තාත්ත එක්ක රන්ඩු වෙල ගෙදරින් ගිහින්. පාරෙ ඔහේ ඇවිදගෙන යද්දි බඩගින්නක් ආව හින්ද පන්සලකට ගොඩවෙලා කන්න ඉල්ලලා. පාන් කෑල්ලකුයි පරිප්පුයි දුන්නම ඒක කාල එහෙමම බන මඩුවෙ පිලේ නිදාගෙන ඇගපත රිදෙනව කියල. ටිකවෙලාවකින් මූට කලිසමේ චූගිහින් මොකද කියල ලොකුහාමුදුරුවො ලංකරල බලද්දි
එතනම පනටික ගිහින්.
පොලිසියටත් කතා කරල, මූ හිගන්නෙක් කියල හිතාගෙන හාමුදුරුවො ගමේ මිනිස්සු එක්ක එකතුවෙලා අවසන් කටයුතු කරල.
පැන් වඩනකොට හාමුදුරුවො කියල
" යකාවාගෙ මහා ඌරා
පරිප්පු එක්ක පාංකෑවා
ඒව මේව මොනව කීවත්
යකානං අද කම්මුතුයි....."
එතනම පනටික ගිහින්.
පොලිසියටත් කතා කරල, මූ හිගන්නෙක් කියල හිතාගෙන හාමුදුරුවො ගමේ මිනිස්සු එක්ක එකතුවෙලා අවසන් කටයුතු කරල.
පැන් වඩනකොට හාමුදුරුවො කියල
" යකාවාගෙ මහා ඌරා
පරිප්පු එක්ක පාංකෑවා
ඒව මේව මොනව කීවත්
යකානං අද කම්මුතුයි....."