අනුරාදපුර හෙළ බෞද්ද ජාතික පානෙ ඩාම් වෙලා ඩූම් වෙලා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,961
    11,413
    113
    වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ සිදුවූ මාරාන්තික විෂ ශරීරගත වීමකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් රෝහල් ගත කර තිබේ. ඊයේ 06 වැනිදා පෙරවරුවේ මෙම මරණ පිළිබඳ තොරතුරු මුලින්ම වාර්තා වී තිබුණේ වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ලැයිම් කාමරයක් තුළිනි.

    එහිදී මියගොස් සිටි අනුරාධපුර පොතානේගම පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු සහ ඩයගම පදිංචි 28 හැවිරිදි තරුණයෙකු හඳුනා ගැනුනි. පොලිසිය මෙම මරණ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතරතුර ඊට නුදුරු නිවසක තනිව වාසය කළ 53 හැවිරිදි පුද්ගලයෙකුද මියගොස් සිටියදී සොයා ගනු ලැබීය. ඥාති සහෝදරයෙකු විසින් ඔහුට ආහාර රැගෙන ගිය අවස්ථාවක නිවස තුළ නිරුවතින් වැතිරී සිටි දේහය දැක තිබේ.

    https://www.gossiplankanews.com/202...tcher-shop-owner-after-6-people-died.html?m=1