Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
අනුරට කැමතී ඒත් ප්‍රශ්නයක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ow piligannawa..ekata paksha bedayakin nethuwa honda ewunwa thorala parliment yawanna one..(pohottuwen ena ekektawath denna epanhebei

හරි මට කියපන් JVP පොල්ටිකල් වැඩ වලට වියදම් කරන්නේ කවුද කියලා එහෙනම්? උන්ට කියලා පොඩි හෝටලයක්වත් නෑ නේ ආදායමක් එන ඒක නිසා උන්ම සල්ලි හම්බ කරගන්නවා කියලා මෝඩ කතා නම් කියන්න එපා. උන්ගෙ වියදම් අඩුයි කියලා මොඩ කතා කියන්නත් එපා. මොකද උන්ගේ පොල්ටිකල් කැම්පේන අනිත් පක්ෂ වල වල එවුන්ටත් වඩා ලොකුවට කරනවා. සහෝදරවරු ස්වේච්ඡාවෙන් කරන දෙනවයි කියලා මෝඩ කතා කියන්නත් එපා. මොකද ඔය event කම්පන අපි මාලිමාවට කියාගෙන වැලලෙන්න හදන එවුන් නෙවෙයි ඔක්කොම මහා පරිමාණ බිස්නස්.

එහෙනම් දැන් මට කියපන් කවුද JVP එකට ෆන්ඩ් කරන්න?

JVP එකට fund කරන්නේ ජීවිපෙ පාක්ෂිකයන්ම තමයි ඒ කියන්නේ ධනවත් පංතිය ් ගැන උග්‍ර වෛරයකින් ඉන්න සියලු දෙනාට ධනය සමානව බෙදී යායුතුයි කියලා හිතන කොටින්ම සමාජවාදය නැතිනම් මරණය හොඳයි කියලා හිතෙන මිනිස්සු බහුතරයක් ඉන්න කමියුනිටි එකකින් තමයි JVP එකට පාලන බලයත් මුදල් බලයත් ලැබෙන්න. එතකොට උඹල බලාපොරොත්තු වෙනවා වගේ ම රටේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් බහුතරයක් අවුරුදු දහයකටවත් හිරේ යයි ට පස්සේ උන්ගෙ ව්‍යාපාර ටික ක් එක්කෝ බං කළොත් වෙයි රජයට පවර ගනියි රජයට පවරගත්තත් ජනතාවගෙන් බදු ගහලා සල්ලි තියෙන මිනිසුන්ගේ හූරං කාලා ඒවා නඩත්තු කරගෙන යයි ටේ තියෙන ප්‍රශ්න ය තව තවත් උග්‍ර වෙයි කොටින්ම කියුබාව වගේ සමාජවාදී වෙන්න ගිය රටවල් ඔක්කොටම වෙච්ච දේ වෙයි.

රටේ වංචාව දූෂණය පිළිකාවක් වගේ රටේ හැම අස්සක් මුල්ලකටම ගිහිල්ලා තියෙන්නේ ඒක විසදෙන එක උඹල හිතෙන තරම් ස්ට්‍රේට් ෆෝවර්ඩ් වැඩක් නෙමෙයි. එක පාර හොරු ටික අල්ලා හිරේ දාන එක නිකං හයිඩෝස් කීමො තෙරපි එකකට යනවා වගේ. පිළිකාවත් එක්කම ලෙඩා මැරෙනවා එහෙම නැත්තං ලෙඩා සදාකාලික අබලදුබලයෙක් වෙනවා.

Bond scam eka kiyanne mokadda kiyalawath dannawada? ඒක මාකට් මැණිපියුලේෂන් එකක්. අවුට්රයිට් රොබරි එකක් නෙවෙයි හැබැයි ඒකත් වංචාවක් තමයි. පාර්ලිමන්ට් මිනිස්ටර්ස්ලා සල්ලි දීලා ගන්න ෆන්ඩි කළා කියල තමයි කියන්නේ. පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කරන්නෙ නැතුව නෙමෙයි කාල්මාක්ස් ආවත් මන්ත්‍රීලා ගන්න සල්ලි හොයාගන්න වෙනවා. bond scam bond scam කිය කිය කැපිටල් ලිස්ට් economy model එක ගැන මෙලෝ අත්දැකීමක් නැති�ාජ්‍ය දේපළ විනාශ කරපු මිනීමරපු ට්‍රැක් record s එකක් තියෙන පීඩිත නිර්ධන සමාජවාදීන්ගෙන් fund වෙච්ච අමුතුම මිනිස්සු ටිකකට රට බාර දෙන එක ගෝටට දුන්න වඩා සිය ගුණයකින් මෝඩ වැඩක් වෙයි. ගෝඨා එලෙව්වා වගේ එලවන්නත් බැරිවෙයි කොටින්ම දුම්මල ගහලා වත් එලව ගන්න බැරිවෙයි.

ලංකාවේ මිනිසුන්ගේ චූටි මොළයට නොතේරෙන එක තමයි අපේ කරුමේ

------ Post added on [DATETIME="UT"]1707299066[/DATETIME]

[QUOTE="Hapuwa, post: 29576315, member: 165466"] Ow piligannawa..ekata paksha bedayakin nethuwa honda ewunwa thorala parliment yawanna one..(pohottuwen ena ekektawath denna epanhebei හරි මට කියපන් JVP පොල්ටිකල් වැඩ වලට වියදම් කරන්නේ කවුද කියලා එහෙනම්? උන්ට කියලා පොඩි හෝටලයක්වත් නෑ නේ ආදායමක් එන ඒක නිසා උන්ම සල්ලි හම්බ කරගන්නවා කියලා මෝඩ කතා නම් කියන්න එපා. උන්ගෙ වියදම් අඩුයි කියලා මොඩ කතා කියන්නත් එපා. මොකද උන්ගේ පොල්ටිකල් කැම්පේන අනිත් පක්ෂ වල වල එවුන්ටත් වඩා ලොකුවට කරනවා. සහෝදරවරු ස්වේච්ඡාවෙන් කරන දෙනවයි කියලා මෝඩ කතා කියන්නත් එපා. මොකද ඔය event කම්පන අපි මාලිමාවට කියාගෙන වැලලෙන්න හදන එවුන් නෙවෙයි ඔක්කොම මහා පරිමාණ බිස්නස්. එහෙනම් දැන් මට කියපන් කවුද JVP එකට ෆන්ඩ් කරන්න? JVP එකට fund කරන්නේ ජීවිපෙ පාක්ෂිකයන්ම තමයි ඒ කියන්නේ ධනවත් පංතිය ් ගැන උග්‍ර වෛරයකින් ඉන්න සියලු දෙනාට ධනය සමානව බෙදී යායුතුයි කියලා හිතන කොටින්ම සමාජවාදය නැතිනම් මරණය හොඳයි කියලා හිතෙන මිනිස්සු බහුතරයක් ඉන්න කමියුනිටි එකකින් තමයි JVP එකට පාලන බලයත් මුදල් බලයත් ලැබෙන්න. එතකොට උඹල බලාපොරොත්තු වෙනවා වගේ ම රටේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් බහුතරයක් අවුරුදු දහයකටවත් හිරේ යයි ට පස්සේ උන්ගෙ ව්‍යාපාර ටික ක් එක්කෝ බං කළොත් වෙයි රජයට පවර ගනියි රජයට පවරගත්තත් ජනතාවගෙන් බදු ගහලා සල්ලි තියෙන මිනිසුන්ගේ හූරං කාලා ඒවා නඩත්තු කරගෙන යයි ටේ තියෙන ප්‍රශ්න ය තව තවත් උග්‍ර වෙයි කොටින්ම කියුබාව වගේ සමාජවාදී වෙන්න ගිය රටවල් ඔක්කොටම වෙච්ච දේ වෙයි. රටේ වංචාව දූෂණය පිළිකාවක් වගේ රටේ හැම අස්සක් මුල්ලකටම ගිහිල්ලා තියෙන්නේ ඒක විසදෙන එක උඹල හිතෙන තරම් ස්ට්‍රේට් ෆෝවර්ඩ් වැඩක් නෙමෙයි. එක පාර හොරු ටික අල්ලා හිරේ දාන එක නිකං හයිඩෝස් කීමො තෙරපි එකකට යනවා වගේ. පිළිකාවත් එක්කම ලෙඩා මැරෙනවා එහෙම නැත්තං ලෙඩා සදාකාලික අබලදුබලයෙක් වෙනවා. [HR][/HR] Bond scam eka kiyanne mokadda kiyalawath dannawada? ඒක මාකට් මැණිපියුලේෂන් එකක්. අවුට්රයිට් රොබරි එකක් නෙවෙයි හැබැයි ඒකත් වංචාවක් තමයි. පාර්ලිමන්ට් මිනිස්ටර්ස්ලා සල්ලි දීලා ගන්න ෆන්ඩි කළා කියල තමයි කියන්නේ. පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කරන්නෙ නැතුව නෙමෙයි කාල්මාක්ස් ආවත් මන්ත්‍රීලා ගන්න සල්ලි හොයාගන්න වෙනවා. bond scam bond scam කිය කිය කැපිටල් ලිස්ට් economy model එක ගැන මෙලෝ අත්දැකීමක් නැති�ාජ්‍ය දේපළ විනාශ කරපු මිනීමරපු ට්‍රැක් record s එකක් තියෙන පීඩිත නිර්ධන සමාජවාදීන්ගෙන් fund වෙච්ච අමුතුම මිනිස්සු ටිකකට රට බාර දෙන එක ගෝටට දුන්න වඩා සිය ගුණයකින් මෝඩ වැඩක් වෙයි. ගෝඨා එලෙව්වා වගේ එලවන්නත් බැරිවෙයි කොටින්ම දුම්මල ගහලා වත් එලව ගන්න බැරිවෙයි. ලංකාවේ මිනිසුන්ගේ චූටි මොළයට නොතේරෙන එක තමයි අපේ කරුමේ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1707299066[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom