Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර කුමාර කළ දේ විජේදාස හෙළි කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇවන් ගාඩ් රකින්න විජේදාස රාජපක්ෂ පෙරමුණේ.

පැවති ජනාධිපතිවරණය අවසන් වීමත් සමග මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඇවන් ගාඩ් සමාගම සතු පාවෙන අවි ගබඩා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අඩාලවීම පිටුපස අලුත් ආණ්ඩුවේ රාජපක්ෂවරයෙකු සිටින බව අනාවරණය වෙමින් තිබේ.

මේ සම්බන්ධ අධිකරණ කටයුතු සිදුවෙමින් තිබියෙදී එම සමාගමේ හිමිකරු විදෙස්ගතවීම වළක්වමින් අධිකරණය බාරයට ගෙන තිබූ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය මුදාහැරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබීම සැක උපදවන්නක් බව නීති හා දේශපාලන ක්ෂේත්රයේ කතාබහට ලක්වී තිබිණි. මේ පිළිබඳව අදහස් දක්වමින් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පසුගියදා කියා සිටියේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ අගමැති උපදේශන තිලක් මාරපන විසින් මේ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවය. මේ වනවිට එම ප්‍රකාශයද සමාජයේ මහත් ආන්දෝලයක් ඇති කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසන්නේ පැවති රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් අවලාද නගමින් සිටි ජවිපෙ මේ වනවිට බොරු ප්‍රකාශ සිදු කරමින් සිටින බවය. මේ අතර අනුර දිසානායක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉතා කඩිමුඩියේ ප්‍රකාශයක් සිදුකරන ඇවන් ගාඩ් හිමිකරුවා පවසන්නේ අනුර දිසානායක මහතා තමන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය ගැන විවාදයකට පැමිණෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් 28වෙනිදා විශේෂ ප්‍රකාශයක් සිදුකළ අනුර දිසානායක මහතා පවසන්නේ හොරාට පෙර කෙසෙල්කැන වැට පනින්නා සේ විජේදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇවන් ගාඩ් හිමිකරුවා පෙනී සිටීමෙන්ම තමන් කළ ප්‍රකාශයේ නිරවද්‍යතාවය පැහැදිලි වන බවය.

ඇවන් ගාඩ් සමාගමේ හිමිකරුවාගේ විදෙස් ගමන් බලපත්‍රය මුදාහැරීම සඳහා අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ අගමැති උපදේශක තිලක් මාරපනගේ මැදිහත් වීම සම්බන්ධයෙන් ප්‍රථම වරට හෙළිදරව් වූයේ විදෙස් ගමන් බලපත්‍රය මුදාහැරීම සම්බන්ධයෙන් විමසීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු කැඳවූ අවස්ථාවේදී ඔහු විසින් සිදු කළ ප්‍රකාශයෙන් බවත් එම අවස්ථාවේ අගමැතිවරයා, විදේශ ඇමතිවරයාද එම ස්ථානයේ සිටි බවත් අනුර දිසානායක මහතා පවසයි.

[QUOTE="maxboysl, post: 17978152, member: 346679"] [SIZE="4"][B]ඇවන් ගාඩ් රකින්න විජේදාස රාජපක්ෂ පෙරමුණේ. පැවති ජනාධිපතිවරණය අවසන් වීමත් සමග මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඇවන් ගාඩ් සමාගම සතු පාවෙන අවි ගබඩා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අඩාලවීම පිටුපස අලුත් ආණ්ඩුවේ රාජපක්ෂවරයෙකු සිටින බව අනාවරණය වෙමින් තිබේ. මේ සම්බන්ධ අධිකරණ කටයුතු සිදුවෙමින් තිබියෙදී එම සමාගමේ හිමිකරු විදෙස්ගතවීම වළක්වමින් අධිකරණය බාරයට ගෙන තිබූ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය මුදාහැරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබීම සැක උපදවන්නක් බව නීති හා දේශපාලන ක්ෂේත්රයේ කතාබහට ලක්වී තිබිණි. මේ පිළිබඳව අදහස් දක්වමින් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පසුගියදා කියා සිටියේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ අගමැති උපදේශන තිලක් මාරපන විසින් මේ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවය. මේ වනවිට එම ප්‍රකාශයද සමාජයේ මහත් ආන්දෝලයක් ඇති කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසන්නේ පැවති රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් අවලාද නගමින් සිටි ජවිපෙ මේ වනවිට බොරු ප්‍රකාශ සිදු කරමින් සිටින බවය. මේ අතර අනුර දිසානායක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉතා කඩිමුඩියේ ප්‍රකාශයක් සිදුකරන ඇවන් ගාඩ් හිමිකරුවා පවසන්නේ අනුර දිසානායක මහතා තමන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය ගැන විවාදයකට පැමිණෙන ලෙසයි. මේ සම්බන්ධයෙන් 28වෙනිදා විශේෂ ප්‍රකාශයක් සිදුකළ අනුර දිසානායක මහතා පවසන්නේ හොරාට පෙර කෙසෙල්කැන වැට පනින්නා සේ විජේදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇවන් ගාඩ් හිමිකරුවා පෙනී සිටීමෙන්ම තමන් කළ ප්‍රකාශයේ නිරවද්‍යතාවය පැහැදිලි වන බවය. ඇවන් ගාඩ් සමාගමේ හිමිකරුවාගේ විදෙස් ගමන් බලපත්‍රය මුදාහැරීම සඳහා අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ අගමැති උපදේශක තිලක් මාරපනගේ මැදිහත් වීම සම්බන්ධයෙන් ප්‍රථම වරට හෙළිදරව් වූයේ විදෙස් ගමන් බලපත්‍රය මුදාහැරීම සම්බන්ධයෙන් විමසීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු කැඳවූ අවස්ථාවේදී ඔහු විසින් සිදු කළ ප්‍රකාශයෙන් බවත් එම අවස්ථාවේ අගමැතිවරයා, විදේශ ඇමතිවරයාද එම ස්ථානයේ සිටි බවත් අනුර දිසානායක මහතා පවසයි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom