Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුරාධපුරයේ_නවමස්ථානය_ස්කාගාරයක්:"අවධි_&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුරාධපුරයේ_නවමස්ථානය_ස්කාගාරයක්:"අවධි_&#

අනුරාධපුරයේ නවමස්ථානය ස්කාගාරයක්: zඅවධි බලකායZ හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2010.දෙසැ.25 ප.ව.11.45) අනුරාධපුර පූජා භූමියට අයත් ප්‍රදේශයේ අක්කර දෙකක ස්කාගාරයක් තැනීම හෙළිදරව් කරමින් ලියන ලද අපූරු ලිපියක් zලංකා ඊ නිව්ස්Z වෙත ලැබී ඇත. zඅවධි බලකායZ නමින් එවා ඇති එම ලිපිය සම්පූර්ණයෙන් පහත පළකරමු.

අනුරාධපුර රාජධානිය 2600 වෙනි සම්බුද්ධ ජයන්තිය සැමරීම සදහා පිළිවෙතින් පෙළගැසෙන ආකාරය ඛෙෘද්ධ සිත් ප්‍රබොAධයට පත්කරමින්, ඛෙෘද්ධ සිත් එAකාලොAක කරමින් සැරසෙන ආකාරය දුටුවිට අප මහරජානන් වහන්සෙAගෙA දෝරගලන පිංවත් වාසනා ගුණයෙA සුවඳ දසත හමායයි.

උතුර නැගෙනහිර සියළු ගැටලු අප මහරජානන්ගෙA අණින්් නන්දිකඩාල් කලපුවේදී ප්රභාකරන් නම් ජන ඝාතකයාව මරා දැමීමෙන් නිමාවට පත්විය. දැන් අපට ආසියාවේ ආශ්චර්ය වෙත නිදහසෙA සතුටින් පියමං කිරීමේ නිදහස ලැබී ඇත. ආශ්චර්ය විඳීමේදී උතුරු නැගෙනහිර ජනතාවටද එහි ආනිසංස හිමිකරදීම රජතුමාගෙA පරම යුතුකමකිි. එA යුතුකම් හොඳින් දන්නා අප මහරජානොA තුන්කල් නුවනින් විමසා බලා සිය උපදෙAශකයන්ගෙAද අනුදැනුමින් දැන් සියල්ල සූදානම් කර ඇත.

අනුරාධපුරය බෞද්ධයන්ගෙA ශ=ද්ධ නගරයකි. එහි ඇති ඓතිහාසික කරුණුවල සියළු තොරතුරුද අප මහරජානොA හොඳින් අධ්‍යයනය කර ඇතිවාට සැක නැත. සෑම පොAය දිනකම ධර්ම දෙAශණා සදහා රටේ නමගිය ස්වාමීන් වහන්සෙA නමක් රජ මාළිගාවට කැදවා ගෙන තම පරිවාර සෙAනාව සමග ධර්මය වලඳන රජතුමානොA අනුරපුරයෙA ඇති වටිනාකම නොදැන සිටිය නොහැක.

නමුත් ඛේදයකි.., අනුරපුර ශ=ද්ධ නගරය බේරාගත් වලිසිංහ හරිශ්චන්ද්‍ර ශ්රීමතානන්ගෙA පිළිරුව පිහිටි එතුමානන් වෙනුවෙන් නම් කළ මාවත තුල අක්කර දෙකක් පමණ විශාලත්වයකින් යුත් ස්කාගාරයක් ඉදිකිරීමට රජයට හිතවත් කුප්‍රකට ව්‍යාපාරිකයකු සියල්ල සූදානම් කර ඇත. අප දන්නා තරමින් මේ ප්‍රදෙAශය පූජා නගරයකි. පූජා භූමි, පාසල් ආසන්නයෙA මත්පැන් විකිණීම තහනම් බවට නීතියක් ඇත. එම නීතියද මේ වන විට වල් වැදෙමින් පවතී. නමුත් පූජා භූමියක් තුල ස්කාගාරයක් තැනීමට අවසර ඇද්දැයි අපි නොදනිමු. එA සම්බන්ධව නීතියක් තිබුනද නොතිබුනද කිසිවකුට යම් ආගමික ඇදහීමකට අයත් භූමියක් තුල මත්පැන් නිපදවීම සදහා ඉඩ ලබාදීමේ සදාචාරාත්මක අයිතියක් නැති බව නම් ඉඳුරාම කිව හැකිය. අනෙක ස්කාගාරයක් තැනීමට රටේ වෙනත් කොහේවත් ස්ථානයක් සොයා ගත නොහැකිද?

රජතුමාට ජනතාවගෙA අනුමැතියක් අවශ්‍යය නැත. ජනතාව රජතුමා වෙත අවශ්‍යය ප්‍රමාණයටත් වඩා අවසර ලබා දී හමාරය. මෙම අරක්කු නිපදවීමේ මධ්‍යස්ථානයෙA ඉලක්ක පාරිභෝගිකයන් වී ඇත්තෙA ද උතුරු නැගෙනහිර ජනතාව බව අවධි බලකායට වාර්තා වී ඇත.

අද වනවිට අටමස්ථානාධිපති හිමියෝ මේ සිද්ධිය ගැන කිසිවක් නොකියති. එසෙA කීමට හැකියාවක්ද නැත. අද නායක හිමිවරුනට රජතුමාගෙA මඩ හොAදනවා හැරෙන්නට කරනා වෙන දෙයක් නැත . ජනහතුරන්ට පිරිත්කීම සහ පිරිත් නූල් බැඳීම මේ උන්නාන්සෙAලා නවත්වන්නෙA කවදාද? ධර්ම රාජ්‍යයට පාර කියන රතන මන්ත්‍රීතුමා පාඨලී ඇමතිතුමා ගම්මන්පිල මන්ත්‍රීතුමන්ලාද අද නිහ~ය. අහෝ.. ධර්ම රාජ්‍යයට පාර කියන ඇත්තනට ගිය කල. මේ සදහා සුරාබදු දෙපාර්තුමේන්තුව ජාතික දුම්කොළ හා මද්‍යසාර පිළිබද අධිකාරිය අවසර ලබාදුන්නෙAද? ලබාදුන්නෙA නම් ලබා දුන්නෙA කෙසෙAද යන්න ගැටලුවකි.

2005 වන විට ලංකාවේ ලියාපදිංචි මත්පැන් නිශ්පාදකයින් සංඛ්‍යාව 23 කි. ලංකාවේ මත් නිවාරන සංවිධානද සියයකට වඩා ඇත. එA අතර වසරකට කොAටි ගණනින් ආධාර ලබන නිවාරන සංවිධාන දෙකක්ද ඇත. අද මේ ආයතන සියල්ල නිහ~ය. මතට තිත තබා ඇති ආණ්ඩුවක් තවදුරටත් ස්කාගාර ඇරඹීමට අවසර ලබා දෙන්නෙA කාට අරක්කු පෙවීමටද? නිතර ජාතියෙA දරුවන්ගෙA ආඩම්බරකාර තාත්තා ලෙස තමා හඳුන්වා ගන්නා රජතුමා අනාගත පරපුරේ ආශ්චර්ය සදහා දායාද කරන්නෙA ස්කාගාරද?

මේ වගට,

අවධි බලකාය.

මෙම සිද්ධිය සම්බන්ධව විමසීම් කළයුතු යැයි අපට හැෙඟන අයවලූන් මෙසේය:

² දුම්කොළ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මහාචාර්ය කාලොA ෆොන්සෙAකා මහතා දුර: 0777-313277 / 0112-693623 (එතුමා මේ සම්බන්ධව කිසිවක් නොදන්නා බව ඔබ විමසුවහොත් ලැඛෙන එකම පිළිතුර බව කරුණාවෙන් සලකන්න)

² සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍යය ප්‍රකාශක ප්‍රභාත් ජයවික්‍රම පෙරේරා මහතා දුර: 07777-99357

² ඇඩික් ආයතනයේ විධායක අධ්‍යකෂ පුබුදු සුමනසෙAකර මහතා දුර: 071-6823998

² මත් ද්‍රව්‍යය නිවාරණ මෙහෙයුම් එAකකයේ එA. රතන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා දුර: 011-2882198

Source

[QUOTE="mcj1983, post: 9090635, member: 53897"] [b]අනුරාධපුරයේ_නවමස්ථානය_ස්කාගාරයක්:"අවධි_&#[/b] [COLOR="Blue"][CENTER] [COLOR="Red"][B]අනුරාධපුරයේ නවමස්ථානය ස්කාගාරයක්: zඅවධි බලකායZ හෙළිකරයි [/B][/COLOR] (ලංකා ඊ නිව්ස් -2010.දෙසැ.25 ප.ව.11.45) අනුරාධපුර පූජා භූමියට අයත් ප්‍රදේශයේ අක්කර දෙකක ස්කාගාරයක් තැනීම හෙළිදරව් කරමින් ලියන ලද අපූරු ලිපියක් zලංකා ඊ නිව්ස්Z වෙත ලැබී ඇත. zඅවධි බලකායZ නමින් එවා ඇති එම ලිපිය සම්පූර්ණයෙන් පහත පළකරමු. අනුරාධපුර රාජධානිය 2600 වෙනි සම්බුද්ධ ජයන්තිය සැමරීම සදහා පිළිවෙතින් පෙළගැසෙන ආකාරය ඛෙෘද්ධ සිත් ප්‍රබොAධයට පත්කරමින්, ඛෙෘද්ධ සිත් එAකාලොAක කරමින් සැරසෙන ආකාරය දුටුවිට අප මහරජානන් වහන්සෙAගෙA දෝරගලන පිංවත් වාසනා ගුණයෙA සුවඳ දසත හමායයි. උතුර නැගෙනහිර සියළු ගැටලු අප මහරජානන්ගෙA අණින්් නන්දිකඩාල් කලපුවේදී ප්රභාකරන් නම් ජන ඝාතකයාව මරා දැමීමෙන් නිමාවට පත්විය. දැන් අපට ආසියාවේ ආශ්චර්ය වෙත නිදහසෙA සතුටින් පියමං කිරීමේ නිදහස ලැබී ඇත. ආශ්චර්ය විඳීමේදී උතුරු නැගෙනහිර ජනතාවටද එහි ආනිසංස හිමිකරදීම රජතුමාගෙA පරම යුතුකමකිි. එA යුතුකම් හොඳින් දන්නා අප මහරජානොA තුන්කල් නුවනින් විමසා බලා සිය උපදෙAශකයන්ගෙAද අනුදැනුමින් දැන් සියල්ල සූදානම් කර ඇත. අනුරාධපුරය බෞද්ධයන්ගෙA ශ=ද්ධ නගරයකි. එහි ඇති ඓතිහාසික කරුණුවල සියළු තොරතුරුද අප මහරජානොA හොඳින් අධ්‍යයනය කර ඇතිවාට සැක නැත. සෑම පොAය දිනකම ධර්ම දෙAශණා සදහා රටේ නමගිය ස්වාමීන් වහන්සෙA නමක් රජ මාළිගාවට කැදවා ගෙන තම පරිවාර සෙAනාව සමග ධර්මය වලඳන රජතුමානොA අනුරපුරයෙA ඇති වටිනාකම නොදැන සිටිය නොහැක. නමුත් ඛේදයකි.., අනුරපුර ශ=ද්ධ නගරය බේරාගත් වලිසිංහ හරිශ්චන්ද්‍ර ශ්රීමතානන්ගෙA පිළිරුව පිහිටි එතුමානන් වෙනුවෙන් නම් කළ මාවත තුල අක්කර දෙකක් පමණ විශාලත්වයකින් යුත් ස්කාගාරයක් ඉදිකිරීමට රජයට හිතවත් කුප්‍රකට ව්‍යාපාරිකයකු සියල්ල සූදානම් කර ඇත. අප දන්නා තරමින් මේ ප්‍රදෙAශය පූජා නගරයකි. පූජා භූමි, පාසල් ආසන්නයෙA මත්පැන් විකිණීම තහනම් බවට නීතියක් ඇත. එම නීතියද මේ වන විට වල් වැදෙමින් පවතී. නමුත් පූජා භූමියක් තුල ස්කාගාරයක් තැනීමට අවසර ඇද්දැයි අපි නොදනිමු. එA සම්බන්ධව නීතියක් තිබුනද නොතිබුනද කිසිවකුට යම් ආගමික ඇදහීමකට අයත් භූමියක් තුල මත්පැන් නිපදවීම සදහා ඉඩ ලබාදීමේ සදාචාරාත්මක අයිතියක් නැති බව නම් ඉඳුරාම කිව හැකිය. අනෙක ස්කාගාරයක් තැනීමට රටේ වෙනත් කොහේවත් ස්ථානයක් සොයා ගත නොහැකිද? රජතුමාට ජනතාවගෙA අනුමැතියක් අවශ්‍යය නැත. ජනතාව රජතුමා වෙත අවශ්‍යය ප්‍රමාණයටත් වඩා අවසර ලබා දී හමාරය. මෙම අරක්කු නිපදවීමේ මධ්‍යස්ථානයෙA ඉලක්ක පාරිභෝගිකයන් වී ඇත්තෙA ද උතුරු නැගෙනහිර ජනතාව බව අවධි බලකායට වාර්තා වී ඇත. අද වනවිට අටමස්ථානාධිපති හිමියෝ මේ සිද්ධිය ගැන කිසිවක් නොකියති. එසෙA කීමට හැකියාවක්ද නැත. අද නායක හිමිවරුනට රජතුමාගෙA මඩ හොAදනවා හැරෙන්නට කරනා වෙන දෙයක් නැත . ජනහතුරන්ට පිරිත්කීම සහ පිරිත් නූල් බැඳීම මේ උන්නාන්සෙAලා නවත්වන්නෙA කවදාද? ධර්ම රාජ්‍යයට පාර කියන රතන මන්ත්‍රීතුමා පාඨලී ඇමතිතුමා ගම්මන්පිල මන්ත්‍රීතුමන්ලාද අද නිහ~ය. අහෝ.. ධර්ම රාජ්‍යයට පාර කියන ඇත්තනට ගිය කල. මේ සදහා සුරාබදු දෙපාර්තුමේන්තුව ජාතික දුම්කොළ හා මද්‍යසාර පිළිබද අධිකාරිය අවසර ලබාදුන්නෙAද? ලබාදුන්නෙA නම් ලබා දුන්නෙA කෙසෙAද යන්න ගැටලුවකි. 2005 වන විට ලංකාවේ ලියාපදිංචි මත්පැන් නිශ්පාදකයින් සංඛ්‍යාව 23 කි. ලංකාවේ මත් නිවාරන සංවිධානද සියයකට වඩා ඇත. එA අතර වසරකට කොAටි ගණනින් ආධාර ලබන නිවාරන සංවිධාන දෙකක්ද ඇත. අද මේ ආයතන සියල්ල නිහ~ය. මතට තිත තබා ඇති ආණ්ඩුවක් තවදුරටත් ස්කාගාර ඇරඹීමට අවසර ලබා දෙන්නෙA කාට අරක්කු පෙවීමටද? නිතර ජාතියෙA දරුවන්ගෙA ආඩම්බරකාර තාත්තා ලෙස තමා හඳුන්වා ගන්නා රජතුමා අනාගත පරපුරේ ආශ්චර්ය සදහා දායාද කරන්නෙA ස්කාගාරද? මේ වගට, අවධි බලකාය. මෙම සිද්ධිය සම්බන්ධව විමසීම් කළයුතු යැයි අපට හැෙඟන අයවලූන් මෙසේය: ² දුම්කොළ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මහාචාර්ය කාලොA ෆොන්සෙAකා මහතා දුර: 0777-313277 / 0112-693623 (එතුමා මේ සම්බන්ධව කිසිවක් නොදන්නා බව ඔබ විමසුවහොත් ලැඛෙන එකම පිළිතුර බව කරුණාවෙන් සලකන්න) ² සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍යය ප්‍රකාශක ප්‍රභාත් ජයවික්‍රම පෙරේරා මහතා දුර: 07777-99357 ² ඇඩික් ආයතනයේ විධායක අධ්‍යකෂ පුබුදු සුමනසෙAකර මහතා දුර: 071-6823998 ² මත් ද්‍රව්‍යය නිවාරණ මෙහෙයුම් එAකකයේ එA. රතන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා දුර: 011-2882198 [/CENTER][/COLOR] [URL="http://www.lankaenews.com/Sinhala/news.php?id=15753"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom