Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
අනුරට රතු කට්ට පනී. ජනතාවට විශේෂ නිවෙදනයක් 🔥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

me ekek kare hodatama

ප්‍රතිඥා ඉටුකරන නව ගමනක් නව වසරේදී ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, කෝට්ටේ සංඝ සභාවෙන් ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව නාමය ප්රදානය කිරීම වෙනුවෙන් අද (02) පැවති උත්සවයේදීය.

එහිදී සභාව ඇමතූ අග්ගමහාපණ්ඩිත මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනු නාහිමියන් ප්‍රකාශ කළේ මෙරට මහා සංඝරත්නය ජනාධිපතිවරයා පිළිබඳව තවදුරටත් විශ්වාසය තබා සිටින බවය.

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ මංගල උපෝසථාගාරයක් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ආශිර්වාද පළ කිරීමේ පුණ්‍යොත්සවය අද පස්වරුවේ එම විහාරස්ථානයේදී පැවැත්වුණි.

ඒ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝසභාවේ මහනායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

"කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් අද දින මා වෙත පිරිනැමූ ගෞරව නාමය මා නමස්කාර පුර්වක නිහතමානී ගෞරවයකින් පිළිගන්නා බව ප්‍රථමයෙන් සඳහන් කිරීමට කැමතියි. ඒ වගේම ඉදිරියට රටේ අනාගත වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යෑම උදෙසා මා වෙත කළ ආශීර්වාදය මා හට විශාල ශක්තියක් හා ධෛර්යක් වන බව මා විශ්වාස කරනවා."

"ඒ වාගේම මාහට ලබාදුන් අනුශාසනාමය මගපෙන්වීම ඉමහත් ලෙස අගය කරනවා සේම, ඒ සියල්ල ගෞරවයෙන් පිළිගන්නවා. එය මගේ භාග්‍යයක් සේ ද සලකනවා."

"දෙමාපිය උරුමයෙන් බෞද්ධයෙකුව උපත ලැබීමත්, මෙරට ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ලැබූ ශික්ෂණයත්, කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පිළිපැදීමෙන් ලද ආභාෂයත්, හමුදා සේවයේ යෙදීම නිසා ලැබු විනයත් මාගේ දිවිය ඔප් නංවන්නට හේතු කාරණා වූ බව මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි."

"අද ඔබ වහන්සේලා මට ගෞරවයන් ප්රදානය කරන්නේ රට වෙනුවෙන් මා හමුදා නිලධාරියෙකු වශයෙනුත්, ආරක්ෂක ලේකම් ලෙසත් රට වෙනුවෙන් කල සේවාව ද අගයමිනි."

"මාගේ විසි අවුරුදු හමුදා ජීවිතයේ දී ඊළාම් යුද්ධයේ මුල් අවධියේත්, දෙවන ඊළාම් යුද්ධයේදීත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාන්විත රාශියක් කරනු ලැබුවා."

"ඉන්දියානු සාම හමුදාව එන්නට ප්‍රථම, එවකට කළ විශාලතම ක්‍රියාන්විතය වන වඩමාරච්චි ක්‍රියාන්විතයේ බළඇණි හතරෙන් එක් බළඇණියක අණ දුන්නේ මමයි."

"දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ යාපනය කොටුව නිදහස් කරගැනීමට මුල් වූ බළඇණි දෙකින් එකකට අණ දුන්නේ මමයි. වැලිඔය, වවුනියාව සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල ක්‍රියාන්විත රාශියක් මා කරනු ලැබුවා. ඒ වෙනුවෙන් මට රණශූර සහ රණ වික්‍රම පදක්කම් සහ ජනාධිපති සම්මාන ලැබුණා."

"ආරක්ෂක ලේකම් වශයෙන් අවුරුදු තිහක් පුරා පැවති යුද්ධය නිම කිරීම සඳහා සෘජුවම දායක වෙමින් කළ සේවය ඔබ වහන්සේලා දන්නවා. මා සිංහලයන් බහුතරයකගේ ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයෙකු බව එදා රුවන්වැලි මහා සෑය ඉදිරියේ ජනපති ධුරයේ දිවුරුම් දුන් දවසේ ප්‍රකාශ කළා."

"මා මෙරට ප්‍රථම පුරවැසියා කිරීමට බොහෝ කැපවීම් කළ සිංහල බෞද්ධයන් හා එම උරුමය රැක බලා ගැනීම, මා හට පැවරී ඇති පරම වගකීමක් බව මා තරයේ විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මා නිරන්තරයෙන් කැපවෙන බවත්, මා ලබා ඇති බෞද්ධ ශික්ෂණය හා ආභාෂය නිසාම මෙරට අනෙකුත් සහෝදර ආගමික පුරවැසින්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජිවත්වීමේ පරිසරයක් මා උදාකර දී ඇති බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි."

ගෞරවනීය ස්වාමීන් වහන්ස, "මා ජනාධිපති ලෙස පත්වන්නට පෙර කූරගල පුදබිම, මුහුදු මහා විහාරය, දීඝවාපි පුදබිම ආදී අපගේ බෞද්ධ සිද්ධස්ථාන තිබූ ආකාරය, ඒවායේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට සැලකූ ආකාරය, එම විහාර ඉඩම්වලට අත්වූ ඉරණම ගැන අප කවුරුත් දන්නවා. එම විහාරස්ථානවල වර්තමාන තත්ත්වය ගැන අප සියලු දෙනාටම සතුටු විය හැකියි."

"මාගේ පාලන කාලය තුළ අපගේ ඉපැරණි බෞද්ධ උරුමයන් සුරක්ෂිත බව අප ක්‍රියාවෙන් සහතික කර තිබෙනවා. පුරා දෙවසරක් තිස්සේ ලෝකයම වෙලාගත් වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට අපට හැකි වුනා. එහෙත් මෙරට ජනතාවට ඉන් ඇතිවූ යම් ආර්ථික හා සමාජ පීඩනයන් හේතුවෙන් පැන නැගුණු අපහසුතා නිසා ඇතැම් පුද්ගලයන් මා හට නින්දා අපහාස කළත්, මට එය උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමේ ශක්තියක් තියෙනවා."

"ඒ වගේම මට අපහාස කරන කිසිවෙකුත් මගේ ජීවිත කාලය තුළ මා රටට කළ සේවාවෙන් බිඳක්වත් කර නැති අයයි. මේ ලෝකයේ නින්දා හෝ ප්‍රශංසා පමණක් ලැබූ පුද්ගලයෙක් සිට නොමැතිය යන උතුම් බුද්ධ දේශනාව ධම්මපදය ක්‍රෝධ වග්ගයේ සඳහන්ව තිබෙනවා."

"මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම ඇප කැප වී සිටින බව මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කළ යුතුයි. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති සිංහල සංස්කෘතිය හා උරුමයන් අප හැම විටම ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා අපේ සාරධර්ම පාරම්පරික සිරිත් විරිත් හා අපේකම ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ඉදිරියටත් නොකඩවා ලබා දෙනවා."

"ඉතිහාසය පුරා මේ රටේ ප්‍රධාන සංස්කෘතිය හා බැඳි සාමයෙන්, සහජීවනයෙන් ජීවත් වූ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට, ආගමික, ජාතික අනන්‍යතාවන් රැකගෙන ගෞරවාන්විතව ජීවත්වීමට ඇති අයිතිය මම හැමවිටම සුරකිනවා. මෙතෙක් අප ගමන් මගේ දී මුහුණදීමට සිදු වූ බාධක මගහරවා ගනිමින් නව ගමනක් යෑමටත්, මා මෙරට ජනපති ලෙස තෝරා පත් කළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කරදීමටත් මා සුදානම්..

ඒ සඳහා ගත යුතු දැඩි තීන්දු තීරණ ගන්නට සිදුවේ නම්, ඒ සඳහාත් මා සුදානම් බව මේ අති පූජනීය, ගෞරවනීය සංඝරත්නය ඉදිරියේ වගකීමෙන් ප්‍රකාශ කරනවා. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් අද දින මා වෙත පිරිනැමූ ගෞරව නාමය හා ආශීර්වාදය මා නමස්කාර පූර්වක නිහතමානී ගෞරවයකින් පිළිගන්නා බව මා නැවත සිහිපත් කරනවා. මේ ලැබූවා වූ නව වසර අති පූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්රමුඛ ගෞරවණිය මහා සංඝරත්නයටත්, ඔබ සියලු දෙනාටත් සෞභාග්‍යයෙන් පිරි වාසනාවන්ත වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා."

[QUOTE="SLK_sri, post: 28606079, member: 569192"] [SIZE=7]me ekek kare hodatama[/SIZE] ප්‍රතිඥා ඉටුකරන නව ගමනක් නව වසරේදී ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, කෝට්ටේ සංඝ සභාවෙන් ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව නාමය ප්රදානය කිරීම වෙනුවෙන් අද (02) පැවති උත්සවයේදීය. එහිදී සභාව ඇමතූ අග්ගමහාපණ්ඩිත මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනු නාහිමියන් ප්‍රකාශ කළේ මෙරට මහා සංඝරත්නය ජනාධිපතිවරයා පිළිබඳව තවදුරටත් විශ්වාසය තබා සිටින බවය. කෝට්ටේ රජමහා විහාරස්ථානයේ මංගල උපෝසථාගාරයක් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ආශිර්වාද පළ කිරීමේ පුණ්‍යොත්සවය අද පස්වරුවේ එම විහාරස්ථානයේදී පැවැත්වුණි. ඒ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝසභාවේ මහනායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, [B][I]"කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් අද දින මා වෙත පිරිනැමූ ගෞරව නාමය මා නමස්කාර පුර්වක නිහතමානී ගෞරවයකින් පිළිගන්නා බව ප්‍රථමයෙන් සඳහන් කිරීමට කැමතියි. ඒ වගේම ඉදිරියට රටේ අනාගත වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යෑම උදෙසා මා වෙත කළ ආශීර්වාදය මා හට විශාල ශක්තියක් හා ධෛර්යක් වන බව මා විශ්වාස කරනවා." "ඒ වාගේම මාහට ලබාදුන් අනුශාසනාමය මගපෙන්වීම ඉමහත් ලෙස අගය කරනවා සේම, ඒ සියල්ල ගෞරවයෙන් පිළිගන්නවා. එය මගේ භාග්‍යයක් සේ ද සලකනවා." "දෙමාපිය උරුමයෙන් බෞද්ධයෙකුව උපත ලැබීමත්, මෙරට ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ලැබූ ශික්ෂණයත්, කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පිළිපැදීමෙන් ලද ආභාෂයත්, හමුදා සේවයේ යෙදීම නිසා ලැබු විනයත් මාගේ දිවිය ඔප් නංවන්නට හේතු කාරණා වූ බව මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි." "අද ඔබ වහන්සේලා මට ගෞරවයන් ප්රදානය කරන්නේ රට වෙනුවෙන් මා හමුදා නිලධාරියෙකු වශයෙනුත්, ආරක්ෂක ලේකම් ලෙසත් රට වෙනුවෙන් කල සේවාව ද අගයමිනි." "මාගේ විසි අවුරුදු හමුදා ජීවිතයේ දී ඊළාම් යුද්ධයේ මුල් අවධියේත්, දෙවන ඊළාම් යුද්ධයේදීත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාන්විත රාශියක් කරනු ලැබුවා." "ඉන්දියානු සාම හමුදාව එන්නට ප්‍රථම, එවකට කළ විශාලතම ක්‍රියාන්විතය වන වඩමාරච්චි ක්‍රියාන්විතයේ බළඇණි හතරෙන් එක් බළඇණියක අණ දුන්නේ මමයි." "දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ යාපනය කොටුව නිදහස් කරගැනීමට මුල් වූ බළඇණි දෙකින් එකකට අණ දුන්නේ මමයි. වැලිඔය, වවුනියාව සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල ක්‍රියාන්විත රාශියක් මා කරනු ලැබුවා. ඒ වෙනුවෙන් මට රණශූර සහ රණ වික්‍රම පදක්කම් සහ ජනාධිපති සම්මාන ලැබුණා." "ආරක්ෂක ලේකම් වශයෙන් අවුරුදු තිහක් පුරා පැවති යුද්ධය නිම කිරීම සඳහා සෘජුවම දායක වෙමින් කළ සේවය ඔබ වහන්සේලා දන්නවා. මා සිංහලයන් බහුතරයකගේ ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයෙකු බව එදා රුවන්වැලි මහා සෑය ඉදිරියේ ජනපති ධුරයේ දිවුරුම් දුන් දවසේ ප්‍රකාශ කළා." "මා මෙරට ප්‍රථම පුරවැසියා කිරීමට බොහෝ කැපවීම් කළ සිංහල බෞද්ධයන් හා එම උරුමය රැක බලා ගැනීම, මා හට පැවරී ඇති පරම වගකීමක් බව මා තරයේ විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මා නිරන්තරයෙන් කැපවෙන බවත්, මා ලබා ඇති බෞද්ධ ශික්ෂණය හා ආභාෂය නිසාම මෙරට අනෙකුත් සහෝදර ආගමික පුරවැසින්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජිවත්වීමේ පරිසරයක් මා උදාකර දී ඇති බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි." ගෞරවනීය ස්වාමීන් වහන්ස, "මා ජනාධිපති ලෙස පත්වන්නට පෙර කූරගල පුදබිම, මුහුදු මහා විහාරය, දීඝවාපි පුදබිම ආදී අපගේ බෞද්ධ සිද්ධස්ථාන තිබූ ආකාරය, ඒවායේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට සැලකූ ආකාරය, එම විහාර ඉඩම්වලට අත්වූ ඉරණම ගැන අප කවුරුත් දන්නවා. එම විහාරස්ථානවල වර්තමාන තත්ත්වය ගැන අප සියලු දෙනාටම සතුටු විය හැකියි." "මාගේ පාලන කාලය තුළ අපගේ ඉපැරණි බෞද්ධ උරුමයන් සුරක්ෂිත බව අප ක්‍රියාවෙන් සහතික කර තිබෙනවා. පුරා දෙවසරක් තිස්සේ ලෝකයම වෙලාගත් වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට අපට හැකි වුනා. එහෙත් මෙරට ජනතාවට ඉන් ඇතිවූ යම් ආර්ථික හා සමාජ පීඩනයන් හේතුවෙන් පැන නැගුණු අපහසුතා නිසා ඇතැම් පුද්ගලයන් මා හට නින්දා අපහාස කළත්, මට එය උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමේ ශක්තියක් තියෙනවා." "ඒ වගේම මට අපහාස කරන කිසිවෙකුත් මගේ ජීවිත කාලය තුළ මා රටට කළ සේවාවෙන් බිඳක්වත් කර නැති අයයි. මේ ලෝකයේ නින්දා හෝ ප්‍රශංසා පමණක් ලැබූ පුද්ගලයෙක් සිට නොමැතිය යන උතුම් බුද්ධ දේශනාව ධම්මපදය ක්‍රෝධ වග්ගයේ සඳහන්ව තිබෙනවා." "මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම ඇප කැප වී සිටින බව මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කළ යුතුයි. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති සිංහල සංස්කෘතිය හා උරුමයන් අප හැම විටම ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා අපේ සාරධර්ම පාරම්පරික සිරිත් විරිත් හා අපේකම ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ඉදිරියටත් නොකඩවා ලබා දෙනවා." "ඉතිහාසය පුරා මේ රටේ ප්‍රධාන සංස්කෘතිය හා බැඳි සාමයෙන්, සහජීවනයෙන් ජීවත් වූ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට, ආගමික, ජාතික අනන්‍යතාවන් රැකගෙන ගෞරවාන්විතව ජීවත්වීමට ඇති අයිතිය මම හැමවිටම සුරකිනවා. මෙතෙක් අප ගමන් මගේ දී මුහුණදීමට සිදු වූ බාධක මගහරවා ගනිමින් නව ගමනක් යෑමටත්, මා මෙරට ජනපති ලෙස තෝරා පත් කළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කරදීමටත් මා සුදානම්.. [B][I]ඒ සඳහා ගත යුතු දැඩි තීන්දු තීරණ ගන්නට සිදුවේ නම්, ඒ සඳහාත් මා සුදානම් බව මේ අති පූජනීය, ගෞරවනීය සංඝරත්නය ඉදිරියේ වගකීමෙන් ප්‍රකාශ කරනවා. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් අද දින මා වෙත පිරිනැමූ ගෞරව නාමය හා ආශීර්වාදය මා නමස්කාර පූර්වක නිහතමානී ගෞරවයකින් පිළිගන්නා බව මා නැවත සිහිපත් කරනවා. මේ ලැබූවා වූ නව වසර අති පූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්රමුඛ ගෞරවණිය මහා සංඝරත්නයටත්, ඔබ සියලු දෙනාටත් සෞභාග්‍යයෙන් පිරි වාසනාවන්ත වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා."[/I][/B][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom