Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුරගේ වික්‍රමය!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටේ සුවහසක් ජනතාවට තමා පත් කරගැනීමේ මතක අවදි කරමින් එය ජනතා ජයග්‍රහණයක් මිස පරාජයක් නොවන බව පසුගිය දින කිහිපය තුලම අනුර කුමාර දිසානායක සහ ආණ්ඩු පක්ෂය රටට ගෙන හැර පෑවේය.

රටේ ජනතා ප්‍රශ්න රැසක් හමුවේ මතක අමතක කරවීමට පිලිවෙලින් මෙසේ රඟ මඩල දිග හැරුනේය.

1. අන්තර් විශ්වවිද්‍යාල ලේකම් සහ නායක කැඳවා උද්ගෝෂණයක් පැවැත්වීම සහ කිහිප දෙනෙක් කුදලා ගෙන යාමෙන් ආණ්ඩුව වෙන පැත්තක් බව හැඟවීම

2. වසර 30ක් රටේ සිංහල, දෙමල , මුස්ලිම් ජනතාව පිඩාවට පත් කල යුද්දය අවසන් කිරීමේ උත්සවයට යාමට මැලිකමක් දැක්වීම රඟ දක්වා, ජනතා විරෝධය හමුවේ කුක්කෙක් ලෙස දක්කාගෙන යාමට හැකිවීම

3. ලොතරැයි ඩයල් එකට වෙඩි තබා එය ඔහු විසින්ම රඟ දක්වුවක් බව සමාජයට ගෙන හැර දැක්වීම . මෙසේ කරන සියල්ල අසුවෙන බව දැන ලොතරැයි ලොක්කා තමන්ගේ වල තමන්ම කපා ගැනීම කියන විහිලුව සමාජ ගත කිරීමට තැත් කිරීම

4. වියට්නාමයේ යුද සැමරුමට සෙලුට් ගසා, මල් වඩම් තබා, ජෙට් එකකින් පැමිණ, ලංකාවේ තමන්ගේ රටේ යුද්දෙට ගොස් ඇත පය කැඩුණු , ජිවිත පුජා කල, අන්ධ වුනු, එක්තැන් වුනු එකම සෙබළෙක්වත් බලන්නවත් නොයෑම

5. සිංහල අවුරුද්දවත් සමරන්න බැරි, වෙසක් උත්සවකයට වත් වචෙන්කින්වත් ජාතිය ඇමතීමට බැරි රජරට සිංහයා බලු වේ

සුවහසක් ජනතා ප්‍රසාදය මැද තව දුරටත් රටේ ජනාධිපති කමට ඉතාම සුදුසු බව තව තවත් පසක් කරමින්, තවත් පොහොයක් පසු කිරීමට නියමිතය.

නුඹලා සියල්ලගේම තඹුත්තේගම විමුක්තිකාමී මේ මනුස්සයා රටේ ඉදිරියටත් ඔබ වෙත නවතම නාඩගම් රඟ දැක්වීමට නියමිතය.

ඔබ සැමට පොහොසත් රටක් ලස්සන ජිවිතයක්!.

[QUOTE="NiyamaSinhalaya, post: 30731089, member: 113555"] [SIZE=7]රටේ සුවහසක් ජනතාවට තමා පත් කරගැනීමේ මතක අවදි කරමින් එය ජනතා ජයග්‍රහණයක් මිස පරාජයක් නොවන බව පසුගිය දින කිහිපය තුලම අනුර කුමාර දිසානායක සහ ආණ්ඩු පක්ෂය රටට ගෙන හැර පෑවේය. රටේ ජනතා ප්‍රශ්න රැසක් හමුවේ මතක අමතක කරවීමට පිලිවෙලින් මෙසේ රඟ මඩල දිග හැරුනේය. 1. අන්තර් විශ්වවිද්‍යාල ලේකම් සහ නායක කැඳවා උද්ගෝෂණයක් පැවැත්වීම සහ කිහිප දෙනෙක් කුදලා ගෙන යාමෙන් ආණ්ඩුව වෙන පැත්තක් බව හැඟවීම 2. වසර 30ක් රටේ සිංහල, දෙමල , මුස්ලිම් ජනතාව පිඩාවට පත් කල යුද්දය අවසන් කිරීමේ උත්සවයට යාමට මැලිකමක් දැක්වීම රඟ දක්වා, ජනතා විරෝධය හමුවේ කුක්කෙක් ලෙස දක්කාගෙන යාමට හැකිවීම 3. ලොතරැයි ඩයල් එකට වෙඩි තබා එය ඔහු විසින්ම රඟ දක්වුවක් බව සමාජයට ගෙන හැර දැක්වීම . මෙසේ කරන සියල්ල අසුවෙන බව දැන ලොතරැයි ලොක්කා තමන්ගේ වල තමන්ම කපා ගැනීම කියන විහිලුව සමාජ ගත කිරීමට තැත් කිරීම 4. වියට්නාමයේ යුද සැමරුමට සෙලුට් ගසා, මල් වඩම් තබා, ජෙට් එකකින් පැමිණ, ලංකාවේ තමන්ගේ රටේ යුද්දෙට ගොස් ඇත පය කැඩුණු , ජිවිත පුජා කල, අන්ධ වුනු, එක්තැන් වුනු එකම සෙබළෙක්වත් බලන්නවත් නොයෑම 5. සිංහල අවුරුද්දවත් සමරන්න බැරි, වෙසක් උත්සවකයට වත් වචෙන්කින්වත් ජාතිය ඇමතීමට බැරි රජරට සිංහයා බලු වේ සුවහසක් ජනතා ප්‍රසාදය මැද තව දුරටත් රටේ ජනාධිපති කමට ඉතාම සුදුසු බව තව තවත් පසක් කරමින්, තවත් පොහොයක් පසු කිරීමට නියමිතය. නුඹලා සියල්ලගේම තඹුත්තේගම විමුක්තිකාමී මේ මනුස්සයා රටේ ඉදිරියටත් ඔබ වෙත නවතම නාඩගම් රඟ දැක්වීමට නියමිතය. ඔබ සැමට පොහොසත් රටක් ලස්සන ජිවිතයක්!.[/SIZE] [IMG width="903px"]https://pbs.twimg.com/media/GrMrynnW4AAuH7A?format=jpg&name=small[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom