මූගෙ ජීවිතේ මුල්කාලෙට වැඩිය මැදිවියේදි සැපක් විදින්න පුලුවන්. දැන් දෙමව්පියන්ගෙන් කාලා ඇදලා හිටියට මූට ධන වාසනාවත් තියෙනවා . චන්ද්‍ර මංගල යෝගය නිසා විවාහයට බාදයි, ඒත් යෝගයෙන්ම තමයි මුට ධන වාසනාවත් ලබලා දෙන්නෙ. පස්සෙ කාලෙ මූ මුගෙ සල්ලි වලින් කාලා ඇදලා තව අසරන මිනිස්සුන්ට තමන්ට තියෙන විදියට උදවු කරන ධාර්මික මනුස්සයෙක් වෙනවා.
හිත හිත ලතැවෙන්නේ නැතුව බුලත්විට දෙක තුනක් හරි හදාගෙන විකුනන්න පටන් ගත්තනම් හරි.