Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුරාදපුරේ යන්න.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹල දෙන්න විතරක් නම් යන්නෙ .. උදේ පාන්දර පිටකොටුවෙන් බස් එක අනුරාධපුර හරහා වවුනියා - 4:50 AM (?) ) .

තේ බොන්න කලුවරගස්වැව දි පොඩ්ඩක් වෙලා නතර කරනවා.

බස් එකේ ගියාම උදේ 10 වගේ වෙද්දි අනුරාධපුරේ මචන්.. එතකොට ටිකක් ඇවිදින්න එහෙම වෙලාව තියෙනවා.

බස් එකට වඩා සැපට යන්න ඕනි නම් කෝච්චියෙ සීට් බුක් කරල පලයන්.

රත්නමාලි එකේ කාමර හොඳයි.

http://www.rathnamalipilgrimsrest.lk/

රත්නමලි එකේ කෑම නෑ.. ඒත් CeyBank rest එක තියෙන්නෙ ඒකට අල්ලපු වැටේ.. එතන උදේ දවල් , දවල් බුෆේ තියෙනවා.

Ceybank Rest එකේ කාමරත් සුපිරි.. ඒත් ගණන්

පුශ්පදාන විශ්රාම ශාලාව තියෙන්නෙ ජයශ්රීමහා බෝධීන්වහන්සේ මළුව කිට්ටුව මයි.. ඒත් මේකෙ කමර පහසුකම් නම් ටිකක් පරණයි

අටමස්ථානය බලන්න බස් එකක් තියෙනවා..

ඊට අමතරව සමහර ත්රිවිල් ඩයල් ඉන්නවා ගයිඩ් ටුවර්ස් කරන.. ටිකක් ගණන්.

උඹල එක රැයයි නම් ඉන්නෙ.. අටමස්ථානෙ වෙනුවට ස්වර්ණමාලි මහ සෑය, ජයශ්රී මහ බෝධීන්වහන්සේ වන්දනා කරල.. ථුපාරාමය, ජේතවනාරාමයට පයින් පලයන්.. අභය වැව ලඟ පොඩි පික්නික් එකක් දාන්න පුලුවන් .. (කුණු එහෙම දාල එනව නෙවෙයි ඔන්න )

හොඳට කන්න එහෙම ඕනි නම් මචන් ටවුමෙ තියෙනව Family Super / Casserole එකක්. ඒකෙ නම් කෑම හොඳයි.

නයිට් කඩයක් නම් හොයන්නෙ (රෑ 10:30න් වගේ පස්සෙ..) සිංහ කණුව හෝටලේ තමා.. ඒකෙ පිරිසිඳුකම ගැන උඹල ම බලා ගනින්.

[QUOTE="චගු, post: 23982200, member: 343912"] [SIZE="4"][COLOR="DarkRed"]උඹල දෙන්න විතරක් නම් යන්නෙ .. උදේ පාන්දර පිටකොටුවෙන් බස් එක අනුරාධපුර හරහා වවුනියා - 4:50 AM (?) ) . තේ බොන්න කලුවරගස්වැව දි පොඩ්ඩක් වෙලා නතර කරනවා. බස් එකේ ගියාම උදේ 10 වගේ වෙද්දි අනුරාධපුරේ මචන්.. එතකොට ටිකක් ඇවිදින්න එහෙම වෙලාව තියෙනවා. බස් එකට වඩා සැපට යන්න ඕනි නම් කෝච්චියෙ සීට් බුක් කරල පලයන්. [B]රත්නමාලි [/B]එකේ කාමර හොඳයි. [url]http://www.rathnamalipilgrimsrest.lk/[/url] රත්නමලි එකේ කෑම නෑ.. ඒත් CeyBank rest එක තියෙන්නෙ ඒකට අල්ලපු වැටේ.. එතන උදේ දවල් , දවල් බුෆේ තියෙනවා. [B]Ceybank Rest [/B]එකේ කාමරත් සුපිරි.. ඒත් ගණන් [B]පුශ්පදාන විශ්රාම ශාලාව[/B] තියෙන්නෙ ජයශ්රීමහා බෝධීන්වහන්සේ මළුව කිට්ටුව මයි.. ඒත් මේකෙ කමර පහසුකම් නම් ටිකක් පරණයි අටමස්ථානය බලන්න බස් එකක් තියෙනවා.. ඊට අමතරව සමහර ත්රිවිල් ඩයල් ඉන්නවා ගයිඩ් ටුවර්ස් කරන.. ටිකක් ගණන්. උඹල එක රැයයි නම් ඉන්නෙ.. අටමස්ථානෙ වෙනුවට ස්වර්ණමාලි මහ සෑය, ජයශ්රී මහ බෝධීන්වහන්සේ වන්දනා කරල.. ථුපාරාමය, ජේතවනාරාමයට පයින් පලයන්.. අභය වැව ලඟ පොඩි පික්නික් එකක් දාන්න පුලුවන් .. ([COLOR="Red"]කුණු එහෙම දාල එනව නෙවෙයි ඔන්න[/COLOR] ) හොඳට කන්න එහෙම ඕනි නම් මචන් ටවුමෙ තියෙනව Family Super / Casserole එකක්. ඒකෙ නම් කෑම හොඳයි. නයිට් කඩයක් නම් හොයන්නෙ (රෑ 10:30න් වගේ පස්සෙ..) සිංහ කණුව හෝටලේ තමා.. ඒකෙ පිරිසිඳුකම ගැන උඹල ම බලා ගනින්[/COLOR][/SIZE]. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom