Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර කුමාර දිසානායකට ප්රශ්න දහයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔතන තියෙන්නේ වැදගත් ප්රශ්ණ 2යි..

01) SLIIT උපාධි කඩයක් ද?

02) SLIIT එකට යන්න කොහින්ද තොපිට සල්ලි?

01) SLIIT එක වහන්න කියන්න කාටවත් බැහැ, . මොකක් හරි staandard අවුලක් තියනවානම් එකට පුලුවන් බලන්න. එහෙම එක කියනවා ඒක වැරදියි..

02) JVP කියන්නේ ලංකාවේ පොහොසත්ම පක්ශය. බලපන්, UNP UPFA දෙකේම සල්ලි වලට වඩා මුන්ට සල්ලි තියනවා

JVP had earned a total income of Rs 87,196, 322 as of 31 December 2015

UNP did well during the election year of 2015 with a total income of Rs 36,317,486

The UPFA according to their financial records did not receive any income in the first three months of 2016 (records only available until 31 March 2016) and has been surviving on a government donation of Rs 2,423,194 given in 2015. In 2015, the UPFA used Rs 1,732,301 of that donation for election purposes.

http://dailynews.lk/2017/04/04/political/112424/jvp-richest-political-party

පොඩ්ඩක් හිතල බලපන්, එකෙක්ගෙ එකට ගන්න වාහනේකට වඩා අඩු ගානක් තමන්ගේ පක්ශයට තියෙන්නේ කියලා උඹලට වර්තා පෙන්නන පක්ශ හොඳයි.. අනුරයගේ පුතා SLIIT එකට ගියොත් පට්ට අවුල්. අපි ගියෙ SLIIT, SLIIT ඇවිත් full scholarshipsගහල නිකන්ම ඉගෙනගන්න එවුනුත් ඉන්නවා, අම්මගේ තාත්තගේ EPF එක දාල එන එවුනුත් ඉන්නවා, loan අරන් එන එවුනුත් ඉන්නවා. මහ ලොකු සල්ලි කාරයෝ නෙමෙයි ඕකේ ඉන්න ඔක්කොම. අනුරයට බැනපන් පුතා තාත්තගේ පර්මිට් එකෙන් ගත්තු හිලක්ස් එකෙන් නයිට් ක්ලබ් එකේ ඉඳන් ඇවිත් මිනිහෙක් යට කලොත්, මේ වගේ ඒවාට මෝඩ චූන් ගන්න එපා..

[QUOTE="Jack_Sparrow, post: 21786369, member: 106688"] [SIZE=4]ඔතන තියෙන්නේ වැදගත් ප්රශ්ණ 2යි.. 01) SLIIT උපාධි කඩයක් ද? 02) SLIIT එකට යන්න කොහින්ද තොපිට සල්ලි? 01) SLIIT එක වහන්න කියන්න කාටවත් බැහැ, . මොකක් හරි staandard අවුලක් තියනවානම් එකට පුලුවන් බලන්න. එහෙම එක කියනවා ඒක වැරදියි.. 02) JVP කියන්නේ ලංකාවේ පොහොසත්ම පක්ශය. බලපන්, UNP UPFA දෙකේම සල්ලි වලට වඩා මුන්ට සල්ලි තියනවා :lol: [/SIZE] [SIZE=4]JVP had earned a total income of Rs 87,196, 322 as of 31 December 2015 [/SIZE] [SIZE=4]UNP did well during the election year of 2015 with a total income of Rs 36,317,486 [/SIZE] [SIZE=4]The UPFA according to their financial records did not receive any income in the first three months of 2016 (records only available until 31 March 2016) and has been surviving on a government donation of Rs 2,423,194 given in 2015. In 2015, the UPFA used Rs 1,732,301 of that donation for election purposes. [url]http://dailynews.lk/2017/04/04/political/112424/jvp-richest-political-party[/url] පොඩ්ඩක් හිතල බලපන්, එකෙක්ගෙ එකට ගන්න වාහනේකට වඩා අඩු ගානක් තමන්ගේ පක්ශයට තියෙන්නේ කියලා උඹලට වර්තා පෙන්නන පක්ශ හොඳයි.. අනුරයගේ පුතා SLIIT එකට ගියොත් පට්ට අවුල්. අපි ගියෙ SLIIT, SLIIT ඇවිත් full scholarshipsගහල නිකන්ම ඉගෙනගන්න එවුනුත් ඉන්නවා, අම්මගේ තාත්තගේ EPF එක දාල එන එවුනුත් ඉන්නවා, loan අරන් එන එවුනුත් ඉන්නවා. මහ ලොකු සල්ලි කාරයෝ නෙමෙයි ඕකේ ඉන්න ඔක්කොම. අනුරයට බැනපන් පුතා තාත්තගේ පර්මිට් එකෙන් ගත්තු හිලක්ස් එකෙන් නයිට් ක්ලබ් එකේ ඉඳන් ඇවිත් මිනිහෙක් යට කලොත්, මේ වගේ ඒවාට මෝඩ චූන් ගන්න එපා.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom