Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර කුමාර මහතගේ ශාසනික මෙහෙවර🙏🙏🙏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධ ශාසනය පිරිහීමට බලපාන සැබෑ හේතු මොනවාද?

බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මය ලොවෙන් අතුරුදහන් වන්නේ බාහිර ආක්‍රමණ නිසාම නෙවෙයි. ශාසනය ඇතුළතින්ම සිදුවන පිරිහීම ඊට වඩා භයානක බව බුදු පියාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවලදී පෙන්වා දී තිබෙනවා.

විශේෂයෙන්ම සංයුක්ත නිකායේ "සද්ධර්මපතිරූපක සූත්‍රය" සහ "ආනි සූත්‍රය" ඇසුරින් සහ අඞ්ගුත්තර නිකායේ "තතිය අනාගත භය සූත්‍රය" සහ "චතුත්ථ අනාගත භය සූත්‍රය" ඇසුරින් ඒ පිළිබඳව ටිකක් විමසා බලමු.

සද්ධර්මපතිරූපක සූත්‍රය.

සංයුක්ත නිකායේ සද්ධර්මපතිරූපක සූත්‍රයේදී මහා කාශ්‍යප රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, "ස්වාමීනි, මුල් කාලයේ ශික්ෂා පද අඩුයි, රහතන් වහන්සේලා වැඩියි. නමුත් දැන් ශික්ෂා පද වැඩියි, රහතන් වහන්සේලා අඩුයි. සද්ධර්මය අතුරුදහන් වීමට හේතුව කුමක්ද?" කියා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ අතිශය වැදගත් පිළිතුර අද කාලයට කොතරම් ගැලපෙනවාද කියා බලන්න.

බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, ලෝකයෙන් සැබෑ රත්තරන් අතුරුදහන් වන්නේ හොරු පැහැරගත් නිසා නෙවෙයි, "ව්‍යාජ රන්" (රත්තරන් වගේ පෙනෙන වෙනත් ලෝහ) වෙළඳපොළට පැමිණි විටයි. ව්‍යාජ රන් නිසා සැබෑ රත්තරන් වල වටිනාකම වැසී යනවා.

එලෙසම, සද්ධර්මය අතුරුදහන් වන්නේ පෘථිවිය, ජලය, ගින්න හෝ හුළඟ වැනි බාහිර බලවේග නිසා නෙවෙයි. ශාසනය ඇතුළතින්ම "ව්‍යාජ ධර්මයන්" (සද්ධර්ම පතිරූපක) බිහි වූ විටයි සැබෑ සද්ධර්මය වැසී යන්නේ.

ශාසනය විනාශ කරන්නේ පිටස්තරයන් නොව, ශාසනය තුළම සිටින පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) තුළ ඇති වන මෙම දුර්වලතා 5 සුත්‍ර දේශනාව තුල සදහන් කර ඇත.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි අගෞරවය.

බුදුන් වහන්සේට වඩා පුද්ගලයන් හෝ වෙනත් දේ අගය කිරීම.

ධර්මය කෙරෙහි අගෞරවය.

සැබෑ දහම ඉගෙනීමට හෝ ප්‍රගුණ කිරීමට උනන්දු නොවීම.

සංඝයා කෙරෙහි අගෞරවය.

ආර්ය මහා සංඝ රත්නයට ගරු නොකිරීම.

ශික්ෂා පද කෙරෙහි අගෞරවය.

විනය නීති සහ ප්‍රතිපත්ති සැහැල්ලුවට ගැනීම.

සමාධිය කෙරෙහි අගෞරවය.

චිත්ත ඒකාග්‍රතාවය සහ භාවනාව අත්හැර දැමීම.

සැබෑ බුදු දහම රැකෙන්නේ පන්සල් වල විශාලත්වය මතවත්, පිරිස මතවත් නොවෙයි. බුදුන් වහන්සේ වදාළ ප්‍රතිපත්තිය රැක ගැනීම මතයි. ව්‍යාජ ධර්මයන්ට (ප්‍රතිරූපක ධර්ම) නොරැවටී, සැබෑ ශ්‍රී සද්ධර්මය හඳුනාගෙන පිළිපැදීම අප සැමගේ වගකීමකි.

සංයුක්ත නිකායට අයත් ආනි සූත්‍රය (බෙර ඇණය පිළිබඳ සූත්‍රය)

"ආනක" නම් බෙරයේ කතාව

ඈත අතීතයේ දසාරහ කියලා රජ පරපුරක් ළඟ "ආනක" නමින් ඉතා හොඳ බෙරයක් තිබුණා. කාලයත් එක්ක මේ බෙරය පරණ වෙලා පැලෙන කොට, මිනිස්සු ඒ පැලුණු තැන් වලට අලුත් "ඇණ" ගැහුවා.

කාලයක් යනකොට මොකද වුණේ? බෙරයේ මුල් දැව කොටස් ඔක්කොම දිරලා ගිහින්, බෙරය පුරාම ඉතිරි වුණේ අලුතින් ගහපු "ඇණ" විතරයි. බෙරය තිබුණට, ඒකේ මුල් දැව කොටස දැන් අතුරුදහන් වෙලා!

බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනාගතයේදී බුද්ධ ශාසනයටත් මේ දේම සිදුවන බවයි, බුදුරජාණන් වහන්සේ වදාළ ගැඹුරු වූ, ලෝකෝත්තර වූ, ශුන්‍යතාවය (නිවන) පිළිබඳ වූ දේශනා ඇසීමට හෝ ඉගෙනීමට මිනිසුන් මැලි වේවි.

ධර්මය වෙනුවට කවීන් විසින් කරන ලද, ලස්සන වචන පාවිච්චි කරපු, අලංකාර "බාහිර කථා" වලට මිනිසුන් රැවටේවි. සැබෑ ධර්මය යටපත් වෙලා, මිනිස්සුන්ගේ හිතළු (ප්‍රතිරූපක ධර්ම) ඉදිරියට ඒවි.

අද අපටත් වැඩිපුර අසන්නට ලැබෙන්නේ සැබෑ බුදු දහමද? නැත්නම් "ආනක" බෙරයට ගැසූ ඇණ වැනි මිනිසුන්ගේ හිතළුද?

සැබෑ නිවන් මග යටපත් වී "ලස්සන බණ" වලට පමණක් අප ඇලුම් කරනවාද?

බුද්ධ දේශනාවට වඩා පුද්ගල මත වලට තැන දෙනවාද? යන්න නුවණින් යුතුව විමසා බැලිය යුතු කාරණාවකි.

එසෙනම් අප කල යුත්තේ. බුදුරජාණන් වහන්සේ වදාළ මුල් දේශනා (පෙළ දහම) පරිශීලනය කරමින්, එහි අර්ථය විමසීම පමණක්ම සැබෑ සද්ධර්මය රැක ගැනීමට කටයුතු කිරීමයි.

තතිය අනාගත භය සූත්‍රය.

අප මහා බුදුරජාණන් වහන්සේ මීට වසර 2500කට පෙර, අනාගතයේදී ශාසනය තුළ ඇතිවිය හැකි භයානක තත්ත්වයන් 5ක් පිළිබඳව "තතිය අනාගත භය සූත්‍රයේදී" පෙන්වා දුන් සේක. ඒවා පහත සදහන් පරිදි වෙ.

ශීලය පිරිහීම (අභාවභූත සීල).

අනාගතයේ භික්ෂූන් වහන්සේලා සීලය ගැන සැලකිලිමත් නොවීම නිසා ශරීරය, චිත්තය සහ ප්‍රඥාව දියුණු කර නොගනී. මෙහි ප්‍රතිඵලය වන්නේ ශාසනයේ විනය පිරිහී යාමයි.

ධර්මය පිරිහීම (අභාවභූත ධම්ම).

ගැඹුරු ධර්ම කරුණු වෙනුවට ලස්සන වචනවලට සහ බාහිර අලංකාරයට මුල්තැන දෙනු ඇත. සැබෑ ධර්මය යටපත් වී, මිනිසුන් විනෝදය හෝ ලෞකික සැප පතා ධර්මය භාවිතා කිරීමට පෙළඹේ.

වැරදි මතවාද පැතිරීම (අභිධම්ම කථා/වේදල්ල කථා).

ධර්මය ගැන වැරදි අර්ථකථන දීමත්, බුදුන් වහන්සේ වදාළ මාර්ගයෙන් බැහැර වූ තර්ක විතර්කවලට මුල්තැන දීමත් නිසා සැබෑ විමුක්ති මාර්ගය වැසී යයි.

සූත්‍ර පිටකය නොසලකා හැරීම.

තථාගතයන් වහන්සේ වදාළ ගැඹුරු වූ, ශුන්‍යතාවය ගැන කියැවෙන සූත්‍ර දේශනා අසන්නට අකමැති වන පිරිසක් බිහිවේ. ඒ වෙනුවට කවියන් විසින් රචිත, අලංකාර වචන සහිත බාහිර ශාස්ත්‍ර කෙරෙහි ඔවුන් ඇලුම් කරනු ඇත.

සැපයට ලොල් වීම.

භික්ෂූන් වහන්සේලා සිවුපසය (ආහාර, සිවුරු, සේනාසන, බෙහෙත්) කෙරෙහි දැඩිව ඇලී ගිහි ගෙදරක මෙන් සැප පහසුකම් සොයා යාම නිසා මහණකමේ නියම අරමුණ අමතක වී යයි.

"මහණෙනි, මේ බිය පහ පැමිණීමට පෙරම, ඒ බිය හඳුනාගෙන ඒවා දුරු කිරීමට වීර්යය කරන්න." ලෙස මෙහිදි බුදු රජාණන් වහන්සේ විසින් දෙශනා කරන ලදී.

චතුත්ථ අනාගත භය සූත්‍රය.

අනාගතයේදී බුදු සසුනට එල්ල විය හැකි අභ්‍යන්තර තර්ජන පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ අතිශය වැදගත් දේශනාවක් වන අතර එය වර්තමාන සමාජයේ සිදුවන ඇතැම් සිදුවීම් දෙස බලන විට, මෙම සූත්‍රය එදා දේශනා කළේ අද දවස ගැනද කියා සිතෙන තරමටම එය කාලීන වේ.

අනාගතයේදී බුදු සසුන පිරිහීමට ලක්වන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ "අනාගත භය සූත්‍රයේදී" පෙන්වාදී ඇති කරුණු 5 මෙසෙයී.

ප්‍රණීත ආහාර පාන වලට ගිජු වීම.

අනාගතයේ භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩීම හෝ සරල ආහාර අත්හැර, ප්‍රණීත රසවත් ආහාර සොයා යනු ඇත. ආහාර වල රසයට වහල් වීම නිසා භාවනාව සහ ශික්ෂා පද රැකීම දුර්වල වන අතර එය ශාසන පිරිහීමට මග පාදයි.

සැප පහසු නවාතැන් සොයා යාම.

කැලෑවේ හෝ නිහඬ ස්ථාන වල වැඩ වසනවා වෙනුවට, සැප පහසුකම් සහිත සුඛෝපභෝගී ආරාම සහ කුටි සොයා භික්ෂූන් වැඩම කරනු ඇත. මෙලෙස භෞතික සම්පත් පසුපස හඹා යාම නිසා නිවන් මග අතපසු වන බව බුදු හිමියෝ වදාළහ.

සිවුරු පිරිකර කෙරෙහි ඇති තණ්හාව.

ලැබෙන සිවුරකින් සතුටු නොවී, වටිනාකමින් වැඩි සහ අලංකාර සිවුරු පිරිකර පරිහරණයට භික්ෂූන් උනන්දු වනු ඇත. දායකයන්ගෙන් ලැබෙන පූජාවන් කෙරෙහි ඇති වන ලෝභකම නිසා ශාසනයේ පාරිශුද්ධත්වය නැති වී යයි.

ගැඹුරු ධර්මය වෙනුවට "ලස්සන වචන" වලට රැවටීම. බුදු හිමියන් වදාළ ලෝකෝත්තර දහම ඉගෙන ගැනීම පසෙකලා, මිනිසුන් විසින් ගොතන ලද කවි, අලංකාර වචන සහ සිත් ඇදගන්නා සුළු බාහිර කතා වලට පිරිස ඇලුම් කරනු ඇත. මෙයින් සැබෑ නිවන් මග වැසී යයි.

අභිධර්මය සහ විනය කෙරෙහි උනන්දුව අඩු වීම ධර්ම විකෘති වීම.

ශාසනයේ මූලික පදනම වන විනය නීති සහ ගැඹුරු ධර්ම කරුණු සාකච්ඡා කිරීම වෙනුවට, ලෞකික දේ ගැන කතා කිරීමට පිරිස පෙළඹෙනු ඇත. තමන්ට හිතෙන හිතෙන දේ ධර්මය ලෙස දේශනා කරන කාලයක් උදා වන බව මෙහි සඳහන් වේ.

[QUOTE="JBLs, post: 31419591, member: 567268"] [SIZE=4]බුද්ධ ශාසනය පිරිහීමට බලපාන සැබෑ හේතු මොනවාද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මය ලොවෙන් අතුරුදහන් වන්නේ බාහිර ආක්‍රමණ නිසාම නෙවෙයි. ශාසනය ඇතුළතින්ම සිදුවන පිරිහීම ඊට වඩා භයානක බව බුදු පියාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවලදී පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම සංයුක්ත නිකායේ "සද්ධර්මපතිරූපක සූත්‍රය" සහ "ආනි සූත්‍රය" ඇසුරින් සහ අඞ්ගුත්තර නිකායේ "තතිය අනාගත භය සූත්‍රය" සහ "චතුත්ථ අනාගත භය සූත්‍රය" ඇසුරින් ඒ පිළිබඳව ටිකක් විමසා බලමු. [IMG alt="🍃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta/1/16/1f343.png[/IMG]සද්ධර්මපතිරූපක සූත්‍රය. සංයුක්ත නිකායේ සද්ධර්මපතිරූපක සූත්‍රයේදී මහා කාශ්‍යප රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, "ස්වාමීනි, මුල් කාලයේ ශික්ෂා පද අඩුයි, රහතන් වහන්සේලා වැඩියි. නමුත් දැන් ශික්ෂා පද වැඩියි, රහතන් වහන්සේලා අඩුයි. සද්ධර්මය අතුරුදහන් වීමට හේතුව කුමක්ද?" කියා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ අතිශය වැදගත් පිළිතුර අද කාලයට කොතරම් ගැලපෙනවාද කියා බලන්න. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, ලෝකයෙන් සැබෑ රත්තරන් අතුරුදහන් වන්නේ හොරු පැහැරගත් නිසා නෙවෙයි, "ව්‍යාජ රන්" (රත්තරන් වගේ පෙනෙන වෙනත් ලෝහ) වෙළඳපොළට පැමිණි විටයි. ව්‍යාජ රන් නිසා සැබෑ රත්තරන් වල වටිනාකම වැසී යනවා. එලෙසම, සද්ධර්මය අතුරුදහන් වන්නේ පෘථිවිය, ජලය, ගින්න හෝ හුළඟ වැනි බාහිර බලවේග නිසා නෙවෙයි. ශාසනය ඇතුළතින්ම "ව්‍යාජ ධර්මයන්" (සද්ධර්ම පතිරූපක) බිහි වූ විටයි සැබෑ සද්ධර්මය වැසී යන්නේ. ශාසනය විනාශ කරන්නේ පිටස්තරයන් නොව, ශාසනය තුළම සිටින පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) තුළ ඇති වන මෙම දුර්වලතා 5 සුත්‍ර දේශනාව තුල සදහන් කර ඇත. [IMG alt="✨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf4/1/16/2728.png[/IMG]බුදුරජාණන් වහන්සේ කෙරෙහි අගෞරවය. බුදුන් වහන්සේට වඩා පුද්ගලයන් හෝ වෙනත් දේ අගය කිරීම. [IMG alt="✨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf4/1/16/2728.png[/IMG]ධර්මය කෙරෙහි අගෞරවය. සැබෑ දහම ඉගෙනීමට හෝ ප්‍රගුණ කිරීමට උනන්දු නොවීම. [IMG alt="✨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf4/1/16/2728.png[/IMG]සංඝයා කෙරෙහි අගෞරවය. ආර්ය මහා සංඝ රත්නයට ගරු නොකිරීම. [IMG alt="✨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf4/1/16/2728.png[/IMG]ශික්ෂා පද කෙරෙහි අගෞරවය. විනය නීති සහ ප්‍රතිපත්ති සැහැල්ලුවට ගැනීම. [IMG alt="✨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf4/1/16/2728.png[/IMG]සමාධිය කෙරෙහි අගෞරවය. චිත්ත ඒකාග්‍රතාවය සහ භාවනාව අත්හැර දැමීම. සැබෑ බුදු දහම රැකෙන්නේ පන්සල් වල විශාලත්වය මතවත්, පිරිස මතවත් නොවෙයි. බුදුන් වහන්සේ වදාළ ප්‍රතිපත්තිය රැක ගැනීම මතයි. ව්‍යාජ ධර්මයන්ට (ප්‍රතිරූපක ධර්ම) නොරැවටී, සැබෑ ශ්‍රී සද්ධර්මය හඳුනාගෙන පිළිපැදීම අප සැමගේ වගකීමකි. [IMG alt="🍃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta/1/16/1f343.png[/IMG]සංයුක්ත නිකායට අයත් ආනි සූත්‍රය (බෙර ඇණය පිළිබඳ සූත්‍රය) "ආනක" නම් බෙරයේ කතාව ඈත අතීතයේ දසාරහ කියලා රජ පරපුරක් ළඟ "ආනක" නමින් ඉතා හොඳ බෙරයක් තිබුණා. කාලයත් එක්ක මේ බෙරය පරණ වෙලා පැලෙන කොට, මිනිස්සු ඒ පැලුණු තැන් වලට අලුත් "ඇණ" ගැහුවා. කාලයක් යනකොට මොකද වුණේ? බෙරයේ මුල් දැව කොටස් ඔක්කොම දිරලා ගිහින්, බෙරය පුරාම ඉතිරි වුණේ අලුතින් ගහපු "ඇණ" විතරයි. බෙරය තිබුණට, ඒකේ මුල් දැව කොටස දැන් අතුරුදහන් වෙලා! බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනාගතයේදී බුද්ධ ශාසනයටත් මේ දේම සිදුවන බවයි, බුදුරජාණන් වහන්සේ වදාළ ගැඹුරු වූ, ලෝකෝත්තර වූ, ශුන්‍යතාවය (නිවන) පිළිබඳ වූ දේශනා ඇසීමට හෝ ඉගෙනීමට මිනිසුන් මැලි වේවි. ධර්මය වෙනුවට කවීන් විසින් කරන ලද, ලස්සන වචන පාවිච්චි කරපු, අලංකාර "බාහිර කථා" වලට මිනිසුන් රැවටේවි. සැබෑ ධර්මය යටපත් වෙලා, මිනිස්සුන්ගේ හිතළු (ප්‍රතිරූපක ධර්ම) ඉදිරියට ඒවි. අද අපටත් වැඩිපුර අසන්නට ලැබෙන්නේ සැබෑ බුදු දහමද? නැත්නම් "ආනක" බෙරයට ගැසූ ඇණ වැනි මිනිසුන්ගේ හිතළුද? සැබෑ නිවන් මග යටපත් වී "ලස්සන බණ" වලට පමණක් අප ඇලුම් කරනවාද? බුද්ධ දේශනාවට වඩා පුද්ගල මත වලට තැන දෙනවාද? යන්න නුවණින් යුතුව විමසා බැලිය යුතු කාරණාවකි. එසෙනම් අප කල යුත්තේ. බුදුරජාණන් වහන්සේ වදාළ මුල් දේශනා (පෙළ දහම) පරිශීලනය කරමින්, එහි අර්ථය විමසීම පමණක්ම සැබෑ සද්ධර්මය රැක ගැනීමට කටයුතු කිරීමයි. [IMG alt="🍃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta/1/16/1f343.png[/IMG]තතිය අනාගත භය සූත්‍රය. අප මහා බුදුරජාණන් වහන්සේ මීට වසර 2500කට පෙර, අනාගතයේදී ශාසනය තුළ ඇතිවිය හැකි භයානක තත්ත්වයන් 5ක් පිළිබඳව "තතිය අනාගත භය සූත්‍රයේදී" පෙන්වා දුන් සේක. ඒවා පහත සදහන් පරිදි වෙ. [IMG alt="✨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf4/1/16/2728.png[/IMG]ශීලය පිරිහීම (අභාවභූත සීල). අනාගතයේ භික්ෂූන් වහන්සේලා සීලය ගැන සැලකිලිමත් නොවීම නිසා ශරීරය, චිත්තය සහ ප්‍රඥාව දියුණු කර නොගනී. මෙහි ප්‍රතිඵලය වන්නේ ශාසනයේ විනය පිරිහී යාමයි. [IMG alt="✨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf4/1/16/2728.png[/IMG]ධර්මය පිරිහීම (අභාවභූත ධම්ම). ගැඹුරු ධර්ම කරුණු වෙනුවට ලස්සන වචනවලට සහ බාහිර අලංකාරයට මුල්තැන දෙනු ඇත. සැබෑ ධර්මය යටපත් වී, මිනිසුන් විනෝදය හෝ ලෞකික සැප පතා ධර්මය භාවිතා කිරීමට පෙළඹේ. [IMG alt="✨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf4/1/16/2728.png[/IMG]වැරදි මතවාද පැතිරීම (අභිධම්ම කථා/වේදල්ල කථා). ධර්මය ගැන වැරදි අර්ථකථන දීමත්, බුදුන් වහන්සේ වදාළ මාර්ගයෙන් බැහැර වූ තර්ක විතර්කවලට මුල්තැන දීමත් නිසා සැබෑ විමුක්ති මාර්ගය වැසී යයි. [IMG alt="✨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf4/1/16/2728.png[/IMG]සූත්‍ර පිටකය නොසලකා හැරීම. තථාගතයන් වහන්සේ වදාළ ගැඹුරු වූ, ශුන්‍යතාවය ගැන කියැවෙන සූත්‍ර දේශනා අසන්නට අකමැති වන පිරිසක් බිහිවේ. ඒ වෙනුවට කවියන් විසින් රචිත, අලංකාර වචන සහිත බාහිර ශාස්ත්‍ර කෙරෙහි ඔවුන් ඇලුම් කරනු ඇත. [IMG alt="✨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf4/1/16/2728.png[/IMG]සැපයට ලොල් වීම. භික්ෂූන් වහන්සේලා සිවුපසය (ආහාර, සිවුරු, සේනාසන, බෙහෙත්) කෙරෙහි දැඩිව ඇලී ගිහි ගෙදරක මෙන් සැප පහසුකම් සොයා යාම නිසා මහණකමේ නියම අරමුණ අමතක වී යයි. "මහණෙනි, මේ බිය පහ පැමිණීමට පෙරම, ඒ බිය හඳුනාගෙන ඒවා දුරු කිරීමට වීර්යය කරන්න." ලෙස මෙහිදි බුදු රජාණන් වහන්සේ විසින් දෙශනා කරන ලදී. [IMG alt="🍃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta/1/16/1f343.png[/IMG]චතුත්ථ අනාගත භය සූත්‍රය. අනාගතයේදී බුදු සසුනට එල්ල විය හැකි අභ්‍යන්තර තර්ජන පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ අතිශය වැදගත් දේශනාවක් වන අතර එය වර්තමාන සමාජයේ සිදුවන ඇතැම් සිදුවීම් දෙස බලන විට, මෙම සූත්‍රය එදා දේශනා කළේ අද දවස ගැනද කියා සිතෙන තරමටම එය කාලීන වේ. අනාගතයේදී බුදු සසුන පිරිහීමට ලක්වන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ "අනාගත භය සූත්‍රයේදී" පෙන්වාදී ඇති කරුණු 5 මෙසෙයී. [IMG alt="✨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf4/1/16/2728.png[/IMG] ප්‍රණීත ආහාර පාන වලට ගිජු වීම. අනාගතයේ භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩීම හෝ සරල ආහාර අත්හැර, ප්‍රණීත රසවත් ආහාර සොයා යනු ඇත. ආහාර වල රසයට වහල් වීම නිසා භාවනාව සහ ශික්ෂා පද රැකීම දුර්වල වන අතර එය ශාසන පිරිහීමට මග පාදයි. [IMG alt="✨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf4/1/16/2728.png[/IMG]සැප පහසු නවාතැන් සොයා යාම. කැලෑවේ හෝ නිහඬ ස්ථාන වල වැඩ වසනවා වෙනුවට, සැප පහසුකම් සහිත සුඛෝපභෝගී ආරාම සහ කුටි සොයා භික්ෂූන් වැඩම කරනු ඇත. මෙලෙස භෞතික සම්පත් පසුපස හඹා යාම නිසා නිවන් මග අතපසු වන බව බුදු හිමියෝ වදාළහ. [IMG alt="✨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf4/1/16/2728.png[/IMG]සිවුරු පිරිකර කෙරෙහි ඇති තණ්හාව. ලැබෙන සිවුරකින් සතුටු නොවී, වටිනාකමින් වැඩි සහ අලංකාර සිවුරු පිරිකර පරිහරණයට භික්ෂූන් උනන්දු වනු ඇත. දායකයන්ගෙන් ලැබෙන පූජාවන් කෙරෙහි ඇති වන ලෝභකම නිසා ශාසනයේ පාරිශුද්ධත්වය නැති වී යයි. [IMG alt="✨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf4/1/16/2728.png[/IMG]ගැඹුරු ධර්මය වෙනුවට "ලස්සන වචන" වලට රැවටීම. බුදු හිමියන් වදාළ ලෝකෝත්තර දහම ඉගෙන ගැනීම පසෙකලා, මිනිසුන් විසින් ගොතන ලද කවි, අලංකාර වචන සහ සිත් ඇදගන්නා සුළු බාහිර කතා වලට පිරිස ඇලුම් කරනු ඇත. මෙයින් සැබෑ නිවන් මග වැසී යයි. [IMG alt="✨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf4/1/16/2728.png[/IMG]අභිධර්මය සහ විනය කෙරෙහි උනන්දුව අඩු වීම ධර්ම විකෘති වීම. ශාසනයේ මූලික පදනම වන විනය නීති සහ ගැඹුරු ධර්ම කරුණු සාකච්ඡා කිරීම වෙනුවට, ලෞකික දේ ගැන කතා කිරීමට පිරිස පෙළඹෙනු ඇත. තමන්ට හිතෙන හිතෙන දේ ධර්මය ලෙස දේශනා කරන කාලයක් උදා වන බව මෙහි සඳහන් වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom