙස පෙනී සිටියේ බුද්ධි නිලධාරීන්ගේ සාහසිකකම්වලට එරෙහිව විරෝධතාකරුවන් වෙනුවෙනි.

දිවයින වාරිතාව මෙසේ ද පවසයි.

“එකී උද්ඝෝෂණය පැවැත්වෙන අතරතුරදි විරෝධතාකරුවන් ප්‍රධාන මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් තිදෙනකුට කැපුම් තුවාල සිදුවී තිබූ අතර එකී කැපුම් තුවාල සිදුකළ පුද්ගලයා හඳුනාගත් උද්ඝෝෂකයන් තියුණු ආයුධයක් සමගම ඔහුව ග්‍රහණයට ගෙන පොලිසියට භාරදී තිබිණි. එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කිරීමට පියවර ගත් බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. නිල් පැහැති කමිසයකින් සැරසී සිටි එම පුද්ගලයා එදින උදෑසන සිටම පොලිස් නිලධාරීන් සමග පැමිණ සිටි අයකු බවත් සිය සේවාදායකයා එකී අපරාධය සිදුකළ බවට ඒත්තු ගැන්වීම සඳහා එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට කැපුම් තුවාල සිදුකර ඇති බව පෙනී යන බවත් සැකකාර සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පැවැසූහ.”

මේ අතර අද දෙරණ වාර්තා කරන්නේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක් මගින් “යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු විසින් මෙම තුවාල සිදුකළ බවට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව කියා සිටින බවයි.”

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අලුතින් පත් කර ගත්තේ ඊයේ පෙරේදාය.

එසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් නොව තලංගම පොලීසිය මගිනි.

“අධිකරණයේ එදින පෙනී සිටි නිලධාරියා මෙවැනි කරුණු දැක්වීමක් සිදුකළා ද යන්න පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද” එම නිවේදනය සඳහන් කරයි.

මෙරට නීතියේ පාලනය පිහිටුවන බවට සපථ කර බලයට පත් අනුර කුමාර දිසානායක ආණ්ඩුව මාස තුනක් ගතවීමටත් පෙර පොලිස් පරීක්ෂණ නොමඟ යැවීමට කටයුතු කරන්නේ ද යන ප්‍රශ්ණය දැන් පැන නැගී තිබෙන බව ද දේශපාලන අංශ පවසති.

[QUOTE="Phone Hora, post: 30397443, member: 557363"] (Sri Lanka Brief/11.12.2024) පසුගිය 2 වැනිදා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ගුරු පත්වීම් ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පැවැත්වූ විරෝධතාවේදී තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනකුට තුවාල සිදුකළැයි කියන පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි තලංගම පොලිසිය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (10දා) දැනුම් දුන් බව දිවයින පුවත් පත වාර්තා කළේය. මෙම පුද්ගලයා අල්ලා පොලිසියට බාර දුන්නේ ඔහුගේ කළහකාරී හැසිරීම ගැන සැක සිතූ, සිය විරෝධතාවය සාමකාමීව කර ගෙන ගිය සංවර්ධන නිලධාරී පිරිසක් විසිනි. එසේ නමුත් ප්‍රශ්ණය වන්නේ මෙම සාහසික ක්‍රියාව කළ පුද්ගලයා ප්‍රකාශයක් පවා නොගෙන නිදහස් කරන ලදී. පොලිස් ආරංචි මාර්ග දක්වන්නේ ආරක්ෂ අමාත්‍යාංශයේ ඉහළම දේශපාලචඥයකු විසින් තලංගම පොලිසියට කතා කර එම පුද්ගලයා නිදහස් කරන ලෙස දැන් වූ බවයි. තවද ඉතාම ඉක්මනින් අමත්‍යාංශයේ ඉහළම දේශපාලනඥයකු මෙම සිදුවීම දැන ගන්නට ඇත්තේ, එම සාහසිකයා සමඟ සිට පලා ගිය අනෙක් පුද්ගලයා මගින් බවට දේශපාලන අංශ සැක කරයි. ආරක්ෂක ඇමති අනුර කුමාර දිසානායක වන අතර නියෝජ්‍ය ඇමති මේජර් ජෙනරල් අරුණ ජයසේකරය. ජනපති අනුර කුමාර දිසානායක පොලිස් නිලධාරීන්ට කිසිදු බාහිර බලපෑමකට යටත් නොවී ක්‍රියකරන ලෙසත් තමා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවත් අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කර තිබේ. එනමුත් මෙම සිදුවීමෙහිදී පොලිසිය ක්‍රියා කර ඇත්තේ අමාත්‍ය මට්ටමේ දේශපාලනඥයකුගේ ඉල්ලීම උඩ බවත් තතු දත් ආරංචි මාර්ග දක්වයි. මෙම දේශපාලඥයා නියෝජ්‍ය ඇමති මේජර් ජෙනරල් අරුණ ජයසේකර විය හැකි යැයි ද සැක කැරේ. එය තවමත් තහවුරු නොවූ රාජපක්ෂ සමයේදී මෙන් කිසි දිනෙක තහවුරුවීමට ඉඩ නැති බවත් දේශපාලන අංශ සැක පහළ කරයි. මෙවැනි සිවිල් උද්ඝෝෂන වාර්තා කිරීමට බුද්ධි නිලධාරීන් යොදවන්නේ රාජ්‍ය බුද්ධි සේවාවෙනි. නමුත් මෙම ඔත්තුකරුවන් එවා ඇත්තේ යුද හමුදා බුද්ධී අංශයෙන් වීමත් සැකයට කරුණක් යැයි වාර්තා වේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද මෙවැනි රාජ්‍ය බුද්ධිකරුවන්ගේ භූමිකාව දැන් හෙළීදරව් වී තිබේ. (රාජපක්ෂ පාලන කාල පුරා මෙවැනි රාජ්‍ය ඔත්තුකරුවන් මගින් විරෝධතාවයන්හිදී කළබල ඇතිකර වෙඩි ප්‍රහාර පවා එල්ල කරන ලදී. එවැනි පාර රාජ්‍යයේ සාහසික ක්‍රියා පිළිබඳ ලිපියක් බලාපොරොත්තු වන්න) මෙම සිදුවීමෙහි සත්‍ය එනම් එම සාහසිකයා නිදහස් කරන ලද්දේ මන්ද යන්න දැන ගැනීමට නම් අදාල තලංගම පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගත යුතු බවත් ප්‍රකාශ වී තිබේ. රාජපක්ෂ සමයෙහි සිදුවූ ඝාතන සම්බන්ධයෙන් දේශපාලනඥයින් සහ ඉහළ පොලිස් නිලධාරින් සත්‍ය යටපත් කිරීමට කටයුතු කළ අන්දම රහසක් නොවේ. මෙම සාහසික ක්‍රියාව කළ පුද්ගලයා යුද හමුදා බුද්ධී සාමාජිකයකු බව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන ලද අවස්ථාවෙහි මහෙස්ත්‍රාත්වරිය වූ චාගිමා විජේබණ්ඩාර මහත්මිය එම පුද්ගලයා සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා විමර්ශනවල ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කර තිබේ. මේ අනුව එම පුද්ගලයා යළි පොලිසියට කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් ගැනීමට තලංගම පොලිසිය කටයුතු කර ගෙන යයි. පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාසල් සංවර්ධන නිලධාරින් සිවු දෙනා වෙනුවෙන් හිටපු ඇමතිවරයකු වන ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ පෙනී සිටි අතර ඔවුන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලදී. විජේදාස රාජපක්ෂ යනු රාජ්‍ය බුද්ධි අංශ වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයකු වුවද මෙහිදී ඔහු නීතිඥයකු ලෙස පෙනී සිටියේ බුද්ධි නිලධාරීන්ගේ සාහසිකකම්වලට එරෙහිව විරෝධතාකරුවන් වෙනුවෙනි. දිවයින වාරිතාව මෙසේ ද පවසයි. “එකී උද්ඝෝෂණය පැවැත්වෙන අතරතුරදි විරෝධතාකරුවන් ප්‍රධාන මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් තිදෙනකුට කැපුම් තුවාල සිදුවී තිබූ අතර එකී කැපුම් තුවාල සිදුකළ පුද්ගලයා හඳුනාගත් උද්ඝෝෂකයන් තියුණු ආයුධයක් සමගම ඔහුව ග්‍රහණයට ගෙන පොලිසියට භාරදී තිබිණි. එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කිරීමට පියවර ගත් බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. නිල් පැහැති කමිසයකින් සැරසී සිටි එම පුද්ගලයා එදින උදෑසන සිටම පොලිස් නිලධාරීන් සමග පැමිණ සිටි අයකු බවත් සිය සේවාදායකයා එකී අපරාධය සිදුකළ බවට ඒත්තු ගැන්වීම සඳහා එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට කැපුම් තුවාල සිදුකර ඇති බව පෙනී යන බවත් සැකකාර සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පැවැසූහ.” මේ අතර අද දෙරණ වාර්තා කරන්නේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක් මගින් “යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු විසින් මෙම තුවාල සිදුකළ බවට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව කියා සිටින බවයි.” නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අලුතින් පත් කර ගත්තේ ඊයේ පෙරේදාය. එසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් නොව තලංගම පොලීසිය මගිනි. “අධිකරණයේ එදින පෙනී සිටි නිලධාරියා මෙවැනි කරුණු දැක්වීමක් සිදුකළා ද යන්න පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද” එම නිවේදනය සඳහන් කරයි. මෙරට නීතියේ පාලනය පිහිටුවන බවට සපථ කර බලයට පත් අනුර කුමාර දිසානායක ආණ්ඩුව මාස තුනක් ගතවීමටත් පෙර පොලිස් පරීක්ෂණ නොමඟ යැවීමට කටයුතු කරන්නේ ද යන ප්‍රශ්ණය දැන් පැන නැගී තිබෙන බව ද දේශපාලන අංශ පවසති. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom