Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර අත්සන් කරපු නෝට්ටු ATM එකෙන්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2023 මුදල් නීති පනත අනුව මුදල් මුද්‍රණය කළ නොහැක්කේ (පනතක් තිබ්බත් නැතත් මුදල් මුද්‍රණය කිරීම අහිතකර වන්නේ) මහ බැංකුව මගින් අයවැය හිඟය පියවීමට හෝ වෙනත් කටයුත්තකට ආණ්ඩුවට ණය දීම සඳහා ය. 2023 සිට මෙය නතර කොට තිබේ.

මහ බැංකුව මගින් මූල්‍ය ප්‍රතිපත්තිය (මුදල් සැපයුම හා පොලී අනුපාතය ) හැසිරවීමේ දී වෙළෙඳපොළේ ද්‍රවශීලතා හිඟයක් පවතින විට මුදල් මුද්‍රණය කර බැංකු පද්ධතියේ ද්‍රවශීලතාව ඉහළ නැංවීම ද, ද්‍රවශීලතා අතිරික්තයක් පවතින විට බිල්පත් අලෙවි කොට එය අවශෝෂණය කර ගනිමින් මුදල් සැපයුම සංකෝචනය කිරීම ද එදත් අදත් මහ බැංකුව මගින් සිදු කරන සාමාන්‍ය දෙයකි.

(මහ බැංකුව සංචිත ගොඩ නැගීම හෝ ඩොලරයේ අගය ස්ථාවර කිරීම සඳහා වෙළෙඳපොළේ පවතින අතිරික්ත ඩොලර් මිල දී ගන්නා විටද ඊට සමාන ප්‍රමාණයකින් මුදල් මුද්‍රණය කෙරේ. එබඳු අවස්ථාවක මුදල් සැපයුම උවමනාවට වඩා ඉහළ යන්නේ නම් යලි බිල්පත් අලෙවි කිරීම මගින් එම මුදල් මහ බැංකුවට යළි අවශෝෂණය කර ගනී. එම ක්‍රියාවලිය නිෂ්ක්රීයකරණය යනුවෙන් හැඳින්වේ. )

එබැවින් තල් අත්තට බෙලි ගෙඩිය වැටුනේ කුමක් නිසා දැයි සොයා බලා මිස ලෝකය පෙරැලීගෙන එන බව අනෙක් අයට නොකියන්න

Harsha Herath

Copied

[QUOTE="super077, post: 30282023, member: 105901"] 2023 මුදල් නීති පනත අනුව මුදල් මුද්‍රණය කළ නොහැක්කේ (පනතක් තිබ්බත් නැතත් මුදල් මුද්‍රණය කිරීම අහිතකර වන්නේ) මහ බැංකුව මගින් අයවැය හිඟය පියවීමට හෝ වෙනත් කටයුත්තකට ආණ්ඩුවට ණය දීම සඳහා ය. 2023 සිට මෙය නතර කොට තිබේ. මහ බැංකුව මගින් මූල්‍ය ප්‍රතිපත්තිය (මුදල් සැපයුම හා පොලී අනුපාතය ) හැසිරවීමේ දී වෙළෙඳපොළේ ද්‍රවශීලතා හිඟයක් පවතින විට මුදල් මුද්‍රණය කර බැංකු පද්ධතියේ ද්‍රවශීලතාව ඉහළ නැංවීම ද, ද්‍රවශීලතා අතිරික්තයක් පවතින විට බිල්පත් අලෙවි කොට එය අවශෝෂණය කර ගනිමින් මුදල් සැපයුම සංකෝචනය කිරීම ද එදත් අදත් මහ බැංකුව මගින් සිදු කරන සාමාන්‍ය දෙයකි. (මහ බැංකුව සංචිත ගොඩ නැගීම හෝ ඩොලරයේ අගය ස්ථාවර කිරීම සඳහා වෙළෙඳපොළේ පවතින අතිරික්ත ඩොලර් මිල දී ගන්නා විටද ඊට සමාන ප්‍රමාණයකින් මුදල් මුද්‍රණය කෙරේ. එබඳු අවස්ථාවක මුදල් සැපයුම උවමනාවට වඩා ඉහළ යන්නේ නම් යලි බිල්පත් අලෙවි කිරීම මගින් එම මුදල් මහ බැංකුවට යළි අවශෝෂණය කර ගනී. එම ක්‍රියාවලිය නිෂ්ක්රීයකරණය යනුවෙන් හැඳින්වේ. ) එබැවින් තල් අත්තට බෙලි ගෙඩිය වැටුනේ කුමක් නිසා දැයි සොයා බලා මිස ලෝකය පෙරැලීගෙන එන බව අනෙක් අයට නොකියන්න Harsha Herath Copied [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom