Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර කුමාර නම් රට පාවාදෙන අවජාතකයා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]රනිල් ජීවිතාන්තය දක්වා විධායක අගමැති වේවිද?

[/FONT]

[FONT=&quot]විස්සේ එක් වගන්තියකට අනුව [/FONT]2020[FONT=&quot] පෙබරවාරි අටවැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු වුවත් නැවත පාර්ලිමේන්තුව කැඳවීමට බලධාරියකු නැති නිසා රනිල් මසකට නොව ජීවිතාන්තය දක්වා අගමැති වේවි ද[/FONT]? [FONT=&quot]මහින්දට මැතිවරණයෙන් අගමැතිකම ලබාදීමට බලාපොරොත්තු වන්නන්ට මැතිවරණයක් ලැබේවි ද[/FONT]? [FONT=&quot]මෙය රනිල් කොළය වසා ගැසීමක් ද[/FONT]? [FONT=&quot]මහින්දටත් අගමැති වීමට ඉඩක් ඇති බව පෙන්වමින් රනිල් ජීවිතාන්තය දක්වා විධායක හා ව්‍යවස්ථාදායක අගමැති වීමට සූදානම් වෙනවා ද[/FONT]?

[FONT=&quot]රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාව සඳහා අනුර කුමාරගේ උපදෙස් මත විජිත හේරත් ගෙනෙන ලද විසිවැනි සංශෝධනය ගැසට් පත්‍රයේ පළ කරලා. එය සම්මත වීමට ඉඩක් තිබෙනවා. වෙල්ගම වැන්නන්ගේ ප්‍රකාශ එතරම් යහපත් නැහැ. විසිවැනි සංශෝධනය නිසා මහින්දට අගමැති වී නැවත ආණ්ඩුවේ නායකයා වීමේ අවස්ථාවක් ඇති බව පෙන්නුම් කරාවි. රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීම ගැන දැනට කතාබහක් නැහැ. [/FONT]

[FONT=&quot]විස්ස ගැන අප කලිනුත් ලිපි කිහිපයක් ලියා ඇති. දහතුන තියාගෙන විස්ස සම්මත කර ගැනීමේ විපාක අප සාකච්ඡා කළා. මේ ලිපියෙන් වෙනත් දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බටහිර ප්රජාතන්ත්රවාදය ගැන මගේ විශ්වාසයක් නැහැ. ඒ ප්රජාතන්ත්රවාදය තියෙන්නෙ පොතපතෙහි පමණයි. ක්‍රියාත්මක ව ඇත්තේ කිහිප දෙනකුගේ ආධිපත්‍යයක්. ඒ ඊනියා ධනපති පංතියක කියා මා කියන්නේ නැහැ. [/FONT]

[FONT=&quot]බටහිර ප්රජාතන්ත්රවාදයට අනුව විධායක[/FONT], [FONT=&quot]ව්‍යවස්ථාදායක හා අධිකරණ බලතල බෙදී යා යුතුයි. අඩුම තරමෙන් ව්‍යවස්ථාවේ බෙදී යා යුතුයි. ජේ ආර් ගේ ව්‍යවස්ථාවෙන් විධායක බලතල අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කර ජනාධිපතිට ලබා දුන්නා. එහි ප්රශ්නය වූයේ ව්‍යවස්ථාදායක බලතලත් පක්ෂ නායකත්වය හරහා ජනාධිපතිට ම පැවරීමයි. බලය බෙදීමක් වෙනුවට බලය ජනාධිපති යටතේ තහවුරු වුණා. එයට අප එදා විරුද්ධ වුණා. එහෙත් දහතුන සම්මත වීමෙන් පසු බලය පළාත් සභාවලට පැවරීමට එරෙහිව විධායක ජනාධිපති කෙනකුගේ අවශ්‍යතාව පැන නැගුණා. දහතුනෙන් පස්සෙ තියෙන්නෙ ජේ ආර්ගෙ හැත්තැහතේ ව්‍යවස්ථාව නො වෙයි. [/FONT]

[FONT=&quot]විස්සෙන් කෙරෙන්නේ විධායක බලතල ජනාධිපතිගෙන් ගෙන අගමැතිට පැවරීමයි. නැවතත් පක්ෂ නායක ක්‍රමය යටතේ අගමැති විධායක මෙන් ම ව්‍යවස්ථාදායක බලතලත් හිමිකර ගන්නවා. බටහිර ඊනියා බලය බෙදීමක් මෙහි පොතේවත් නැහැ. එහෙත් අගමැති පාර්ලිමේන්තුවෙන් පත් කෙරෙන නිසා හෝ විස්ස යටතේ මැතිවරණයට පෙර නම් කෙරෙන නිසා හෝ ඔහු දෙමළ හා මුස්ලිම් පක්ෂවල ග්‍රහණයට යම් ප්‍රමාණයකට හරි ගැනෙනවා. එයත් පළාත් සභාත් සමග ව්‍යවස්ථාව සිංහලයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. විධායක හා ව්‍යවස්ථාදායක බලතල ඇති ජනාධිපතිවරයකුට වඩා ඒ බලතල ඇති අගමැතිවරයකු සිංහලයන්ට විරුද්ධව ක්‍රියා කරාවි. [/FONT]

[FONT=&quot]විස්ස අනුව දැනට සිටින ජනාධිපති [/FONT]2020[FONT=&quot] ජනවාරි අටවැනි දා තෙක් ඉන්නවා. ඉන්පසු විස්ස [/FONT]2020[FONT=&quot] ජනවාරි නවවැනිදා බලාත්මක කෙරෙනවා. පාර්ලිමේන්තුව ජනවාරි අටවැනි දාට[/FONT][FONT=&quot]පෙර විසුරුවා නොහැරියහොත් [/FONT]2020[FONT=&quot] පෙබරවාරි අටවැනි දා තෙක් ක්‍රියාත්මක වන අතර ඉන්පසුව විසුරුවා හැරෙනවා. ඉන්පසුව කියන එක අර්ථ දක්වා නැහැ. එතෙක් [/FONT][FONT=&quot]රනිල් ඉන් පෙර ඉවත් නොකෙරුණහොත් විධායක හා ව්‍යවස්ථාදායක බලතල අගමැති වෙනවා. එපමණක් නොවෙයි. [/FONT]2020[FONT=&quot] පෙබරවාරි අටවැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරුණත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම කිරීමට කිසිවකු නැහැ. ජනාධිපති ඒ වෙනවිට තනතුරෙන් ඉවත් කෙරිලා විධායක ජනාධිපති පදවියත් අහෝසි කෙරිලා. ඒ මදිවාට පාර්ලිමේන්තුව සාමාන්‍යයෙන් අවුරුදු පහකට සීමා කෙරිලා. මෙහි සාමාන්‍යයෙන් කියන එක අලුත් වචනයක්. එහි කිසිම නිශ්චිතබවක් නැහැ.රනිල් සාමාන්‍යයෙන් කොහොමද[/FONT]?

[FONT=&quot]විස්සේ එක් වගන්තියකට අනුව [/FONT]2020[FONT=&quot] පෙබරවාරි අටවැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු වුවත් නැවත පාර්ලිමේන්තුව කැඳවීමට බලධාරියකු නැති නිසා රනිල් මසකට නොව ජීවිතාන්තය දක්වා අගමැති වේවි ද[/FONT]? [FONT=&quot]මහින්දට මැතිවරණයෙන් අගමැතිකම ලබාදීමට බලාපොරොත්තු වන්නන්ට මැතිවරණයක් ලැබේවි ද[/FONT]? [FONT=&quot]මෙය රනිල් කොළය වසා ගැසීමක් ද[/FONT]? [FONT=&quot]මහින්දටත් අගමැති වීමට ඉඩක් ඇති බව පෙන්වමින් රනිල් ජීවිතාන්තය දක්වා විධායක හා ව්‍යවස්ථාදායක අගමැති වීමට සූදානම් වෙනවා ද[/FONT]?

[FONT=&quot]විස්සේ තවත් භයානක දේ තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන්නා වූ සාමාජිකයකු සම්බන්ධයෙන් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් හෝ ගන්නා තීරණයක් අධිකරණයේ දී අභියෝගයට ලක් කරන්න බැහැ. එයින් අධිකරණ බලතල කප්පාදු කර දේශපාලන පක්ෂවලට අධිකරණ බලතල දී තිබෙනවා. දේශපාලන පක්ෂ අධිකරණ ආයතන ලෙස ක්‍රියාත්මක වෙනවා. මෙයින් සිදුවන දේ පැහැදිලියි.[/FONT]

[FONT=&quot]විස්සෙන් පසු [/FONT]2020[FONT=&quot] ජනවාරි නවවැනිදාට පසු සියළු මන්ත්‍රීවරුන් ඒ ඒ පක්ෂවල නායකයන්ගේ රූකඩ බවට පත්වෙනවා. මන්ත්‍රීවරයකුට තමන්ට වුවමනා ආකාරයකට මහජන මතයට කන්දී වුවත් කටයුතු කරන්න බැහැ. ලංකාවේ දේශපාලන පක්ෂවල නායකයන් (සමහර ඊනියා වාමාංශික පක්ෂවල ලේකම්වරුන්) පක්ෂ තුළ ඊනියා ප්රජාතන්ත්රවාදයක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. පක්ෂ ව්‍යවස්ථා සකස් කර ඇත්තේ නායකයන්ට ඒකාධිපති බලතල ලැබෙන අයුරින්. විස්සෙන් පසු ඔවුන් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ස්ටැලින්ලා බවට පත්වෙනවා.[/FONT]

[FONT=&quot]විස්සේ මගෝඩියට හසු නොවී රනිල් ඉවත් කිරීමට වහාම යම් දේශපාලන ක්‍රියා පිළිවෙතකට යා යුතුයි. විස්ස සම්මත වුවහොත් එක් පැත්තකින් පළාත් සභා බලතල වැඩි වෙන අතර එ ජා පක්ෂයට (එහි නායක රනිල්ට) අසීමිත බලතල ලැබෙනවා. රනිල් ඒ බලතල යොදා ගනු ඇත්තේ සිංහලයන්ට විරුද්ධවයි. ඔහු මැතිවරණයක් නොපවත්වා ම තම බලතල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න විශාල ඉඩක් තියෙනවා.

[/FONT]

Posted by Nalin de Silva at 07:01

http://www1.kalaya.org/2018/07/blog-post_12.html

[QUOTE="funkyguy89, post: 23406990, member: 250919"] [CENTER][FONT="][B][U][SIZE=5]රනිල් ජීවිතාන්තය දක්වා විධායක අගමැති වේවිද?[/SIZE][/U][/B] [/FONT][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT="]විස්සේ එක් වගන්තියකට අනුව [/FONT][FONT=calibri]2020[/FONT][FONT="] පෙබරවාරි අටවැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු වුවත් [COLOR=Red]නැවත පාර්ලිමේන්තුව කැඳවීමට බලධාරියකු නැති නිසා රනිල් මසකට නොව ජීවිතාන්තය දක්වා අගමැති වේවි ද[/COLOR][/FONT][COLOR=Red][FONT=calibri]? [/FONT][/COLOR][FONT="]මහින්දට මැතිවරණයෙන් අගමැතිකම ලබාදීමට බලාපොරොත්තු වන්නන්ට මැතිවරණයක් ලැබේවි ද[/FONT][FONT=calibri]? [/FONT][FONT="]මෙය රනිල් කොළය වසා ගැසීමක් ද[/FONT][FONT=calibri]? [/FONT][FONT="]මහින්දටත් අගමැති වීමට ඉඩක් ඇති බව පෙන්වමින් රනිල් ජීවිතාන්තය දක්වා විධායක හා ව්‍යවස්ථාදායක අගමැති වීමට සූදානම් වෙනවා ද[/FONT][FONT=calibri]? [/FONT][/SIZE] [FONT="][SIZE=4]රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාව සඳහා අනුර කුමාරගේ උපදෙස් මත විජිත හේරත් ගෙනෙන ලද විසිවැනි සංශෝධනය ගැසට් පත්‍රයේ පළ කරලා. එය සම්මත වීමට ඉඩක් තිබෙනවා. වෙල්ගම වැන්නන්ගේ ප්‍රකාශ එතරම් යහපත් නැහැ. විසිවැනි සංශෝධනය නිසා මහින්දට අගමැති වී නැවත ආණ්ඩුවේ නායකයා වීමේ අවස්ථාවක් ඇති බව පෙන්නුම් කරාවි. රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීම ගැන දැනට කතාබහක් නැහැ. [/SIZE][/FONT][SIZE=4] [FONT="]විස්ස ගැන අප කලිනුත් ලිපි කිහිපයක් ලියා ඇති. දහතුන තියාගෙන විස්ස සම්මත කර ගැනීමේ විපාක අප සාකච්ඡා කළා. මේ ලිපියෙන් වෙනත් දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බටහිර ප්රජාතන්ත්රවාදය ගැන මගේ විශ්වාසයක් නැහැ. ඒ ප්රජාතන්ත්රවාදය තියෙන්නෙ පොතපතෙහි පමණයි. ක්‍රියාත්මක ව ඇත්තේ කිහිප දෙනකුගේ ආධිපත්‍යයක්. ඒ ඊනියා ධනපති පංතියක කියා මා කියන්නේ නැහැ. [/FONT] [FONT="]බටහිර ප්රජාතන්ත්රවාදයට අනුව විධායක[/FONT][FONT=calibri], [/FONT][FONT="]ව්‍යවස්ථාදායක හා අධිකරණ බලතල බෙදී යා යුතුයි. අඩුම තරමෙන් ව්‍යවස්ථාවේ බෙදී යා යුතුයි. ජේ ආර් ගේ ව්‍යවස්ථාවෙන් විධායක බලතල අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කර ජනාධිපතිට ලබා දුන්නා. එහි ප්රශ්නය වූයේ ව්‍යවස්ථාදායක බලතලත් පක්ෂ නායකත්වය හරහා ජනාධිපතිට ම පැවරීමයි. බලය බෙදීමක් වෙනුවට බලය ජනාධිපති යටතේ තහවුරු වුණා. එයට අප එදා විරුද්ධ වුණා. එහෙත් දහතුන සම්මත වීමෙන් පසු බලය පළාත් සභාවලට පැවරීමට එරෙහිව විධායක ජනාධිපති කෙනකුගේ අවශ්‍යතාව පැන නැගුණා. දහතුනෙන් පස්සෙ තියෙන්නෙ ජේ ආර්ගෙ හැත්තැහතේ ව්‍යවස්ථාව නො වෙයි. [/FONT] [FONT="]විස්සෙන් කෙරෙන්නේ විධායක බලතල ජනාධිපතිගෙන් ගෙන අගමැතිට පැවරීමයි. නැවතත් පක්ෂ නායක ක්‍රමය යටතේ අගමැති විධායක මෙන් ම ව්‍යවස්ථාදායක බලතලත් හිමිකර ගන්නවා. බටහිර ඊනියා බලය බෙදීමක් මෙහි පොතේවත් නැහැ. එහෙත් අගමැති පාර්ලිමේන්තුවෙන් පත් කෙරෙන නිසා හෝ විස්ස යටතේ මැතිවරණයට පෙර නම් කෙරෙන නිසා හෝ ඔහු දෙමළ හා මුස්ලිම් පක්ෂවල ග්‍රහණයට යම් ප්‍රමාණයකට හරි ගැනෙනවා. එයත් පළාත් සභාත් සමග ව්‍යවස්ථාව සිංහලයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. විධායක හා ව්‍යවස්ථාදායක බලතල ඇති ජනාධිපතිවරයකුට වඩා ඒ බලතල ඇති අගමැතිවරයකු සිංහලයන්ට විරුද්ධව ක්‍රියා කරාවි. [/FONT] [FONT="]විස්ස අනුව දැනට සිටින ජනාධිපති [/FONT][FONT=calibri]2020[/FONT][FONT="] ජනවාරි අටවැනි දා තෙක් ඉන්නවා. ඉන්පසු විස්ස [/FONT][FONT=calibri]2020[/FONT][FONT="] ජනවාරි නවවැනිදා බලාත්මක කෙරෙනවා. පාර්ලිමේන්තුව ජනවාරි අටවැනි දාට[/FONT][FONT="]පෙර විසුරුවා නොහැරියහොත් [/FONT][FONT=calibri]2020[/FONT][FONT="] පෙබරවාරි අටවැනි දා තෙක් ක්‍රියාත්මක වන අතර ඉන්පසුව විසුරුවා හැරෙනවා. ඉන්පසුව කියන එක අර්ථ දක්වා නැහැ. එතෙක් [/FONT][FONT="]රනිල් ඉන් පෙර ඉවත් නොකෙරුණහොත් විධායක හා ව්‍යවස්ථාදායක බලතල අගමැති වෙනවා. එපමණක් නොවෙයි. [/FONT][FONT=calibri]2020[/FONT][FONT="] පෙබරවාරි අටවැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරුණත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම කිරීමට කිසිවකු නැහැ. ජනාධිපති ඒ වෙනවිට තනතුරෙන් ඉවත් කෙරිලා විධායක ජනාධිපති පදවියත් අහෝසි කෙරිලා. ඒ මදිවාට පාර්ලිමේන්තුව සාමාන්‍යයෙන් අවුරුදු පහකට සීමා කෙරිලා. මෙහි සාමාන්‍යයෙන් කියන එක අලුත් වචනයක්. එහි කිසිම නිශ්චිතබවක් නැහැ.රනිල් සාමාන්‍යයෙන් කොහොමද[/FONT][FONT=calibri]? [/FONT] [FONT="]විස්සේ එක් වගන්තියකට අනුව [/FONT][FONT=calibri]2020[/FONT][FONT="] පෙබරවාරි අටවැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු වුවත් නැවත පාර්ලිමේන්තුව කැඳවීමට බලධාරියකු නැති නිසා රනිල් මසකට නොව ජීවිතාන්තය දක්වා අගමැති වේවි ද[/FONT][FONT=calibri]? [/FONT][FONT="]මහින්දට මැතිවරණයෙන් අගමැතිකම ලබාදීමට බලාපොරොත්තු වන්නන්ට මැතිවරණයක් ලැබේවි ද[/FONT][FONT=calibri]? [/FONT][FONT="]මෙය රනිල් කොළය වසා ගැසීමක් ද[/FONT][FONT=calibri]? [/FONT][FONT="]මහින්දටත් අගමැති වීමට ඉඩක් ඇති බව පෙන්වමින් රනිල් ජීවිතාන්තය දක්වා විධායක හා ව්‍යවස්ථාදායක අගමැති වීමට සූදානම් වෙනවා ද[/FONT][FONT=calibri]? [/FONT] [FONT="][B][COLOR=Red]විස්සේ තවත් භයානක දේ තියෙනවා. [/COLOR][/B]පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන්නා වූ සාමාජිකයකු සම්බන්ධයෙන් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් හෝ ගන්නා තීරණයක් අධිකරණයේ දී අභියෝගයට ලක් කරන්න බැහැ. එයින් අධිකරණ බලතල කප්පාදු කර දේශපාලන පක්ෂවලට අධිකරණ බලතල දී තිබෙනවා. දේශපාලන පක්ෂ අධිකරණ ආයතන ලෙස ක්‍රියාත්මක වෙනවා. මෙයින් සිදුවන දේ පැහැදිලියි.[/FONT] [FONT="]විස්සෙන් පසු [/FONT][FONT=calibri]2020[/FONT][FONT="] ජනවාරි නවවැනිදාට පසු සියළු මන්ත්‍රීවරුන් ඒ ඒ පක්ෂවල නායකයන්ගේ රූකඩ බවට පත්වෙනවා. මන්ත්‍රීවරයකුට තමන්ට වුවමනා ආකාරයකට මහජන මතයට කන්දී වුවත් කටයුතු කරන්න බැහැ. ලංකාවේ දේශපාලන පක්ෂවල නායකයන් (සමහර ඊනියා වාමාංශික පක්ෂවල ලේකම්වරුන්) පක්ෂ තුළ ඊනියා ප්රජාතන්ත්රවාදයක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. පක්ෂ ව්‍යවස්ථා සකස් කර ඇත්තේ නායකයන්ට ඒකාධිපති බලතල ලැබෙන අයුරින්. විස්සෙන් පසු ඔවුන් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ස්ටැලින්ලා බවට පත්වෙනවා.[/FONT] [FONT="][B][COLOR=DarkRed]විස්සේ මගෝඩියට හසු නොවී රනිල් ඉවත් කිරීමට වහාම යම් දේශපාලන ක්‍රියා පිළිවෙතකට යා යුතුයි.[/COLOR][/B] විස්ස සම්මත වුවහොත් එක් පැත්තකින් පළාත් සභා බලතල වැඩි වෙන අතර එ ජා පක්ෂයට (එහි නායක රනිල්ට) අසීමිත බලතල ලැබෙනවා. රනිල් ඒ බලතල යොදා ගනු ඇත්තේ සිංහලයන්ට විරුද්ධවයි. ඔහු මැතිවරණයක් නොපවත්වා ම තම බලතල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න විශාල ඉඩක් තියෙනවා. [/FONT] Posted by Nalin de Silva at [URL="http://www1.kalaya.org/2018/07/blog-post_12.html"]07:01[/URL][/SIZE] [URL]http://www1.kalaya.org/2018/07/blog-post_12.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom