Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුරාධපුරයට තරුණ පෙම් උයන් 06 ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුරාධපුරයට තරුණ පෙම් උයන් 06 ක්

එළඹෙන නිදහස් දිනය වනවිට නිදහසේ පෙම් කිරීමට අවස්ථාව ලැබෙන ලකුණු

ආරක්ෂිත පරිසරයකදී තරුණ තරුණියන්ට පෙම් සුව විඳිමින් නිදහසේ කතාබහ කිරීමට අවස්ථාවක් ලබාදීම සඳහා අනුරාධපුරයේ “යූත් මිනි පාර්ක්“ නමින් තරුණ උද්‍යාන 06 ක් ඉදිකිරීමට රජය සූදානම් වේ.

මේ පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරන අතර මේවා කුඩා ප්‍රමාණයේ තරුණ උද්‍යාන යැයි ජාතික තරුණ සේවා සභාවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය උපුටා දක්වමින් සඳහන් කර ඇත.

මෙම එක් උද්‍යානයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 36 ක් පමණ වැය කරන බවත් මිහින්තලය, විලච්චිය, නැගෙනහිර අනුරාධපුර, තලාව, ගල්කුලම හා කැකිරාව ප්‍රදේශවල ඉදිකෙරෙන මෙම උද්‍යාන නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 04 වනදා වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් සඳහන්ය.

මෙම උද්‍යාන ආපන ශාලාවක් හා වැසිකිළි-කැසිකිළි පහසුකම් මෙන්ම ආසන පහසුකම්වලින් ද සමන්විත වනබව ජාතික තරුණ සේවා සභාවේ අනුරාධපුර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ එම්.බී. ගුණසේන පවසා තිබේ.

athal ne?

source : vimasuma.com

[QUOTE="radiax, post: 11815671, member: 63803"] [b]අනුරාධපුරයට තරුණ පෙම් උයන් 06 ක්[/b] [CENTER][SIZE=5][IMG]http://www.vimasuma.com/images/stories/catimage/3855APa.gif[/IMG][/SIZE] [SIZE=5]එළඹෙන නිදහස් දිනය වනවිට නිදහසේ පෙම් කිරීමට අවස්ථාව ලැබෙන ලකුණු [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] ආරක්ෂිත පරිසරයකදී තරුණ තරුණියන්ට පෙම් සුව විඳිමින් නිදහසේ කතාබහ කිරීමට අවස්ථාවක් ලබාදීම සඳහා අනුරාධපුරයේ “යූත් මිනි පාර්ක්“ නමින් තරුණ උද්‍යාන 06 ක් ඉදිකිරීමට රජය සූදානම් වේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මේ පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරන අතර මේවා කුඩා ප්‍රමාණයේ තරුණ උද්‍යාන යැයි ජාතික තරුණ සේවා සභාවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය උපුටා දක්වමින් සඳහන් කර ඇත. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මෙම එක් උද්‍යානයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 36 ක් පමණ වැය කරන බවත් මිහින්තලය, විලච්චිය, නැගෙනහිර අනුරාධපුර, තලාව, ගල්කුලම හා කැකිරාව ප්‍රදේශවල ඉදිකෙරෙන මෙම උද්‍යාන නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 04 වනදා වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් සඳහන්ය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මෙම උද්‍යාන ආපන ශාලාවක් හා වැසිකිළි-කැසිකිළි පහසුකම් මෙන්ම ආසන පහසුකම්වලින් ද සමන්විත වනබව ජාතික තරුණ සේවා සභාවේ අනුරාධපුර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ එම්.බී. ගුණසේන පවසා තිබේ. [/SIZE] [SIZE=5]:P:rofl::lol:[/SIZE] [SIZE=5]athal ne?:lol::oo:[/SIZE] [LEFT][SIZE=5][SIZE=1][I]source : vimasuma.com[/I][/SIZE] [/SIZE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom