Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර ආවොත් ජෙප්පො ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කතාව මම එලකිරි එකේ මීට කලිනුත් කියලා තියනවා. අනුර ආවොත් ඌටම ලේසි වෙන්නෙ නෑ ඕක කරන්න. මමත් 2012 කාලෙ ඔය තරුණ සංගමේ ලෙක්චර්ස් වලට ගිහින් උන්ගෙ ගොන් කතා අහලයි අන්තිමට පැත්තකට වුනේ.

ජේවීපී එක තනිකරම කොමියුනිස්ට්. සෝමවංශ ඉඳපු කාලෙත් එහෙමයි. සෝමෙට ඒ කාලෙ පොඩි සීන් එකක් තිබ්බා ඇමරිකාවෙන් කොයිවෙලෙත් ජේවීපී එකට අරින්න බලන් ඉන්නේ වගේ අදහසක්. සෝමවංශගෙ අවසාන කාලේ අනුර හැඳිවුවේ ඇමරිකන් ගැතියෙක් කියලා. අවසානෙදි කොහොම හරි පට්ටම hardcore JVP සෙට් එක කැඩිලා පෙරටුගාමී පක්ෂෙ හැදෙනවා. සෝමවංශගේ අවසාන කාලේ ආපු වීඩියෝ එකක් පහළ තියෙන්නෙ.

[MEDIA=youtube]YBaqbO1iTg8[/MEDIA]

දැනටත් ජේවීපී එකේ ප්‍රශ්නයක් තියනවා. සාම්ප්‍රදායික ජේවීපී සෙට් එක තවමත් උග්‍ර සමාජවාදී. ඒ තත්වෙන් ජේවීපී එක කැමති උනත් අකමැති උනත් ගැලවෙන්න බෑ. 3%ට බැස්සත් ජේවීපී කියන්නේ ලංකාවෙ බලයක් තියන් ආපු පක්ෂයක්. මේකට ගොඩක් ජේවීපී යූනියන් හේතුවෙලා තියනවා. බලයේ නැතිකොට වගේ නෙවෙයි බලයේ ඉද්දී ස්ට්‍රයික් කළොත් කඳුලු ගෑස් ගහන්න වෙනවා. අනික තමයි, රජය කුඩා කරගැනීම කියන එක අණිවාර්‍යයි ලංකාව ඉස්සරහට දියුණු කරන්න පොඩ්ඩක් හරි හිතනව නම්. එහෙම කරන්න ගියොත්, තමුන්ට ඔතනට එන්න පාර කපපු යූනියන් වලින්ම බඩේ පාර වදිනවා.

ඊලඟට ඔතන පරණ සෙට් එකයි අළුත් සෙට් එකයි කියන වලියත් තියනවා. පරණ එදා ඉඳන් ජේවීපී කියපු අය කපන් ආපු අළුත් සෙට් එකක් ඉන්නවා මාලිමාවෙන්. විශේෂයෙන්ම ගම් වල ඔය සීන් එක සෑහෙන්න තියනවා. ගොඩක් උන් 2019 ගෝටට කඩේ ගියපු උන්. ඒත් NPP එකේ උන්ට පොඩි තැනක් දීලා තියනවා. ඉතින් අර පරණ දරදිය ඇදපු උන් ඉන්නවා ඒකට හිත රිදිලා පෙරටුගාමී වුන, සහ තව සෙට් එකක් ඉන්නවා කටවහන් ඉන්න.

මට අනුර ගැන තේරුණේ නම් ධනවාදී දේශපාලකයෙක් හැටියට. නමුත් මිනිහටත් ඒක කෙලින් කියන්න පුළුවන් කමක් නෑ ඔය පක්ෂෙ ඇතුලෙ තියන තත්වෙත් එක්ක. දැනට පේන විදියට නම් ඔය ප්‍රශ්නේ දැනට යට ගහලා ඉස්සරහට යන පාටක් තමයි පේන්නේ. මොකද ඕක මේ වෙලාවෙ ඇඩ්රස් කලොත් ඇතුලෙන්ම ලොකු වලියක් යනවා. ඒක උන්ගෙ කැම්පේන් එක පැත්තෙන් උන්ට කමක් නැති උනාට පුරවැසියො හැටියට අපිට ගැටළුවක්. මොකද බලය ගත්තු දවසට පස්සෙ ඉඳන් පක්ෂෙ අභ්‍යන්තර ගැටළු ඇතිවෙනව කියන්නේ ගෝටගෙ ආණ්ඩුව වගේ දියාරු රිවස් ආණ්ඩුවක් තමයි සෙට් වෙන්නෙ.

මට නම් මේ ඡන්දෙදි ඡන්දෙ දෙන්න හොඳ එකෙක් කොහෙවත් පේන්න නෑ. හැබැයි එහෙමයි කියලා මාලිමාවට ඡන්දෙ දෙන්න හිතෙන්නෙත් නෑ.

ආර්ථික විද්‍යාව පොඩ්ඩක් හරි ඉගෙනගත්තු කෙනෙක්නම් කියන සමහර කතා කොච්චර ගොං ද කියලා තේරෙනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එතකොට වජිරය කියන්නෙ හරි කතාද කියලා. උත්තරේ: අමු ගොනෙක්ගෙන් ලොකු රිසල්ට් එකක් බලාපොරොත්තුවෙන්නෙ නෑ. ජේවීපී එක එහෙනම් අපිට බලය දෙන්නකෝ, අපි කරලා පෙන්නන්නම් කිව්වොත්, 2020 2/3ට වඩා දෙන්න කියලා ඒකට රැවටිලා මිනිස්සු හොඳම එකෙන් නාගත්තනේ. ඒ නිසා එහෙම බෑ. අනිත් අඅයගෙන් ප්‍රතිපත්ති අහන්නෙ නෑ.. ඇයි අපෙන්ම විතරක් අහන්නෙ කියල කිව්වොත්, ඒ කියන්න තියෙන්නෙත් සරල උත්තරයක්. මෙච්චර කාලයක් කරපු උන් කරපුවයෙ හැටි දැකලා තියනවා. පක්ෂයක් හැටියට වෙනස්ම, ආර්ථික දේශපාලන විද්‍යාවන්ගෙ අසාර්ථක පාලන ක්‍රමයක් කියල හඳුනගත්තු මතවාදයක අවුරුදු ගානක් තිස්සෙ එල්ලිලා ඉඳපු පක්ෂයක් හැටියට බලය ඉල්ලන්නෙ. එතනදි පුරවැසියෙක් හරි සොලිඩ් උත්තර ඉල්ලද්දී ඒක දෙන්න යුතුකමක් තියනවා. හරි උත්තර ලෑස්තිකරගත්තොත් සමහරවිට එන්න තියන ප්‍රශ්න ටික දැන්ම ඇවිල්ලා සාම්ප්‍රදායික අය ජේවීපී කියලම කැඩිලා NPP එකට fresh start එකක් අරන් අළුත් ඡන්ද ටිකකුත් එකතු කරගන්න පුළුවන්. ප්‍රශ්න කල් දාන තරමට අවදානම වැඩිවෙනව විතරයි.

[QUOTE="Thiefx, post: 29987397, member: 578468"] ඔය කතාව මම එලකිරි එකේ මීට කලිනුත් කියලා තියනවා. අනුර ආවොත් ඌටම ලේසි වෙන්නෙ නෑ ඕක කරන්න. මමත් 2012 කාලෙ ඔය තරුණ සංගමේ ලෙක්චර්ස් වලට ගිහින් උන්ගෙ ගොන් කතා අහලයි අන්තිමට පැත්තකට වුනේ. ජේවීපී එක තනිකරම කොමියුනිස්ට්. සෝමවංශ ඉඳපු කාලෙත් එහෙමයි. සෝමෙට ඒ කාලෙ පොඩි සීන් එකක් තිබ්බා ඇමරිකාවෙන් කොයිවෙලෙත් ජේවීපී එකට අරින්න බලන් ඉන්නේ වගේ අදහසක්. සෝමවංශගෙ අවසාන කාලේ අනුර හැඳිවුවේ ඇමරිකන් ගැතියෙක් කියලා. අවසානෙදි කොහොම හරි පට්ටම hardcore JVP සෙට් එක කැඩිලා පෙරටුගාමී පක්ෂෙ හැදෙනවා. සෝමවංශගේ අවසාන කාලේ ආපු වීඩියෝ එකක් පහළ තියෙන්නෙ. [MEDIA=youtube]YBaqbO1iTg8[/MEDIA] දැනටත් ජේවීපී එකේ ප්‍රශ්නයක් තියනවා. සාම්ප්‍රදායික ජේවීපී සෙට් එක තවමත් උග්‍ර සමාජවාදී. ඒ තත්වෙන් ජේවීපී එක කැමති උනත් අකමැති උනත් ගැලවෙන්න බෑ. 3%ට බැස්සත් ජේවීපී කියන්නේ ලංකාවෙ බලයක් තියන් ආපු පක්ෂයක්. මේකට ගොඩක් ජේවීපී යූනියන් හේතුවෙලා තියනවා. බලයේ නැතිකොට වගේ නෙවෙයි බලයේ ඉද්දී ස්ට්‍රයික් කළොත් කඳුලු ගෑස් ගහන්න වෙනවා. අනික තමයි, රජය කුඩා කරගැනීම කියන එක අණිවාර්‍යයි ලංකාව ඉස්සරහට දියුණු කරන්න පොඩ්ඩක් හරි හිතනව නම්. එහෙම කරන්න ගියොත්, තමුන්ට ඔතනට එන්න පාර කපපු යූනියන් වලින්ම බඩේ පාර වදිනවා. ඊලඟට ඔතන පරණ සෙට් එකයි අළුත් සෙට් එකයි කියන වලියත් තියනවා. පරණ එදා ඉඳන් ජේවීපී කියපු අය කපන් ආපු අළුත් සෙට් එකක් ඉන්නවා මාලිමාවෙන්. විශේෂයෙන්ම ගම් වල ඔය සීන් එක සෑහෙන්න තියනවා. ගොඩක් උන් 2019 ගෝටට කඩේ ගියපු උන්. ඒත් NPP එකේ උන්ට පොඩි තැනක් දීලා තියනවා. ඉතින් අර පරණ දරදිය ඇදපු උන් ඉන්නවා ඒකට හිත රිදිලා පෙරටුගාමී වුන, සහ තව සෙට් එකක් ඉන්නවා කටවහන් ඉන්න. මට අනුර ගැන තේරුණේ නම් ධනවාදී දේශපාලකයෙක් හැටියට. නමුත් මිනිහටත් ඒක කෙලින් කියන්න පුළුවන් කමක් නෑ ඔය පක්ෂෙ ඇතුලෙ තියන තත්වෙත් එක්ක. දැනට පේන විදියට නම් ඔය ප්‍රශ්නේ දැනට යට ගහලා ඉස්සරහට යන පාටක් තමයි පේන්නේ. මොකද ඕක මේ වෙලාවෙ ඇඩ්රස් කලොත් ඇතුලෙන්ම ලොකු වලියක් යනවා. ඒක උන්ගෙ කැම්පේන් එක පැත්තෙන් උන්ට කමක් නැති උනාට පුරවැසියො හැටියට අපිට ගැටළුවක්. මොකද බලය ගත්තු දවසට පස්සෙ ඉඳන් පක්ෂෙ අභ්‍යන්තර ගැටළු ඇතිවෙනව කියන්නේ ගෝටගෙ ආණ්ඩුව වගේ දියාරු රිවස් ආණ්ඩුවක් තමයි සෙට් වෙන්නෙ. මට නම් මේ ඡන්දෙදි ඡන්දෙ දෙන්න හොඳ එකෙක් කොහෙවත් පේන්න නෑ. හැබැයි එහෙමයි කියලා මාලිමාවට ඡන්දෙ දෙන්න හිතෙන්නෙත් නෑ. ආර්ථික විද්‍යාව පොඩ්ඩක් හරි ඉගෙනගත්තු කෙනෙක්නම් කියන සමහර කතා කොච්චර ගොං ද කියලා තේරෙනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එතකොට වජිරය කියන්නෙ හරි කතාද කියලා. උත්තරේ: අමු ගොනෙක්ගෙන් ලොකු රිසල්ට් එකක් බලාපොරොත්තුවෙන්නෙ නෑ. ජේවීපී එක එහෙනම් අපිට බලය දෙන්නකෝ, අපි කරලා පෙන්නන්නම් කිව්වොත්, 2020 2/3ට වඩා දෙන්න කියලා ඒකට රැවටිලා මිනිස්සු හොඳම එකෙන් නාගත්තනේ. ඒ නිසා එහෙම බෑ. අනිත් අඅයගෙන් ප්‍රතිපත්ති අහන්නෙ නෑ.. ඇයි අපෙන්ම විතරක් අහන්නෙ කියල කිව්වොත්, ඒ කියන්න තියෙන්නෙත් සරල උත්තරයක්. මෙච්චර කාලයක් කරපු උන් කරපුවයෙ හැටි දැකලා තියනවා. පක්ෂයක් හැටියට වෙනස්ම, ආර්ථික දේශපාලන විද්‍යාවන්ගෙ අසාර්ථක පාලන ක්‍රමයක් කියල හඳුනගත්තු මතවාදයක අවුරුදු ගානක් තිස්සෙ එල්ලිලා ඉඳපු පක්ෂයක් හැටියට බලය ඉල්ලන්නෙ. එතනදි පුරවැසියෙක් හරි සොලිඩ් උත්තර ඉල්ලද්දී ඒක දෙන්න යුතුකමක් තියනවා. හරි උත්තර ලෑස්තිකරගත්තොත් සමහරවිට එන්න තියන ප්‍රශ්න ටික දැන්ම ඇවිල්ලා සාම්ප්‍රදායික අය ජේවීපී කියලම කැඩිලා NPP එකට fresh start එකක් අරන් අළුත් ඡන්ද ටිකකුත් එකතු කරගන්න පුළුවන්. ප්‍රශ්න කල් දාන තරමට අවදානම වැඩිවෙනව විතරයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom