අනුර කුමාරගේ තේජස

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    කොහොමද හෙට ඉඳලා අනුර කුමාර සහෝදරයා ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙන පාරවල් බ්ලොක් කරගෙන සයිරන් ගහගෙන යනකොට තියන ගැම්ම. එතකොට 69 ලක්ෂයේ සහෝදරවරු කියයි අන්න පුතේ බලන්නකෝ අපේ අනුර සහෝදරයා යන තේජස කියලා.
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අනෙ මෙහ් අනුරයවත් රජාට අන්දල විනස කරන්නද යන්නෙ
    රජුන් එපා මින්මතු.....


     

    Similar threads