Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර කුමාර නම් රට පාවාදෙන අවජාතකයා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුර කුමාර නම් රට පාවාදෙන අවජාතකයා..

මේ දිනවල ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක ගෙනා තවත් එක් පුස් තර්කයක් නිසා ජීවන බරින් මිරිකී ගිය, ගංවතුරින් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට පවා යම්කිසි විනෝදයක් ගෙන දෙන ප්‍රකාශ මුහුණු පොතේ අපට දැකගැනීමට හැකිව තිබේ. අනුර කුමාර කියා සිටින්නේ කොටි ත්රස්තයන්ට එරෙහි යුද්ධය නිකම්ම නිකම් සිවිල් යුද්ධයක් බවත් එයින් කවරෙක් හෝ කවදා හෝ ජය ලබන බවත් ඒ නිසා මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළා නොව යුද්ධය ජයගන්නා විට මහින්ද රාජපක්ෂ ජනාධිපති වී සිටියා පමණක් බවය. ඒ සම්බන්ධයෙන් 8 වසරේ ශිෂ්‍යයෙක් ලියා තිබුණේ ඒ අනුව බලන විට එළාර පරදා ජය ගත්තේ දුටුගැමුණු නොව ඒ යුද්ධය ජය ගන්නා විට දුටුගැමුණු රජ වෙලා සිටියා පමණකි සහ රුවන්වැලි සෑය හැදුවේද දුටුගැමුණු නොව සෑය සාදා නිම වනවිට දුටුගැමුණු කුමන හෝ හේතුවකට රජ වී සිටියා පමණකි යනුවෙනි.

මුකරිකම සහ වාචාලකම යනු එකක් නොව දෙකකි. මුකරිකමට හිස් වචන කීවත් එහි උපහාසය තිබුණත් කිසිවිටෙක අපහාසයක් අන්තර්ගතව නැති නිසා සිනාසෙමින් වුවද අසා සිටිය හැක. එහෙත් වාචාලකම එසේ නොවේ. වාචාල අයුරින් කතා කරන්නාගේ ඇතුළත ඇත්තේ පිළිකුල් සහගත කුහකකමකි. තවත් අයෙක් හෙළාදැකීමේ දුෂ්ට ෙච්තනාවකි. වාචාල ප්‍රකාශ තුළ බොහෝ විට ඊර්ෂ්‍යාව, වෛරය, ගුණමකුකම ගැබ්ව තිබේ. වසර 39 ක් සක්‍රීය යුද සේවයේ සිටි කෙනෙක් ලෙස මා වගකීමෙන් යුතුව කියනුයේ මහින්ද රාජපක්ෂ ජනපති නොසිටින්න අද අප යුද්ධය පරාජය වී රට දෙකඩ වී හමාර බවය. යුද්ධයක් යනු සන්නද්ධ අරගලයකි. එය ජාත්‍යන්තර හා ජාත්‍යන්තර නොවන වශයෙන් කොටස් දෙකකට බෙදේ. අපේ රටේ තිබුණේ ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයකි. ඒ කොටි ත්රස්තවාදීන් වෙනම පළාතක් පාලනය කළ, සාම්ප්‍රදායික යුද හමුදාවකින් සහ නාවික ගුවන් අංශවලින් සමන්විත, නිල ඇඳුම් අඳින, වෙනම පරිපාලන ව්යqහයක් තිබූ සංවිධානයක් වූ බැවිනි.

ඒ ආකාරයේ යුද්ධයක් දිනන්නේ හෝ පරාජය වන්නේ දේශපාලන නායකයා මිස යුද, ගුවන්, නාවික හමුදාපතිවරු නොවේ. යුද්ධය යනු දේශපාලනයේම දිගුවක්ය යන්න ප්‍රසිද්ධ කියමනකි. යුද්ධයක් නැතිව දේශපාලනයක් තිබිය හැකි වුවත් දේශපාලනය නැතිව යුද්ධයක් තිබිය නොහේ. දෙවැනි ලෝක මහා යුද්ධය ජයගත්තේ ජෙනරාල් හියුස් හෝ අද්මිරාල් පප්ට් වත් නොව වින්ස්ටන් චර්චිල් ය. පරාජය වුණේ හිට්ලර්ය. ඒ, යුද්ධයක ජයග්‍රහණයේ තීරණාත්මක, සංවේදී තීරණය ගන්නේ දේශපාලන නායකයා බැවිනි.

1987 වඩමාරච්චි මෙහෙයුමේ ප්රභාකරන් කොටුවී යුද්ධය ජයගන්න ඔන්න මෙන්න තිබියදී එදා සිටි දේශපාලන නායකයන් ඉන්දියාවේ බලපෑමට යටත්වී නිවටව යුද්ධය නවතාලූයේ නැතිනම් යුද්ධය අවසන් වන්නේ මීට වසර 33 කට කලිනි. එදා අපට යුද ජයග්‍රහණය වැළකී ගියේ එදා සිටි ජනාධිපතිගේ ඒ තීරණය නිසාය.

2009 මැයි 19 දින කොටි ත්රස්තවාදීන් පරදා යුද්ධය ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේය. නමුත් ත්රස්තයන් 1987 දී මෙන් කොටු වී පරාජය වන්නට දින කිහිපයකට පෙර එදා බලපෑම් කළාක් මෙන් මෙදාද  ඉන්දියාවේ විදේශ සහ ආරක්ෂක ලේකම්වරයා මෙහි පැමිණ මහින්ද රාජපක්ෂ ජනපතිට කීවේ වහාම යුද්ධය නවතන ලෙසය. ජනපති තුමා ඔවුනට දුන් පිළිතුර වූයේ "ඔබට පුළුවන් මේ රට ආක්‍රමණය කරන්න. එදා 1987 දී වගේ අපේ ගුවන් තීරය උල්ලංඝනය කරන්න. නමුත් අපේ රට වසර 30 ක් තිස්සේ පෙලූ මේ ත්‍රස්තවාදය නිම කර මිස මා මෙය නවතන්නේ නැහැ" යනුවෙනි. ඉන්පසු අප්‍රේල් 29 වැනි දින එංගලන්තයේ සහ ප්‍රංශයේ විදේශ ඇමැතිවරුන් වන ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ බර්නාඩ් කුෂ්නර් බලවත් ලෝකයම නියෝජනය කරමින් ලංකාවට පැමිණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිට යුද්ධය නවතන ලෙස කී විට මහින්ද රාජපක්ෂ කීවේÊ" මතක තියාගන්න අප ඔබගේ යටත්විජිතයක් නොවේ. අප ඔබට යටත්ව සිටියේ මීට වසර 60 කට කලින්. මමයි රටේ ජනාධිපති. මගේ තීරණය වෙනස් කරන්නේ නැහැ" යනුවෙනි. බලවත් ලෝකයේ බලපෑම් / තර්ජන හමුවේ අනුර කුමාර වැනි නායකයන්ට මුත්‍රා යන තත්ත්වයක් මත මහින්ද රාජපක්ෂ එසේ හැසිරීම සමස්ත ජාතියටම අභිමානයක් නොවේද? එවන් තත්ත්වයක් හෑල්ලුවට ලක් කරන අනුර කුමාර කෙබඳු පුද්ගලයෙක්a විය හැකිද?

එදා මහින්ද රාජපක්ෂ 1987 දී මෙන් බියවී යුද්ධය නැවැත්වූයේ නම් අද රටේ අනුර කුමාරට අවශ්‍ය දේ සිදුවී හමාරයි. අද යුද්ධය දිනුවේ මමයි යනුවෙන් පුරසාරම් දොඩන "යුද වීරයන්ට" එසේ කීමට හෝ හැකිවන්නේ මහින්ද රාජපක්ෂ ගත් ඒ අභීත තීරණය නිසාය. යුද්ධයක ජයග්රහණයන් හෝ පරාජයේ වගකීම දේශපාලන නායකත්වය මත පැවරෙන්නේ ඒ අයුරිනි.

කරුණු එසේ වුවත් අනුර කුමාර 20 සංශෝධනය ගෙන ඒමට මොහොතකට පෙර එම ප්‍රකාශය කළේ ද නිකම්ම නොවන බව අපේ හැඟීමයි. තමාගේ දේශපාලන අනාගතය පරදුවට තබමින් එවන් තීරණයක් ගත් මහින්ද රාජපක්ෂව සහ ත්‍රස්තවාදී යුද්ධය හෑල්ලුවට පත් කරමින් එවන් ප්‍රකාශයක් කළේ 20 වැනි සංශෝධනය ඌණ පූරණයක් වශයෙන් බව අප තේරුම් ගත යුතුය.

වර්තමාන රජය බලයට ආවේම බෙදුම්වාදී න්යායපත්රය අතෙහි තබාගෙන බැව් අප දනිමු. ඒ සෘජුව නොව වක්‍රව රට පෙඩරල් කරන 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට තිබෙන ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරීමටය. අප හමුදාව යුද අපරාධ කළා යෑයි අඩංගු අතිශය සාවද්‍ය චෝදනා සහිත වාර්තාව අගය කරමින් පිළිගෙන ලෝකයේ වෙනත් කිසිම රටක් නොකරන පරිදි තම රටට එරෙහිව 30/1 ජිනීවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වූයේ එබැවිනි. එහි අඩංගු නිර්දේශවලින් ප්‍රධානම නිර්දේශය වනුයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමය. රනිල් වික්‍රමසිංහ, ජයම්පති වික්‍රමරත්න සහ සුමන්තිරන් සමග එක්වී වසර 3 ක් තිස්සේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල පිහිටුවමින්, "ජනතා අදහස්" ලබා ගනිමින් අනු කමිටු 6 ක් පත් කරමින්, මෙහෙයුම් කමිටු වාර්තා සකස් කරමින් කිරීමට බැරි වූ දේ ජනතාවගේ ඇසට වැලි ගසමින් රනිල්ගේ කොන්ත්‍රාත්තුවක් ලෙස කිරීමට භාරගෙන තිබෙන්නේ අනුර කුමාරය. ඒ ඊනියා 20 වැනි සංශෝධනය මුවාවෙනි.

අනුර කුමාරගේ මෙම වෑයම රටේ අනෙකුත් දැවෙන ප්‍රශ්න අමතක කරලීමට දියත් කළ ව්‍යාපෘතියක් ලෙසද සමහරු දකිති. අද රටේ ආර්ථික වේගය 3.1% දක්වා බරපතළ ලෙස පහත වැටී තිබේ. දරුණුම යුද සමයේ පවා රටේ මෙවන් ආර්ථික වේගයක් තිබුණේ නැත. රැකියා දස ලක්ෂයක් පොරොන්දු වුවද අද වනවිට 2014 ට වඩා තිබූ රැකියා ලක්ෂ 2 ක් අඩුවී ඇත. කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. කෝටි 21,500 කින් පහත වැටී තිබේ. ආයෝජකයන් රට හැරයති. රටේ වටිනා සම්පත් විදේශිකයන්ට කුණුq කොල්ලයට මිලදී ගැනීමට මංපෙත් විවර කර ඇත. රුපියල 20% කින් බාල්දු වී ඇති නිසා විදේශ ණය රු. බිලියන 890 කින් වැඩිවී තිබේ. රාජ්‍ය ණය බර කෝටි 1,040,000 ක් වන අතර එය 2014 ට වඩා 40% කින් වැඩිවීමකි. ඉන් මැති ඇමැතිවරුන්ගේ සුඛ විහරණය මිස රටේ ජනතාවට කළ දෙයක් නොමැත. 2014 ට වඩා ජනතාවගෙන් රු. බිලියන 620 ක බදු අය කරමින් සිටී. ගංවතුරෙන් ලක්ෂ ගණන් අහිංසක ජනයා පීඩාවට පත්ව තිබෙන විට ජනාධිපති ප්‍රකාශ කරන්නේ ගංවතුර නඟින විට ආර්ථික වේගය ද නඟින බවයි. මේ සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරමින් බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ මෛත්‍රීපාල ජනාධිපතිට අනුව තවදුරටත් ගංවතුර ගැලුවොත් අපේ රට ළඟදීම චීනයේ ආර්ථික වේගයද ඉක්මවා යනු ඇති බවයි. ස්වාභාවික විපත්වලින් මෙන්ම ඩෙංගු/ වෛරස් වලින් ද දසදහස් ගණන් වැසියෝ මිය යමින් සිටී. ජනාධිපතිවරණයක සේයාවක් පෙනෙන තෙක් මානයේ ඇති විටෙක අනුර කුමාර මේ කරන්නේ ඉහත කී සියලු දේ ජනතාවගෙන් අමතක කරවීමය.

අනුර කුමාර සිතුවේ අගමැතිට පූර්ණ බලතල දෙමින් ගෙන එන 20 සංශෝධනයට මීළඟ අගමැති වීමට සිටින මහින්ද රාජපක්ෂගේ සම්පූර්ණ සහයෝගය ලැබේය කියාය. නමුත් මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය 20 ට පූර්ණ විරෝධය දැක්වීම තුළින් ගම්‍ය වනුයේ ඔවුන් පුද්ගලික වාසියට වඩා රට ගැන සිතන බවය. අප විසින් මීට ඉහතදීත් පුන පුනා ප්‍රකාශ කළේ 20 ගෙන එනවිට කාරක සභා අවස්ථාවේදී 19 ට කළාක් මෙන් මන්ත්‍රීවරුන්/ ජනතාව රවටා 13 ක්‍රියාත්මක කිරීමට තිබෙන බාධක ඉවත් කරන සංශෝධන ගෙන එන බවය. අනුර කුමාර කියනුයේ කාරක සභා අවස්ථාවේදී එසේ වෙනත් සංශෝධන ගෙන ඒමට ඉඩ නොදෙන බවය. එසේ කිරීමට ඔහුට ඇති බලය කුමක්ද? කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන ඒම මන්ත්‍රීවරුන්ගේ අයිතියකි. එම අයිතිය අහිමි කරන්නට අනුර කුමාරට තිබෙන අයිතිය කුමක්ද? ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ව්‍යවස්ථාවෙන් දී ඇති කොන්දේසි වෙනස් කිරීමට නොහැකි බව දැන දැනත් අනුර කුමාර මේ කරන්නේ අවසාන මොහොත දක්වා ජනතාව රැවටීමට උත්සාහ කිරීමකි. අනුර කුමාර, මහින්ද රාජපක්ෂ ජනපති සහ යුද්ධය ගැන කළ ඉහත ප්‍රකාශයේ සැඟවුණු අරුතක් ඇත්දොaයි අපට සිතේ. මන්ද 13 හි බාධක ඉවත් කරන සංශෝධන කාරක සභා අවස්ථාවේ යෝජනා කොට අනුමත වූ පසු "එය මා විසින් කරන ලද්දක් නොව එසේ වනවිට මා විපක්ෂයේ සංවිධායක වී සිටියා පමණකි" යනුවෙන් පැවසීමට මගක් විවෘත කර ගැනීමට හැකි වන නිසාය.

ශිෂ්ට සම්පන්න සමාජයක් සඳහා 20 අනුමත කරමු යන ජවිපෙ දැන්වීම් රට හැමතැනම අලවා තිබේ. අනුර කුමාරගේ 20 හි තිබෙන එක් දෙයක් වනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තීරණ ගැනීමට ඇති අයිතිය උදුරා ගැනීමයි. වර්තමාන ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රීවරුන් පක්ෂයේ තීරණයට එරෙහිවී පක්ෂයෙන් නෙරපා හැරිය විට ඔහුට අධිකරණයේ පිහිට පැතිය හැකි නමුත් අනුර කුමාරගේ සංශෝධනයේ එම අයිතිය අහෝසි කර ඇත. එසේ වුවහොත් මන්ත්‍රීවරයා යටත් වන්නේ ජනතාවට නොව පක්ෂයටයි. අනුර කුමාර ශිෂ්ටසම්පන්න සමාජයක් බිහි කිරීමට යන්නේ ඒ ලෙසිනි.

තවද ජනාධිපති පත්කිරීමට යන්නේ පාර්ලිමේන්තුවේ 113 ක ඡන්දයෙනි. අද බැඳුම්කර වංචාවේ මහමොළකරුගෙන් මන්ත්‍රීවරු 118 ක් අල්ලස් ලබා ඇති බව ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් පවසයි. ඒ අනුව බලන කල මුදල් විසි කළ හැකි ඕනෑම ජාතිකයකුට, ඕනෑම දූෂිතයකුට 113 ක් ඡන්ද ලබා ජනාධිපති විය හැක. එවිට ඔහු රටේ සේනාවිධායකයාය. එසේම මින්මතු එසේ මුදල් අල්ලස් දිය යුත්තේ මන්ත්‍රීවරයාට නොව පක්ෂ නායකයාටය. පක්ෂ නායකයා කියන විදියට ඡන්දය නොදුන්නොත් මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපා හරියි. අනුර කුමාරගේ ශිෂ්ට සම්පන්න රට ඔහු විසින්ම මුදලට/ අල්ලසට පාවාදී ඇත්තේ එලෙසිනි.

මේ අතර වර්තමාන නිවට පාලකයන්ගේ ක්‍රියාකලාපය හමුවේ උතුරේ විග්නේශ්වරන් පිනුම් ගසමින් සිටින අන්දම ද අප විමසිල්ලෙන් යුතුව බලා සිsටිමු. පසුගිය මැයි මස 26 වැනි දින යාපනය පුස්තකාලයේ තරුණයන් අමතා ඔහු ප්‍රකාශ කළේ උතුරට ස්වයං පාලනයක් අනිවාර්යයෙන් ලබාගත යුතු බවයි. ඒ සඳහා සන්නද්ධ යුද්ධය නිහඬ කළත් පසුබට නොවිය යුතු බවත් විශ්වාසය ගොඩනඟා ගත යුතු බවත්, ලෝක ප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලි මෙන් ප්‍රතිවාදියා දුර්වල කොට පහරදිය යුතු බවත් දැන් ඔවුන් රටේ සිංහල පාලකයන් ඉතා දැඩි ලෙස දුර්වල කර ඇති නිසා තමන්ට අවශ්‍ය දේ ලබාගත යුතු බවත් ය.

අද දෙමළ ජනතාව අතරට ගොස් වීරයෙක් වීමට හදන විග්නේශ්වරන් ජීවිතයේ එකම වතාවක් හෝ තමන්ගේ" දෙමළ ජනතාවට ලේ බිංදුවක් පරිත්‍යාග කොට තිබේද? අපේ රණවිරුවෝ 4,95,000 ක් බිම්බෝම්බ ඉවත් කරමින් දෙමළ පවුල්වලට ජීවත්වීමට බිම් නිදහස් කරද්දී ඔවුන්ට එක තේ කෝප්පයකින් සංග්‍රහ කිරීමට විග්නේශ්වරන් පැමිණියාද? 2,95,000 ක් අවතැන් ජනතාව නැවත පදිංචි කරද්දී ඔහු එක යෝගට් කෝප්පයක් දෙමළ දරුවෙක්ට දීමට පැමිණියාද? 2002 සාම ගිවිසුම් කාලයේ කොටි ත්රස්තයන් යාපනයේ පාසල්වලට පැන විරෝධය දක්වන විදුහල්පතිවරුන් ප්‍රසිද්ධියේ මරා දමමින් ළමුන් බලෙන් පැහැර ගෙන යනවිට කොළඹට වී උගුඩුවකුසේ මොකුත් නොකර බලා සිටියේ අද දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටින්නට තැත් කරන විග්නේශ්වරන්ය.

මේ වාගේ "මුග්ධ වීරයන්" ට උඩ ගෙඩි දෙනුයේ ඒ ආකාරයෙන් ම ජනතාවගේ ගැලවුම්කාරයන් යෑයි කියාගන්නා අනුර කුමාර වැන්නන්ය. එවන් වූ දීනයන් කනෙන් ඇද එළියට දමා, ජාති භේදයකින් තොරව සියලුම ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට පරිසරය සැකසිය හැක්කේ සෘජුව කටයුතු කරන රටේ සමස්ත ජනතාවගේම ඡන්දයෙන් පත්වන විධායක ජනපති කෙනෙක්ට පමණි. අනුර කුමාර විධායක ජනපති තනතුර ජනතාවගෙන් උදුරා ගැනීමට යන්නේ ඒ බව දන්නා නිසාය. ඔහුගේ විස්ස පුස්සක් බවට ඉබේම පත්වන්නේ ඒ කුහක චින්තනය ජනතාව හොඳ හැටි තේරුම් ගෙන ඇති නිසාය.

රියර් අද්මිරාල් (ආචාර්ය)

සරත් වීරසේකර

http://divaina.com/sunday/index.php/deshapalana2/4280-2018-06-08-14-01-49

[QUOTE="funkyguy89, post: 23295109, member: 250919"] [b]අනුර කුමාර නම් රට පාවාදෙන අවජාතකයා..[/b] [IMG]http://divaina.com/sunday/images/paper/2018/06/10/SD/20.jpg[/IMG][SIZE=4] [/SIZE] [SIZE=4]මේ දිනවල ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක ගෙනා තවත් එක් පුස් තර්කයක් නිසා ජීවන බරින් මිරිකී ගිය, ගංවතුරින් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට පවා යම්කිසි විනෝදයක් ගෙන දෙන ප්‍රකාශ මුහුණු පොතේ අපට දැකගැනීමට හැකිව තිබේ. අනුර කුමාර කියා සිටින්නේ කොටි ත්රස්තයන්ට එරෙහි යුද්ධය නිකම්ම නිකම් සිවිල් යුද්ධයක් බවත් එයින් කවරෙක් හෝ කවදා හෝ ජය ලබන බවත් ඒ නිසා මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළා නොව යුද්ධය ජයගන්නා විට මහින්ද රාජපක්ෂ ජනාධිපති වී සිටියා පමණක් බවය. ඒ සම්බන්ධයෙන් 8 වසරේ ශිෂ්‍යයෙක් ලියා තිබුණේ ඒ අනුව බලන විට එළාර පරදා ජය ගත්තේ දුටුගැමුණු නොව ඒ යුද්ධය ජය ගන්නා විට දුටුගැමුණු රජ වෙලා සිටියා පමණකි සහ රුවන්වැලි සෑය හැදුවේද දුටුගැමුණු නොව සෑය සාදා නිම වනවිට දුටුගැමුණු කුමන හෝ හේතුවකට රජ වී සිටියා පමණකි යනුවෙනි.[/SIZE] [SIZE=4] මුකරිකම සහ වාචාලකම යනු එකක් නොව දෙකකි. මුකරිකමට හිස් වචන කීවත් එහි උපහාසය තිබුණත් කිසිවිටෙක අපහාසයක් අන්තර්ගතව නැති නිසා සිනාසෙමින් වුවද අසා සිටිය හැක. එහෙත් වාචාලකම එසේ නොවේ. වාචාල අයුරින් කතා කරන්නාගේ ඇතුළත ඇත්තේ පිළිකුල් සහගත කුහකකමකි. තවත් අයෙක් හෙළාදැකීමේ දුෂ්ට ෙච්තනාවකි. වාචාල ප්‍රකාශ තුළ බොහෝ විට ඊර්ෂ්‍යාව, වෛරය, ගුණමකුකම ගැබ්ව තිබේ. වසර 39 ක් සක්‍රීය යුද සේවයේ සිටි කෙනෙක් ලෙස මා වගකීමෙන් යුතුව කියනුයේ මහින්ද රාජපක්ෂ ජනපති නොසිටින්න අද අප යුද්ධය පරාජය වී රට දෙකඩ වී හමාර බවය. යුද්ධයක් යනු සන්නද්ධ අරගලයකි. එය ජාත්‍යන්තර හා ජාත්‍යන්තර නොවන වශයෙන් කොටස් දෙකකට බෙදේ. අපේ රටේ තිබුණේ ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයකි. ඒ කොටි ත්රස්තවාදීන් වෙනම පළාතක් පාලනය කළ, සාම්ප්‍රදායික යුද හමුදාවකින් සහ නාවික ගුවන් අංශවලින් සමන්විත, නිල ඇඳුම් අඳින, වෙනම පරිපාලන ව්යqහයක් තිබූ සංවිධානයක් වූ බැවිනි. ඒ ආකාරයේ යුද්ධයක් දිනන්නේ හෝ පරාජය වන්නේ දේශපාලන නායකයා මිස යුද, ගුවන්, නාවික හමුදාපතිවරු නොවේ. යුද්ධය යනු දේශපාලනයේම දිගුවක්ය යන්න ප්‍රසිද්ධ කියමනකි. යුද්ධයක් නැතිව දේශපාලනයක් තිබිය හැකි වුවත් දේශපාලනය නැතිව යුද්ධයක් තිබිය නොහේ. දෙවැනි ලෝක මහා යුද්ධය ජයගත්තේ ජෙනරාල් හියුස් හෝ අද්මිරාල් පප්ට් වත් නොව වින්ස්ටන් චර්චිල් ය. පරාජය වුණේ හිට්ලර්ය. ඒ, යුද්ධයක ජයග්‍රහණයේ තීරණාත්මක, සංවේදී තීරණය ගන්නේ දේශපාලන නායකයා බැවිනි. 1987 වඩමාරච්චි මෙහෙයුමේ ප්රභාකරන් කොටුවී යුද්ධය ජයගන්න ඔන්න මෙන්න තිබියදී එදා සිටි දේශපාලන නායකයන් ඉන්දියාවේ බලපෑමට යටත්වී නිවටව යුද්ධය නවතාලූයේ නැතිනම් යුද්ධය අවසන් වන්නේ මීට වසර 33 කට කලිනි. එදා අපට යුද ජයග්‍රහණය වැළකී ගියේ එදා සිටි ජනාධිපතිගේ ඒ තීරණය නිසාය. 2009 මැයි 19 දින කොටි ත්රස්තවාදීන් පරදා යුද්ධය ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේය. නමුත් ත්රස්තයන් 1987 දී මෙන් කොටු වී පරාජය වන්නට දින කිහිපයකට පෙර එදා බලපෑම් කළාක් මෙන් මෙදාද [B][COLOR=DarkRed] ඉන්දියාවේ විදේශ සහ ආරක්ෂක ලේකම්වරයා මෙහි පැමිණ මහින්ද රාජපක්ෂ ජනපතිට කීවේ වහාම යුද්ධය නවතන ලෙසය. ජනපති තුමා ඔවුනට දුන් පිළිතුර වූයේ "ඔබට පුළුවන් මේ රට ආක්‍රමණය කරන්න. එදා 1987 දී වගේ අපේ ගුවන් තීරය උල්ලංඝනය කරන්න. නමුත් අපේ රට වසර 30 ක් තිස්සේ පෙලූ මේ ත්‍රස්තවාදය නිම කර මිස මා මෙය නවතන්නේ නැහැ" යනුවෙනි.[/COLOR][/B] ඉන්පසු අප්‍රේල් 29 වැනි දින එංගලන්තයේ සහ ප්‍රංශයේ විදේශ ඇමැතිවරුන් වන ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ බර්නාඩ් කුෂ්නර් බලවත් ලෝකයම නියෝජනය කරමින් ලංකාවට පැමිණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිට යුද්ධය නවතන ලෙස කී විට මහින්ද රාජපක්ෂ කීවේÊ" මතක තියාගන්න අප ඔබගේ යටත්විජිතයක් නොවේ. අප ඔබට යටත්ව සිටියේ මීට වසර 60 කට කලින්. මමයි රටේ ජනාධිපති. මගේ තීරණය වෙනස් කරන්නේ නැහැ" යනුවෙනි. [B][COLOR=Blue]බලවත් ලෝකයේ බලපෑම් / තර්ජන හමුවේ [SIZE=5][COLOR=Red]අනුර කුමාර වැනි නායකයන්ට මුත්‍රා යන තත්ත්වයක් මත[/COLOR][/SIZE] මහින්ද රාජපක්ෂ එසේ හැසිරීම සමස්ත ජාතියටම අභිමානයක් නොවේද? එවන් තත්ත්වයක් හෑල්ලුවට ලක් කරන අනුර කුමාර කෙබඳු පුද්ගලයෙක්a විය හැකිද?[/COLOR][/B] එදා මහින්ද රාජපක්ෂ 1987 දී මෙන් බියවී යුද්ධය නැවැත්වූයේ නම් අද රටේ අනුර කුමාරට අවශ්‍ය දේ සිදුවී හමාරයි. අද යුද්ධය දිනුවේ මමයි යනුවෙන් පුරසාරම් දොඩන "යුද වීරයන්ට" එසේ කීමට හෝ හැකිවන්නේ මහින්ද රාජපක්ෂ ගත් ඒ අභීත තීරණය නිසාය. යුද්ධයක ජයග්රහණයන් හෝ පරාජයේ වගකීම දේශපාලන නායකත්වය මත පැවරෙන්නේ ඒ අයුරිනි. කරුණු එසේ වුවත් අනුර කුමාර 20 සංශෝධනය ගෙන ඒමට මොහොතකට පෙර එම ප්‍රකාශය කළේ ද නිකම්ම නොවන බව අපේ හැඟීමයි. තමාගේ දේශපාලන අනාගතය පරදුවට තබමින් එවන් තීරණයක් ගත් මහින්ද රාජපක්ෂව සහ ත්‍රස්තවාදී යුද්ධය හෑල්ලුවට පත් කරමින් එවන් ප්‍රකාශයක් කළේ 20 වැනි සංශෝධනය ඌණ පූරණයක් වශයෙන් බව අප තේරුම් ගත යුතුය. [IMG]http://divaina.com/sunday/images/paper/2018/06/10/SD/20-2.jpg[/IMG]වර්තමාන රජය බලයට ආවේම බෙදුම්වාදී න්යායපත්රය අතෙහි තබාගෙන බැව් අප දනිමු. ඒ සෘජුව නොව වක්‍රව රට පෙඩරල් කරන 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට තිබෙන ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරීමටය. අප හමුදාව යුද අපරාධ කළා යෑයි අඩංගු අතිශය සාවද්‍ය චෝදනා සහිත වාර්තාව අගය කරමින් පිළිගෙන ලෝකයේ වෙනත් කිසිම රටක් නොකරන පරිදි තම රටට එරෙහිව 30/1 ජිනීවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වූයේ එබැවිනි. එහි අඩංගු නිර්දේශවලින් ප්‍රධානම නිර්දේශය වනුයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමය. [B][COLOR=Purple]රනිල් වික්‍රමසිංහ, ජයම්පති වික්‍රමරත්න සහ සුමන්තිරන් සමග එක්වී වසර 3 ක් තිස්සේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල පිහිටුවමින්, "ජනතා අදහස්" ලබා ගනිමින් අනු කමිටු 6 ක් පත් කරමින්, මෙහෙයුම් කමිටු වාර්තා සකස් කරමින් කිරීමට බැරි වූ දේ ජනතාවගේ ඇසට වැලි ගසමින් රනිල්ගේ කොන්ත්‍රාත්තුවක් ලෙස කිරීමට භාරගෙන තිබෙන්නේ අනුර කුමාරය. ඒ ඊනියා 20 වැනි සංශෝධනය මුවාවෙනි.[/COLOR][/B] අනුර කුමාරගේ මෙම වෑයම රටේ අනෙකුත් දැවෙන ප්‍රශ්න අමතක කරලීමට දියත් කළ ව්‍යාපෘතියක් ලෙසද සමහරු දකිති. [COLOR=DarkSlateBlue][B]අද රටේ ආර්ථික වේගය 3.1% දක්වා බරපතළ ලෙස පහත වැටී තිබේ. දරුණුම යුද සමයේ පවා රටේ මෙවන් ආර්ථික වේගයක් තිබුණේ නැත. රැකියා දස ලක්ෂයක් පොරොන්දු වුවද අද වනවිට 2014 ට වඩා තිබූ රැකියා ලක්ෂ 2 ක් අඩුවී ඇත. කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. කෝටි 21,500 කින් පහත වැටී තිබේ. ආයෝජකයන් රට හැරයති. රටේ වටිනා සම්පත් විදේශිකයන්ට කුණුq කොල්ලයට මිලදී ගැනීමට මංපෙත් විවර කර ඇත. රුපියල 20% කින් බාල්දු වී ඇති නිසා විදේශ ණය රු. බිලියන 890 කින් වැඩිවී තිබේ. රාජ්‍ය ණය බර කෝටි 1,040,000 ක් වන අතර එය 2014 ට වඩා 40% කින් වැඩිවීමකි. ඉන් මැති ඇමැතිවරුන්ගේ සුඛ විහරණය මිස රටේ ජනතාවට කළ දෙයක් නොමැත.[/B][/COLOR] [SIZE=5][COLOR=Red]2014 ට වඩා ජනතාවගෙන් රු. බිලියන 620 ක බදු අය කරමින් සිටී. [/COLOR][/SIZE]ගංවතුරෙන් ලක්ෂ ගණන් අහිංසක ජනයා පීඩාවට පත්ව තිබෙන විට ජනාධිපති ප්‍රකාශ කරන්නේ ගංවතුර නඟින විට ආර්ථික වේගය ද නඟින බවයි. මේ සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරමින් බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ මෛත්‍රීපාල ජනාධිපතිට අනුව තවදුරටත් ගංවතුර ගැලුවොත් අපේ රට ළඟදීම චීනයේ ආර්ථික වේගයද ඉක්මවා යනු ඇති බවයි. ස්වාභාවික විපත්වලින් මෙන්ම ඩෙංගු/ වෛරස් වලින් ද දසදහස් ගණන් වැසියෝ මිය යමින් සිටී. ජනාධිපතිවරණයක සේයාවක් පෙනෙන තෙක් මානයේ ඇති විටෙක අනුර කුමාර මේ කරන්නේ ඉහත කී සියලු දේ ජනතාවගෙන් අමතක කරවීමය. අනුර කුමාර සිතුවේ අගමැතිට පූර්ණ බලතල දෙමින් ගෙන එන 20 සංශෝධනයට මීළඟ අගමැති වීමට සිටින මහින්ද රාජපක්ෂගේ සම්පූර්ණ සහයෝගය ලැබේය කියාය. නමුත් මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය 20 ට පූර්ණ විරෝධය දැක්වීම තුළින් ගම්‍ය වනුයේ ඔවුන් පුද්ගලික වාසියට වඩා රට ගැන සිතන බවය. අප විසින් මීට ඉහතදීත් පුන පුනා ප්‍රකාශ කළේ 20 ගෙන එනවිට කාරක සභා අවස්ථාවේදී 19 ට කළාක් මෙන් මන්ත්‍රීවරුන්/ ජනතාව රවටා 13 ක්‍රියාත්මක කිරීමට තිබෙන බාධක ඉවත් කරන සංශෝධන ගෙන එන බවය. [B][COLOR=red]අනුර කුමාර කියනුයේ කාරක සභා අවස්ථාවේදී එසේ වෙනත් සංශෝධන ගෙන ඒමට ඉඩ නොදෙන බවය. එසේ කිරීමට ඔහුට ඇති බලය කුමක්ද?[/COLOR][/B] කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන ඒම මන්ත්‍රීවරුන්ගේ අයිතියකි. එම අයිතිය අහිමි කරන්නට අනුර කුමාරට තිබෙන අයිතිය කුමක්ද? ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ව්‍යවස්ථාවෙන් දී ඇති කොන්දේසි වෙනස් කිරීමට නොහැකි බව දැන දැනත් අනුර කුමාර මේ කරන්නේ අවසාන මොහොත දක්වා ජනතාව රැවටීමට උත්සාහ කිරීමකි. අනුර කුමාර, මහින්ද රාජපක්ෂ ජනපති සහ යුද්ධය ගැන කළ ඉහත ප්‍රකාශයේ සැඟවුණු අරුතක් ඇත්දොaයි අපට සිතේ. මන්ද 13 හි බාධක ඉවත් කරන සංශෝධන කාරක සභා අවස්ථාවේ යෝජනා කොට අනුමත වූ පසු "එය මා විසින් කරන ලද්දක් නොව එසේ වනවිට මා විපක්ෂයේ සංවිධායක වී සිටියා පමණකි" යනුවෙන් පැවසීමට මගක් විවෘත කර ගැනීමට හැකි වන නිසාය. ශිෂ්ට සම්පන්න සමාජයක් සඳහා 20 අනුමත කරමු යන ජවිපෙ දැන්වීම් රට හැමතැනම අලවා තිබේ. අනුර කුමාරගේ 20 හි තිබෙන එක් දෙයක් වනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තීරණ ගැනීමට ඇති අයිතිය උදුරා ගැනීමයි. වර්තමාන ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රීවරුන් පක්ෂයේ තීරණයට එරෙහිවී පක්ෂයෙන් නෙරපා හැරිය විට ඔහුට අධිකරණයේ පිහිට පැතිය හැකි නමුත් අනුර කුමාරගේ සංශෝධනයේ එම අයිතිය අහෝසි කර ඇත. එසේ වුවහොත් මන්ත්‍රීවරයා යටත් වන්නේ ජනතාවට නොව පක්ෂයටයි. අනුර කුමාර ශිෂ්ටසම්පන්න සමාජයක් බිහි කිරීමට යන්නේ ඒ ලෙසිනි. තවද ජනාධිපති පත්කිරීමට යන්නේ පාර්ලිමේන්තුවේ 113 ක ඡන්දයෙනි. අද බැඳුම්කර වංචාවේ මහමොළකරුගෙන් මන්ත්‍රීවරු 118 ක් අල්ලස් ලබා ඇති බව ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් පවසයි. ඒ අනුව බලන කල මුදල් විසි කළ හැකි ඕනෑම ජාතිකයකුට, ඕනෑම දූෂිතයකුට 113 ක් ඡන්ද ලබා ජනාධිපති විය හැක. එවිට ඔහු රටේ සේනාවිධායකයාය. එසේම මින්මතු එසේ මුදල් අල්ලස් දිය යුත්තේ මන්ත්‍රීවරයාට නොව පක්ෂ නායකයාටය. පක්ෂ නායකයා කියන විදියට ඡන්දය නොදුන්නොත් මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපා හරියි. අනුර කුමාරගේ ශිෂ්ට සම්පන්න රට ඔහු විසින්ම මුදලට/ අල්ලසට පාවාදී ඇත්තේ එලෙසිනි. මේ අතර වර්තමාන නිවට පාලකයන්ගේ ක්‍රියාකලාපය හමුවේ උතුරේ විග්නේශ්වරන් පිනුම් ගසමින් සිටින අන්දම ද අප විමසිල්ලෙන් යුතුව බලා සිsටිමු. පසුගිය මැයි මස 26 වැනි දින යාපනය පුස්තකාලයේ තරුණයන් අමතා ඔහු ප්‍රකාශ කළේ උතුරට ස්වයං පාලනයක් අනිවාර්යයෙන් ලබාගත යුතු බවයි. ඒ සඳහා සන්නද්ධ යුද්ධය නිහඬ කළත් පසුබට නොවිය යුතු බවත් විශ්වාසය ගොඩනඟා ගත යුතු බවත්, ලෝක ප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලි මෙන් ප්‍රතිවාදියා දුර්වල කොට පහරදිය යුතු බවත් දැන් ඔවුන් රටේ සිංහල පාලකයන් ඉතා දැඩි ලෙස දුර්වල කර ඇති නිසා තමන්ට අවශ්‍ය දේ ලබාගත යුතු බවත් ය. අද දෙමළ ජනතාව අතරට ගොස් වීරයෙක් වීමට හදන විග්නේශ්වරන් ජීවිතයේ එකම වතාවක් හෝ තමන්ගේ" දෙමළ ජනතාවට ලේ බිංදුවක් පරිත්‍යාග කොට තිබේද? අපේ රණවිරුවෝ 4,95,000 ක් බිම්බෝම්බ ඉවත් කරමින් දෙමළ පවුල්වලට ජීවත්වීමට බිම් නිදහස් කරද්දී ඔවුන්ට එක තේ කෝප්පයකින් සංග්‍රහ කිරීමට විග්නේශ්වරන් පැමිණියාද? 2,95,000 ක් අවතැන් ජනතාව නැවත පදිංචි කරද්දී ඔහු එක යෝගට් කෝප්පයක් දෙමළ දරුවෙක්ට දීමට පැමිණියාද? 2002 සාම ගිවිසුම් කාලයේ කොටි ත්රස්තයන් යාපනයේ පාසල්වලට පැන විරෝධය දක්වන විදුහල්පතිවරුන් ප්‍රසිද්ධියේ මරා දමමින් ළමුන් බලෙන් පැහැර ගෙන යනවිට කොළඹට වී උගුඩුවකුසේ මොකුත් නොකර බලා සිටියේ අද දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටින්නට තැත් කරන විග්නේශ්වරන්ය. මේ වාගේ "මුග්ධ වීරයන්" ට උඩ ගෙඩි දෙනුයේ ඒ ආකාරයෙන් ම ජනතාවගේ ගැලවුම්කාරයන් යෑයි කියාගන්නා අනුර කුමාර වැන්නන්ය. එවන් වූ දීනයන් කනෙන් ඇද එළියට දමා, ජාති භේදයකින් තොරව සියලුම ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට පරිසරය සැකසිය හැක්කේ සෘජුව කටයුතු කරන රටේ සමස්ත ජනතාවගේම ඡන්දයෙන් පත්වන විධායක ජනපති කෙනෙක්ට පමණි. අනුර කුමාර විධායක ජනපති තනතුර ජනතාවගෙන් උදුරා ගැනීමට යන්නේ ඒ බව දන්නා නිසාය. ඔහුගේ විස්ස පුස්සක් බවට ඉබේම පත්වන්නේ ඒ කුහක චින්තනය ජනතාව හොඳ හැටි තේරුම් ගෙන ඇති නිසාය. [COLOR=#800000] රියර් අද්මිරාල් (ආචාර්ය) [/COLOR] [/SIZE][SIZE=4] [COLOR=#800000] සරත් වීරසේකර [/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000][URL]http://divaina.com/sunday/index.php/deshapalana2/4280-2018-06-08-14-01-49[/URL][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#800000] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom