Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර කුමාර දිසානායකට ප්‍රශ්න දහයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුර කුමාර දිසානායකට ප්‍රශ්න දහයක්

(1) ස්ලිට් වැනි පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය විකුණන උපාධි කඩද ? නැතහොත් ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනද ?

(2) නිර්ධණ පංතියෙ පියෙකුගෙ දරුවෙකුට පෞද්ගලික විශ්ව විද්‍යාල හිමි නැති නිසා ඒවා ජනසතු කළ යුතු යැයි ඔබ කෙරු ප්‍රකාශ තවමත් වලංගු ද ?

(3) මසකට රුපියල් 54,285ක වැටුපක් ගන්නා ඔබ , එම වැටුපෙන් 30,000ක් පක්ෂ අරමුදලට ලබා දෙන ඔබගේ දරුවාට පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධිය හැදැරීමට මුදල් සොයා ගත්තෙ කෙලෙසද ?

(4) ඒ අනුව මසකට රුපියල් 20,000ක අවම වැටුපක් ලබනා කම්කරුවෙකුගෙ දරුවෙකුට පවා පෞද්ගලික විශ්ව විද්‍යාල විවර වන තරමට ලාභදායී නම් ඒවා තවදුරටත් ජනසතු කිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද ?

(5) ඔබගේ පුත්‍රයාගෙ බැංකු ගිණුම් වල ශේෂයන් කවරේද ? ඒවා ඔහු හෝ ඔබ උපයා ගත් අන්දමට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය හැකිද ?

(6) මිහින් ලංකා ආයතනය නාමල් රාජපක්ෂ දේශපාලන පත්වීම් ලබා දුන් හොර ගුහාවක් බවට ඔබ කල ප්‍රකාශය තවමත් වලංගුද ?

(7) ඔබගෙ පුත්‍රයා මිහින් ලංකා හී සේවයට බදවා ගන්නෙ දේශපාලන පත්වීමක් ලෙසද ? නැතහොත් සුදුස්සාට සුදුසු තැන ලබා දීම මිහින් ලංකා පටිපාටියද ?

(අ) ඔබගෙ පුත්‍රයා මිහින් ලංකා ගුවන් සේවයට බදවා ගන්නෙ දේශපාලන පත්වීමක් ලෙස නම් මිහින් ලංකා පත්වීම් ලබා දෙන පුද්ගලයා යැයි ඔබ චෝදනා කල නාමල් රාජපක්ෂ සහ ඔබ අතර ඇති ඩීල් එක කුමක්ද ?

(ආ) ඔබගේ පුත්‍රයා මිහින් ලංකා ගුවන් සේවයට බදවා ගෙන ඇත්තෙ හැකියාවට නම්, ඔබ රාජපක්ෂලාට සහ මිහින් ලංකා ගුවන් සේවයට මඩ පිට මඩ ගසද්දිත් ඔබගෙ පුතා රැකියාවෙන් නෙරපා නොදැමුයේ රාජපක්ෂලාගෙ ඇති උපේක්ෂාව නිසා බව පිළිගන්නවාද ?

(8) ඔබගේ පුත්‍රයා රාත්‍රී සමාජශාලා වල ගැවසෙනු ඔහුගේම ෆේස්බුක් ගිනුමෙ ඡායාරූප වල දැක්විනි. ඒ අනුව වඩාත් අහිතකර වන්නෙ රාත්‍රී සමාජශාලා වල බීමත් වීමද ?

නැතහොත් මෝටර් රේසිං තරග සංවිධාණය කිරීම සහ රග්බි ක්‍රීඩා කිරීමද ?

(9) ඔබ සහ ඔබගේ පවුල නිර්ධණ පංතියට අයත් ද ?

(10) ඔබ තවමත් නිර්ධණ පංතියෙ , සොරකම් නොකරන , දේශපාලනයෙන් පොහොසත් නොවු , අවංක දේශපාලකයෙක් බව ඔබ තවදුරටත් ප්‍රකාශ කරනවාද ?

[QUOTE="leeroxxroxx, post: 21781160, member: 419938"] [b]අනුර කුමාර දිසානායකට ප්‍රශ්න දහයක්[/b] [B][SIZE=3] (1) ස්ලිට් වැනි පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය විකුණන උපාධි කඩද ? නැතහොත් ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනද ? [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] (2) නිර්ධණ පංතියෙ පියෙකුගෙ දරුවෙකුට පෞද්ගලික විශ්ව විද්‍යාල හිමි නැති නිසා ඒවා ජනසතු කළ යුතු යැයි ඔබ කෙරු ප්‍රකාශ තවමත් වලංගු ද ? [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] (3) මසකට රුපියල් 54,285ක වැටුපක් ගන්නා ඔබ , එම වැටුපෙන් 30,000ක් පක්ෂ අරමුදලට ලබා දෙන ඔබගේ දරුවාට පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධිය හැදැරීමට මුදල් සොයා ගත්තෙ කෙලෙසද ? [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] (4) ඒ අනුව මසකට රුපියල් 20,000ක අවම වැටුපක් ලබනා කම්කරුවෙකුගෙ දරුවෙකුට පවා පෞද්ගලික විශ්ව විද්‍යාල විවර වන තරමට ලාභදායී නම් ඒවා තවදුරටත් ජනසතු කිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද ?[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] (5) ඔබගේ පුත්‍රයාගෙ බැංකු ගිණුම් වල ශේෂයන් කවරේද ? ඒවා ඔහු හෝ ඔබ උපයා ගත් අන්දමට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය හැකිද ? [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] (6) මිහින් ලංකා ආයතනය නාමල් රාජපක්ෂ දේශපාලන පත්වීම් ලබා දුන් හොර ගුහාවක් බවට ඔබ කල ප්‍රකාශය තවමත් වලංගුද ? [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] (7) ඔබගෙ පුත්‍රයා මිහින් ලංකා හී සේවයට බදවා ගන්නෙ දේශපාලන පත්වීමක් ලෙසද ? නැතහොත් සුදුස්සාට සුදුසු තැන ලබා දීම මිහින් ලංකා පටිපාටියද ? [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] (අ) ඔබගෙ පුත්‍රයා මිහින් ලංකා ගුවන් සේවයට බදවා ගන්නෙ දේශපාලන පත්වීමක් ලෙස නම් මිහින් ලංකා පත්වීම් ලබා දෙන පුද්ගලයා යැයි ඔබ චෝදනා කල නාමල් රාජපක්ෂ සහ ඔබ අතර ඇති ඩීල් එක කුමක්ද ? [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] (ආ) ඔබගේ පුත්‍රයා මිහින් ලංකා ගුවන් සේවයට බදවා ගෙන ඇත්තෙ හැකියාවට නම්, ඔබ රාජපක්ෂලාට සහ මිහින් ලංකා ගුවන් සේවයට මඩ පිට මඩ ගසද්දිත් ඔබගෙ පුතා රැකියාවෙන් නෙරපා නොදැමුයේ රාජපක්ෂලාගෙ ඇති උපේක්ෂාව නිසා බව පිළිගන්නවාද ?[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] (8) ඔබගේ පුත්‍රයා රාත්‍රී සමාජශාලා වල ගැවසෙනු ඔහුගේම ෆේස්බුක් ගිනුමෙ ඡායාරූප වල දැක්විනි. ඒ අනුව වඩාත් අහිතකර වන්නෙ රාත්‍රී සමාජශාලා වල බීමත් වීමද ? නැතහොත් මෝටර් රේසිං තරග සංවිධාණය කිරීම සහ රග්බි ක්‍රීඩා කිරීමද ?[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] (9) ඔබ සහ ඔබගේ පවුල නිර්ධණ පංතියට අයත් ද ? [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] (10) ඔබ තවමත් නිර්ධණ පංතියෙ , සොරකම් නොකරන , දේශපාලනයෙන් පොහොසත් නොවු , අවංක දේශපාලකයෙක් බව ඔබ තවදුරටත් ප්‍රකාශ කරනවාද ?[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom