Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුරගේ EV තියරිය සහ සොයාගත් ලෝකේ එකම ජනපති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුරයියට උපදෙස් දෙන්න ෂුවර් එකටම ගෝඨා ව කඩේ ඇරපු සෙට් එක

කිසිම දැනුමක් නැතුව EV චාජ් කරන්න වෙන වෙලාවක් හොයාගන්න කියපු ලෝකේ එකම ජනාධිපති විදිහට ඉතිහාස ගත වෙනවා

මේකේ ඉන්න ඩොබි කෙනෙක් පුලුවන්නම් මේක කියවල එයාට කියල දෙන්න

ලංකාවේ දැනට EV වාහන 15,000 ත් 25,000 ත් අතර ප්‍රමාණයක් තියෙනවා

කාර් 5,000–8,000

ස්කුටි සහ බයික් ~10,000–17,000

EV කාර් එකක් චාජ් කරන්න දිනකට කොච්චර විතර විදුලිය යනවද?

භාවිතය 12–15 kWh per 100 km

දිනකට සාමාන්‍ය දුවන ප්‍රමාණය : ~30 km

4–5 kWh දවසට / එක කාර් එකකට

ස්කුටි සහ බයික් චාජ් කරන්න දිනකට කොච්චර විතර විදුලිය යනවද?

1–1.5 kWh දවසට / බයික් එකකට

දැන් බලමු දවසකට කොච්චර විදුලියක් මේ සියල්ලට ඕනද කියල

කාර්

ප්‍රමාණය 6,000 × 5 kWh එතකොට > 30,000 kWh/day (30 MWh)

බයික්

ප්‍රමාණය 12,000 × 1.2 kWh > 14,000 kWh/day (14 MWh)

මේ සියල්ලටම දිනකට එතකොට Total EV demand එක තමයි >> දිනකට 44 MWh

උඹලට ගණන් පුළුවන් නේ

දැන් ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල උත්පාදනය සමඟ සසඳන්න බලන්න

ලංකාවේ දිනකට විදුලිය උත්පාදනය කරනවා 40–45 GWh (40,000–45,000 MWh)

මුළු විදුලියෙන් EV කොටස බලන්න ලස්සන

EV භාවිතා කරන්නේ මුළු ජනනයෙන් ~0.1% ක් පමණි

දැන් මොකක්ද මේකෙන් තේරෙන්නේ

දැනට තියෙන EV ප්‍රමාණයට වඩා දෙගුණයක් ආවත් national grid එකට බලපෑමක් නැහැ කියන එක

හිතමුකෝ ප්‍රමාණය 100,000ක් වුනා කියල

අවශ්‍යතාවය එතකොට ≈ 300–500 MWh/ දිනකට

නමුත් ජාතික බලපෑම ~1% of total generation

පොහොසත් රටක්

ලස්සන ජිවිතයක්!

දැන් එන්න ඩොබිල ලල්ව කරේ තියන්

[QUOTE="NiyamaSinhalaya, post: 31299537, member: 113555"] [SIZE=7]අනුරයියට උපදෙස් දෙන්න ෂුවර් එකටම ගෝඨා ව කඩේ ඇරපු සෙට් එක කිසිම දැනුමක් නැතුව EV චාජ් කරන්න වෙන වෙලාවක් හොයාගන්න කියපු ලෝකේ එකම ජනාධිපති විදිහට ඉතිහාස ගත වෙනවා මේකේ ඉන්න ඩොබි කෙනෙක් පුලුවන්නම් මේක කියවල එයාට කියල දෙන්න ලංකාවේ දැනට EV වාහන 15,000 ත් 25,000 ත් අතර ප්‍රමාණයක් තියෙනවා [/SIZE] [LIST] [*][SIZE=7]🚗 කාර් 5,000–8,000 [/SIZE] [*][SIZE=7]🛵 ස්කුටි සහ බයික් ~10,000–17,000[/SIZE] [/LIST] [SIZE=7]EV කාර් එකක් චාජ් කරන්න දිනකට කොච්චර විතර විදුලිය යනවද?[/SIZE] [LIST] [*][SIZE=7]භාවිතය [B]12–15 kWh per 100 km[/B][/SIZE] [*][SIZE=7]දිනකට සාමාන්‍ය දුවන ප්‍රමාණය : ~30 km[/SIZE] [*][SIZE=7][B]4–5 kWh දවසට / එක කාර් එකකට [/B][/SIZE] [/LIST] [SIZE=7]ස්කුටි සහ බයික් චාජ් කරන්න දිනකට කොච්චර විතර විදුලිය යනවද? [B]1–1.5 kWh දවසට / බයික් එකකට [/B] දැන් බලමු දවසකට කොච්චර විදුලියක් මේ සියල්ලට ඕනද කියල [/SIZE] [HEADING=2][/HEADING] [HEADING=2][SIZE=7]කාර්[/SIZE][/HEADING] [LIST] [*][SIZE=7]ප්‍රමාණය 6,000 × 5 kWh එතකොට > [B]30,000 kWh/day (30 MWh)[/B][/SIZE] [/LIST] [B][SIZE=7]බයික් [/SIZE][/B] [LIST] [*][SIZE=7]ප්‍රමාණය 12,000 × 1.2 kWh > [B]14,000 kWh/day (14 MWh)[/B][/SIZE] [/LIST] [SIZE=7][B]මේ සියල්ලටම දිනකට එතකොට [/B]Total EV demand එක තමයි >> දිනකට [B]44 MWh උඹලට ගණන් පුළුවන් නේ දැන් ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල උත්පාදනය සමඟ සසඳන්න බලන්න [/B] ලංකාවේ දිනකට විදුලිය උත්පාදනය කරනවා 40–45 GWh (40,000–45,000 MWh) [B]මුළු විදුලියෙන් EV කොටස බලන්න ලස්සන [/B] EV භාවිතා කරන්නේ මුළු ජනනයෙන් ~0.1% ක් පමණි දැන් මොකක්ද මේකෙන් තේරෙන්නේ දැනට තියෙන EV ප්‍රමාණයට වඩා දෙගුණයක් ආවත් national grid එකට බලපෑමක් නැහැ කියන එක හිතමුකෝ ප්‍රමාණය 100,000ක් වුනා කියල අවශ්‍යතාවය එතකොට ≈ [B]300–500 MWh/ දිනකට [/B] නමුත් ජාතික බලපෑම ~1% of total generation පොහොසත් රටක් ලස්සන ජිවිතයක්! දැන් එන්න ඩොබිල ලල්ව කරේ තියන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom